෴ සිහින දකින්නිය / The Dreamer ෴හීන එකින් එක තෝරාවෙන් කර පේළියට ගනන් කළා එහි සිටිනා අයව එකින් එකටපුදුමෙක ලොකුහැම සිහිනෙමකොහේ හරිම කොණකනුඹ සිටියා සිනා වෙවීපෙරදා වුන් ලෙසමIn My Dreams you are Mine but In My Life you are Just A Dreamනුඹ ගැනමසිහින දකින්නියමම෴ සොඳුරු සිත ෴ ...