සිසිල දැනෙනා විටක මසිතේ ශාමේන්ද්රගේ ශිල්ප අමුතු ලස්සනක් අහස අගිස්සේපායා ඇත දැන් අපි එන පාරේසුදෝ සුදු රැළිති නංවන සයුරේඇදෙමු ඉදිරියට සමව සුළඟ සේගළන ගඟ මතින් ඔරුව හසුරුවාලැහැඹ තුරුලේසැඟව සිටියේ…ඇසෙනා හඬගා කියන කතාවක්සවනට මුසුවේ කුරුලු බසින්වැටෙනා හෙවනැලි තුරු අතරින්මැවෙනා හැඩතල ඒ අතරින්හැම රස ගන්වනරස ලොව මෙහෙම තමා…සිසිල දැනෙනා විටක මසිතේමැවේ එකවන් දසුන් මෙලෙසේගතට එකසේ සිතට සැමසේවිඳිය හැකිනම් මෙවන් රිසිසේනොවේ මුසපත්අදුරු අහසේ... ©ඒ.ජී.උදය ශාමේන්ද්‍ර ...
නුවර ගිය 3idiots ! ශාමේන්ද්රගේ ශිල්ප අපිත් ගියා නුවර පොඩි රවුමක් දාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත."මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ කොළඹ. මේ පාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බෙ.නුවර යද්දි ගියේ ඔවුන්ගෙ බස් රථයෙ උනාට එද්දි අපි ...
දුටුගැමුණු {dot} lk ශාමේන්ද්රගේ ශිල්ප ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට තියෙන ක්‍රම බොහෝමයි.සිංහලෙන් බ්ලොග් ලිවීමත් එවැනි එක් ක්‍රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි.ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ යුනිකෝඩ පරිවර්තකය, සිංහල විකිපීඩියාව, යුනිකෝඩ කේත පද්ධතිය බාවිතා කිරීමේ පහසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ensitip firefox plugin එක ...
එමිනෙම්ගේ සිංදුව සහ බොරුව ශාමේන්ද්රගේ ශිල්ප එමිනෙම්ගේ සිංදුව සහ බොරුවඑමිනෙම්ගේ සිංදුව සහ බොරුව - මෙය දුටු ඕනම අයෙක් හිතාවි මේක එමිනෙම්ගෙ සින්දු විවේචනය කරන්න මම ලියපු එකක් කියල. ඒත් මේක එහෙම එකක් ගැන නෙමේ. එමිනෙම්ගෙ සිංදු වලට ආස අය වගේම ඒව විවේචනය කරමින් බනින අයත් ඉන්නවනෙ.මාත් එමිනෙම්ගෙ සමහර සිංදු වලට විතරයි ආස. ඒත් මේක එමිනෙම්ගෙ නොට් අෆ්රරේඩ් කියන සිංදුවට හදපු වෙනත් වීඩියෝ එකක්.ඇත්තටම ඒක එමිනෙම්ගෙ සින්දුවෙ ...
සියුම් ගෝලීයකරණය ශාමේන්ද්රගේ ශිල්ප ගෝලයක් එය දෙපස වසනාජීවියෙක් පණ නළ පවතිනාමමත් ඔබමෙන් මෙපස සිටිනාදැනේ දුක් සුවඳ හමනාකෙසේ පවසම්ද ඔබහාගම් නියම් යම් දුරකි දැනෙනා(C)2010-උදය ශාමේන්ද්‍ර
ඉර සහ කලාකෘතිය!-In retrospect to Алекса́ндр Пу́шкин ශාමේන්ද්රගේ ශිල්ප බලන් ඉන්න ඒ ඉරඅහන් ඉන්න ඒ හඬ...//සිතන් ඉන්න ඒ රුවඔහුත් ඉන්න විට...කියන් යන්න ඒ දෙයදකින්න බැරි විට...//මගක් යන්න ඒ මඟවිටක් ඉන්න යන තුරු...කිසිත් ඔන්න ඒ වරමුකුත් නොකිය ඉමි මම...//(C)2010 උදය ශාමේන්ද්‍ර (අලෙක්සැන්දර් පූෂ්කින් නම් වූ ඒ මහා කලාකරුවා වෙනුවෙන්...)ORIGINALLY POSTED @ http://sinhalakawiyak.blogspot.com ...
අලුත් ප්ලේයර් එකක්! ශාමේන්ද්රගේ ශිල්ප ඔන්න මම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් අද වෙලා...ලොකු දෙයක් නෙවේ.මම ලඟදී Vimeo වලට මාරු උනා.මොකොද youtube ඒකෙ ප්ලේයර් එක එච්චර මගේ හිතට අල්ලන්නෙ නැති නිසා. අද මේ දැන් ටිකකට කලින් Youtube ප්ලේයර් එක වෙනස් කරල!ඉතාමත් ලස්සන ෆ්ලෑෂ් ප්ලේයර් එකක් හඳුන්වාදීල තියෙනව.මරු!!!!!!!!!!!මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com ...
ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8) ශාමේන්ද්රගේ ශිල්ප ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....එවිට ප්රශ්නය විසඳේවි ...
ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම ශාමේන්ද්රගේ ශිල්ප මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න %appdata%\skype3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.2011 © udsha.blogspot.com ...
ෆොලොක් සේවා නවතයි! ශාමේන්ද්රගේ ශිල්ප ෆ්ලොක් ලොගෝව ලොව පළමු සමාජ ජාල වෙබ් පිරික්සනය වූ "ෆ්ලොක්" වෙබ් බ්‍රව්සරය අද දින තම සේවා සැපයීම 2011 අප්‍රේල් මස 26 වනදා සිට නවත්වන බව ප්‍රකාශයට පත් කලේය.ඒ අතර ඔවුන්ගේ පරිශීලකයන්ට ඒ මගින් සිදුවන අතපසුතාව ගැන පසුතැවිලි වන බවත් ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන මෙන් උපදෙස් දී ඇත.මෙය දියත් කලදා පටන් මා ද එහි ...
ඔබේ හඬ_නොමකන්න_Mr BULB! ශාමේන්ද්රගේ ශිල්ප අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති. දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!"මිස්ට ...
හුණු වටය ශාමේන්ද්රගේ ශිල්ප බිඳින්න රාමුවක්නැත්නම් කොටු වෙන්නවත් අඳින්න වළල්ලක් වටේට තමන්ගෙම…මකන්න පහසුවට හුණුවලින් අවැසිවිට!http://www.facebook.com/album.php?aid=2104514&id=1425787013&l=a88726ecbd
මීලඟ නැවතුම! ශාමේන්ද්රගේ ශිල්ප මීලඟ නැවතුම පසුකරලා…ඔබ යයිනම් මා හැරදාදුම්රිය ආයෙත් නවතනු නෑ මේ නවාතැනේ කිසිදා... ආදර සිනහව මට පාලා...මගෙ නවාතැනේ හිඳලා,හිතවත් හිත මට අහිමි කලේ නුඹ,තෙල්සායම් මකලාසිතුවිලි සිතුවම් කරන්න හැකිනම් අදින්න ඒ රූපේමෙතුවක් කාලෙට ඇන්ද ඔබේ මම සෙවනැලි විතරක්නේ...මීලඟ නැවතුම පසුකරලා…// ජීවන දුම්රිය අතරමඟදි කලුවර කුටියට වැදුනාපින්සල ගෙන මා අදින්න හැදු ඒ රුව අඳුරේ ගිලුනාගෙවුනු නිමේෂය අතැර දමන්නට මට බෑ ඔබ හන්දාඅවසන් වූ ...
සිසිල දැනෙනා විටක මසිතේ ශාමේන්ද්රගේ ශිල්ප අමුතු ලස්සනක් අහස අගිස්සේපායා ඇත දැන් අපි එන පාරේසුදෝ සුදු රැළිති නංවන සයුරේඇදෙමු ඉදිරියට සමව සුළඟ සේගළන ගඟ මතින් ඔරුව හසුරුවාලැහැඹ තුරුලේසැඟව සිටියේ…ඇසෙනා හඬගා කියන කතාවක්සවනට මුසුවේ කුරුලු බසින්වැටෙනා හෙවනැලි තුරු අතරින්මැවෙනා හැඩතල ඒ අතරින්හැම රස ගන්වනරස ලොව මෙහෙම තමා…සිසිල දැනෙනා විටක මසිතේමැවේ එකවන් දසුන් මෙලෙසේගතට එකසේ සිතට සැමසේවිඳිය හැකිනම් මෙවන් රිසිසේනොවේ මුසපත්අදුරු අහසේ... ©ඒ.ජී.උදය ශාමේන්ද්‍ර ...
ජුලියන් කොල්ලාගේ නොදුටු පැත්ත... ශාමේන්ද්රගේ ශිල්ප "ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස් ලිපිගොනු අන්තර්ජාලයට එක් කරමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාංජ් බි්රතාන්ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත."පසුගිය දිනවල සෑම පුවත් වෙබ් අඩවියකම වාගේ දකින්නට ලැබුනු ඉහත පුවත වූයේ ජුලියන් කොල්ලා පිළිබඳවයි.1971දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත්යේ උපත ලද ජුලියන් වර්තමානයේ ප්‍රසිද්ධ වූයේ විකිලීක්ස් / ස්ත්‍රී දූෂණ සම්බන්දයෙනි.ඒත් මේ පිටුපස ඇති ඇත්ත කතාව මෙන්ම ඔහුගේ සැබෑ ...
iFo++ එන්න ,අත්විඳින්න දහසකුත් දේ!! ශාමේන්ද්රගේ ශිල්ප ඇවිත් අත්විදින්න කිසිදා අත් නොවිඳි අත්දැකීම්!සහ තවත් බොහෝ දේ!!තොරතුරු දැනගන්න ,ඇවිත් බලන්න ! පිවිසෙන්න iFo++ (28/29/30 - 9AM to 8PM - UCSC Premises)කොළඹ විශ්වවිද්ය්යාලයීය පරිගණක අධ්‍යන ආයතන පරිශ්‍රයේදී!For More : http://www.ifo.ucsc.lk , http://techtubewikia.blogspot.com/2010/10/ifo-innovation-through-dynamism-28th.html මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com ...
ඔබ ඉගැන්වීමට උපන්නෙක්ද? ශාමේන්ද්රගේ ශිල්ප මෙය දුටු විට සක්විතිගේ තවත් එක් දැන්වීමක්ද යන සිතිවිල්ල පහළ වන්නට පුලුවන."අපි සියලු දෙනාම ඉගැන්වීමට ආසා කරමු.මන්ද මේ උතුම් අධ්‍යාපනයේ වටිනාකම අපට පසක් වන නිසාවෙනි! "-guruwaru.blogspot.comමෙය ගුරුවරු වන අප සැමගේ අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.ඔබ අමතර පන්ති කරන පුද්ගලයෙක්ද? එසේනම් මේ ඔබට සුදුසුම ස්ථානයයි.මේ පිලිබඳ විස්තර කියවීමට ප්‍රථම ඒ කුමක්දැයි ඔබටම විමසා දැන ගැනීමට අවශ්‍ය නම් මේ හරහා යන්න.http://guruwaru.blogspot.com ඇත්තෙන්ම මෙය මා ...
එමිනෙම්ගේ සිංදුව සහ බොරුව ශාමේන්ද්රගේ ශිල්ප එමිනෙම්ගේ සිංදුව සහ බොරුවඑමිනෙම්ගේ සිංදුව සහ බොරුව - මෙය දුටු ඕනම අයෙක් හිතාවි මේක එමිනෙම්ගෙ සින්දු විවේචනය කරන්න මම ලියපු එකක් කියල. ඒත් මේක එහෙම එකක් ගැන නෙමේ. එමිනෙම්ගෙ සිංදු වලට ආස අය වගේම ඒව විවේචනය කරමින් බනින අයත් ඉන්නවනෙ.මාත් එමිනෙම්ගෙ සමහර සිංදු වලට විතරයි ආස. ඒත් මේක එමිනෙම්ගෙ නොට් අෆ්රරේඩ් කියන සිංදුවට හදපු වෙනත් වීඩියෝ එකක්.ඇත්තටම ඒක එමිනෙම්ගෙ සින්දුවෙ ...
සියුම් ගෝලීයකරණය ශාමේන්ද්රගේ ශිල්ප ගෝලයක් එය දෙපස වසනාජීවියෙක් පණ නළ පවතිනාමමත් ඔබමෙන් මෙපස සිටිනාදැනේ දුක් සුවඳ හමනාකෙසේ පවසම්ද ඔබහාගම් නියම් යම් දුරකි දැනෙනා(C)2010-උදය ශාමේන්ද්‍ර ...