මතක සුවඳ සොඳුරු සිත ( Beautiful Mind ) හෙට පිපෙන මල් වල සුවඳ අද විඳිය හැකි අය ද පරව ගිය මල් වල සුවඳ මතක ඇති අය ද සිටින ලෝකය තුල ම‘හද සදා පිපී දිලේ වා .........!!!!!!
නෝක්කාඩුවක් සහ උත්තරයක් සොඳුරු සිත ( Beautiful Mind ) නෝක්කාඩුවක් සහ උත්තරයක් පෙම්වතියමට ආරංචියි නුඹඇවිදින් අහසටතාරුකා වලට යහමින්එළිය බෙදපු බවමම එනකොට නුඹආපසු ගොස් ඇතහැමදාමත් වගේ අදත්පරක්කුයි ද මම ?පෙම්වතා නුඹ සිතනා හැටිමට නම් පුදුමෙකිනුඹට දෙන්න ආලෝකයමගේ ළඟත් නැතිමටත් වඩා දිලිනුඹ දුටුවෙත් නැතිආලෝකය මට ද දුන්න සරා සඳයි නුඹසඳේ එළිය සඳ දන්නැතිමගේ සඳයි නුඹ ...
කොහේ ද? කොහෙන් ද? සොඳුරු සිත ( Beautiful Mind ) කොහේ ද ? කොහෙන් ද?තොල් ඇස් කන් නාස දිගේ විත් හිතතුල රිංගන් නහර දිගේ ගලාන යන ලේ බිඳ තුල රිංගන් විටින් විටේ කොහෙන් හරිම මිහිරක් ගත දල්වන් නුඹ මා තුල ඉන්නා හැටි සිතට සිතක් රන්දන්ජීවීතේට ගලාන එන හුස්ම පොඳක රන්දන්ආලෝකය වෙලා ඇවිත්නෙතු කාචයෙ බන්දන්සසර සරන තුරුම නැතත්මොහොතක් හෝ රන්දන්නුඹ දෙන මේ සෙනෙහස ඇතජීවීතේම රන්දන් ...
- වෙනස - සොඳුරු සිත ( Beautiful Mind ) වෙනස" කොහොම ද ඔච්චර ඉක්මනට වෙනස් වෙන්නේ ? " මුහුණ අඳුරු කරන් , හිනාව අතුරුදහන් කරන් , උණුසුම නැති කරන් ඔහු ඉවත් වුනා. " මොකක් ද වෙනස ? හිතට ඇතිවෙන සැබෑ හැඟීම කියනෙක වෙනස්කමක් ද ? " ඔහුට නොකීවත් මගෙ හිත මිමිණුවා. හැමදාම එක වගේම ඉන්නත් පුලුවන් ද? මට හරියට ප්‍රශ්ණ,පරණ රස්සාවට සමුදීම , අලුත් රස්සාව ගැන තියෙන නොපැහැදිලි තාව ...
පිස්සු බැල්ල සොඳුරු සිත ( Beautiful Mind ) පිස්සු බැල්ල“ මොකක් ද බං ඔය කරන පිස්සු වැඩේ , මම නම් කියන්නේ මේ බැල්ලිව මරමු කියලා. මේකා දැන් ගමේ කී දෙනෙක්ව හපා කෑවද මං අහන්නේ. අනේ අම්මප මට එන තරහ. ගනින් යකෝ ඔය පොල්ල මෙහාට ““ යකෝ .... උඹ පිස්ස නටන්නෙපා. හොසපිටල් එකෙන් කිවුවේ බැල්ලිව හොඳට බලා ගන්න කියලා. ඌ මළොත් අපිත් ඉවරයි““ ඒ මොකෝ බං ““ යකෝ මූට ...
තැපෑලෙන් ලියුමක් , කතන්දරගෙන් කෝල් එකක්.... සොඳුරු සිත ( Beautiful Mind ) තැපෑලෙන් ලියුමක් ,කතන්දරගෙන් කෝල් එකක්.............. ජීවීතය කියන්නේ , බලාපොරොත්තු කන්දරාවක්. පුංචි අවදියේ ඉදන් තියෙන බලාපොරොත්තු වයසින් වැඩෙත්ම වෙනස් වෙනවා. සමහර දේ ඉෂ්ඨ වෙනවා. තවත් සමහර දේ බිදිල ඉරිතලල යනවා. තවත් කිහිපයක් කවදාවත් ලඟා කර ගන්න බැරි තරම් ඈතට යනවා.මගේ ජීවිතේ බලාපොරොත්තු වැඩිහරිය කණ ළඟින්ම ඈතට යද්දි. මම කරේ තියෙන බලාපොරොත්තු අතෑරිය එක සහ අලුත් බලාපොරොත්තු ඇති කර නොගත්තෙක. ඒක සිතට ...
බිත්තරේ සොඳුරු සිත ( Beautiful Mind ) ගොඩාක් ඉස්සර කාලෙක ...... ගොඩාක් දුර පුංචි රටක...... යෝධ වැඩට උපන් හපන් පුංචි යෝධයෙක් හිටියා........... ඇඟින් පතින් විශාලයි ලු හදවත නම් හරි කුඩයි ලු යෝධයගේ පණ තිබ්බේ ඈත දුරක පුංචි ගමක උසම ගහක...මුදුනෙම තිබුපුංචි කුරුළු කූඩුවේඅලුත දාපු බිත්තරේ...........ඉතින් ....මේ යෝධයා.මොන වැඩේ කරත්.කොතැනක හිටියත්.තමන් දන්නෙවත් නැති තැනක තියෙන පුංචි කුරුළු කූඩවක බිත්තරයක් ඇතුලෙ තියෙන තමන් ගෙ පණ ගැන හිතනවලු.තදින් සුළං හමද්දි. ...
මට ඔයාව මතක් වුනා / I Was Reminded of You ....... සොඳුරු සිත ( Beautiful Mind ) මට ඔයාව මතක් වුනාI Was Reminded of You .......ඔහු . . . . . . . බොහොම අපහසුවෙන් සුව පහසුව වාඩි වුනා.මාව මඟ අරින ඒ ඇස් අල්ල ගන්න , මගෙ ඇස් නොඉවසිලිමත් වුනා.වරක් දෙවරක් මඟ ඇරපු ඇස් , හිටපු ගමන් මගේ ඇස් කඹේට අහුවුනා.මට ඔයාව මතක් වුනා. ඒ ඇස් නතර වුනා. මාත් එක්ක හිනා වුනා. මට ඔයාව මතක් වුනා.“ ඉතින් ...
පත්තිනි දේවි, මර්සි , අම්මා සහ මම සොඳුරු සිත ( Beautiful Mind ) පත්තිනි දේවි, මර්සි , අම්මා සහ මමපයේ බැඳපු සළඹ අරන්උගස් කරන්නටඅදමිටු සැමියා යැවුවටමදුරා පුරයටනොකල වරද හිසේ වැටීමරණය ආ විටඇයි ද ළඳේ කෝප වුනේගිනි තියන්න නගරෙටඅඹෙන් උපන් පත්තිනි දේවිට කර කාර බදින්න හම්බුනේ බොහොම නරක සැමියෙක් ලු. දූ කෙලියට, සූදුවට මදු විතට ගැහැණුන්ට ලොල් වෙච්චි පත්තිනි දේවියගෙ සැමියා එන්න එන්න දුප්පත් වෙද්දි, තමන් ගෙ සළඹ විකුණන් එන්න කියලා පත්තිනි දේවි සැමියව ...
මා සිත් ගත් තරුව නුඹයි සොඳුරු සිත ( Beautiful Mind ) මා සිත් ගත් තරුව නුඹයිකවි. . . . . . මේ කවි දික්කරන්න පුළුවන්. . . . .ඒත් මම කැමැති නැහැ , සිතට එකවර ම දැනිල ලීව දෙයක්, ආයාසයක් යොදලා තවත් දිගු කරන්න. කවිය කෙටි වෙන්න පුලුවන්.ඒත් ඒ හැඟීම මුළු රැයක් පුරාවටම දිග යි. . . .තරු පිරි අහසක තරු නැහැ පැතුවේ අහසෙත් සැම තැන නුඹවයි දුටුවේ පුදුමයි ඒ තරු ...
මගේ සිනාව සොඳුරු සිත ( Beautiful Mind ) මගේ කෙටි කවි :- අඬන දොඩන සිත නවතා මොහොතක් නුඹ ගාව සිනා පොදක් ඇන්දා නුඹ මගේ දෙනෙත් ගාව සලන නෙතු පියන් අස්සෙන්ගියත් දුරකදාකඇන්ද සිනා මැකී නොයයිමතකය නුඹ ගාව ...
ඇය දීගෙක ගියාය .......... සොඳුරු සිත ( Beautiful Mind ) ඇය දීගෙක ගියා ය . . . . . . සේපාලිකා මල් අතු අගසිරි සිරි ගා හැලුනාඉස්සරහට ගිය මටආපසු එන්නට සිතුනානුඹ බලන්න සිතුනාමට නුඹ බලන්න සිතුනානැවුම් සීත තුෂර බිඳක්තොල් පෙති මත වැටුනානුඹෙ තොල් පෙති රස සිහි වීනුඹ සිඹින්න සිතුනානුඹ සිඹින්න සිතුනාමට නුඹ දකින්න සිතුනාඅවාරයේ ගී ගයනා කොවුලෙක් හඬ ඇසුනාආපසු දුව විත් ආයෙත්නුඹ බලන්න සිතුනානුඹ අත අල්ලන් ආයෙත්ඇවිද යන්න සිතුනාමහ ඕවිටි ...
ඔබෙ උණුසුම් වම් උරහිස - Your Left Shoulder: My Sole Refuge සොඳුරු සිත ( Beautiful Mind ) ඔබෙ උණුසුම් වම් උරහිස Your Left Shoulder : My Sole Refugeමුළු ලෝකෙන් හැංඟෙන්නටමොහොතක් මට ගුලි වෙන්නටකාටත් නොපෙනෙන කඳුළක්ඒ අස්සෙ හංගන්නටඉකි ගසමින් හඬන විට දිනොදොඩා අහගෙන ඉන්නටවෙන් වී යන්නට කලියෙන්ඈත බලන් ගුලි වෙන්නටඔය උනුසුම් ශක්තිවන්තඋරහිසත් අරන්මා හමුවන්න ට විඟහින්එන්න රත්තරන්උණුසුම් උරහිසක අඩුව දැනෙන මමසොඳුරු සිත ...
සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය සොඳුරු සිත ( Beautiful Mind ) සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුනු පොත් කවිය ලැබුවේ සැප්තම්බරය පොත් විකිණෙන මාසේපොත් මොක වෙතත් සමහරු පෙරලන මාසේගියවර ගෙනා පොත් තාමත් රාක්කයේමාසේ පඩිය කඩදහි වුනු සාස්තරේලිස්ට් හදලා අරහෙ මෙහෙන් රිංගන්නපොත් මිටියක් අරන් පින්තූරෙත් ගන්නසැනින් එසැනින් වත් පොත වෙත අමුණන්නමම ගත්තා මෙවර මේවා පෙන්වන්නගියවර මාත් පොත් ගත්තා තැනින් තැනින්කියවූවා ටිකක් තව පොත් නම් එහෙන් මෙහෙන්මේ වර අනේ පොත් ගන්නට නැතේ වරම්එනමුදු එනවා පොත් ...
෴ සිහින දකින්නිය / The Dreamer ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ සිහින දකින්නිය ෴The Dreamer හීන එකින් එක තෝරාවෙන් කර පේළියට ගනන් කළා එහි සිටිනා අයව එකින් එකටපුදුමෙක ලොකුහැම සිහිනෙමකොහේ හරිම කොණකනුඹ සිටියා සිනා වෙවීපෙරදා වුන් ලෙසටසිහින නොදැක දිගු නින්දකමා සැතපෙන තුරුමමගෙ හැම හීනෙම හිටහන්රැය ගෙවෙනා තුරුමIn My Dreams you are Mine but In My Life you are Just A Dreamනුඹ ගැනමසිහින දකින්නියමම෴ සොඳුරු සිත ෴ ...
නුඹ හින්දා .................... Because of You .... සොඳුරු සිත ( Beautiful Mind ) නුඹ හින්දා .................... Because of You .... බොහොම අහම්ඹෙන් හමු වී එක දවසක්දෙඩුවා වරු ගණන් නැත අඩු වුනු දවසක්මනමාලියක පතිනිය වී තව දවසක්මා යනු ඇතේ වෙනකෙකු සමඟින් දවසක්පෙන් වූ දිවිය පුද දුන් සිත නොගන්නෙමිමතකය මිසක් නුඹ කැදවන් නොයන්නෙමිනුඹ නොලැබුනා කියමින් දුක් නොවෙන්නෙමිනුඹ දුන් සතුට සැමදා සිත දරන්නෙමීමේ නිල් අහස යට කොහෙ හෝ ටිකක් දුරින්නැතිනම් මගේ නෙතු පේනා තරම් ළඟින්නුඹ කොහෙ ...
මා ආදර බේබද්දා .... My Lover, The Drunkard, සොඳුරු සිත ( Beautiful Mind ) මා ආදර බේබද්දා .... My Lover, The Drunkard,“ හාමිනේට කියන්න හාමිනේ , . . . . . සුරා පොදක් කටේ තියැන්නෑ ඔන්න.. . . . . දුමින් මතින් තොර ඕං, අද කාලෙ පුලුවන් ද ඔය වගේ මිනිස්සු හොයන්න. රත්තරන් මහත්තයා “ “ හැබෑ ද ? ““ ඕං මං බොරු කියනව නම් අහල පහලින් හොයල බලන්නකො හාමිනේ “මෙවර කපුමහතා සොයාන ආවේ ...
අම්මා සොඳුරු සිත ( Beautiful Mind ) අම්මාගවුමට උඩින් ඇද ගත් වීත්තයේ කොණක් උස්සා ඉනේ ගසා ගත් අම්මා , ඉනට හිරකර ගත් පොල් අතු ටික හැකි වෙර යොදා දියෙන් ගොඩට අදින්නට වූවා ය. පොල් අතු අස්සේ දැවටී ගොඩට එන ඉස්සන් දැකීමට ආසා කළ මම එදෙසට දිව ගියෙ මි.දැනට දින දෙක තුනකට පෙරාතුව ගං ඉවුරේ උණ පඳුරේ ලණු පොටකින් ගැට ගසා ඟඟට දැමූ පොල් අතු අම්මා ගොඩට අදින්නේ ...
යසෝදරා සොඳුරු සිත ( Beautiful Mind ) යසෝදරා මේ ළඟ දි දවසක අහම්බයෙන් මම ගමට ගියා. ඒ වෙලාවෙ දි මට හමුවුනා මයෙ යාළුවෙක්ගෙ පාසල් කාලයේ පෙම්වතියක්.....ඉතින් . . . . මේ ඇය ගැනයි . . . .යසෝදරාවක් වෙන්නට සිටිඇය මතකද නුඹටඅහම්බයෙන්ළඟ දවසකමුණ ගැහැනා මට දනුඹ ගැනනුඹෙ යහගුණ ගැනගුණ ගැයුවා ඇය මනුඹෙ හැඩ නිලපෙර වාගෙ දඇසුවා හීනියටඇය ළඟ සුරැකිව තිබුනාපැරණි රුවක් නුඹගේපපුවට එය තුරුළු කරන්හිනා වුනා එයාමම දැක්කාඇය ...
විසංයෝගය / Separation සොඳුරු සිත ( Beautiful Mind ) විසංයෝගය / Separationදැකලා ජනේලෙන් පෙර එක් දිනක උදේකුරුලෙක් මගෙ ළඟටම විත්නතර වුනේඇයි දෝ සෝකයෙන්ළමයෝ දෑස නුඹේසතුටින් තබන්නම් ගීයක් ගයා මෙසේඉන් පසු සෑම දින කවුළුව ළඟට වෙලාකුරුලා පියාඹා එනකම් සිටිය බලාපියඹන් ඇවිත් මයෙ හිත ළඟ නතර වෙලාගැයුවා ගීත ජීවිත රස මෙයයි කියාවිඳිනට තිබෙන්නේ මේ ජීවිතය මටවිඳවන්නෙ ඇයි ද කියලා සදා සිතසනසා නිවා ප්‍රේමයෙ ගී ගයා සොඳතැබුවා තුටින් දුක පා වී ගියා ...