මම දුටු කොටි ................5 හරීගේ හීනලන්තය මම කියාගෙන යන්නෙ කොටින්ව මම දැකපු කතන්දර ටික. බලපු නැති අය පේළියට බලාගෙන ආවානම්.මගේ කොටි නැටුම්මම දුටු කොටි මම දුටු කොටි..........2මම දුටු කොටි..........3මම දුටු කොටි..........4එදා පණ්ඩිවිරිච්චාන් පාර වහලා තිබ්බා මතක ඇතිනෙ. ඒ වුනත් එදායින් පස්සෙ ඒ පාර ආයෙම විවෘත වුණා. ඒක නිසා අපේ සුපුරුදු නාන පොට් එක මඟ ඇරුනෙ එදා දවල් විතරයි. දවසක් නාලා එන අතරෙ ගිනි කාස්ටකේ හින්දමද කොහෙද ...
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස හරීගේ හීනලන්තය ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්.දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල්වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?"මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ...
ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා බලන්ට ගියෙමි. හරීගේ හීනලන්තය මොනවද මේ ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා කියන්නෙ? වෙන මොකුත් නෙමෙයි අර සිංහලෙන් සී ප්ලේන් (sea plane) කියන්නෙ අන්න ඒවා. ඉතින් මම දැන් ටිකකට කලින් ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා නැවතුම්පොළ බලන්ඩ ගියානෙ. ඔන්න අද කියන්ඩ යන්නෙ ඒ විස්තර. විස්තරවලට වඩා තියෙන්නෙ පින්තූර ඉතින්.මුල්ම පින්තූරෙ (පැනෝරාමාව පේන්නෙ නැත්නම් කොටා බලන්ට.. )මම යනකොට ඉතින් එක ආසියාත්‍රාවක් වත් නෑ නැවතුම පාළුවට ගිහින්. හැබැයි ...
පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. ...
උඹලාට හොඳක් කළාම එනවා කරේ නගින්න....පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. ...
මම නම් කියන්න බැරිතරම් හොඳින් හරීගේ හීනලන්තය ජෙරී කියන්නෙ ඕගොල්ලන්ට දැක්කම ඉරිසියා කරන්න හිතෙන තරමේ මනුස්සයෙක්. එයා හැමතිස්සෙම ඉන්නෙ හරිම සතුටුදායක මුහුණකින්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියන්න. කවුරුහරි "ආ.. කොහොමද යාළුවා? " එහෙමත් නැත්නම් "කොහොමද මහත්මයා සැප සනීප?" කියලා අහපුවම කවදත් දුන්නෙ එකම එක උත්තරයයි."මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"තවදුරටත් කියනවා නම් ජෙරී කියන්නෙ සාමාන්‍යය අවන්හල් කළමනාකරුවෙක්. මේ වෙනකොට තැන් කීපයකම ...
මීයා ඇල්ලීමෙන් වළකිමු. හරීගේ හීනලන්තය ගොඩාක් අය වගේම මමත් පටන්ගත්තු මුල්කාලෙ ඉඳලම මීයා අල්ලන්න පුරුදුවෙලායි හිටියෙ. තාමත් මතකයි ඒ කාලෙ. මීයා අල්ලගත්තාම කොච්චර ලේසිද? කොච්චර පහසුද කොච්චර ඉක්මන්ද? කියලා තමයි ඒ කාලෙ හිතුවෙ. ඒත් මිනිස්සු වයසින් මෝරද්දි මෝරද්දි මොළෙත් මෝරනවා කියනවානෙ. ඉතින් ටික ටික කල්යද්දි තේරුනා මේ මීයා අල්ලගෙන කරන වැඩ හිතන තරම් පහසුත් නෑ හිතන තරම් ඉක්මනුත් නෑ කියලා. මීයාව අතින් එහාට මෙහාට කරනවාට ...
මෙදා නත්තලට කැරොල් එකක් යමුද? හරීගේ හීනලන්තය දැනුයි ගවලනේට තණකොල කපන්න ගිහින් ආවේ. නත්තල් ගහටත් කස අත්තක් ගෙනාවා. ටිකක් කම්මැලි හිතුනත් පස්සෙ හිතුනා ඔන්න ඔහේ තව කතාවක් කියන්ට. නත්තල් සීයා කම්මැලි නැතුව ලෝකෙටම තෑගි බෙදනවා නම් අපි කම්මැලි වෙලා කොහොමද?නත්තල් කැරොල්කැරොල්, කැරොල් කියන්නෙ මොනවද? කතෝලික නොවුනත් ඕක එච්චර අමුතු වචනයක් වෙන්න බෑ. ඇත්තටම කැරොල් කිව්වොත් තේරුම් ගොඩක් තියෙනවා. නත්තල් කාලෙ ගැන කියවෙන ගීතිකා වලට කියන්නෙත් කැරොල් කියලා. ...
කෙල්ලක් නිසා *** කපාගත් ශෙකෙම්වරු....... පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. ...
මේ පාර අපිටත් නත්තල් හරීගේ හීනලන්තය හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ...
ජේසුස් වහන්සේගේ මරණය හරීගේ හීනලන්තය මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියමින් හිටියේ කියලා කියවන කට්ටියට මතකද මන්දා? කාලෙකින් ලියන්න බැරිවෙච්ච නිසා ගොඩක් අයට අමතකත් ඇති. අමතක කට්ටියට මතක් කරගන්නත් නොදන්න කට්ටියට දැන ගන්නත් පුළුවන් පහල තියෙන ලිපි ටික කියෙව්වානම්.1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස ...
පාප්තුමා 4 හරීගේ හීනලන්තය අපි පාප්තුමා ලිපි මාලාවේ හතරවෙනි කොටසටත් ඇවිල්ලා. පළවෙනි ලිපියෙදි පාප්ධූරයෙ ඉතිහාසයත් දෙවෙනි ලිපියෙදි නව පාප්තුමෙක් පත්වෙන හැටිත් තුන්වෙනි ලිපියෙදි අසාධාරණයට ලක්වෙච්ච පාප්තුමෙක් ගැනත් දැනගත් අපි මේ යන්නෙ පාප්තුමාගේ රාජකීය, පූජක ආභරණ වගේම එතුමාගේ නිල ලාංඡන (Papal regalia and insignia) ගැනත් දැන ගන්න.මකුටයපාප්තුමාගේ රාජකීයත්වය විදහා දක්වන දේවල් ගැන මුලින් කියන්නම්. විචාරක මහත්මයාටත් හසිතටත් ඕනවුනානෙ ඔටුන්න(papal tiara) ගැන දැනගන්න ඒක නිසා මුලින්ම ...
ශු. බයිබලය හරීගේ හීනලන්තය ශු. බයිබලය කියන්නේ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් ඉන්නවානම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. විහිළුවට වගේ එහෙම කිව්වෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් නැති හන්දා. ඉතින් කාටවත් මේ ලිපිය කියවීමට අවශ්‍ය මූලික සුදුසුකම නැතැයි කියා මා හිතන්නේ නෑ. එහෙනම් වැලවටාරම් කියවන්නේ නැතුව ලිපිය කියවමු.ජුදෙව්වරුන් හා කිතුනුවන් පොදුවේ තමන්ගේ ආගමික ග්‍රන්ථය විදිහට ...
අමුතු සද්දෙ හරීගේ හීනලන්තය මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම ගැළපෙන හුදකලා ඒවගේම දුෂ්කර පැතිවල. ඔන්න පඳුර වටේ තැලීම අහවරයි.දවසක් අවුරුදු විස්සක විතර තරුණයෙක් ගොඩක් දුෂ්කර පාරක තමුන්ගේ කාර් එකත් එලවගෙන එනවලු. ඒත් කාත් කවුරුවත් නැති පාළු තැනකදි හිටි ...
ශිෂ්‍යභටයා හරීගේ හීනලන්තය ශිෂ්‍යභටයෙක් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නෑනෙ. හැමෝම දන්න කාරණාවක්නෙ. ඉස්කෝලෙ පිට්ටනියෙ උදේ ඉඳන් මහා දවාල් ගිනි අව්වෙත් 'ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්' කිය කිය එහාටත් මෙහාටත් ගිය ශිෂ්‍යභටයින්ව නොදන්නේ කවුද? ඒ වගේම ජීවිතේ යම් කාලයකදී ශිෂ්‍යභටයෙක්ව හිටපු අයත් මේ ලිපිය කියවන්නෙ නැතෑ. ඒ අයත් තම තමුන්ගෙ කතන්දර දිග අරිවී යැයි හිතනවා. ඒ වගේම මම මෙතන කියන්නේ මම ශිෂ්‍යභටයෙක් වෙලා ...
මේකට විසඳුමක් නැද්ද? හරීගේ හීනලන්තය මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් දන්න කෙනෙක් බ්ලොග් අවකාසෙ ඇතියි කියලා හිතාගෙන තමයි මේක ලියන්නෙ. මම අද ලියන්න හිතාගෙන වාඩි වුනේ මේක නෙමෙයි. නමුත් මම කියන්න යන ප්රශ්නය නිසා ඇතිවුනු පීඩාව තමයි මේක ලියන්න මාව තල්ලු කරේ.ප්රශ්නය මේකයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර මිනිස්සු හැමදාම කුණු ගිනි තියනවා. ගෙදරක එදිනෙදා එකතු වෙන කුණු ගිනිතැබීම ප්‍රශ්නයක් නොවුනත් කුණු කියලා ගිනි තියන්නෙ ...
කූඹී කූඹී යාළු... කෑම සොයනවාලු... පේළියකට යාළු... පාද තියනවාලු... හරීගේ හීනලන්තය "අම්මා..මා.. මෙන්න කාඹී. මේ මේ මේ එන්නකූ ගොඩාක් ඉන්නවා"මම පොඩි කාලෙ කූඹි පේළියක් දැක්කමහරි එහෙම නැත්නම් ගුලක් හදන කූඹි රංචුවක් දැක්කම හරි එන්න එහෙම සන්තෝසෙන් කෑගහනවාලු. මටත් යානතමට යාන්තමට වගේ මතකයි ඒ කාලෙ කූඹින්ගෙ ලෝකයට එබිලා බලන්න මම කොච්චර ආසා කරාද කියන එක. කූඹි පේළියට යන හැටි, පුංචියට පටන් අරන් ගුලක් හදාගෙන යන හැටි, තමුන්ටත් වඩා ලොකු කෑම කුට්ටි උස්සගෙන ...
මරියා හා ඇලෙක්සැන්ඩ්‍රෝ හරීගේ හීනලන්තය ගිය ඉරිදා වෙච්චි සිද්ධියක් තමයි අද නම් කියන්න යන්නෙ. මේක ඉතින් ඕපදූපයක්මත් නෙමෙයි පොඩි කතාවක්. පොඩි කතා කීපයක් කියලා උනත් කිව්වැකි. ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. ඔන්න උදේ පාන්දරම නැගිටලා මම පල්ලි යන්ඩ ලෑස්ති උනා. ගිය ඉරිදාත් අනිත් ඉරිදාවලුත් අතර ලොකු වෙනසක් තිබුනා. ගිය ඉරිදා පල්ලි ගියා කියන එකටත් වඩා ගිය ඉරිදා ගියේ පල්ලියක මංගල්‍යයකටනෙ. පල්ලිය තිබුනෙ ටිකක් දුරබැහැරට වෙන්න. ඉතින් ...
එයාර්පෝර්ට් ගහ හරීගේ හීනලන්තය එයාර්පෝර්ට් ගහමේ ටිකේම පෝස්ට් ලියන්න පොඩි කම්මැලි ගතියක් ඇතිවුනා. 'අද එකක් ලියන්න පටන් ගන්නවා' කියලා පටන් අරන් ඩ්‍රාෆ්ට් කරලා නතර කරපු පෝස්ට්ම දහයක් විතර ඇති. ඉස්සෙල්ලා පොඩියට පෝස්ට් එකක් වගේ එකක් දැම්මෙත් කම්මැලිකම ටිකක් හරි අඩුවෙයිද බලන්න. ඒකෙ නම් සමහරු 'කම්මැලියා' කියලා කියලම තිබුණා. පෝස්ට් එකක් හැටියට පිළිගන්නත් බෑලු ඒක. හරි එහෙම නම් පෝස්ට් එකක් හැටියට පිළිගන්න පුළුවන් අන්තිම කතාව ...
මෙහෙමත් සහෝදරයෝ....... පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. ...