කවි හදන හැටි - 9 (කාව්‍ය ශෛලීන්) හද පතුල කවි හදන හැටි (හැඳින්වීම), කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද), කවිහදන හැටි - 3 (සුභ ගණයෙන් කවි ලියමු), කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්), කවි හදන හැටි - 5 (යතිය, එලි සමය, එළි වැට සහ පාද.), කවි හදන හැටි - 6 (දශ මහා ගුණ), කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ), කවි හදන හැටි - 8 ...
එක්තරා කතාවක් 1 - ඒ බරත් අපට නෙ.. හද පතුල එක්තරා කතාවක්එක්තරා පුද්ගලයෙක්.. එක්තරා දරුවෙක් හුරතල් කරමින් උඩ දමනු දුටු තවත් එක්තරා පුද්ගලයෙක්.. ඔහොම කරන්ට එපා.. එක්තරා මහරජෙකුටත් ඉස්සර එක්තරා දූ කුමාරියක් ඉඳලා උඩ දාන්ට ගිහිං වැටිලා මැරුණලු.. දන්නවා නේද කතාව.. යැයි ඇසීය.. අර සරම කැඩිලා ළමයා අතහැරුණු සංගදිය නේදැයි... තවත් එක්තරා පුද්ගලයෙක් කතාවට සම්බන්ධ විය... මෙය අසා සිටි එක්තරා කාන්තාවක්.. අනේ ඇත්තට වෙලාව තමයි නේද? අද හිටියානම්.. යැයි සිය ...
හදපතුලටත් අවුරුදු දෙකයි හද පතුල ගුරු මවු පිය වරුන්ගේ පිහිටෙන් අකුරු සෑස්තරේ, කොම්පියුටර් සෑස්තරේ ඉගෙන ගෙන, සයිබරයේ සාමූහික ගමනක් යන්න පටං ගත්තු මං බ්ලොග් කරුවෙක් වීමත් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වගේම අහම්බයක්.. එළකිරියේ Blog බොත්තම එබීමෙන් තමයි මේ අහම්බය සිද්ධ වුණේ. ඊට පස්සේ තමයි හදපතුල කියලා මගේම බ්ලොග් එකක් පටං ගන්න අදහස ආවේ.. ඒක පටං ගන්න දුකා, දිල්, මින්දද වගේ අයගේ අදහස් මට බෙහෙවින් ඉවහල් ...
බැරිදා විග්‍රහය ! විදුලි බිල හා ජවිපෙ හද පතුල විදුලි බිල වැඩි වීම සාධාරණ ද? මට සිතෙන්නේ මේ මිල වැඩි වීම අසාධාරණයක් නැතැයි කියාය.. රටේ උද්ධමනයක් පවතින විට එවන් වැඩිවීමකට අප සූදානම් විය යුතුය. අනෙක් අතට මෙම වැඩි වීම අඩුවෙන් පරිභෝජනය කරන්නන් කෙරෙහි බලපාන්නේ අඩුවෙනි. නැතහොත් බලපාන්නේ ම නැත. අඩු විය යුත්තේ ගසා කෑම්ය, නීතිය වල් වැදීම්ය, ජනතාව ගොනාට ඇන්දවීම්ය, ජනතා විරෝධී හා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාය. නීතියේ ඇති ...
ස්වීප් ටිකට් හද පතුල පුංචි කාලෙ ඉඳං ස්වීප් ටිකට් කියන්නෙ මට හුරු දෙයක්. අපේ අප්පච්චි සතියකට 10-15 ක් ගන්ට අමතක කරන්නෙ නෑ. රුපියල් 50 කට වඩා ඇදුණු දවසක් මතකත් නෑ. ඒත්.. අප්පච්චි අතාරින්නෙම නෑ. මං ස්වීප් ටිකට් වලට වඩා වෛර කළේ.. අප්පච්චි බොන සිකරැට් වලට විතරයි.. ඇයි සිකරැට් වලට අපට වියදං කරන්ට තියෙන සල්ලි වගේ ම අප්පච්චිගෙත් අපෙත් ජීවිතත් පිච්චෙනවනෙ. සිස්සත්තෙ පාස් උනොත් අප්පච්චිව ...
බැරිදා විග්‍රහය..!ඉස්ලාම් භක්තිය හා බුදු දහමේ ශක්තිය හද පතුල ඉස්ලාම් ආගම අදහන මිනිසුන් අපි සමස්ථයක් ලෙස මුස්ලිම් ජාතිකයින් ලෙස හඳුන්වමු.. එය ලෝකයේ විශාල පිරිසක් අදහන ආගමකි.. මේ ආගමේ වැරදි, අඩුපාඩු ඇති බැවු ආගම හැදෑරූ ඇතැමුන් විසින් පවසයි.. එහෙත් එය මෙහි මූලික අරමුණ හා සම්බන්ධ යැයි මම නොසිතමි.. ආගමක්, යතාර්ථවාදී නොවූවද, සත්‍යයක්ම නොවූවද, එම ආගම විශ්වාස කරන්නන්.. අදහන්නන් සිටිත් නම් අප ඔවුන් ගැරහිය යුතු නැත.. එය ඔවුන් ගේ අයිතියකි..අප අපගේ ...
භව ගමනක සිහිනය 2 හද පතුල පළමු කොටසට මං මගේ බිරිඳත් එක්ක ගමනක් යනවා.. ජීප් රථයක නැඟලා.. හදිසියේ ගැහැණු කෙනෙක් වාහනයට අත දැම්මා..මාත්තියා මාව වෙදමාතියා ගාවට එක්ක යන්න.. දෙමළ කාන්තාවගෙන් ආයාචනයක්.. ඇය තරමක අසනීපයෙන් සිටි බවකුයි පෙනුණේ.. දරුණු උණක් ඇයට වැළඳිලා තිබුණා.. ඇයට ජීප් රථයේ පිටුපසින් නඟින්න කිවුවා.. ඇය අප දෙස බැලුවේ, අප හා කතා කළේ බොහොම හිතවත්ව.. ලෙංගතුව... ඇයගේ නම තංගමනී.. ජීප් රථයේ යද්දිත් හම්බ ...
බැරිදා විග්‍රහය ! මහින්ද කරන්නේ රනිල් ගේ කොන්ත්‍රාත්තුවක් ද? හද පතුල ගිය වසරේ ජනවාරි 08 ඓතිහාසික තීන්දුවක් ගනිමින් ගෙදර යැවූයේ සදාකාලිකව රජ සැප විඳීමට සූදානම් ව සිටි මහින්ද රාජපක්ෂව ය. එතෙක්.. බොහෝ සොරුන් බලා ගන්නා අතර.. මහින්ද රනිල්ව ද බලාගත්තේය.. දැන් රනිල්ගේ වාරයයි.. රනිල් මහින්දව බලාගනී.. මොන වංගුව ගසා තිබුණත්.. රාජපක්ෂලා නිර්දෝෂී වන්නේ පුදුමාකාර ලෙසටය.. එක්කෝ නඩු යට යයි.. එක්කෝ විසිවෙයි.. ඉඳ හිට කරලියට නො එන්නේ ද නොවේ..මහින්ද සාධකය විරුද්ධ පක්ෂයේ ...
සුබ ගමන්..! හද පතුල මං සමනොල කන්ද මුදුණින් ඉපැදුණේ මගේ උවමනාවට කියලා එහෙම හිතන්ට එපා.. මං පහලට ගලාගෙන ගියේ ඉහලට ගලන්ට මට ආසාවක් ඇති වුණේ නැති නිසා නොවෙයි.. අනෙක මං ගලපු පාර වුණත්.. මං ආසා කරපු පාර ම නෙවෙයි.. වංගු අතරින්.. ගල් වල වැදි වැදී.. මං ගියෙ දුෂ්කර ගමනක් විතරක් නෙවෙයි.. මට යන්ට කිසිම උවමනාවක් නොතිබුණු ගමනක්... ඒත් මිනිස්සු නම් කියන්නෙ.. එහෙම යනකොට මං ...
ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනක් වේවා හද පතුල ගොතා කවි පද නිම කරන්නට නොහැක නුඹ ගැන හිත් පුරාඅපේ ලෝකයෙ මල් වවන්නට නුඹේ කඳුළැලි වත් කරාපිපුණු මල් පිරියමින් රැකගෙන පුදසුනේ තැන්පත් කරාසිතා නොසිතා මගේ දිවියම නෙළූ නුඹ විය සිත්තරාමගේ ආදරණීය මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් කවි පංතියක් ලියන්නට නොහැකි වීම කණගාටුවකි.. ඇයට නිරෝගී සුවය, චිර ජීවනය ලැබේවා කියා පතමි..හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ) හද පතුල කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3, කවි හදන හැටි - 4, කවි හදන හැටි - 5, කවි හදන හැටි - 6 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) නම් පොත ඇසුරිනි. 1. අපාර්ථ දෝෂය අර්ථයක් නොමැතිව බඳිනා ලද කවි අපාර්ථ දෝෂයට ...
බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය.. හද පතුල ලංකා දීපය ගැන කතා කළොත්.. මෙහෙ තියෙන්නේ පජාතන්තරවාදී, සමාජවාදී ජනරජයකි.. අනේ ඒ වුණාට.. හැම තැනම ඕක උල්ලංගනය වෙයි.. මට තේරෙන හැටියට පජාතන්තරවාදය කියලා කියන්නේ.. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්න එකටයි.. ඒත් ඉතිං .. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්නේ කීයෙන් කී දෙනාද..? මිනිස්සුන්ට හපං නොවැ අද ආගමික ඉස්තාන..අපේ බුද්දාගමේ පංසල් වල උදේට කණ පැළෙන්ට පිරිත් දානවා.. හැන්දෑවට කණ පැළෙන්ට බෝදි පූජා ...
බැරිදා විග්‍රහය ! හෙළ බොදු සටනේ ඥාණසාර ලකුණ හද පතුල හෙළ - බොදු සටන කී පමණින්ම .. එහි කිසියම් නොගැලපීමක් ද එක් වන බව ද දකිමින් මෙම සටහන මේ මැයෙන් ම ආරම්භ කරන්නේ .. මේ මොහොතේ එසේ කළ යුතුයැයි සිතෙන නිසා ය.හෙළ - යනු වෙන් අදහස් වන්නේ සිංහල දේශයට අයත් තැනැත්තා යන්න මගේ අදහස වුවත්.. එය "සිංහල බස කතා කරන්නා" දක්වා පටු විය හැක..බොදු - කීවාම මූලික වශයෙන් එයින් බෞද්ධයා ...
වාහන ආදායම් බලපත.. ඔන්ලයින් අලුත් කිරීම හද පතුල අන්තර්ජාලය හරහා විවිධ පහසුකම් අත්විඳිමින් දිවිය පහසු කරගන්ට වැඩි කැමැත්තක් ඇති මට අද තවත් අලුත් අත්දැකීමක් ලැබුණා.. ඒ තමයි වාහනයේ ආදායම් බලපත්‍රය (Revenue License) අන්තර්ජාලය හරහා ලබාගත හැකි වීම. පේන විදිහට මේක අද ඊයෙ ආරම්භ කරපු දෙයක් නෙවෙයි.. අඩු වශයෙන් අවුරුදු දෙකක්වත් වෙනවා.. ඒත් අපි මේ ගැන හරි හැටි දැනුවත් නොවීම නිසා.. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කොයි තරම් නම් රස්තියාදු ...
යවහන් කවියක අගට යෙදුනාම වැරදියි කියන්නේ ඇයි..? හද පතුල මෙය බොහෝ දෙනාට තිබෙන ප්රශ්නයකි.. සඳැස් කවියේ දී කළ යුතු හා නොකළ යුතු දේ දක්වා කාව්‍ය ව්‍යාකරණ සමූහයක් තිබේ.. ඒවා කාව්‍ය රීතීන් ලෙස ද දැක්වේ.. ඇතැම් විරිත් වලට එළිසමය අත්‍යාවශ්‍ය වීමටත් අනෙකකට එසේ නොවීමටත් හේතුව කිම් දැයි ඇසුවොත් කියන්නට ඇත්තේ ද එය මයි.. මෙයට අමතරව රසය හීන වන බව, වස් වදින බව ආදී පිළිතුරු ද ඉහත ප්‍රශ්න වලට දිය හැක.. ...
සලජාතකය කියන්නෙ මොකක්ද? හද පතුල මචං ඔය සලජාතකය කියන්නෙ මොකක්ද? එහෙම ඇහුවේ මගේ මිතුරෙකි.. ඒ මිතුරා ඇසූයේ නොදන්නා කමටමය.. ඇත්තටම ඒක සලජාතකය නෙවියි සලජාකස ය .. සමස්ථ ලංකා ජාතික කවි සම්මේලනය.. මං තෝරා දුන්නෙමිඑතකොට අතකසය කියන්නෙත් ඒ වගේ එකක් ද? ආ.. ඔවු.. ඒ අගනුවර තරුණ කවි සම්මේලනය නෙ...උඹ ඒකෙ නැද්ද?නෑ මචං..ඒකෙ ඉන්නෙ තරුණ අය හින්ද ද?හෙහ්.. හෙහ්.. ඒකත් හරි දැං අපි වයසයිනෙ නේ බං..? ඒත් ...
කාරයෝ... හද පතුල පුංචි කාලෙ මං හොඳ ගණං කාරයෙක්. ඒ මට හොඳට ගණං පුළුවං හින්දා වගේම එක එක කොලු කුරුට්ටන් එක්ක ගුටි ඇන ගත් හින්දා වෙන්ටැ. ඒ හින්දම මාව මගේ මුල් කාලෙ ගුරු මෑණිවරුන්ට වගේම මගේ දෙමවුපියන්ටත් කරදරකාරයෙක් විදිහට පෙණුනද දන්නෙ නෑ.. මට ඒ කාලේ ඉරිසියා කාරයෝත් හිටියා නොවැ.. ඒත් පස්සෙං පහු කොළඹ ඇවිත් පංතියේ පිටි පස්සට යද්දී අපේ සමහර ගුරුවරු හිතුවේ මං ...
නවක ගායිකාවක ගේ ගුණදම් හද පතුල මගේ දුව ට.. පහුගිය සැප්තැම්බර් හය වෙනිදට.. අවුරුදු 8ක් සම්පූර්ණ උනා.. එයා ඉගෙන ගන්නෙ තුන්වැනි වසරෙ නෙ.. ඉතිං.. දැං.. ටික ටික තේරෙනවා.. ඉල්ලීම් එහෙම වැඩි වෙනවා.. උපන්දිනේ සමරන්ට යාළුවො දෙතුන් දෙනෙක්ටත් එන්ට කියන්ට ඕනි කියලා ඉල්ලීමක් ඉදිරිපත් උනා.. ඉල්ලීම දිහා සාධාරණව බලපු මගේ බිරින්දැ.. ඒකට එකඟ උනත්.. පවුලෙ කට්ටිය විතරක් සහභාගි වෙන සාම්ප්‍රදායික උපන්දින සාදයට .. මේ දරුවොත් එකතු උනොත්.. ...
ගමේ අලුත් කඩේ..! හද පතුල සොපි අක්කා ගමේ කා එක්කත් හිතවත් ගමේ ගැහැණියකි.. ගම් තුලානේ පාං කඩ, සිල්ලර කඩ, තොග කඩ වගේ කඩ තිබුණත්.. හවහට ආප්පයක් කාලා තේ ඩිංගක් බොන්ට හරි හමං කඩයක් නැති බව ගමේ කාටත් වගේම සොපි අක්කාටත් දැනුණි.. සොපි අක්කා දන්න අඳුරන කීප දෙනෙක්වත් එක්කාසු කොරාන.. වැඩේට බැස්සේ ලාභය ගැන හිතලා නොවේ.. ගමේ කොලු කුරුට්ටන්ට සිදාදියට යන්නෙ නැතුව හවහට එක්කහු වෙන්ට තැනක් ...
Wife solves everything!බිරිඳ සියළු පැන විසඳයි! හද පතුල මිතුරෙකු සිටී මට හරි ....................සිරියාවන්තගැටළුය ඔහුට නිතරම සැමටම ................අන්ත එනමුත් සිනාසී විලසින් ...................ගුණවන්ත හැමවිට හිඳී වීලා .........................ඉවසිලිවන්ත කුකුසට මගේ පිළිතුරු ඔහු ............ගලපන්නා පිංතූරයක් සැණෙකින් එළියට ............එන්නා මේ මගෙ බිරිඳ යැයි හිනැහී ............පවසන්නා මෙය බැලු සැනින් කරදර අමතක .......වන්නා බැඳලා වසර දහයක් පහළොවක් .............වන දෙදෙනගෙ පුදුම පෙම.. සතුටකි සිතට .....එන තව තව විමසුවෙමි ඒ කෙම් ක්‍රමය .........ගැන පුදුමෙකි ලැබුණු පිළි