යාළුවෙක් ගෙන් තෑග්ගක් සොඳුරු සිත ( Beautiful Mind ) යාළුවෙක් ගෙන් තෑග්ගක් පාසල් පළමු වාරය අවසන් වීමට ආසන්න බැවින් ඉවරයක් නැති පාසල් රාජකාරි වලින් හෙම්බත් වී නිවසට පැමිණෙන දිනයන් ගෙන් එක් දිනකි , ඒ මලානික තෙහෙට්ටුව මතට වැටි කුතුහලයක් දිලිසෙන්නට වූයේ නිවසේ සාලයේ මේසය උඩ මා නමින් තිබූ , තවමත් විවෘත නොකළ තැපැල් පාර්සලය නිසාය.මා දැන් වැඩිහිටියෙකු නිසාත් ,මා නමින් පැමිණෙන යමක් වේ නම් එය පළමුව දැක ගැනීමේ ප්රීතිය ...
උම්මා සොඳුරු සිත ( Beautiful Mind ) උම්මාඇය තරුණ විය අවසාන ගැට්ටේ සිටින ප්රීතිමත් වැන්දඹුවකි. වටකුරු පිරුණු සිරුර වසා ගත් බාච්චු ඇඳුමෙන් වුව ද ඇගේ කාන්තා රේඛාවන් මනාව විඳිය හැකි වේ. ඇය නමින් උම්මා ය. මා කලින් වැඩ කළ කාර්යාලයට ඇය එන විට පිරිමින් කැළඹේ , “ අන්න උම්මා එනවා “ කටින් කට පැතිරේ. “උම්මා එනවා , උම්මා එනව නෙමෙයි බොල උම්ම දෙනවා “ ඇය ගැන නොදත් ...
පාට කූරු සොඳුරු සිත ( Beautiful Mind ) පාට කූරු“ මූණෙ ගාණ ලස්සනම පාට ඉවරෙලා ““ ඔයා ආසම පාට ““ මම ගෑවම ලස්සනම පාට ““ අනේ . . . . . . ““ කිසිම කඩේක ගන්නත් නෑ . . . ““ ඔයා ළඟම විතරයි ඒ පාට තියෙන්නේ ““ අනේ . . . . . .““ ඒ පාටත් අරන් , ඉක්මනින්ම මාව බලන්න එනවැයි ““ ඒ පාට නැතිව මගෙ ...
පාළුයි......... සොඳුරු සිත ( Beautiful Mind ) පාළුයිමෙච්චර ලොකු තැනකකොච්චර කට්ටිය හිටියත්අච්චර පුංචි හිතේ පාළුවමකන්න බැහැ රත්තරනේ.................ඔච්චර දුර ඉදගෙනත්මෙච්චර දුක් දෙන්නේකොච්චර ආදරේ ද කියලාපෙන්වන්න ද රත්තරනේ........................මහ බොළඳයි නෙහ්.................කවිය වගේම පින්තූරයත් මගේපාළුවෙන් ලීවමමසොසී ...
රතු හැට්ටකාරිගේ හදවත සොඳුරු සිත ( Beautiful Mind ) රතු හැට්ටකාරිගේ හදවතරතු හැට්ටකාරිට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. ගෙදර මොනා හරි කෑමක් හැදුවොත් , ඇයට පරණ කතා ඔක්කෝම අමතකයි.ඉතින් එයා කෑම නිවෙන්න කලින් ම බෑග් එකේ දාගෙන , අර රතු පාට ලස්සන හැට්ටෙත් ඇඳ ගෙන ( දැන් ඒ හැට්ටය ඇයට හරි හිරයි ) අර ඝන කෑලැවක් මැද්දෙ ඉන්න පිස්සු ආච්චිව හොයන යනවා.මඟ දිගට සින්දු කෑලි බිම හැලෙනවා. හැට්ටෙත් හිරයි. ...
ඔහේ ලියැවුනු කවි සොඳුරු සිත ( Beautiful Mind ) ඔහේ ලියැවුනු කවිතනි මට රැහැයි හඬ තනිකම ................. රකින්නයිතනි මට දිලෙන තරු තනි තරු ...........නොවෙන්නයිතනි මට මගේ හිත වදයක් ................නොවෙන්නයිතනි කම මගේ ළඟ තනියට.................... සිටින්නයිතනි නැහැ සඳ වටේ දිලිසෙන තරු ..................රෑනතනි නැහැ කුමුදු මල සුවඳයි මුළු......................රෑමතනි නැහැ නුඹත් නුඹ ළඟ ඇත සඳ ................පානතනි මට මොකට සඳ රැය, සඳ දුර................... ඈතතනියෙන් කවි ලියනතනිමමසොඳුරු ...
හදිසි මරණය සොඳුරු සිත ( Beautiful Mind ) හදිසි මරණයඅද මහ මූසල දවසක්..... ( දින පොතේ අන්තිම සටහන ආරම්භ වෙලා තිබ්බෙ එහෙම )ඔළුව රිදෙන්න ගත්තා.ඉවසන්න බැරි තරමට. පුංචි කුරුමිණීයෝ ගොඩාක් ......ඔළුට රිංගලා. ඔළුව අවුස්ස අවුස්ස මොනා දෝ හොයනවා. මොළේ ස්නායු තන්තු ගොනුවක් උස්සපු එකෙක් “ එතැනත් නෑ “ කියල කියනව මට ඇහුනා.තදින් වේදනාව දැනුනත් මම ඉවසුවා. ඔයාව හංඟපු තැන උන් හොයා ගන්නවට මං කැමැති නැහැ.“නැහැ නැහැ මෙහේ නැහැ....“ ...
වැලන්ටයින් හමුවිය.............Valentine's Day special සොඳුරු සිත ( Beautiful Mind ) වැලන්ටයින් හමුවිය.............ඉරිච්ච කමිසයක් ඇඳන්කැඩුනු රබර් දෙකක් දාන්ගාට ගාට ආපු කෙනෙක්මඟදි හම්බුනාඅනේ නෝනෙ මගෙන් මලක්ගන්න එකක් ශත පනහයිපරණ ගෝනි මල්ලක කටඇරල පෙන්නවුවාසුවඳ හමන නමුත් පරණවියළී ගිය රෝස කුසුම්ගෝණි මල්ල පුරවාලාතිබුනා පරවෙලාපර මල් මොකටද අන්කල්පර වෙන්නෑ දැන් ඇති මල්කඩෙන් ගන්න එකක් දෙසීයයිපර වෙන්නෑ ආදරෙ වගෙමයිගෝණි මල්ල කරේ තියන්කඳුළු පිරුණු නෙතු හරවන්ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා“ උන්නැහේ නම මොකක් ද “මමත් විමසුවාආ මග ...
හීරළුවා සොඳුරු සිත ( Beautiful Mind ) හීරළුවා“ මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න. . . . වෙන වැඩ නැද්ද මෙතන “දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින් ද පාසල් දරුවන් කන්දේ ඉහල සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එඹීමට පොර කයි. ගුරුතුමියගේ වචන පයිසෙකට මායිම් නොකල කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬ ...
ගෙම්බියෙක්ට තටු ඇවිදින් සොඳුරු සිත ( Beautiful Mind ) ගෙම්බියෙක්ට තටු ඇවිදින් “ ළිඳක ඉන්නා පුංචි ගෙම්බියෙක්ට , ලෝකෙ වටේ කරක් ගහපු මෝරපු කුරුල්ලෙක්ව හමුවෙලා. දැන් ගෙම්බිගෙ කල්පනාව ඌත් එක්ක ලෝකෙ වටේම යන්න... “ගෙම්බි ළිං කටෙන් ගොඩ එද්දිම වගේ මේ කුරුල්ලත් එතනටම පාත් වෙලා හිටියා. දවස් ගානක් උඩ පැනල, තණ කොළ ගස් අගිසි වල එල්ලිලා යන්තම් ළිං කටෙන් ගොඩ එද්දිම කුරුල්ලෙක් ගෙ හොටේ පහස විඳින්න වෙයි කියල ළිං ගැට්ටටම ...
සිනා මලක් සොඳුරු සිත ( Beautiful Mind ) කඳුළු බින්දු ගමනක් ගිහින්සිනා මලක් සුළඟ දිගේ පාර හොයා ගෙනඇවිත් නතර වෙලා මෙහේ මිදුල කොනේ සිටඅනේ එන්න නතර වෙන්න මගෙ ළඟ ටිහකටකඳුළු බින්දු දුර ගමනක් ගොස් ටික දිනකට ...
නුඹ/නුබ සොඳුරු සිත ( Beautiful Mind ) නුඹලියන්න උල්පත් පෑනක් වාගේකවියට එළිසමයක් වාගේ .............හිනා උනත් නුඹ කතා කරත් නුඹමට නම් අහස වගේ........බදා ගන්න හිතුනත් මේ දෑතටසදා සිසිල දේ නම්සෙවනට වී හුරතලේට ඉන්නම්අයිති කියන්නෑ මංඔයාට අයිති නැතිමම- වත් - ...
මගේ තනිකඩකම/ my unbearable solitude සොඳුරු සිත ( Beautiful Mind ) මගේ තනිකඩකමTaken by Sonduru@ Weligama BeachCanon EOS 1100Dදකිනා අසනා සැවොම දුකින්ඒ ගැන විමසනවාහිස රදයක් වී නෙතකින් රහසේකඳුළක් ගිලිහෙනවා“ තාමත් ඔහොම ද? ““ දැන් කාලෙත් හරි “සිනා මුවින් දොඩලාවචන හී වලින්හදවත පතුලටයාවි තදින් විදලාමේ නිල් අහසත් කළුවර වීහිරුත් යාවි බැසලාසඳ තරු අතරේ සොයමි නුඹේ රුවනැති දෝ සැඟවී ලාලස්සන මල් සොයමින් යන බඹරුන්ඒ ද මාව දැකලාසුවඳ දන්න නුඹ අද දුර ඈතයිඉනු බැහැ ...
නුඹයි මගේ මල සොඳුරු සිත ( Beautiful Mind ) නුඹයි මගේ මලTaken by Me.Canon 1100D55-300 mm@ Katharagama මල:-ලස්සන මල් ළඟ ටැග් ගැහෙනා හිතබැහැ මට හිමිකර ගන්නන..........ලස්සන මල් වල කටු ඇනෙනා දිනමා ගාවට ඔබ එන්නනන.......සමණළයා:-මල් වල ලස්සන පාට පාට පෙතිආසයි මට සිප ගන්නන........ඒ ලෙස නොසිතනු නුඹයි මගේ මලසැමදා මා ළඟ ඉන්නනනනනනමල:-ලස්සන මල් ළඟ ආදරේ සොයනාසමණළයෝ අහගන්නනනන......නුඹෙ ලස්සන දිලි පාට පාට තටුමට අගයක් නැහැ දැන ගන්නනනන....සමණළයා:-දන්නව ළමයෝ ඔබේ සොඳුරු සිතමා හට ...
ඇය නික්ම ගියා ය. සොඳුරු සිත ( Beautiful Mind ) ඇය නික්ම ගියා ය. තම මේසය කොනිති ගහන , සිහින් දිගැටි තළෙලු පැහැ , ගැහැණු ඇඟිලි දෙස මිස , ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් එඩිතර කමක් ඔහුගේ සිතට නාවේ ය.තමා කෙතරම් නම් වාරයක් , ඒ සුරත තදින් මිරිකා සිප ගන්නට ඇත්දැයි සිතු නු නමුදු . . . එම සිතුවිල්ල ඔහුගේ දෑසින් බිමට පැන ඇගේ නෙතු සොයා ගොස් බදා ගනු ...
පුංචි කුරුල්ලාගේ ප්රාර්ථනාව සොඳුරු සිත ( Beautiful Mind ) මේ පින්තූරය මම ගත්තේ මගේ කැනොන් 1100D එකෙන්.කරන්න දෙයක් නැතිම වෙලාවක කැමරාවත් එල්ලන් එළියට බැස්සම ආයෙ ගෙට ගොඩ වෙන වෙලාවක් හරියට කියන්න බැහැ.සමහර වෙලාවට අම්ම ගමටම ඇහෙන්න කෑගහල කතා කරනකම්ම මම ඈතට ගිහින්. අන්න එහෙම එළියට බැහැපු දවස් කිහිපයක දිම මම මෙයාව දැක්කෙ තනියමමයි. ඉපල් වෙච්චි දෙහි ගහේ නැගල නට්ට උල් කර කර , යටි ගිරියෙන් කෑගහල කෑගහල , අත්තෙන් ...
හිස් කවිය සොඳුරු සිත ( Beautiful Mind ) හිස් කවියහිස් කවියතරු ද එකින් එක හැර යන සඳ නැති අහසක් මේ මම නුඹ ද ඉතින් තව දුර හිද දෙන්නේ ඇයි දුක් කරදර සඳ තරු නැති හිස් අහසට දැනෙනා සිත් තැවුල් නිබඳ තේරුම් ගන්නට හැකි නම් නුඹ මිස වෙන නම් කවුරුද ( ඒත් නුඹත් දුරක ගිහින් - දැන් මට ඉන්නේ කවුරුද :( ) Life Sucks ...
මගේ අවුරුදු සුබ පැතුම ධනාත්මකයි මටමයි සොඳුරු සිත ( Beautiful Mind ) මගේ අවුරුදු සුබ පැතුම ධනාත්මකයිමටමයි දින සති මාස ගනනින් ගතවී අවුරුද්ද හෙට ලබනවා නොවැ අලුතින් අවුරුද්ද ඒ අවුරුද්ද ආදරයෙන් පිළිගන්න ළඟ නැහැ කිසිකෙනෙක් ඇවිදින් වත් යන්න මගෙ අවුරුද්ද නුඹ අරගෙන එන හින්දාදින සති මාස නවතා ගනු බැරි හින්දා අලුතින් එල්ලු දින දර්ශණයෙත් සැමදා නොලැබෙන දේට වෙන් කර යුතු වෙද මන්දා ගිය අවුරුද්ද මගෙ මතකෙන් නුඹ ගන්න එන අවුරුද්ද මාගෙයි එය ...
කතා කරන ඇඟිලි සොඳුරු සිත ( Beautiful Mind ) කතා කරන ඇඟිලි “ කටට වඩා වේගයෙන් ඇඟිලි කතා කරනවා. . . කටට වඩා ගොඩාක් වචන ඇඟිලි දන්නවා. . . ඇඟලි වලට පිං සිද්ධ වෙන්න . . . . මම ගොඩාක් කතා කරනවා. . . .කණක් ඇහිලා ඉන්න කැමැති පිරිමි කෙනෙක්ට තවත් මොනා ද සොඳුරු බිරිඳක් තරම් . . . . ( මේ මං වගේ ...... ) “සමහරු කණේ ඇඟිලි ...
බඩගිනි ඇස් / Hungry Eyes සොඳුරු සිත ( Beautiful Mind ) බඩගිනි ඇස් ............මගෙ ඇස් වලට බඩගිනියි. . . . . . මට ඔයැයිව අහුවුනොත් . . . .ගිලිනව මයෙ ඇස් දෙකෙන්...... හපල රස කර කර ඉන්න වෙලාවක් නැහැ..... තේරුනැයි ඔහෙට .. පරිස්සමින් ඉන්න හරිය............බඩගිනි ඇස් වලඅයිතිකාරියමම෴ සොඳුරු සිත ෴ ...