෴ කුණු ඩ්රයිවර් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ මැඩම් , අදත් ටැක්ටරය කුණු ගොඩ දාලා ගිහින් “ කාර්යාල කාමරයට පැමිණ අසුන් ගන්නටත් මත්තෙන් , ක්ලීනින් සර්විස් එකේ වැඩ කළ පුංචි නමුත් කඩිසර ගැහැණිය ආඩපාලි කියන්නට තබා ගත්තේ , දවසම කන්දොස්කිරියාවක් වන බවට ලකුණු පහළ කරමිනි.“ ඒක තමයි , මං දැක්ක ගේට්ටුව ගාව ““ ගන්ධස්කාරේ ,එතනින් එන්න බැහැ නෝනෙ , අපිටමයි වදේ ආයෙ ආයෙ සත්තු ඇදල දැම්ම ම, ...
- සිය දිවි දෙවෙනි කොට - සොඳුරු සිත ( Beautiful Mind ) - සිය දිවි දෙවෙනි කොට -ඇය තවත් වතාවක් ෆාමසියේ රාක්ක පුරා පිළිවෙළට අසුරා ඇති නොයෙකුත් මාදිලියේ ඖෂධ දෙස පෙළින් පෙළට ඇස ගෙන ගියා ය.ෂික්.....පුදුම වෙලාවක නෙ ආවේ. මෙච්චර ලෙඩ්ඩු කොහෙන් ද මන්දා. ඒකත් මගෙ වෙලාව.ෆාමසියේ හුරුබුහුටි කෙල්ලන් ළඟට තරඟයට මෙන් ළං වෙමින් බෙහෙත් තුන්ඩු දිගු කරනා අයවලුන් පුංචි ගොසරි බෑගයේ බහා දෙන ඖෂධ රැගෙන යන්නේ පුළුටු කරගත් මුහුණිනි.ඇතැමෙකු ඔවුනට උපදෙස් ...
෴ උපේක්ෂා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පසු කරමින් තිබුනේ ඇයගේ වසමයි. හීනි හිරි පොද වැස්සත්, උණුසුම් තේ කෝප්පයක සුවයත් සමඟම ඇගේ සොඳුරු සිනාව දකින්නට ඇත්නම් යයි ඔහුට සිතෙන්නට ඇත. ඔහුත් නොදැනීම සුක්කානම ඒ වන විටත් ඇගේ නිවස වෙත දිවෙන මාර්ගය සොයා ඒ ඔස්සේ යමින් තිබුනි. නාගරික පසුබිමෙන් ක්රමයෙන් මිදෙමින් සුන්දර ගම්මානයක වෙල් එළි පසු කරමින් , යන මේ ගමන ඔහුගේ සිතට ගෙන දුන්නේ වචන් වලට පෙරළීය ...
෴ නුඹ ට෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ නුඹ ට෴සඳ ගැන කියන්නට මට නැහැ කවි පේළිතරු ගැන කුමට කවුරුත් ලියනා පේළිමල් තුරු බිඟුන් ගැන ලිවුවත් පද පේළිනුඹ ගැන කියන්නට මදි කවි පද පේළිහමුවුනෙ අහම්බෙන් දුරකයි නුඹ සිටියේසිත ගත කතාවෙන් ළං වුනු බව තේරේමා සිත පාළුවත් ඈතට ගොස් බේරේනුඹ මා සිතේ පහනක් යළි දැල්වූයේකවියෙන් කතාවෙන් නිරතුරු හමු වූවාඋදයට රැයට නිතරම මද හස පෑවාලිපි පෙම් හසුන් පමණ ද මගෙ ...
෴ සතුට සොයා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ අර ඉන්නේ , අර අර . . . . නිල් පාට සාරියක් ඇඳල, හිනා වෙවී ඉන්නේ ““ ඉතින් ! ! ! ““ ඔයා කීව නේද දවසක්,ලෝකේ සතුටින්ම ඉන්න කෙනා දකින්න ඇත්නම් කියලා““ ඔවු . . ! ! ! ““ ඉතින් ළමයෝ , මම දන්න විදිහට, ලෝකෙ සතුටින්ම ඉන්න ගැහැණිය තමයි එයා ““ ඔයා කොහොම ද එහෙම කියන්නේ , ? ...
කතා කරන ඇඟිලි සොඳුරු සිත ( Beautiful Mind ) කතා කරන ඇඟිලි “ කටට වඩා වේගයෙන් ඇඟිලි කතා කරනවා. . . කටට වඩා ගොඩාක් වචන ඇඟිලි දන්නවා. . . ඇඟලි වලට පිං සිද්ධ වෙන්න . . . . මම ගොඩාක් කතා කරනවා. . . .කණක් ඇහිලා ඉන්න කැමැති පිරිමි කෙනෙක්ට තවත් මොනා ද සොඳුරු බිරිඳක් තරම් . . . . ( මේ මං වගේ ...... ) “සමහරු කණේ ඇඟිලි ...
෴ අවසන් කවිය / The Last Poem ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ අවසන් කවිය /The Last Poem ෴මේ නෙලන්නේ වසන්තයේ දළු ලෑඅවසන් ආදර කොළයයිලියන්නෑ කවක් ආයෙත්නමින් නම් නුඹේසුවඳ සේ ඇවිදින් හදේයන නිසා රහසේ ගොතන්නේ නෑ මුතු පොටක් ආයේබදින්නට සිතා නුඹගෙ දෑතින්ඉහිරෙන නිසා මුතු දහසක්නෙතු පියන් අස්සේකියන්නෑ ලොවට රහසේමධු බඳුන් පිරුන ද සවනේපලක් නැහැ නොව රසයේකණට වක්කරනා මී පැණියේහිමි කරන තෙක් ලියලාමහ පොතක පිටුවක් පුරාබැදෙන්නේ නැහැ පහසේ හදවතක නම් ආයේආදරයේ අවසන් පත් ...
මගේ අවුරුදු සුබ පැතුම ධනාත්මකයි මටමයි සොඳුරු සිත ( Beautiful Mind ) මගේ අවුරුදු සුබ පැතුම ධනාත්මකයිමටමයි දින සති මාස ගනනින් ගතවී අවුරුද්ද හෙට ලබනවා නොවැ අලුතින් අවුරුද්ද ඒ අවුරුද්ද ආදරයෙන් පිළිගන්න ළඟ නැහැ කිසිකෙනෙක් ඇවිදින් වත් යන්න මගෙ අවුරුද්ද නුඹ අරගෙන එන හින්දාදින සති මාස නවතා ගනු බැරි හින්දා අලුතින් එල්ලු දින දර්ශණයෙත් සැමදා නොලැබෙන දේට වෙන් කර යුතු වෙද මන්දා ගිය අවුරුද්ද මගෙ මතකෙන් නුඹ ගන්න එන අවුරුද්ද මාගෙයි එය ...
෴ කැඳැල්ල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ලස්සන කුරුළු ජෝඩුව ඇයි උරණ වෙලා මූණක් නොබල ඇයි මේ දෙපසකට වෙලා පැටියෙක් බලන්නට මැණිකෙට ඕනි වෙලා බිත්තරයක් ගෙනත් දෙන්නලු කූඩු වෙලාපින්තූරයක් මේ ලෙස පදයකට අනාලියු මම ෴ සොඳුරු සිත ෴ පින්තූර වචන කරන්න කැමැති ද? එවන්න නුඹේ පින්තූරයත් පහත ඊමේලයට. . . . නමත් සමඟ පළ කරනවට කැමැති නම් ඒ බවත් දන්වා එවන්න.sondurusitha@gmail.com ...
෴ භුත බංගලාව 4 කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) මෙතෙක් කතාව 1 කොටසට 2 කොටසට 3 කොටසට තුන්මං සලේ දී වෙන්වු තුන්මිතුරන් ගේ පමා වී නිවසට පැමිණම සලකා බැලීමේ දී , චන්ඩිගේ පැමිණිම ඔහුගේ මවට කිසිසේත්ම පුදුමයට හෝ , හේතු විමසීමට හෝ භාජනය නොවූයේ ය. ඔහු වේලාසන දිනක පැමිණියහොත් පමණක් “ ආහ් බං , උඹ මොකද අද වේලපහ “ යන්න ඔහුගේ මව විමසුවත් එයට කිසිදු පිළිතුරක් ඇය බලාපොරොත්තු ...
෴ නුඹ ඔතැන - මම මෙතැන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දනිමි මා මියෙන වගදනිමි පල නොවන වගනමුත් පවසනු කෙලෙස නුඹ ඔතැන මම මෙතැනඑක ගෙපැළ එකම මඟ එකම පාසල තුලද හමුවුනත් එක වෙනසනුඹ ඔතැන මම මෙතැනනුඹේ දූ දරුවනුත්මගේ පොඩි දරුවනුත්එකම පංතියෙ වුනත්නුඹ ඔතැන මම මෙතැන ප්රිය බිරිඳ මඟ ඇරෙනගේ දොරද අතහැරෙනදින ඇවිත් වග දනිමිනුඹ ඔතැන මම මෙතැනඑකම ඉර සඳ උනත්එළිය වෙනසක් නැති දහෙට ලොවට මිය ඇදෙනමම මෙතැන ලොවට රහසින් හඬන නුඹ ...
හිස් කවිය සොඳුරු සිත ( Beautiful Mind ) හිස් කවියහිස් කවියතරු ද එකින් එක හැර යන සඳ නැති අහසක් මේ මම නුඹ ද ඉතින් තව දුර හිද දෙන්නේ ඇයි දුක් කරදර සඳ තරු නැති හිස් අහසට දැනෙනා සිත් තැවුල් නිබඳ තේරුම් ගන්නට හැකි නම් නුඹ මිස වෙන නම් කවුරුද ( ඒත් නුඹත් දුරක ගිහින් - දැන් මට ඉන්නේ කවුරුද :( ) Life Sucks ...
෴ නෙතු මායිමේ දී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දැසේ නුරාවට ආල කතාවට සිත රැවටෙන්න එපා නීල දෙනෙත් දැන් ඇතිය බලාගෙන අමතක කරන්නෙපා දෑස් අගින් එන කඳුළු කතාවට පාර කියන්න එපා මා නෙතු මායිමෙ ඉන්න අනේ නුඹ මා හැර යන්න එපා. ------------------------------ නුඹ නොදකින්න මේ ලොව ඇති සැම දේම මේ හැටි අරුම ලස්සන දැක්කේ කෝම මා නුඹ දෙනෙත් තුල මාවම දුටුවා ම මේ ලොව සියළු දේ මගෙ මයි හැඟුනා ...
මා හට මිස සොඳුරු සිත ( Beautiful Mind ) මා හට මිසසඳ නැති පාළුව අහසට මිස දැනෙයි ද මහ පොළවටනුඹ නැති පාළුව මාහටමිස නොදැනෙයි වෙන කාහටආදරයක් ඇති වුනි නම්නුඹටයි නුඹෙ ඔය හිතටයිමේ ලොව තනියෙන් හිටියත්නුඹෙ රුව-ගුණ මා අසලයිඉර එනමෙන් හෙට උදයේනුඹ එනවා නම් සොඳුරේමේ ලොව නෙක මල් අතරේමගේ හිතත් පිපෙනු ඇතේනුඹ එනකම් බලා ඉන්නමම෴ වත් ෴ ...
෴ ගමනක නිමාව / The Endpoint ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගමනක නිමාව / The Endpoint ෴දිය පොඳක් නොව පිනි බිඳක්අහස නොව තරුවක ඉඩක් තෙත දැනෙන හදවත තැනක් මිස පැතුවෙ නැහැ ලොකු දෙයක් උපත :- 2009-09-18 විපත :- 2012-05-21෴ ආයුබෝවන් ෴සොඳුරු සිත ------//--------- ...
෴ වැලන්ටයින් බොත්තම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සුපුරුදු වෙලාවටම ක්ලාස් එක ඇරුනා. වෙනදට එක සීරුවට පාර පේන තෙක් මානයට ඇවිදන් යන එකම වර්ණ කට්ටලයකින් සැරසුන ගැහැණු පිරිමි ළමයි අද හිටියෙ හරිම අඩුවෙන්.පන්තියෙ උනත් පැමිණීම බොහොම අඩුයි කියලා සම්මානිට හිතුනා.“ අද පන්තියේ ළමයි අඩුයි නේ ද ? “ හැමදාමත් වගේ ක්ලාස් ඇරුනම ඇයත් එක්ක බස් නැවතුමට යන දිලීපගෙන් එහෙම ඇහුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි.“ හ්ම් . . . . ...
මා දමා....ඔබ ගියා සොඳුරු සිත ( Beautiful Mind ) මා දමා - ඔබ ගියා ඒ අත බැලුවත්මේ අත බැලුවත්කළුවර ඇයි විජිතයම මගේනෙත් ඇර බැලුවත්වහගෙන බැලුවත්මතකොට එයිනුඹෙ රූපෙ අගේ( හිතුව ද ඒ ඔයා කියලා )මේ වාරේ නම්ගෙදරිනුත් විරුද්ධයිවෙනසක් නැහැඇය ගත් මතයේතර්ජනෙ කරලාගහලා බැනලාකියන්නෙ එකමෙක දෙයයි අනේ.................“ වහපිය ලයිට් - හිටපිය කළුවරේ “ඉතින්කළුවරේ ඉන්නමම෴ සොඳුරු ෴ ...
- වෙනස - සොඳුරු සිත ( Beautiful Mind ) වෙනස" කොහොම ද ඔච්චර ඉක්මනට වෙනස් වෙන්නේ ? " මුහුණ අඳුරු කරන් , හිනාව අතුරුදහන් කරන් , උණුසුම නැති කරන් ඔහු ඉවත් වුනා. " මොකක් ද වෙනස ? හිතට ඇතිවෙන සැබෑ හැඟීම කියනෙක වෙනස්කමක් ද ? " ඔහුට නොකීවත් මගෙ හිත මිමිණුවා. හැමදාම එක වගේම ඉන්නත් පුලුවන් ද? මට හරියට ප්රශ්ණ,පරණ රස්සාවට සමුදීම , අලුත් රස්සාව ගැන තියෙන නොපැහැදිලි තාව ...
෴ මගෙ ආදර නපුරිච්චී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ආදර වැස්සට තෙමෙන්නබැරිව ඉතින් මඟ රැදෙන්නහිටිය නුඹව ගෙන ආවාකුඩේ යටින් සිරි විඳින්න මුරණ්ඩු ගති නොම ඇරෙන්නනුඹ ඉන්නෙම වලි අදින්නමගෙ හිත හෙම්බත් කරන්නනුඹ කැමැතිම දුරින් ඉන්නමලක් වගේ සිත පිරෙන්නමම ආසයි ළඟින් ඉන්නඅනේ ඒත් නුඹ මේ හැටි නපුරු ඇයි ද මට කියන්න මා ආදර හද පිරෙන්න නුඹ විතරයි ළඟ රැදෙන්නෙසඟවමි ය මා නුඹගෙන්ආදර බව නොම හැඟෙන්නළං වුනොතින් දුරස් වෙන්නමට බැරි වෙයි කඳුළු ...
අපූරු සමුගැන්ම සොඳුරු සිත ( Beautiful Mind ) අපුරු සමුගැන්ම" අද ප්රමාදයි " " අද ග්රවුන්ඩ් එකේ මොකක් දෝ රැළික්. ට්රැෆික් එක , ඉක්මනට යන්නත් ඕනි . . . . නැති නම් රෑ වෙයි " " දැන් එන්නෙ හිත කැමැත්තෙන් නෙමෙයි වගේ "" ඔවු. . . . වැඩි කල් එන්න ලැබෙනෙකක් නැහැ "" ඒ මොක ද ? කෝ කෝ ...... මෙතනින් ඔළුව තියා ගන්න "" හ්ම් .......... හරි ...