මුණුපොතේ නැටු බහුරූ කෝලම් නිසා නිදහස ලද්දෙමි! ස්නේහයේ නගරය මම මේ බ්ලොග් එක ලියන්න ගත්තේ කතන්දර විතරක් – සිංහලෙන් කිව්වොත් Fiction විතරක් ලියන්න කියල. පුද්ගලික අත්දැකීම් නොලිය ඉන්නයි හිටියේ…ඒත් අදනම් මට මේක නොලියම බැහැ වගේ. සමාවෙන්න යාලුවනේ, මේක කියවන ඔයාලට මේක බහු බුත නන් දෙඩවිල්ලක් වගේ පෙනෙයි. නමුත් අමාට අද ගොඩක් දුක වගේම තරහත් ගිය දවසක්. මෙහෙම ලියල හරි හිත හෑල්ලු කරගන්නයි හදන්නේ. දන්නවනේ ඕනෙම කෙල්ලෙක්ට වැඩියෙම දුක හිතෙන ...
මුරණ්ඩු තොල් ස්නේහයේ නගරය වැස්ස වැටෙනවා පේනවා ජනේලෙන් එහා. ඉස්සර දවසක, මේ වගේම ඉල් මහේ හැන්දෑවක වැස්සේ දිව්වා ඔයත් එක්ක. මගේ තෙත කොණ්ඩේ දිගේ බේරීගෙන ඇවිත් මල් වැටුණු ගවුමත් තෙම තෙම වැහි බිංදු දඟ කරද්දී, ඒ වැහි බිඳු පස්සෙන් පන්නපු මුරණ්ඩු තොල් දෙක කාගේද කියල ඔයාට නම් අමතක ඇති. ඔයා ගියාට පස්සේ මම වැස්සේ ...
මුණුපොතේ නැටු බහුරූ කෝලම් නිසා නිදහස ලද්දෙමි! ස්නේහයේ නගරය මම මේ බ්ලොග් එක ලියන්න ගත්තේ කතන්දර විතරක් – සිංහලෙන් කිව්වොත් Fiction විතරක් ලියන්න කියල. පුද්ගලික අත්දැකීම් නොලිය ඉන්නයි හිටියේ…ඒත් අදනම් මට මේක නොලියම බැහැ වගේ. සමාවෙන්න යාලුවනේ, මේක කියවන ඔයාලට මේක බහු බුත නන් දෙඩවිල්ලක් වගේ පෙනෙයි. නමුත් අමාට අද ගොඩක් දුක වගේම තරහත් ගිය දවසක්. මෙහෙම ලියල හරි හිත හෑල්ලු කරගන්නයි හදන්නේ. දන්නවනේ ඕනෙම කෙල්ලෙක්ට වැඩියෙම දුක හිතෙන ...
කුවණ්ණා – ඉතිහාසයට පෙර වදනක් ස්නේහයේ නගරය කුවණ්ණා ගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණි. ලක්දිව රණශුර පරම්පරාවකින් පැවත ආ ඈ, කුමරියක වුවද, සිය පෙළපතේ කුමරුන් ඉගෙන ගන්නා සියලු සටන් ශිල්ප හි කෙල පැමිණියක වුවාය. අර්ථ ශාස්ත්රය මැනවින් උගෙන තිබිණි. ඇයගේ සොහොයුරන් කා හටවත් නැති මනා බුද්ධියක් සහ වීර්යයක් ඇයට උරුමව ඇති බව ඇය කුඩා කලම හඳුනා ගත ඇගේ පියා, කුල සිරිතට පිට යමින් ඒ සියල්ල සිය දුවනියට ...
මහ රෑ ආ අමුත්තා – 3 (අවසාන කොටස) ස්නේහයේ නගරය අමන්දාගේ ක්රියාව ඔහු තිගැස්සීමට ලක් කලේ හෝ නොකළේ කෙසේ වෙතත්, ඔහු එය සම්පුර්ණයෙන්ම තේරුම් ගත්තේය. ක්රියාවට පෙරලා ප්රතික්රියාවද ඔහුගෙන් ලැබුණි. අමන්දා ඇඳ කෙලවර වාඩිවී දනිස් මතට බරදී පෙම්බරයාගේ දෙතොලේ රස උරා බොන අතරේ ඔහුගේ ගෙල පිටුපසට අත යවා හිසකෙසින් ග්රහණය කර ගෙන සිටියාය. සාලියගේ අතද ඇයගේ වරලසේ පැටලුනු ලෙසකි. මෙසේ දෙදෙනාම එකිනෙකාට ආධාරක ලෙස ගනිමින් අපූරුවට සමබරතාවය රැක්කෙන් නොවැටී ...
කුවණ්ණා – ඉතිහාසයට පෙර වදනක් ස්නේහයේ නගරය කුවණ්ණා ගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණි. ලක්දිව රණශුර පරම්පරාවකින් පැවත ආ ඈ, කුමරියක වුවද, සිය පෙළපතේ කුමරුන් ඉගෙන ගන්නා සියලු සටන් ශිල්ප හි කෙල පැමිණියක වුවාය. අර්ථ ශාස්ත්රය මැනවින් උගෙන තිබිණි. ඇයගේ සොහොයුරන් කා හටවත් නැති මනා බුද්ධියක් සහ වීර්යයක් ඇයට උරුමව ඇති බව ඇය කුඩා කලම හඳුනා ගත ඇගේ පියා, කුල සිරිතට පිට යමින් [...] ...
සිහින හිම දියවෙන දිවි ගිම්හානයේ රැයක… ස්නේහයේ නගරය රෑ අහස තරු කැට වලින් පිරිලා. උපන් බිමේ නොදැකපු අමුතු තරු රටා. මම උඩ බලාගෙනම පාර දිගේ ඇවිද්දා. මම හෙව්වේ අරුන්දතී තරුව. සප්තර්ශි තාරකා මණ්ඩලය අරුන්දතී ව සඟවාගෙන. ඈ වාගේ සර්ව සම්පුර්ණ නිර්මල භාර්යාවක් වෙන්න පෙරුම් පුරන සිය දහස් ගණන් පෙම්වතියන් ගේ ඇස් වලින් ඈ විඩාවට පත් වෙලාද? අරුන්දතී මම නම් නුඹේ නමින් ප්රතිඥා දෙන්නේ [...] ...
භය ස්නේහයේ නගරය “දැන් මොකද්ද ප්රශ්නේ?” “මට කියන්න තේරෙන්නේ නෑ හරියටම… ඒත් එයා දැන්…” “ඉතින් එයාට හරිම කැමැත්තෙන් නේ ඔයා හිටියේ? ඇයි එයා ඔයාට හිත රිදෙන්න මුකුත් කිව්වද?” “නැහැ නැහැ. දැන් එයා මට හැමදාම කෝල් කරනවා. ඒ උනාට මට …” “පහුගිය ටිකේ එයා කෝල් එකක් වත් දුන්නේ නෑ කියල ඔයා නහයෙන් අඬ අඬ හිටියේ. ඉතින් දැන් හැමදාම [...] ...
මහ රෑ ආ අමුත්තා – 3 (අවසාන කොටස) ස්නේහයේ නගරය අමන්දාගේ ක්රියාව ඔහු තිගැස්සීමට ලක් කලේ හෝ නොකළේ කෙසේ වෙතත්, ඔහු එය සම්පුර්ණයෙන්ම තේරුම් ගත්තේය. ක්රියාවට පෙරලා ප්රතික්රියාවද ඔහුගෙන් ලැබුණි. අමන්දා ඇඳ කෙලවර වාඩිවී දනිස් මතට බරදී පෙම්බරයාගේ දෙතොලේ රස උරා බොන අතරේ ඔහුගේ ගෙල පිටුපසට අත යවා හිසකෙසින් ග්රහණය කර ගෙන සිටියාය. සාලියගේ අතද ඇයගේ වරලසේ පැටලුනු ලෙසකි. මෙසේ දෙදෙනාම එකිනෙකාට ආධාරක ලෙස ගනිමින් [...] ...
මහ රෑ ආ අමුත්තා – 2 ස්නේහයේ නගරය <<< පළමු කොටස එක්වරම අනෙක්පස හැරුණු ඔහු පියවර කිහිපයක් එහාට ගොස්, ඇගේ ඇඳ විට්ටමේ අත රඳවා ගෙන, කතා කරන්නට පටන් ගත්තේ ඉවත බලාගෙනය. “ඔයාට කියන්නැතිව ගියාට මට සමාවෙන්න අමන්දා” ඇඳ විට්ටමේ රැඳවූ අත ගැන එවෙලේ මතක් වුවක් මෙන්, අනුචිතයක් කළා යන හැගීමෙන්දෝ ඔහු අත ගෙන ඉණ මත තබා ගත්තේය. අමන්දා යන්තමට හිස වැනුවා පමණි. “ඔයා [...] ...
මහ රෑ ආ අමුත්තා – 1 ස්නේහයේ නගරය අමන්දා කනස්සල්ලෙන් යුතුව සුවිසල් නුගවෙලතැන්න මන්දිරයේ ඇයට පිළියෙළ කරදී තිබුණු කාමරයේ ඇඳ මත දිගෑදී සිටියාය. අක්කා සමඟ කතා කිරීමට ඇත්නම්… නමුත් නිවෙසේ අන් සියල්ලන් සේම අක්කාද නින්දට ගොස් ඇති බවක් ඇය සිතුවාය. හැරත් අක්කා සිටින කාමරය ඇය නොදනී. මේ නිවසට ආගන්තුක ඈ, මහ රෑ ජාමේ නිදන ඇඳුම පිටින් කාමර වලට තට්ටු කිරීම නොහොබිනා බැව් සිහිපත් [...] ...
බැසගිය සඳ – 3 (අවසාන)කොටස ස්නේහයේ නගරය ‘මේ අර එදා බැලුව එක නම් හොඳටම ගැලපෙනවා කියල ඉස්කෝලේ අක්ක කිව්වේ’ අම්ම තාත්තට කියනවා ඇහුනු මට තේරුණා මගුලක් කඩන් පාත්වෙන්නයි යන්නේ කියල. ඉස්කෝලේ නැන්දට කේන්දර බලන්න පුළුවන් නිසා අම්මගේ වැඩේ උදේ හවස එයත් එක්ක මට පොරොන්දම් ගලපන එකයි. මගේ කෙන්දරේ ඔන්න ඔය මොනවාද ග්රහයෝ ඉන්න විදිහ නිසා ගලපන්න අමාරුම එකක් කියල තමයි නැන්දා කිව්වේ. [...] ...
සිඟිති හෙවත් නර්තන රැජිණිය ස්නේහයේ නගරය මතකද ඉස්සර නවකතා වල නම්: සුනේත්රා නොහොත් අවිචාර සමය, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණිය, සිරියලතා හෙවත් අනාථ තරුණිය… ඔන්න ඔහොම. ආන්න ඒ වගේ තමා සිඟිති ත්. කවුරු? අපේ කලින් ලියවිල්ලේ නර්තන රැජිණිය? ආන්න එයා. සිඟිති කිව්වේ ආදරේට ගෙදරට කියපු නම. ගෙදර විතරක් නෙමෙයි එයාට ආදරේ කරපු/කරන ගොඩක් අය උන්දැට ආමන්ත්රණේ කරන්නේ ‘සිඟිති’ කියල තමා. සිඟිති ට ඉබාගාතේ ගිය කුමාරයා මුලිච්චි ...
මැදියම පිපුණු කුසුමක් – 20 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 19 කෙමෙන් ගෙවී යන මැදියම් යාමයේ නැව් කවුළුව තුලින් ගලන සඳ එළියෙන් නැහැවුණු ෆරීදා ගේ සිරුර දෙස ඔහු බලා සිටියේය. ඒ දුටු ෆරීදා ගේ මුහුණෙහි ඇඳී ගියේ දැකුම්කලු සිනහවකි. දහසක් පිරිමි නෙත් හමුවේ නිරුවත් වන ඈ හට ඒ සියල්ලම හුදු ගැනුම්කාරයින් පමණි. එහෙත් ඔහුගේ කල්පනාකාරී බැල්ම හමුවේ සියොලඟම සියුම් කිතියකින් කළඹෙන්නේ මන්ද යයි ඇයට තේරුම් ගත ...
මැදියම පිපුණු කුසුමක් – 19 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 18 කුටියට ආ හේවායා සිය කර වටා දැවටු සාලුව ගෙන බිත්තියේ එල්ලුවේය. ඔහු එන තෙක් බලා සිටි කුමරිය ඔහු වෙත දිව ගොස්, ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය. සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද? “සීදේවි …” ...
මැදියම පිපුණු කුසුමක් – 18 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 17 වියලී ගිය දෙතොල් සහ ගිලාගිය දෙනෙත් රෝගී යුවතියගේ මුහුණට ගෙන දුන්නේ මලානික බවකි. ඇයගේ දිගු කෙස් වැටියේ අවුල් හැර පීරමින් සිටි උත්තුංග දේහ දාරී තරුණයා නම් කිසි විටෙකත් ඔහු කියූ පරිදි තරුණියගේ සොහොයුරා නොවන බව වෙදදුරුට පසක් වී තිබිණි. “බය වෙන්ට කාරී නැහැ…මේ දරුවා ගේ ඇඟට හරියට කෑමක් වැටිලා නැති නිසා උණ අල්ලලා හිටින්නේ…මුහුදු මත ...
මැදියම පිපුණු කුසුමක් – 17 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 16 ලක්දිව රජ කුමරිය සහ ඇයගේ මුහුදු නිල් ඇස් ඇති පෙම්බරයා රැගත් ඒ නෞකාව, අරාබි මුහුද කරා වූ චාරිකාව එසේ ආරම්භ කළාය. මේ අල්-සෆීනා නෞකාවේ මගීන් අතරේ, අන්තිම මොහොතේදී නැව්පතිට අල්ලසක් දී ගමනට එක්වූ මගියෙක් ද විය. ඝන ව වැදුණු තද කළු උඩු රැවුල කරකවමින්, මාතොට යන එන අය නිරික්සමින් දින ගණනක් ගත කල ඔහුට, නැව්තොට ...
මැදියම පිපුණු කුසුමක් – 16 ස්නේහයේ නගරය <<මැදියම පිපුණු කුසුමක් – 15 <<මැදියම පිපුණු කුසුමක් – 14 <<මැදියම පිපුණු කුසුමක් – 13 <<මැදියම පිපුණු කුසුමක් – 12 <<මැදියම පිපුණු කුසුමක් – 11 <<මැදියම පිපුණු කුසුමක් – 10 <<මැදියම පිපුණු කුසුමක් – 9 <<මැදියම පිපුණු කුසුමක් – 8 <<මැදියම පිපුණු කුසුමක් – 7 <<මැදියම පිපුණු කුසුමක් – 6 <<මැදියම පිපුණු කුසුමක් – 5 <<මැදියම පිපුණු කුසුමක් – 4 ...
මැදියම පිපුණු කුසුමක් – 15 ස්නේහයේ නගරය << 14කොටස විදුලි සැරයක් වැදුණු කලෙක මෙන් තිගැස්සුණු කුමරිය වහා සියොලඟම වසා සිටින ස්ත්රී රුව දෙස බැලුවාය. ඇයට සියල්ල අවබෝධ වන්නට ගතවුයේ ක්ෂණයකි. දැන් වහා මේ පරිවාර ස්ත්රීන් පලවා හැරිය යුතුය. ඒ කාර්යයේදී ඇයගේ පිහිටට පැමිණියේ ද මාලා ය. “වෙදැදුරු තුමන්ගේ අණට අනුව, මේ බෙහෙත් ආලේප කරන වෙලාවේදී අපට යහන ගැබෙන් පිටව යන්ට ඕනා” නොදන්නා යෝනක ස්ත්රියක් සමඟ සිය රජ ...