කොම්පියුටරේ එක්ක මගේ ගමන - 1 හද පතුල සයිබරය කියන්නේ නිම් හිම් නැති අවකාශයක් නොවැ.. මටම අමතක නොවෙන්ට කියලා ඔය කොම්පියුටරේ එක්ක මං ආපු ගමන ගැන තියෙන මතක මංපෙත මෙතන දිග හරින්ට හිතුණා.. ඔයාලටත් ඔයාලගේ මතක මතක් වෙන්ටත්, අපේ කාලෙයි ඔයාලගේ කාලෙයි කොයි තරම් වෙනස් ද කියලා හිතා ගන්ටත් එක්ක.. මට අවුරුදු 8-9 ක් විතර කාලයේ අපේ ගෙදරට කොම්පියුටරයක් ගෙනාවා.. ඒක මේ දැං කාලෙ වගේ එකක් නෙවෙයි.. අපි ...
මේ පාරත් පොල්ල තමයි.. හද පතුල මේ පාර සයිබරයේ බක්මහ සැණකෙළිය තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදාය කියලා මං දැනගත්තේ.. ඊයෙ.. ඉතිං මේ පාර නං කොහොම හරි යනවයි කියලා හිතා ගත්තු මං තකහනියක්ම ගිහිං ඉල්ලුම් පත්තරේකුත් පිරෙවුවා.. හුටා පටස්.. ගෙදර ගිහාමයි මතක් වුණේ.. 21 අපේ ගෙදර නෑදෑ හමුවක් තියෙනවා.. නෑදෑ හමුවක් කියන්නේ අපේ අම්මගෙ සහෝදර සහෝදරියො ටික අපේ ගෙදරට කැඳවලා පුංචි සංග්‍රහයක් කොරනවා.. ඒ මදිවට අපේ අප්පච්චිගේ උපන් ...
සයිබර් අවුරුදු උළෙල - 2014 - මේ පාර නම් යනවා.. හද පතුල බැරිවුණි එන්න සයිබර් උළෙලට පෙරදීදුකකිණි අත්හැරියෙ කාලයෙ අණ පරිදිමොකටද කතා දුරු කර ලමු පෙර වැරදිනැඟ ගමි හැකි විගස දඬුමොණරෙට බර දීඅකුරක හැඩය හරි හැටියට දැන ගන්නබල බල හැඩ ද වැඩ රස ලොව පිහිනන්නතුඩ තුඩ සතුට රැවු පිළිරැවු පතුරන්නඅද එමි මොහොතකට හෝ ඔබ දැක ගන්නහද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
මම (අ)සාමාන්‍ය මිනිසෙක්ද?.. හද පතුල මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මයාගේ දේශනයක් ඇසුරින් මීට වසර 18කට පමණ පෙර චිත්ත ධර්ම විද්‍යා පුවත් පතෙහි පළ වූවා යැයි කියන ලිපියක් ඔබ සාමාන්‍ය මිනිසෙක් ද? යන මැයෙන් ගයනී සමරසිංහ මහත්මිය විසින් සුමනදාස සමරසිංහ මහතාගේ නමින් පවත්වාගෙන යන බ්ලොගයේ පළ කර ඇත. කෝදාගොඩ මහතා මෙන්ම සමරසිංහ මහතාත් මා ඉතා ගරු කරන විද්වතුන් දෙපලක් බවත් මේ අදහස් දැක්වීම කිසිසේත්ම ඔවුන් ව නොසලකා ...
දකුණු ආසියාතික ක්‍රීඩා ඉතිහාසය හා වත්මන් ජයග්‍රහණ... හද පතුල වත්මන් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල තුළ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට.. අපි සමත් වීමු.. ඒ තුන්වැනි ස්ථානය සමඟ හොඳ පරතරයක් ද තබා ගනිමිනි. මේ අප රන් පදක්කම් අතර දෙවැනි තැන ගත්.. පළමු අවස්ථාව නොවේ.. කත්මන්ඩු නුවර පැවති පළමු තරඟාවලියේදී ද අප ලබාගත්තේ දෙවැනි ස්ථානයයි.. 91 ශ්‍රී ලංකාවේදී සහ 2005 ඉන්දියාවේදී ද අප එම ස්ථානය රැක ගත්තෙමු.. සමස්ථ රන් පදක්කම් අතර ...
රියැදුරු බලපතක් ලබා ගන්ට අමාරුද? හද පතුල පහුගිය කාලෙ කරදර, ඉන් පස්සෙ වැඩ රාජකාරි.. එක පිටට ආපු හින්දා.. මං බ්ලොග් ලියන බවත් මට අමතක වෙන තරමට ම මං බ්ලොග් කෙරුවාවෙන් ඈත් උනා.. ඉඳලා හිටලා ලිපියක් එහෙම කියෙවුවා උනත්.. අනෙක් අයගෙ බ්ලොග් වලටත් ගොඩවුණේ අඩුවෙන්..පහුගිය දවසක මගේ තරුණ බාල සහෝදරයෙක් එක්ක කතා කර කර ඉන්නකොට.. තමයි මේ ලිපිය ලියන්ට ඕන කියලා හිතුණෙ.. අපේ රටේ.. රජය මඟින් ලබා දෙන ...
රැඳෙනු හැකිනම්.. නුඹ ළඟ ම.. හද පතුල නුඹෙ දිවිය පරදුවට තියලා සෙනෙහසින්මගෙ දිවිය රැකි අයුරු වැසි සහ හිරු රැසින්මට මතක දිනට පෙර සිට මගෙ ළඟ තොසින්නිති සිටිය නුඹව නැත අමතක කිසි ලෙසින් යුග දිවියෙ මිහිර ලගු කොට දරු පෙම උසින්මඟ නොමඟ කියා දී සුලලිතමුදු බසින්දහදිය ද කඳුළු කැටයම් කර මුතු ලෙසින්මගෙ උරට දැමුව හැටි සෙනෙහේ අනුහසින් මල මිලින වෙන තුරුම ඔද පතුරන ලෙසින්අත පය ද නැත ...
සිනා නො ම සෙන් දසන් දක්වා හද පතුල පෙකනිය...............................නො දක්වා සළු ඇඳ බොලට............................දක්වා නො පා තන ................................සක්වා සිනා නො ම සෙන් දසන්...............දක්වා මතක විදිහට මේක තිබුණේ කාව්‍යශේකරයේ. ඉතිං මේක අපේ ගෑණු ළමයින්ට දෙන උපදෙසක්.. වැඩේ කියන්නේ අපේ ගෑණු ළමයි මේකෙන් ආරස්සා කරන්නේ අන්තිම පදේ විතරයි.. ඒකත් හැම වෙලේම නොවෙයි.. කුළුපග නොවන අය ඉස්සරහා.. දැං අපේ පිරිමි ළමයිනුත් ඒ ක්‍රමේ ම අනුගමනය කරනවා.. මීට අවුරුදු 5 කට ඉස්සර ...
කවි හදන හැටි(යතිය, එලි සමය, එළි වැට සහ පාද.) හද පතුල කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3, කවි හදන හැටි - 4 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) නම් පොත ඇසුරිනි. යතිය. යතිය යනු විරාමයයි. කවියේ අතරමග නවතන තැන් යතිය යනුවෙන් දැක්වේ. යතිය තැබීමෙන් වචන වලට හානියක් නොකොට දිවට පහසුවෙන් වචන ...
මං එච්චර හොඳ නෑ හද පතුල ඊයේ වන තුරු මං හිතාගෙන හිටියේ.. මං මාර හොඳ එකෙක් කියලා.. ඒත් .. හැම දවසෙම රෑ ජාමෙට.. එදා දවස තුළ මං අනුන් වෙනුවෙන් කරපු එක හොඳ වැඩක් මෙනෙහි කරන්ට ඊයෙ මං තීරණය කළා... මෙන්න මේ ලිපිය කියෙවුවහම තමයි .. එහෙම කරලා බලන්න හිතුණෙ..කිවුවට විශ්වාස කරන්ට සහෝදරවරුණි.. ඊයෙ දවස තුළ.. විතරක් නෙවෙයි.. මේ වන තුරුම .. මම පොයින්ට්ලස්.. ඒ විතරක්ය.. හිතට ...
කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්) හද පතුල කවි නිර්මාණයේ දී විරිතකින් කවිය ලිවීම ඉතා වැදගත් වේ . සේන අම්බලංගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ ගණ ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි ...
කොළේ හයියෙන් ගැසීම හද පතුල ඕමි ගහනවා කියලා කාඩ් සෙල්ලමක් තියෙනවා දන්නවද? කෙටියෙන් කියනවා නං මේකෙ හතේ කාඩ් එකේ ඉඳන් ඉහළට තමයි සෙල්ලමට ගන්නෙ.. එක් පිළකට දෙන්නා බැගින් තමයි බෙදෙන්නෙ.. කාඩ් හතර බැගින් වූ වට දෙකකින් එක්කෙනාට කාඩ් 8 බැගින් ලැබෙන ලෙස බෙදනවා. මුල්ම කාඩ් අත ලැබෙන කෙනා "තුරුම්පු" කියන්ට ඕන (තුරුම්පු කියන්නෙ ඒ තරඟය තුළ බලවත්ම වංශය (හාරත, ඉස්කෝප්ප, රුවිත, කළාබර කියලා වංශ හතරක් ...
බැරිදා විග්‍රහය !අපි අලුත් ජනතාවක් පත් කර ගත යුතුද? හද පතුල මෙවර ඡන්දයේ දී මගේ ඡන්දය දෙන්නේ කවර පක්ෂයකටදැයි තවම තීරණයක් නොමැත. ඇතැම් විට මා ඡන්දය පාවිච්චි නොකරනු ඇත. කාරණය එය නොවේ. මෙවර ඡන්දයට ඉදිරිපත් වන අයගෙන් කීයෙන් කීදෙනෙක් හැබෑටම තමන් දැරිය යුතු වගකීම ගැන අවබෝධයකින් පසුවන්නේද යන්නයි. බොහෝ අයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තිබෙන්නේ තමන්ගේ යාළුවාට කොන්ත්‍රාත් එකක් අල්ලා දීමට.. යාළුවාගේ දරුවාව පාසලකට දමා දීමට.. යාළුවාගේ බිරිඳට ස්ථාන මාරුවක් ලබා ...
පොකුණු දිය හද පතුල නාගන්නට හිතාන පොකුණ අසබඩට ආවත්, ඒ අමතකව ගිය කලෙක මෙන්, මා නිසසල පොකුණු දිය දෙස නිරර්ථකව බලා සිටියේ මන්දැයි නොදනිමි. එක් වරම කෑ කෝ ගසාගෙන දිවගෙන ආ පිරිසක් පොකුණට පැන දඟලන්ට පටන් ගත්තේ පොකුණු දිය බොර කරමිනි..මා සමඟ ආ මගේ මිතුරු කැළ.. වාදයකය.. උන් මේ පොකුණ වනසාවි.. අපි කාටවත් ඒක පාවිච්චි කරන්ට වෙන්නෙ නෑ..උන්ටත් මේක පාවිච්චි කරන්ට අයිතියක් තියෙනවා.. තවකෙකු ...
ඉල්ලීම් සැර වැඩි ද? හද පතුල අපි පුංචි කාලෙ මොනවා හරි ඕන වුණාම අඬනවා.. එතකොට ඒක අපට ලැබෙන බව අපි දන්නවා.. ඒත් ටික ටික ලොකු වෙද්දී ඇඬුවටම හැමදේම නොලැබෙන බව තේරෙනවා.. තමන්ගේ වැඩ කිඩ (දක්ෂතා) පෙන්නලා නැත්නම් උපක්‍රමශීලී ව වගේම වෙනත් ක්‍රම වලිනුත් අපි අපිට වුවමනා දේ ලබාගන්න පෙළඹෙනවා.. අඬලා ගන්න එක තත්වෙටත් හරි මදිනේ.. ඒත් ඔය ආදර සම්බන්ධතා වගේ ඒවායෙදි නම් අඬා වැළපිලාත් වැඩේ ගොඩ ...
වරද කාගෙද? හද පතුල උඹයි මායි එකම තැනින් බස් එකට නැංගා..මම මං මගේ කෙල්ල ළඟට ගියා..උඹ ඒ ළඟම හිටපු වෙන කවුද කෙල්ලෙක් ළඟට ගියා..මම.. ආදරේ කරපු කෙල්ලගේ අතින් මුලින්ම ඇල්ලුවේ.. මාස එක හමාරකට පස්සේ..උඹ එදාම දැක්කා වුණාට කාලෙක ඉඳං අඳුරනවා වගේ.. අර කෙල්ලත් එක්ක කතා කර කර ගියා..මම.. මට කැමති වුණු මගේ කෙල්ලව.. මගේ ක්ලාස් එකට ප්‍රමාද වෙද්දි එයාගෙ ක්ලාස් එකට එක්ක ගියා..උඹ.. උඹෙත්.. ...
දැන් ලොකුයි.. මගෙ පුතා හද පතුල වසර දහයකට පෙරනුඹ මෙලොව එළිය දුටුඒ දිනය අමතකවනෑ පුතේ මට තවම ..මාස නවයක් පුරාඇඟිලි ගනිමින් උන්නෙහඬ නඟා කියන්ටයිමට පුතෙක් ඉන්න වග..නුඹෙ සුවඳ දැනුණාමඒ රසට බැඳුණාමපුතෙක් යනු රජෙක් බවපියෙක් ලෙස හැඳින්නෙමි..අපෙ සෙනෙහෙ කැදැල්ලේපුංචි දඟකාරයාහනේ දැන් ලොකු එකෙක්කොහොම නම් සිතන්නද..අඩි තියා ඇවිදිද්දිමුදු වදන් අමුණද්දිදැනුණු ඒ සුරතලයතවම අපෙ සිත් පුරයි..අනාගත ලෝකයේඔටුණු නුඹ පළඳාවිඒ ඔටුන්නට වඩාඅපේ සෙනෙහස බරයි..එපා තව ලොකු වෙන්නනොම කියමි පුතණුවෙනි..ගුණ දහම් ...
මිත්‍රත්වයේ දම්වැල (Chain of Love) හද පතුල මේක මං මුලින්ම ලිව්වේ එළකිරියේ බ්ලොග් ලිපියකට. ඒක පොඩ්ඩක් වැඩි දියුණු කරලා මේකට දාන්න හිතුණේ ඒ අදහස හුඟක් වටිනවා කියලා හිතුණු නිසාමයි.. මම අපේ පුංචිලාගෙ ගෙදර ගිහින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. නුවර බස් එකකට නැගලා ඉඳගත්තා. ඊළඟ නැවතුමෙන් අවුරුදු 18 ක විතර පිරිමි ළමයෙක් නැගලා මගේ ලඟින් ඉඳ ගත්තා. කොන්දොස්තර මහත්තයා ලඟට ආවාම ඉස්සෙල්ලම ඔහු ටිකට් ගත්තා. ඔහුගේ ගාස්තුව ...
බැරිදා විග්‍රහය! වාහන එක්ක කඩවුණු පොරොන්දුව හද පතුල බලයට ඒමට ප්‍රථම.. ජනපතිවරණයේදිත්.. මහ මැතිවරණයේදීත්.. අපේක්ෂකයින් විසින්.. පොරොන්දු දුන්නේ තොග ගානටය.. ජනපතිවරණයේ දුන් පොරොන්දු වලින් නම් බොහොමයක් ඉටු කරන්නට දින සියයේ වැඩ පිළිවෙල හරහා හැකි විය.. (ඒවා ප්‍රායෝගිකව රටට ඔරොත්තු දෙනවා ද යන්න වෙනම කතාවකි). මහ මැතිවරණයේදී වූ පොරොන්දු ඉටු වෙනවා වෙනුවට දැන් වෙන්නේ.. තිබුණාටත් වඩා වැඩේ ගැස්සෙන තත්වයක් බව බැලූ බැල්මට පෙනෙයි.. ඒත් ජනතාව එජාප ආණ්ඩුවක් පිහිටුවන්නට වරමක් ...
Payroll Software එකක වැදගත්කම.. 1 හද පතුල මගේ ආයතනයේ ප්‍රධානම Product එක Payroll Software එක හින්දා ඒ ගැන ලිපි කිහිපයක් ලියන්න ඕන කියලා මට හිතුණා... කලා කටයුතු වලට අවුලක් නොවෙන්න අතරින් පතර.. එකින් එක දාන්නම්..ආයතනයක් පවත්වාගෙන යද්දි කරන වැඩේට වඩා අමාරු වැඩේ තමයි.. රජයට අවශ්‍ය Documents හදන එක.. Payroll එකත් එක්ක සම්බන්ධ වෙන මේ වගේ Documents කීපයක් මතක් කරනවා නම්..C Form - මාසිකව EPF සඳහාForm C3 Return ...