ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම ශාමේන්ද්රගේ ශිල්ප මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න %appdata%\skype3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.2011 © udsha.blogspot.com ...
චිත්‍රාල් සෝමපාල ශාමේන්ද්රගේ ශිල්ප චිත්‍රාල් සෝමපාල සමඟ "චැටර්-බොක්ස්"-ශ්‍රී ලංකා සමඟ පැවැත්වූ සංවාදය.සංගීත ලෝකයට ඔහුගේ පිවිසුම, ලාංකීය රොක් සංගීත කලාව ගැන ඔහු දරන අදහස්, රොක් සංගීත කලාවට අලුතෙන් එක් වන අයට ඔහුගේ උපදෙස් සහ තවත් බොහෝ දේ විනාඩි 6ක කාලයක් තුල...මෑතකදී ඔහු ගැයූ ගීත සහ වෙනත් ඔහුගේ ජනප්‍රිය ගීත. ...
ජුලියන් කොල්ලාගේ නොදුටු පැත්ත... ශාමේන්ද්රගේ ශිල්ප "ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස් ලිපිගොනු අන්තර්ජාලයට එක් කරමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාංජ් බි්රතාන්ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත."පසුගිය දිනවල සෑම පුවත් වෙබ් අඩවියකම වාගේ දකින්නට ලැබුනු ඉහත පුවත වූයේ ජුලියන් කොල්ලා පිළිබඳවයි.1971දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත්යේ උපත ලද ජුලියන් වර්තමානයේ ප්‍රසිද්ධ වූයේ විකිලීක්ස් / ස්ත්‍රී දූෂණ සම්බන්දයෙනි.ඒත් මේ පිටුපස ඇති ඇත්ත කතාව මෙන්ම ...
iFo++ එන්න ,අත්විඳින්න දහසකුත් දේ!! ශාමේන්ද්රගේ ශිල්ප ඇවිත් අත්විදින්න කිසිදා අත් නොවිඳි අත්දැකීම්!සහ තවත් බොහෝ දේ!!තොරතුරු දැනගන්න ,ඇවිත් බලන්න ! පිවිසෙන්න iFo++ (28/29/30 - 9AM to 8PM - UCSC Premises)කොළඹ විශ්වවිද්ය්යාලයීය පරිගණක අධ්‍යන ආයතන පරිශ්‍රයේදී!For More : http://www.ifo.ucsc.lk , http://techtubewikia.blogspot.com/2010/10/ifo-innovation-through-dynamism-28th.html මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com ...
තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/ ශාමේන්ද්රගේ ශිල්ප තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!http://apps.facebook.com/mynewapppp/තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!හ්ම්ම්ම්මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!පරිස්සමෙන්!මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com ...
ෆේස්බුක් වයිරසයක් !!!!!!!!!!!!!!!! ශාමේන්ද්රගේ ශිල්ප This is without doubt the sexiest video ever! . මේ වගේ වැකියක් දැක්කොත් ඒක ක්ලික් කරන්න එපා!මේක වයිරස් එකක්. මේ වගේ ස්කෑම් වයිරස් එකක් දැනට කාලෙකට කලිනුත් ආව.ඒකෙ නම Optical Illusion![HQ].මේකෙ නම Candid Camera prank![HQ].ඕක ක්ලික් කරාම වීඩියෝ එකක් පෙන්නනෙ නෑ. ඒ වෙනුවට පහල තියෙන ඇප්ලිකේෂන් එකට යනව.http://apps.facebook.com/nadq_sdas/.එතනදි vlcmediaplayer.exe එක බාගත වෙනව!ඒක ස්කෑම් වයිරස් එකක්.පරිස්සම් වෙන්න! මං හිතන්නෙ දැන් ...
සාමාන්‍යයෙන් අසාමාන්‍ය...(1) ශාමේන්ද්රගේ ශිල්ප පහුගිය දවස් ටිකේ එක දිගටම වැඩ.ඒත් අපරාදෙ කියන්න බෑ හොඳ චිත්‍රපටි කීපයක් බලන්න වාසනාවනම් ලැබුනා.හැබැයි මේවා ටිකක් අමුතු තාලයේ තේමාවන් රැගත් චිත්‍රපට.මේ ගැන පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලයි හිතුවෙ.මම හිතනව ගොඩක් දෙනෙක් " ඩාවින්චි කෝඩ් " , " සෙවන් පව්න්ඩ්ස් " එහෙම බලල ඇති කියල. මේ වගේ ටිකක් හිතන්න දේවල් තියෙන චිත්‍රපට කීපයක් ! හැබැයි මේ එක එකක කතාව එකිනෙකට වෙනස්.ඒක ...
ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8) ශාමේන්ද්රගේ ශිල්ප ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....එවිට ප්රශ්නය විසඳේවි ...
ඔබ ඉගැන්වීමට උපන්නෙක්ද? ශාමේන්ද්රගේ ශිල්ප මෙය දුටු විට සක්විතිගේ තවත් එක් දැන්වීමක්ද යන සිතිවිල්ල පහළ වන්නට පුලුවන."අපි සියලු දෙනාම ඉගැන්වීමට ආසා කරමු.මන්ද මේ උතුම් අධ්‍යාපනයේ වටිනාකම අපට පසක් වන නිසාවෙනි! "-guruwaru.blogspot.comමෙය ගුරුවරු වන අප සැමගේ අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.ඔබ අමතර පන්ති කරන පුද්ගලයෙක්ද? එසේනම් මේ ඔබට සුදුසුම ස්ථානයයි.මේ පිලිබඳ විස්තර කියවීමට ප්‍රථම ඒ කුමක්දැයි ඔබටම විමසා දැන ගැනීමට අවශ්‍ය නම් මේ හරහා යන්න.http://guruwaru.blogspot.com ඇත්තෙන්ම මෙය මා ...
ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම ! ශාමේන්ද්රගේ ශිල්ප http://www.scoopler.comඅපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. ඔහු දිලාන් ජයවර්ධනය.ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගිය ඔහු 2006 ඉන් ඉවත් වීමෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ...
ජියෝ කේතනය (Geo Coding) ශාමේන්ද්රගේ ශිල්ප ජියෝ කේතනය එහෙමත් නැත්නම් කියන්නෙ මොකක්ද?ඒක ගැන දැනගන්න කලින් මම ඔයගොල්ලන්ව වෙන දිශාවකට රැගෙන යනව.අපි ඉස්සරනම් ලෝක සිතියමේ තැනක් හොයාගන්න ගියාම හරිම අමාරුවක වැටෙනව නේද? ඒත් දැන් ඒක ඉතාම සරල දෙයක් වෙලා.මොකොද ගූගල් සමාගම ඒකට විසදුමක් හදුන්වාදීල තියෙන්නෙ.ගූගල් විතරක් නෙමේ, මේ වෙනකොට bing maps, yahoo maps ආදී වශයෙන් මීට සමාන සේවා සපයන ආයතන බොහොමයක් තියෙනව.නමුත් අපි කවුරුත් දන්න ගූගල් මැප්ස් ...
ෆොලොක් සේවා නවතයි! ශාමේන්ද්රගේ ශිල්ප ෆ්ලොක් ලොගෝව ලොව පළමු සමාජ ජාල වෙබ් පිරික්සනය වූ "ෆ්ලොක්" වෙබ් බ්‍රව්සරය අද දින තම සේවා සැපයීම 2011 අප්‍රේල් මස 26 වනදා සිට නවත්වන බව ප්‍රකාශයට පත් කලේය.ඒ අතර ඔවුන්ගේ පරිශීලකයන්ට ඒ මගින් සිදුවන අතපසුතාව ගැන පසුතැවිලි වන බවත් ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන මෙන් උපදෙස් දී ඇත.මෙය දියත් කලදා පටන් මා ද එහි ...
චිත්‍රාල් සෝමපාල ශාමේන්ද්රගේ ශිල්ප චිත්‍රාල් සෝමපාල සමඟ "චැටර්-බොක්ස්"-ශ්‍රී ලංකා සමඟ පැවැත්වූ සංවාදය.සංගීත ලෝකයට ඔහුගේ පිවිසුම, ලාංකීය රොක් සංගීත කලාව ගැන ඔහු දරන අදහස්, රොක් සංගීත කලාවට අලුතෙන් එක් වන අයට ඔහුගේ උපදෙස් සහ තවත් බොහෝ දේ විනාඩි 6ක කාලයක් තුල...මෑතකදී ඔහු ගැයූ ගීත සහ වෙනත් ඔහුගේ ජනප්‍රිය ගීත. ...
ඔබේ හඬ_නොමකන්න_Mr BULB! ශාමේන්ද්රගේ ශිල්ප අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති. දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ.දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ ජනතාව තමන් ලබන කුඩා විවේකය දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින ඔවුන් වෙනුවෙන් කැපකරන්නට උත්සාහ නොකරන්නේ ඇයි!"මිස්ට ...
භූමිකම්පා නිසා වුනු කම්පනයකින්... ශාමේන්ද්රගේ ශිල්ප මේක මේ මට නිකන් හිතිල අධ්‍යනය කරපු දෙයක්.මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ.ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.අපේ ගෙදර තියෙනව ...
හුණු වටය ශාමේන්ද්රගේ ශිල්ප බිඳින්න රාමුවක්නැත්නම් කොටු වෙන්නවත් අඳින්න වළල්ලක් වටේට තමන්ගෙම…මකන්න පහසුවට හුණුවලින් අවැසිවිට!http://www.facebook.com/album.php?aid=2104514&id=1425787013&l=a88726ecbd
මීලඟ නැවතුම! ශාමේන්ද්රගේ ශිල්ප මීලඟ නැවතුම පසුකරලා…ඔබ යයිනම් මා හැරදාදුම්රිය ආයෙත් නවතනු නෑ මේ නවාතැනේ කිසිදා... ආදර සිනහව මට පාලා...මගෙ නවාතැනේ හිඳලා,හිතවත් හිත මට අහිමි කලේ නුඹ,තෙල්සායම් මකලාසිතුවිලි සිතුවම් කරන්න හැකිනම් අදින්න ඒ රූපේමෙතුවක් කාලෙට ඇන්ද ඔබේ මම සෙවනැලි විතරක්නේ...මීලඟ නැවතුම පසුකරලා…// ජීවන දුම්රිය අතරමඟදි කලුවර කුටියට වැදුනාපින්සල ගෙන මා අදින්න හැදු ඒ රුව අඳුරේ ගිලුනාගෙවුනු නිමේෂය අතැර දමන්නට මට බෑ ඔබ හන්දාඅවසන් වූ ...