නිල්ල නිලට අතු සැලෙන වෙලාවේඅත් අල්ලන් යන්නට හැන්දෑවේරාස්සිගේ රතු අවුව යටින්කොළ වේලුන බුමුතුරුණ මතින්නුඹ එන්නෙ නැහැ දැන්කරුණු නොදන්නිය මං කඳුළු බිඳක් නෙත තෙමන වෙලාවේ පුරුදු සුවඳ සිත සිඹින වෙලාවේ නොදැන පිපුන මල් වියන මතින් වියලුණ සිත් විල් මඩල තෙමන් නුඹ ආයෙත් එයි නම් මං මෙතනම ඉන්නම් I'll let you go I'll set you free & when you've seen what you need to see when you find you , come back ...