බස් විත්ති සිහින දනව්ව ක්ෂිතිජ උදේ හවා යන බස් එකේ ක්ෂිතිජට මීටර් වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා.මොකෝ එකම වෙලාවට එකම බස් එකේ යන හින්දා නගින් බහින සෙට් එක බොහොම වෙලාවට එකම අය. ක්ෂිතිජ ඒ කට්ටියට එක එක නම් දාල තියෙනවා හදුන ගන්න.මුලින්ම නගින්නේ චූටි අක්කා.චූටි අක්කා චූටි අක්කා ලස්සන සුදු අක්කා කෙනෙක් අදින්නේ සාරිය.හැබැයි ඉතින් ඒ ආර්රය සින්ගල විදියටනම් නෙමේ.අර [...] ...
අනුෂා සිහින දනව්ව අනුෂා අපේ දහයේ වසරේ පන්ති නායිකාවයි.ටිකක් කලු උස මහත කෙල්ලෙක්.මට මතක හැටියට අනූෂාට කිතුල් රැනක් වගේ දිගට වැවුණ කොන්ඩයක් තිබුනා.එච්චරම කොල්ලොත් එක්ක ෆිට් එකක් නොතිබුනත් අනුෂා පන්තිය ඕනැම දෙකට කොල්ලොත් එක්ක හිටියා.හවසට කලු ලැල්ල කලු කරන්න කොල්ලෝ නතර වුණාම අනුෂා තමා හොස්ටල් එකෙන් තේ අරන් එන්නේ.ඉල ඇදෙන මල පනින විහිලු මොකක් කලත් අනුෂා ඒව එච්චර [...] ...
මංගල ගවුම සිහින දනව්ව රසිකාගේ දෙනෙතෙන් කදුලු දහසක් කඩා වැටේ එය වෙන්විමේ ශෝක කදුලුවලට වඩා ඇත්තේ බලාපොරොත්තු කඩවීම නිසා නැගෙන කදුලුය.සමන්ගේ මුහුනෙන් වෙහෙසකර ස්භාවයක් පෙන්වයි.ඔහුගේ හිත් පතුලේ ඇති දෙය මුහුණේන් ප්‍රකාශ නොවුනත් ඔහුද මින් මොහොතකට පෙර සිදුවූ ක්‍රියාකලාපය නිසා සිත් තැවුලට පතව සිටි. අද ඔවුන්ගේ විවාහ දිනයයි.අවුරුදු කීපයක් පෙම්සුව විදීමෙන් අනතුරුව දෙපාර්ෂවයේම ආශිර්වාදය ඇතුව ඔවුන් විවාහ වීමට කටයුතු සුදානම් [...] ...
ලිස් ටේලර් ගේ ලංකා ගමන සිහින දනව්ව එලිබෙත් ටෙලර් යනු ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ මෙන්ම ලෝක සිනමාවෙත් මහත් පෙරලියක් කල නිලියක් කියලා හදුන්වන්න පුලුවන්.හතලිහේ දශකයේ සිට අද දක්වා ඉතාමත් වටිනා සේවයක් සිනමාවට මෙන්ම අනෙත් අයට විශේෂයෙන්ම ඒඩ්ස් මැඩ පැවත්වීම වගේ ක්‍රියාවලීන් සදහා ඇය ලබා දුන්නා. මෙම ලිපියේ අරමුණ වන්නේ ඇගේ චරිතාප්‍රදානය ලිවිමට නෙමේ.එලිබෙත් ටෙලර් යන විශ්ව සම්මාන ලාභී නිලිය විසින් ලංකාවේ ඉතිහාසයේ ඇගේ [...] ...
ගිය සෙනසුරාදා , ජීවිතයට යමක් සිහින දනව්ව දවස් ගාණකට පස්සේ අද තමා බ්ලොග්ලන්තය පැත්තේ ආවේ.ඔහොම තමා ජොබක් කරන්න පටන් ගත්තාම අනිත් විනෝදාංශ ටිකක් පස්සට දන්න වෙනවා.විශේෂයෙන් අයි ටී ෆිල්ඩ් එකේ ජොබ් එකක් කරනකොට පෞද්ගලික් ජිවිතය කියන දේ තියෙනවාද කියලා මතක් වෙන්නේ සෙනසුරාදාට ඉරිදාට තමා.සමහර විට තාම ආධුනිකයෙක් හින්දාද මන්දා.ටික දවසක් යද්දි බැලන්ස් කරගන්න පුලුවන් වෙයි.ගෙදර අම්මා උයන කෑම ටිකේ අගේ තේරෙන්නේ පිටින් [...] ...
පොඩ්ඩක් හිමින් යන්නකෝ සිහින දනව්ව අද සිංහල සහ හින්දු අවුරුද්ද. මොකද අප්පේ අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේ සමරන්නේ නැතුව අදම අවුරුදු සමරන්නේ ? දන්න ඇයෝ නම කියාවී සුර්ය්‍යා මීන රාශියේ ඉදන් මේඝ රාශීයට සංක්‍රමණය වීම නිමති කරගෙනයි මෙහෙම අවුරුදු සමරන්නේ කියලා. ගම්වල ඇත්තෝ නම් මේ වෙලාවේ ගෙදර වෙලා දරු පැටව් එක්ක කදේ දාගෙන ඉන්නවා ඇතී මොකෝ මේ නොනගතේ නේ සමහර ඇත්තේ පන්සල් එහෙම යන්න [...] ...
අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං සිහින දනව්ව අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං. එකට ක්ලාස් කට් කරලා කෙල්ලන්ට ලයින් දාපු මාව තනි කරලා, උඹේ ෆිට් එක වෙච්ච මටවත් නොකියා , උඹ විතරක් ඒ ගමන ගියා එහෙනම්. එදා අපිත් එක්ක වල බැහැපු උන් අද අපිව මතකවත් නැ. උඹේ කෙල්ලත් අද වෙන එකෙක් එක්ක. ගොඩක් දේවල් කියන්න තියෙනවා හැබයි […] ...
අයියෝ ක්ෂිතිජ ඔයත් ! ………….. සිහින දනව්ව කෙනෙක් පලමු වතාවට ගැණු ලමයෙකුට ආදරය ප්‍රකාශ කරන මොහොත ඒ පුද්ගලයාට සමහර විට දෙන්නාටම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. මාස ගණනාවක් සමහරවිට අවුරුදු ගණනාවක් යම් කෙනෙකු ගැන හිතේ අදහසක් තියන් ඉදලා ඒක වචනවලට හරවලා ප්‍රකාශ කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමේ. කාලෙකට පස්සේ ලියන්න හිතුන බ්ලොග් සටහන අද ක්ෂිතජ ලියන්නේ ක්ෂිතිජගේම අත් දැකීමක් ගැනයි.ක්සිතිජ උසස් පෙල කරන [...] ...
ඔබයි මමයි ඇයයි සමකෝණි ත්‍රිකෝණයක් – තවත් එක් කතාවක් පමණක් නොවේ I සිහින දනව්ව පිල් කන්ඩියේ වාඩි වී මිදුල දෙස බලා සිටින සේපාලිකාට මිදුල අතුගාන ලොක්කි විටින් විට තමා දිහා බලන බව නිච්චි නොවේ.සෙපාලිකාගේ හිතේ තාමත් රැව් දෙන්නේ පෙරදා අම්මාගෙ කටුක වදන් පෙලයි.ඔවුන්ගේ හිතේ හිමින් හිමින් නිවී යමින් තිබු ගිණි මැලයට ඇගේ වචන බුර බුර ණගෙන පිණිස දැමු පෙට්‍රල් වැනිය.ඇයි දෙයියනේ වැදූ අම්මාවත් අපිව තේරුම් ගන්නේ නැත්තේ. අපි ඔක්කොම [...] ...
නින්ද සිහින දනව්ව නින්ද කියන්නේ මහ පුදුම දෙයක් . වෙලාවකට ආදරේ වගේ. අවශ්‍යකරන වෙලාවට ලග නෑ . අනවශ්‍ය වෙලාවට ඕනේ තරම් කවුද මගේ නින්ද හොරා ගත්තේ ? අවුරුදු ගානකට පස්සේ මගේ නින්ද කවුරුහරි හොරාගෙන වගේ ආයිත්……………….. ...
දුක සතුට හදුනන කෙනෙක්… මේ හැමදෙම වින්ද……. විදිනකෙනෙක්…….. සිහින දනව්ව මේ ලිපිය ගොනු කිරීමට මත්තෙන් මා කල්පනා කලේ මෙය කොතනින් අරඹන්නේද යන්නෙයි , කොටින්ම මාතෘකාවවත් ගොනු කිරීමට තරම් මගේ සිතුවිලි , හැගීම් සමුදාය මට ඉසඹුවක් නොදෙන හැඩයි. මේ සයිබර් අවාකාශයේ දවසට පැය කීපයක් පමණක් ජීවත් වෙන අපි , තත්‍ය ලෝකයේ බාධක සීමාවලින් ඉවත් වී තමන්ගේ හිතැගි , අත්දැකීම් යතුරු පුවරුවේ ආධාරයෙන් අකුරුවලට හරවන්නේ මේ සයිබර් [...] ...
බීපූ විත්ති | බාර් කතා සිහින දනව්ව කාලෙකටපස්සේ තමා මේ බ්ලොග් සටහන ලියන්නේ.අද මේ සටහන ලියන්නේ කාලෙකින් බ්ලොග් සටහනක් ලිව්වේ නැති නිසා වගේම කොමෙන්ටුවක් දෙකක් දැන්මේ නැති වුණාම දැනෙන කැසිල්ල හින්දාම තමා. මුලින්මකියන්න ඕනේ මේ සටහන ලියන්නේ මත්පැන් බීම ජනප්‍රිය කරන්නවත් නොබෙන උන් බෙබ්බො කරන්නවත් නෙමේ.ඔය ඇනොනිමවුස් කමෙන්ට් දාන ඇත්තෝ පොට වරද්ද ගන්නවා එහෙම නෙමේ ඕන්. මම මුලින්ම බාර් එකකින් යාලුවෙක් එක්ක [...] ...
බස් විත්ති තවදුරටත් සිහින දනව්ව මම මේ සටහන මුලින්ම දානකොට කියන්නේ කලින් ඇනොනිමොස් කුණු හරුප ආතල් ගත්ත වුණට මගේ කලින් සටහනක පිස්සු නැවුවා වගේ මේ සටහනේ පිස්සු නටන්න ලැස්ති වෙන්න එපා.මෙකේ ලියලා තියෙන්නේ මගේ අත්දැකීම් මිසක් ප්‍රබන්ධ කරපු ඒවා නෙවේ.දිරවන්නේ නැත්නම් කටපියාගෙන හිටු. මගේ කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.මේ ඒ සටහනට එක් කරන තවත් දිග හැරුමක් විතරයි. ක්ෂිතිජ [...] ...
විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දිග හැරුමක් සිහින දනව්ව කොහොමද මරණින් මතු ජීවත් වෙන්න හම්බවුනොත් කොහොමද මැරිලා අවුරුදු දාහකට පස්සේ නැවතත් මේ ලෝකයට එන්න හම්බ වුනොත් මම මේ කියන්නේ පුනුරුත්පත්තිය ගැනනම් නෙමේ.මේ ජිවිතෙදිම කරන්න පුලුවන් කියන දෙයක් ගැනයි.මේ ලිපිය අපේ සත් සමුදුරේ පලවූ “විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century“ ලිපිපෙලෙහි දිග හැරුමක් කියලා කියන්න පුලුවන්.දිනේෂ් දීපාල් සහෝදරයා [...] ...
අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං සිහින දනව්ව අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං. එකට ක්ලාස් කට් කරලා කෙල්ලන්ට ලයින් දාපු මාව තනි කරලා, උඹේ ෆිට් එක වෙච්ච මටවත් නොකියා , උඹ විතරක් ඒ ගමන ගියා එහෙනම්. එදා අපිත් එක්ක වල බැහැපු උන් අද අපිව මතකවත් නැ. උඹේ කෙල්ලත් අද වෙන එකෙක් එක්ක. ගොඩක් දේවල් කියන්න තියෙනවා හැබයි […] ...
නින්ද සිහින දනව්ව නින්ද කියන්නේ මහ පුදුම දෙයක් . වෙලාවකට ආදරේ වගේ. අවශ්‍යකරන වෙලාවට ලග නෑ . අනවශ්‍ය වෙලාවට ඕනේ තරම් කවුද මගේ නින්ද හොරා ගත්තේ ? අවුරුදු ගානකට පස්සේ මගේ නින්ද කවුරුහරි හොරාගෙන වගේ ආයිත්……………….. ...
අයියෝ ක්ෂිතිජ ඔයත් ! ………….. සිහින දනව්ව කෙනෙක් පලමු වතාවට ගැණු ලමයෙකුට ආදරය ප්‍රකාශ කරන මොහොත ඒ පුද්ගලයාට සමහර විට දෙන්නාටම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. මාස ගණනාවක් සමහරවිට අවුරුදු ගණනාවක් යම් කෙනෙකු ගැන හිතේ අදහසක් තියන් ඉදලා ඒක වචනවලට හරවලා ප්‍රකාශ කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමේ. කාලෙකට පස්සේ ලියන්න හිතුන බ්ලොග් සටහන අද ක්ෂිතජ ලියන්නේ ක්ෂිතිජගේම අත් දැකීමක් ගැනයි.ක්සිතිජ උසස් පෙල කරන […] ...
ඔබයි මමයි ඇයයි සමකෝණි ත්‍රිකෝණයක් – තවත් එක් කතාවක් පමණක් නොවේ I සිහින දනව්ව පිල් කන්ඩියේ වාඩි වී මිදුල දෙස බලා සිටින සේපාලිකාට මිදුල අතුගාන ලොක්කි විටින් විට තමා දිහා බලන බව නිච්චි නොවේ.සෙපාලිකාගේ හිතේ තාමත් රැව් දෙන්නේ පෙරදා අම්මාගෙ කටුක වදන් පෙලයි.ඔවුන්ගේ හිතේ හිමින් හිමින් නිවී යමින් තිබු ගිණි මැලයට ඇගේ වචන බුර බුර ණගෙන පිණිස දැමු පෙට්‍රල් වැනිය.ඇයි දෙයියනේ වැදූ අම්මාවත් අපිව තේරුම් ගන්නේ නැත්තේ. අපි ඔක්කොම […] ...
Anti Homophobia Day 2011 september 2 සිහින දනව්ව හෙට මුලු ලෝකේම ඉන්න LGBT Community එකට විශේෂ දිනයක්, ඔබලාත් පුලුවන් විදියකට සහයෝගය දෙන්න. මූණපොත
දුක සතුට හදුනන කෙනෙක්… මේ හැමදෙම වින්ද……. විදිනකෙනෙක්…….. සිහින දනව්ව මේ ලිපිය ගොනු කිරීමට මත්තෙන් මා කල්පනා කලේ මෙය කොතනින් අරඹන්නේද යන්නෙයි , කොටින්ම මාතෘකාවවත් ගොනු කිරීමට තරම් මගේ සිතුවිලි , හැගීම් සමුදාය මට ඉසඹුවක් නොදෙන හැඩයි. මේ සයිබර් අවාකාශයේ දවසට පැය කීපයක් පමණක් ජීවත් වෙන අපි , තත්‍ය ලෝකයේ බාධක සීමාවලින් ඉවත් වී තමන්ගේ හිතැගි , අත්දැකීම් යතුරු පුවරුවේ ආධාරයෙන් අකුරුවලට හරවන්නේ මේ සයිබර් […] ...