෴ කැඳැල්ල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ලස්සන කුරුළු ජෝඩුව ඇයි උරණ වෙලා මූණක් නොබල ඇයි මේ දෙපසකට වෙලා පැටියෙක් බලන්නට මැණිකෙට ඕනි වෙලා බිත්තරයක් ගෙනත් දෙන්නලු කූඩු වෙලාපින්තූරයක් මේ ලෙස පදයකට අනාලියු මම ෴ සොඳුරු සිත ෴ පින්තූර වචන කරන්න කැමැති ද? එවන්න නුඹේ පින්තූරයත් පහත ඊමේලයට. . . . නමත් සමඟ පළ කරනවට කැමැති නම් ඒ බවත් දන්වා එවන්න.sondurusitha@gmail.com ...
කළු සපත්තු සොඳුරු සිත ( Beautiful Mind ) “ පුතාට හොඳටම උණ සුමනේ , විනාකිරි වලට අහන්නෙ නැහැ , දැන් කීපපාරක්ම දෙඩෙවුවත් එක්ක , අනේ සුමනෙ “ හතර කොනෙන් දාඩිය මුගුරු හෙලා ගෙන , නිවසට පා තැබු සැනින් දෙසවන වැකුණු බිරිඳගේ හඩ ඔහුට ගෙන ආවේ තරහක් මුසු කලකිරීමකි. නමුදු ඒ හැඟීම පහ වෙන්නට එතරම් වෙලාවක් නොගියේ , පුතු වැතිරී සිටන අසරණ ඉරියවුව දකින තෙක් පමණි.පුතු ළඟට ගොස් ...
෴ සරා සඳ පැන ගොසින් අහසින් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සරා සඳ , ඇත වසා ගෙන ලැම දුහුල් තිර සළු වළා පෙළ ගෙනබිමින් ඉඳ ඔබ දෙනෙත් නොගෙනමබලයි සඳ දෙස වළා පෙළ දෙසසරා සඳ නුඹෙ යහන වෙත ගෙනඋනා සළු පිළි රස සොයනු මැනසඳේ හිස් තැන මොහොතකට ගෙනඅරා අහසම වැජබෙමිය මමසඳේ තනියට පුංචි තරුවක්සිටී බව අමතක වෙලා අදසරා සඳ පැන ගොසින් අහසින්නුරා රස සොය සොයා රහසින්සරාසඳ රස උරා ගත් සදඑපා යයැ විසි ...
෴ කවි පොතක මතකය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නිදන්න ගත්ත වෙලාවේ ඉඳල , සිහින දකින එක සොසී ගේ උප්පත්ති උරුමයක්. ඇහැපිය වෙන වෙලාවේ ඉදලම , හිමිදිරියේ ඇස් අරින කොටත් හීනවල බාගයක් ඇස් පියන් වල තැවරිලා තියෙනවා. ඒ නමුත් බිමට පය ගහපු වෙලාවේ ඉදල ඒ දැකපු කිසිම කිසි හීනයක් මේ සොසී ට මතක නැහැ. සොසීට නම් ඒකේ කිසි ගැටළුවක් නැත්තේ , අනිත් දවසෙ රාත්‍රියෙත් පෙරදා වාගේම හීන ගොන්නක් සොසීගේ ...
෴ රුවල් ඔරුව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අතීත දවසක මතක එකතු කර හදා එයින් ඔරුවක් රුවල් ලෙසට ගැට ගසා මගේ සිත පිඹමි සුසුම් ලතැවුල් එන්න එපා ආයෙත් මේ ඉවුරටදෙවියන් හට මතුරා යැවූ රුවල් ඔරු ගොඩට ගසා ඇත කුමක් කරමිදෝ මා රුවල් ඔරුවල ත් කප්පිත්තන් ඉන්න ව ද?කප්පිත්තෙක් සොයන මම෴ සොඳුරු සිත ෴ ...
෴ අන්තිම කැමැත්ත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දිනක හිරු නැඟ එන පැයේ හෝ සඳ හිමින් බැස යන වෙලේ එසෙත් නැතිනම් සඳ හොරාගත්තරු පිපුන රෑ යාමයේනිදයි නම් මා නැවත ඇහැරිනබවක් නොපෙනන සේ තදින්නොසොල්වා මා දෑත් එකපිටතියන් සංසුන් ලෙස ඉතින්තදින් පිය වුන නෙත් කොනේකඳුළු බිඳු තිබුනොත් මගේපිසන්නට නම් එපා මිතුරනිදිලිසෙනා හදවත මගේදෑත් දෑගිලි පාද මාපට ඇඟිලි එක්කර බැඳ දමන්බටහිරට හිස හරවලා මගෙපහන් දැල්ලක් දල්වලානොනිමෙනා ලෙස වගබලා ගනුඔහු පැමිණෙනා තුරු ...
෴ කවිකාරි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) <!--[if gte mso 9]> Normal 0 false false false MicrosoftInternetExplorer4 <![endif]--><!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt
෴ විත්තිය - ආදරයයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දිනය බදාදා බැවින් ඉතාම කාර්ය බහුල දිනයකි. රජයේ කාර්යාල වල මහජන හමුව ඇත්තේ බදාදා දිනට වීම එයට හේතුවයි. ඇගේ හැපෙන සෙනඟ , ගෝසාව , ප්‍රිය මනාප නොවූව ද, මගේ රැකියාව ශිත කාමරයකට කොටු නොවීම ඇතැම් විට ගෙන එන්නේ සතුටකි.මගේ රාජකාරියට මහජනයා සෘජුව සම්බන්ධ නොවූ බැවින් , මාද බදාදා දිනට අන් අයට සහය වීම පුරුද්දක් ලෙස ඉටු කරමි.ඇතැම් ගැමියන්ට , අදාල ...
෴ මාලය / The Necklace ෴ දෙවන කොටස සොඳුරු සිත ( Beautiful Mind ) ෴ මාලය / The Necklace ෴ පළමු කොටසට බොහෝ දෙනා මේ කතාවේ ඊළඟ කොටස විමසල තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති නේ , මම කීවා , කැමැති කෙනෙක් ඉන්නව නම් දෙවෙනි කොටසක් ලියන්න. මම ලියුව කතාව එතකින් ඉවරයි කියලා. හිතාගන්න බැරි විදිහෙ සංවේදි අවසානයක් එක්ක මේ කොටස අපේ නිදහස් සිතුවිලි ලියන රවි අයියගෙන් , බලන්න කියවලා. ඊට කලින් පළමු කොටසට යන්න ...
෴ පවුල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඇසට ප්‍රිය ඝණ කළුවර වරින් වර සෝදා හරිමින් මෝරා එන සඳ කිරණ, වළාකුළක් හා මෙහා වෙන සීරුවෙන් විත් ගස් බෙනයට වැටෙයි. ප්රියංබිකාවගේ හීන් කෙඳිරියත් සමඟම ගස් බෙනයෙන් එළියට බට ඔහු , ඝණ කළුවර සිසාරා තම ලොකු දෑස් යැවුවේය. මේ හරි අපූරුතැනකයි ඔහුට නැවතත් සිතෙන්නට වුයේ හාත්පස සිසාරා නෙත් යොමද්දීය. මේ ගස් බෙනය සොයා ගැනීමට තමා කෙතරම් දවසක් මිඩංගු කරද එය ...
෴ චේ අයියා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ශිෂ්‍යත්ව පන්තිය වැසීමට තවත් කාල වේලාව තියෙද්දී එහි පැමිණි අම්මා , මාව ද කුදලාගෙන ලහි ලහියේ පියමනින්නට විය. ඇගේ පයේ ලා තිබූ රබර් සෙරෙප්පු සඟලත් , නොපීරු ඇගේ ලස්සන කෙස්කළඹත් , ඇගේ ඇඳුනුත් කියා පෑවේ . ඇය පැමිණ ඇත්තේ ඉතාම හදිසියෙන් බවයි. "අම්මා අපි කොයි යන්නේ ,?“සුපුරුදු මාවත වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගැනීමේ දී මට නොඅසා බැරි විය.“ එනව ...
෴ තකහනියට ඉසිඹුවක් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හැමදාම මම ලියන දේකට එකතු කළේ, අන්තර් ජාලයෙන් සොයා ගත්ත අනුන්ගෙ පින්තූර . ඒත් මේ පින්තූරය මම අද හවස ගත්ත එකක්. මට පාළු නැතිව , ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුලුවන් තැනක් තමයි මුහුදු වෙරළ කියන්නේ. මිනිස්සු අඩු තරමට වෙරළ හරිම ලස්සනයි. අද හවස වැඩ ඉවර වෙලා, ගෙදර එන්න බස් එක ගන්න දුවන ගමන් ,මම දැක්කේ සෙනඟ අඩු වෙච්චි මේ ...
෴සේරි වාණිජට සින්න වූ සිත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සමහර වෙලාවට , සමහර අයට ,සමහරුන්ව මඟ ඇරෙනවා . කිසිසේත්ම නොසිතූ විදිහට නොගැලපෙන තැනක නතර වෙනවා.. ...මඟ ඇරුන සමහර දේවල් වල වටිනකම වගේම, ඒ දේවල් ඇයි මට මඟ ඇරුනේ කියල හිතද්දි ඒවට උත්තරත් අපි ළඟ නැහැ..හැමදාමත් රන් තලිය , දුම් මැස්සෙ තියෙන්නෙ නැහැ වගේ ම, හැමදාමත් රන් තලිය කච්ඡපුටලාටම අයිති වෙන්නෙත් නැහැ. . . සේරි වාණිජ ළඟ උකස් කළ ලංසු ...
෴ මාලය / The Necklace ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ හරි වැඩේ නේ, පොලිසියට ගියේ නැද්ද කෙල්ලෙ “සීරී, ලේ එන බෙල්ල , අතගාමින් සිටි මගෙන් එකිනෙකා විමසයි. මාලය නෙමෙයි , බෙල්ලත් ගාලෝන ගියා නම් හොඳයි කියා සිතෙන්නේ මේ වේලාවටය.“ යමු සොසී , කෝකටත් පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන එක හොඳයි “මගේ මිතුරිය , මා අතින් අදිමින් පවසයි. උදෑසනම නිසා ,මගේ කවුන්ටරය අසළ පෙළ ගැසී සිටින මිනිසුන් දෙස මා බැලුවේ ...
෴ සරා සඳ ට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අන්ධකාරයටම හුරු වූ ඇගේ දෑස , කෑලි කැපිය හැකි ඝන අඳුර විනිවිද යවන්නට වූවාය. නිවසේ විදුලි පහන් නිවා දමා , කළුවරේම දොරකඩ පඩිපෙළේ , උඩම පඩියේ වාඩි වී සිටින ඇය , රිදුම් දෙන දණහිස් වලට අත තබා කකුල් දිගු කරේ සිහින් සුසුමක් ද පිට කරමිනි.එයටම තාල අල්ලන්ට මෙන් “ටකස්“ හඬින් බිදී ගිය දණිස් ඇටය , දහවල් කාලය පුරාම ඇය කළ ...
෴ ඉකි බිඳින අඹ ගස ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අඹ ගහ යට හිඟන ගැහැණියතම දුක ගැන ගතු කිය කියනෝනා රුපියලක් මහත්තයා රුපියලක්දුන්නත් සිනා සෙන්නීදොහොත් මුදුන් දී වදින්නීනොදුනනත් රුපියලක්නැතේ ඔරවන්නීසිතේ දුක හටගන්නී එක් දිනක් හිමිදිරි උදයකහිඟන ගැහැණිය ඇත ගහයටඅලුත් සළූපිළි ලැබිලා ඇතනමුත් ඇය වත වසලා ඇත ඊයේ මහ රෑමුරුගසන් වරුසාවටගස් වැටෙන මහ සුළඟටඋසුලනා නොහැකි සීත පවනටගල් ගැසී ඇගේ හදවතඅනේ ඇය මිය ගොස් ඇතසිහින් සරින් හඬනා අඹ ගසේ දුක් ගීතයඅසා ...
෴මල් යායට අමුත්තෙක් /A Visitor To The Flower Garden.. . . . . . ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඔහු බොහොම දයාබර විදිහට කතා කරා. හරිම කරුණාවන්තයි. හරියට යායට පිපුන මල් කැළේකට හීන් සිරි පොද වැස්සක් වැටෙනව වගේ. මල් යායම තාලෙට සුළඟට සැලුනේ හරියට සිතුටින් හිනා වෙනව වගේ. හිටිගමන් ඇය දර්ශණයෙන් ඉවත් උනේ , සිතුවමේ තිබ්බ මල් යාය හදිසියේම අතුරුදන් කරමින්. සිරි පොද වැස්ස අන්දමන්ද වුනා. මල් යාය කෝ. . . . . . නිරුවත් පොළවට වහින එක කිසිම ...
෴ සුබ උදෑසනක් / Good Morning ෴ සොඳුරු සිත ( Beautiful Mind ) මට නැඟෙන හිරු හිරු කිරණ නුඹට පායන බව ද කොහේ හෝ දුරක සිටදිනය අරඹන බවද උදෑසන ඇවිත් මට පසක් කර දෙද්දී සිනා වත පිපෙයි මගෙ කඳුළ සැඟවෙද්දීපයට පෑඟෙන සිසිල් පිනි කඳුළු වෙන්නම්උදෑසන ගත සිඹින හිරු කිරණ වෙන්නම්විහඟ ගීයක මිහිරඅරන් මම එන්නම්උදෑසන සිරි අසිරිනුඹට ගෙන දෙන්නම්නුඹට සුබ උදෑසනක් පතනමම෴ සොඳුරු සිත ෴ ...
෴ පෝදා සක්මන - A Walk With The Moon ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පෝදා සඳ කැන්ඳාගෙනඅතකින් ඇය අල්වා ගෙනපෙම්බරයෝ නුඹ කොහේ ද ඈ ගෙනයන්නේඅහසින් සඳ ඉල්ලා ගෙනනෙතකින් සිරි බී මත්වෙනමගේ ලොවේ තනිවෙන්නයිඇය ගෙනියන්නේසඳ නැති දා රෑ අහසමඇය සොයමින් වල්මත් වෙනබව නොදැන ද පෙම්බරයෝඇය ගෙන යන්නේමා ලොව කළුවර දුර ලනඇය පුර සඳ නම ලැබුවදඇය ට මුවා වී මා ඇතකවුදෝ දන්නේඔහුගේ පුර සඳ මම ෴ සොඳුරු සිත ෴Lady Moon, Lady Moon, where are you roving? ...
෴ ගමට ඇවිත් යන්න ෴ සොඳුරු සිත ( Beautiful Mind ) <!--[if gte mso 9]> Normal 0 false false false MicrosoftInternetExplorer4 <![endif]--><!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in