බීපූ විත්ති | බාර් කතා සිහින දනව්ව කාලෙකටපස්සේ තමා මේ බ්ලොග් සටහන ලියන්නේ.අද මේ සටහන ලියන්නේ කාලෙකින් බ්ලොග් සටහනක් ලිව්වේ නැති නිසා වගේම කොමෙන්ටුවක් දෙකක් දැන්මේ නැති වුණාම දැනෙන කැසිල්ල හින්දාම තමා. මුලින්මකියන්න ඕනේ මේ සටහන ලියන්නේ මත්පැන් බීම ජනප්රිය කරන්නවත් නොබෙන උන් බෙබ්බො කරන්නවත් නෙමේ.ඔය ඇනොනිමවුස් කමෙන්ට් දාන ඇත්තෝ පොට වරද්ද ගන්නවා එහෙම නෙමේ ඕන්. මම මුලින්ම බාර් එකකින් යාලුවෙක් එක්ක […] ...
බස් විත්ති තවදුරටත් සිහින දනව්ව මම මේ සටහන මුලින්ම දානකොට කියන්නේ කලින් ඇනොනිමොස් කුණු හරුප ආතල් ගත්ත වුණට මගේ කලින් සටහනක පිස්සු නැවුවා වගේ මේ සටහනේ පිස්සු නටන්න ලැස්ති වෙන්න එපා.මෙකේ ලියලා තියෙන්නේ මගේ අත්දැකීම් මිසක් ප්රබන්ධ කරපු ඒවා නෙවේ.දිරවන්නේ නැත්නම් කටපියාගෙන හිටු. මගේ කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.මේ ඒ සටහනට එක් කරන තවත් දිග හැරුමක් විතරයි. ක්ෂිතිජ […] ...
පොඩ්ඩක් හිමින් යන්නකෝ සිහින දනව්ව අද සිංහල සහ හින්දු අවුරුද්ද. මොකද අප්පේ අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේ සමරන්නේ නැතුව අදම අවුරුදු සමරන්නේ ? දන්න ඇයෝ නම කියාවී සුර්ය්යා මීන රාශියේ ඉදන් මේඝ රාශීයට සංක්රමණය වීම නිමති කරගෙනයි මෙහෙම අවුරුදු සමරන්නේ කියලා. ගම්වල ඇත්තෝ නම් මේ වෙලාවේ ගෙදර වෙලා දරු පැටව් එක්ක කදේ දාගෙන ඉන්නවා ඇතී මොකෝ මේ නොනගතේ නේ සමහර ඇත්තේ පන්සල් එහෙම යන්න […] ...
බස් විත්ති සිහින දනව්ව ක්ෂිතිජ උදේ හවා යන බස් එකේ ක්ෂිතිජට මීටර් වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා.මොකෝ එකම වෙලාවට එකම බස් එකේ යන හින්දා නගින් බහින සෙට් එක බොහොම වෙලාවට එකම අය. ක්ෂිතිජ ඒ කට්ටියට එක එක නම් දාල තියෙනවා හදුන ගන්න.මුලින්ම නගින්නේ චූටි අක්කා.චූටි අක්කා චූටි අක්කා ලස්සන සුදු අක්කා කෙනෙක් අදින්නේ සාරිය.හැබැයි ඉතින් ඒ ආර්රය සින්ගල විදියටනම් නෙමේ.අර […] ...
Anti Homophobia Day 2011 september 2 සිහින දනව්ව හෙට මුලු ලෝකේම ඉන්න LGBT Community එකට විශේෂ දිනයක්, ඔබලාත් පුලුවන් විදියකට සහයෝගය දෙන්න. මූණපොත