ඉබි මස් උයන අලුත් ක්රමයක් හරීගේ හීනලන්තය ඔයාලට මතකද මම කාලෙකට කලින් මම දුටු කොටි කියලා කතාවක් ලිව්වා. බලපු නැති කෙනෙක් ඉන්නවානම් මම දුටු කොටි එකෙන් පටන් අරන මම දුටු කොටි 2, මම දුටු කොටි 3, මම දුටු කොටි 4, මම දුටු කොටි 5ත් කියවලා බලන්න. ඒත් අද ලිපියෙන් කියන්නෙ මම දුටු කොටියෙක් ගැන නෙමෙයි, ඉබ්බෙක් ගැන. ඕගොල්ලො මම දුටු කොටි හතර කියෙව්වානම් ඒකෙ කමෙන්ටුත් කියෙව්වානම් මතක ...
අන්තිම ආලේපය හරීගේ හීනලන්තය මළවුන්ගෙ මාසෙ ඉතින් මළවුන්ට සම්බන්ධ ලිපි දානවා කිව්වනෙ. අදත් ඒවගේ ලිපියක් තමයි දාන්න යන්නේ. මේක නම් කතන්දරයක් නෙමෙයි බුද්ධියට යමක්. කියවලා බලමු. කතන්දර කියවන්න වැඩිපුර කැමති කට්ටියට කලින් දාපු මළවුන්ගෙ කතා තුන මෙතනිනුයි මෙතනිනුයි මෙතනිනුයි බලන්න පුලුවන්.අද කියන්න යන්නෙ කෙනෙක් මරණාසන්න වුනාම කතෝලික ආගමේ කෙරෙන චාරිත්රයක් ගැන. මම දන්නා තරමින් නම් අපේ රටේ තියෙන වෙනත් ආගම් වල මෙවැනි චාරිත්රයක් නෑ. ...
මම දුටු කොටි...........2 හරීගේ හීනලන්තය මඩු පල්ලියමම කියාගෙන යන්නෙ මම ඇත්ත කොටි මුණගැහිච්ච හැටි කියලා කලින් ලිපිය කියවපු අය දන්නවා ඇති. කලින් ලිපිය බලන්න බැරිවුණා නම් මම දුටු කොටි..1 කියවලා එන්න. ඊට කලින් පෙන්නපු මගේ කොටි නැටුනුත් බලලා ආවානම් කතාව තවත් රසවත් වෙයි. එහෙනම් එදා නවත්තපු තැනින් කතාව පටන් ගමු.එදා කතාව නවත්තනකොට අපි හිටියේ කොටින්ගේ මුරපොළ ගාවනෙ. මතක ඇතිනෙ සුදු කමිස කලු කලිසම් ඇඳපු කට්ටිය ...
පාප්තුමා 1 හරීගේ හීනලන්තය අද ඉටුකරන්න යන්නෙ හසිත කරපු ඉල්ලීමක්. මේ ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. 2005හේදි දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ස්වර්ගස්ථ වෙච්ච වෙලාවෙ මේ ගැන ලිපි සෑහෙන ප්රමාණයක් පුවත්පත්වල පළ වුණා. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත්. ඒත් අන්තර්ජාල වෙබ් අවකාශයේ සිංහලෙන් ලියවුණු ලිපියක් නම් හොයාගන්න ලැබුනේ නෑ. මේ යන්නෙ ඒ අඩුව පුරවන්න.පාප්තුමා(Pope) එහෙමත් නැත්නම් පාප් වහන්සේ කියන්නෙ කවුද කියන එක ...
මං සිස්සත්තෙ ලියපු හැටි හරීගේ හීනලන්තය පෝස්ට් එක පටන්ගනිද්දිම හිතුනා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න. මේ පෝස්ට් එක කාටවත් ප්රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ වටිනා වේලාව නාස්ති නොවෙනවා කියා හැඟේ නම් පමණක් කියවන්න. සිස්සත්තෙ කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙකමක් නෑනෙ. වැස්සකටවත් ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. ඕකට මේ කාලෙ නම් කියන්නෙ අම්මලාගේ විභාගය. හැබැයි අපේ කාලෙ අම්මලාගේ විභාගය වීගෙන එන ලක්ෂණ තිබුනත් මේ තරම් ...
කොළඹ - මීගමු පාර අවට කට්ටියටයි මේ.... හරීගේ හීනලන්තය මම හිතුවා පොඩි වැඩක් පටන් ගන්න. ක්ලාස් එකක් කරන්න. මං ඉතින් දන්න දේ තොරතුරු තාක්සනේනෙ. නොදන්න අයට සිංහලෙන් කිව්වොත් IT. ඉතින් මම හිතුවා 10,11,A/L මල්ලිලා නංගිලාට ICT\GIT පන්තියක් කරන්න. මට ඉතින් පන්ති කරන්න තැනක් නෑනෙ. ගෙවල් වලට ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ.මම පදිංචිවෙලා ඉන්න තැන අනුව කොළඹ මීගමුව අවට තමයි කරන්න වෙන්නෙ. ගමනාගමන පහසුකම් තියෙන අවට ප්රදේශයක් වුනත් සළකා බලන්න පුලුවන්.ඔය ...
මළවුන්ගේ නොවැම්බරය... හරීගේ හීනලන්තය මම ලියන ඒවා කියවන, ඒවාට ප්රතිචාර දක්වන නොදක්වන හැමෝටම හිස නමා ආචාර කරලා දාන්නයි යන්නේ අලුත් පෝස්ට් එකක්. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. ලියන්න පටන් ගත්තට නිකං හුරු නැති ගතියක් එනවා. කාලෙකින් ලියන නිසාද මන්දා. කාලෙකින් ලිපියක් නොලිව්වත් ඉතින් හැමදාම කරක් ගැහුවෙ බ්ලොග් අවකාසෙම තමයි. නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියලා. "මොකද ඔය මාසෙට මළවුන්ගෙ මාසෙ කියන්නෙ එතකොට ...
ඇන්ටන්, ජූඩ්, රීටා, ජෙනවිව්,......... නම් ලැබුනෙ කොහොමද? හරීගේ හීනලන්තය මොකද මේ කලාකාරයන්ගේ නම් දාගෙන අද කියන්න යන්නේ කලාකාරයින් ගැනවත්ද? හෝව්..හෝව්..දැක්කෙ නැත්නම් ප්රවේසමෙන් බලන්න නම් මැද්දෙ කොමා තියෙනවා. කලාකාරයින්ගේ නම් දැම්මට මොකද කියන්න යන දේ කලාවට කිසිම සම්බන්ධයක් නෑ. හරියට බැලුවොත් ඕවා කලා කාරයින්ගේ නම් නෙවෙයි. අද කියන්න යන්නෙත් එක්තරා කතෝලික සම්ප්රදායක් ගැන. කතෝලික චාරිත්ර කියන ලිපි ගොඩට දැම්මට මොකෝ මෙතන චාරිත්රයක් නෑ සම්ප්රදායක් විතරයි තියෙන්නෙ. මේ ලිපිය කියවන කතෝලික ...
අද රෑ තමයි රෑ.... පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස) හරීගේ හීනලන්තය මෙතෙක් කතාව :-පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)------------------------------------------------------------------------------------------------------------ කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ මෝසෙස්ට දෙවියන් ...
බැඳලා බැඳලා මං දැන් බැඳලා... හරීගේ හීනලන්තය කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද? වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් ...
පාප්තුමා 3 හරීගේ හීනලන්තය මේ ලිපි මාලාවට පාඨක ප්රතිචාර බොහොම අඩුයි වගේ. ඒත් කලින් ලිපි දෙකේදි හසිත, සෙන්නා වගේම විචාරක මහත්මයාත් අහපු ප්රශ්න නිසා තවත් ලිපියක් එකතු කරන්න හිතුනා. කලින් ලිපි දෙක නොකියවපු කෙනෙක් ඉන්නවානම් පාප්ධූරයේ ඉතිහාසයත් පාප්තුමෙක් තෝරන නිලවරණය පිළිබඳ විස්තරත් බලලාම එන්න. උත්තර වලින් පස්සෙ බලන්න පුලුවන් පින්තූරු ටිකක් විස්තරත් එක්ක. හසිත කිව්වනෙ අතේ ඇඟිලි ගාණට සිද්ධ වුනත් ඉල්ලා අස්වීම් ගැන කියන්න ...
මඤ්ඤ්යි පඤ්ඤයි හරීගේ හීනලන්තය පින්තූරය දැක්කම නම් සමහර දෙනෙකුට තේරුම් යන්නැති අද කතාව. තේරුනා නේද? තේරුනේ නැත්නම් තැවෙන්න එපා. මේ ලිපිය දිගටම කියවගෙන යන්නකො.මේ කතාව තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් අතීතෙට යන්න. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙමෙයි අපි යන්න යන්නෙ ලෝක ආරම්භයට ඒ කිව්වෙ ලෝකෙ මැව්ව කාලෙට. හරි යාං...................ආදම් හා ඒව කතෝලිකයන් විශ්වාස කරන ආකාරයට දෙවියන් වහන්සේ තමයි ලෝකය මැව්වෙ. මේ ගැන නම් ...
බාලදක්ෂ රැළේ කට කහන එකා එහෙම කිව්වෙ මොකෝ? හරීගේ හීනලන්තය සකල සිරින් පිරි සිරි ලංකාවේ එක්තරා පළාතක එක්තරා පාසලක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. ඔය පාසලේ තිබිලා තියෙනවා පෝතක බාලදක්ෂ කණ්ඩායමක්. ඉතින් මේ පැටව් බාලදක්ෂයෝ අතර බොහොම සුචච කීකරු පැටව් වගේම් නහට අහන්නේ නැති පැටව් දෙතුන් දෙනෙකුත් හිටියා. මේ බාලදක්ෂ කණ්ඩායම මෙහෙව්වෙ ගුණවර්ධන සර්. මේ කතාව කියවපු අය නම් දන්නවා ඇති.බාලදක්ෂ රැස්වීමට ඇවිත් නිකන් ඉන්න බෑනෙ පොඩි එවුන්ට මොනාහරි උගන්නන්නත් ...
ඇට දාලා හොල්ලන පෙට්ටිය හරීගේ හීනලන්තය "අර මොකක්ද අර ළමයා ගහන්නෙ?""ඒ වධක බෙරේනෙ.""කරස් කරස් ගාල සද්දෙ යනවා නේද? මොනවයින්ද ඒක හදලා තියෙන්නෙ?""මෙන්න මෙහෙම පෙට්ටියක් හදලා ඒකට ඇට ජාතියක් මොනාහරි දාලා තියෙන්නෙ""ඇට? මොන ඇටද?"මෙන්න මේ විදිහේ කථාබහක් පහුගිය මහ බ්රහස්පතින්දා හරි මහ සිකුරාදා හරි පල්ලියේ පූජාවට සහභාගි වෙච්ච දෙදෙනෙක් අතරේ ඇතිවෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ කථාබහක් ඊළඟ අවුරුද්දෙ ඇති නොවෙන්න අද කියන්නම් වධක බෙරේ(wooden rattle) විස්තරේ.ජුදයාව පුරා ...
පාප්තුමා 2 හරීගේ හීනලන්තය සිස්ටයින් දේවස්ථානය වෙත යන කාදිනල්වරුආගිය කතා ලියන හසිත කරපු ඉල්ලීමක් නිසා තමයි මේ ලිපි පෙළ ලියන්නෙ. මේ ලිපියෙ පළමුවැනි කොටස පසුගිය සතියේ පළවුනා. පාප්ධූරය ආරම්භ වූ හැටි විස්තර කරලා නව පාප්තුමෙක් පත්කරගැනීමේ ක්රියාවලිය විස්තර කරන්න පටන් ගත්තා ඔබට මතක ඇති. එදා කතාව අවසන් වුනේ කාදිනල්වරු සිස්ටයින් දේවස්ථානයට ඇතුලුවී දොරවල් වසා ගැනීමෙන්. අද එතැන් සිට...පාප්තුමා තෝරාගනු ලැබෙන්නෙ කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන්. කාදිනල්වරුන් ...
වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොර හරීගේ හීනලන්තය මාගේ පෙර ලිපියකදී හසිත කළ ඉල්ලීමකට වැඩිදුර පිළිතුරු සැපයීම සඳහා මේ ලිපිය ලියැවේ. වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොරක් පිළිබඳ ඔබ දන්නවාද? මා දැනුවත්ව නම් එවැනි දොරවල් හතරක් තිබේ. "එක එක තැන්වල වෙනස්කම්" ලිපියේ බැසිලිකා පිළිබඳ විස්තරයේදී මා සඳහන් කළ පරිදි රෝමානු කතෝලිකයන් විසින් ප්රධාන බැසිලිකා ලෙස පිළිගන්නා බැසිලිකා සතරකි. ඒ බැසිලිකා සතර නම් සා. ජෝන් ලැටර්න් (St. John ...
බස් ඩ්රයිවර්ගෙ පින හරීගේ හීනලන්තය එක්තරා පැවිද්දෙක්, අපි නිකමට කියමුකො පියතුමෙක් කියලා, වසර ගණනාවක් මිනිස්සුන්ට යහමඟ පෙන්වලා, ආගමික වතාවත් ඉටු කරලා, බොහෝම ධාර්මිෂ්ඨ විදිහට ජීවත්වෙලා මියගියාලු. ඔය වෙලාවෙදිම එච්චර නීතිගරුක නොවිච්ච, හොඳින් නොහැසිරිච්ච බස් ඩ්රයිවර් කෙනෙකුත් වලකජ්ජ ගැහුවලු. මැරුනට පස්සෙ ඉතින් මේ ලෝකෙ ඉන්න බෑනෙ කරපු පින් පව් අනුව ස්වර්ගයට හරි අපායට හරි යන්න වෙනවනෙ. ඉතින් දෙන්නගෙම පින් මහිමය අනුව ස්වර්ගයට යන්න වරම් ලැබුනලු. ඔන්න ...
හරී ජනපති ආරක්ෂකට අරී හරීගේ හීනලන්තය මම සිස්සත්වෙ ඉවර කරලා ටික කලක් යනකොට අපිට ටිකක් හොඳ කල දසාවක් ලැබුනා. මුදල් හදල් එහෙම ටිකක් තිබුනා. ඒ පිහිටෙන් මට පුළුවන් වුනා රටේ තොටේ ලොකු ඉස්කෝලයක් කියලා හඳුන්වපු එකකට ඇතුල්වෙන්න. ඒ කාලෙ ජීවිතේ හරිම ලේසියෙන් ඇදිලා ගියා. හරියට පල්ලමක යන ෆුට් බයිසිකලයක් වගේ. කලින් වගේ ඉස්කෝලෙට පයින් ගාටන්නවත් පාන්දර නැගිටලා පුටාර් එකේ ලොකු අම්මලාගෙ දිහා යන්නවත් සිද්ධ වුනේ නෑ. ...
තටු ඇවිල්ලා තියෙන්නෙ කාටද? හරීගේ හීනලන්තය නත්තලත් ඉවරවුනානෙ. දැන් නත්තල් සීයා ගෙදර ගිහින් සෙල්ලම් බඩු හදන්න පටන් අරන් ඇති ලබන අවුරුද්දට ගේන්න. මමත් ඉතින් හදපු ගවලෙනේත් නත්තල් ගහත් ගැලෙව්වා. ඊට පස්සෙ හිතුනා පෝස්ට් එකක් කොටලා දාන්න. මේක කාලෙක හිටන් දාන්න හිටපු එකක්. මම හිතන්නේ ගිය අවුරුද්දෙ විතර ඉඳන්. දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කවුද බං අර උඹලගෙ ආගමේ තටු තියෙන කට්ටිය?"කියලා. ඔය ප්රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න ...