තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/ ශාමේන්ද්රගේ ශිල්ප තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!http://apps.facebook.com/mynewapppp/තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!හ්ම්ම්ම්මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!පරිස්සමෙන්!මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com ...
ඉර සහ කලාකෘතිය!-In retrospect to Алекса́ндр Пу́шкин ශාමේන්ද්රගේ ශිල්ප බලන් ඉන්න ඒ ඉරඅහන් ඉන්න ඒ හඬ...//සිතන් ඉන්න ඒ රුවඔහුත් ඉන්න විට...කියන් යන්න ඒ දෙයදකින්න බැරි විට...//මගක් යන්න ඒ මඟවිටක් ඉන්න ...
ෆේස්බුක් වයිරසයක් !!!!!!!!!!!!!!!! ශාමේන්ද්රගේ ශිල්ප This is without doubt the sexiest video ever! . මේ වගේ වැකියක් දැක්කොත් ඒක ක්ලික් කරන්න එපා!මේක වයිරස් එකක්. මේ වගේ ස්කෑම් වයිරස් එකක් දැනට කාලෙකට කලිනුත් ආව.ඒකෙ නම Optical Illusion![HQ].මේකෙ නම Candid Camera prank![HQ].ඕක ක්ලික් කරාම වීඩියෝ එකක් පෙන්නනෙ නෑ. ඒ වෙනුවට පහල තියෙන ඇප්ලිකේෂන් එකට යනව.http://apps.facebook.com/nadq_sdas/.එතනදි vlcmediaplayer.exe එක බාගත වෙනව!ඒක ස්කෑම් වයිරස් එකක්.පරිස්සම් වෙන්න! මං හිතන්නෙ දැන් හැම අකවුන්ට් එකක්ම වගේ මේක ...
අලුත් ප්ලේයර් එකක්! ශාමේන්ද්රගේ ශිල්ප ඔන්න මම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් අද වෙලා...ලොකු දෙයක් නෙවේ.මම ලඟදී Vimeo වලට මාරු උනා.මොකොද youtube ඒකෙ ප්ලේයර් එක එච්චර මගේ හිතට අල්ලන්නෙ නැති නිසා. අද මේ දැන් ටිකකට කලින් Youtube ප්ලේයර් එක වෙනස් කරල!ඉතාමත් ලස්සන ෆ්ලෑෂ් ප්ලේයර් එකක් හඳුන්වාදීල තියෙනව.මරු!!!!!!!!!!!මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com ...
ජියෝ කේතනය (Geo Coding) ශාමේන්ද්රගේ ශිල්ප ජියෝ කේතනය එහෙමත් නැත්නම් කියන්නෙ මොකක්ද?ඒක ගැන දැනගන්න කලින් මම ඔයගොල්ලන්ව වෙන දිශාවකට රැගෙන යනව.අපි ඉස්සරනම් ලෝක සිතියමේ තැනක් හොයාගන්න ගියාම හරිම අමාරුවක වැටෙනව නේද? ඒත් දැන් ඒක ඉතාම සරල දෙයක් වෙලා.මොකොද ගූගල් සමාගම ඒකට විසදුමක් හදුන්වාදීල තියෙන්නෙ.ගූගල් විතරක් නෙමේ, මේ වෙනකොට bing maps, yahoo maps ආදී වශයෙන් මීට සමාන සේවා සපයන ආයතන බොහොමයක් තියෙනව.නමුත් අපි කවුරුත් දන්න ගූගල් මැප්ස් සේවය ...
සාමාන්‍යයෙන් අසාමාන්‍ය...(1) ශාමේන්ද්රගේ ශිල්ප පහුගිය දවස් ටිකේ එක දිගටම වැඩ.ඒත් අපරාදෙ කියන්න බෑ හොඳ චිත්‍රපටි කීපයක් බලන්න වාසනාවනම් ලැබුනා.හැබැයි මේවා ටිකක් අමුතු තාලයේ තේමාවන් රැගත් චිත්‍රපට.මේ ගැන පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලයි හිතුවෙ.මම හිතනව ගොඩක් දෙනෙක් " ඩාවින්චි කෝඩ් " , " සෙවන් පව්න්ඩ්ස් " එහෙම බලල ඇති කියල. මේ වගේ ටිකක් හිතන්න දේවල් තියෙන චිත්‍රපට කීපයක් ! හැබැයි මේ එක එකක කතාව එකිනෙකට වෙනස්.ඒක ...
ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම ! ශාමේන්ද්රගේ ශිල්ප http://www.scoopler.comඅපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. ඔහු දිලාන් ජයවර්ධනය.ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගිය ඔහු 2006 ඉන් ඉවත් වීමෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ගත් ...
භූමිකම්පා නිසා වුනු කම්පනයකින්... ශාමේන්ද්රගේ ශිල්ප මේක මේ මට නිකන් හිතිල අධ්‍යනය කරපු දෙයක්.මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ.ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.අපේ ගෙදර තියෙනව ...
නුවර ගිය 3idiots ! ශාමේන්ද්රගේ ශිල්ප අපිත් ගියා නුවර පොඩි රවුමක් දාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත."මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ කොළඹ. මේ පාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බෙ.නුවර යද්දි ගියේ ඔවුන්ගෙ බස් රථයෙ උනාට එද්දි අපි ...
දුටුගැමුණු {dot} lk ශාමේන්ද්රගේ ශිල්ප ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට තියෙන ක්‍රම බොහෝමයි.සිංහලෙන් බ්ලොග් ලිවීමත් එවැනි එක් ක්‍රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි.ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ යුනිකෝඩ පරිවර්තකය, සිංහල විකිපීඩියාව, යුනිකෝඩ කේත පද්ධතිය බාවිතා කිරීමේ පහසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ensitip firefox plugin එක ...
ආදර්ශමත් නිමැවුම්කරු! ශාමේන්ද්රගේ ශිල්ප මීට වසර 80 කට පෙර , එනම් 1905 වසරේ එක්තරා කාර්යාලයක ලිපිකරුවකු ලෙස සේවය කල පුද්ගලයෙක් ඔහුගේ සුපුරුදු රාජකාරි වලට අමතරව තවත් අපූරු කර්තව්ය්යක නිරත වී සිටියේය. එනම් විද්යායත්මක පර්යේෂණ වල නිරත වී සිටීමයි.ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ එම පර්යේෂණ ලෝක ප්රපසිද්ධියට පත්වීමත් ඒ අන් කවරකුවත් නොව අප හොදින් හදුනන පුද්ගලයකු වීමත්ය.එතුමා අල්බට් අයින්ස්ටයින් නම් විය.ඔහු එම වර්ෂයේදී පර්යේෂණ පත්‍රිකා තුනක් ...
විවෘතව කතාබහ කරන්නට විවෘත මෘදුකාංගයක්! dim dim! ශාමේන්ද්රගේ ශිල්ප ඉගෙනීම කියන්නෙ ලෝකෙ ජීවත් වෙන අපි හමෝටම පොදු දෙයක් වගේම නිරායාසයෙන්ම වෙන දෙයක්නෙ.විධිමත් වගේම අවිධිමත් අධ්‍යාපනයත් එකසේ වැදගත්ලුනෙ…ඒ කෙසේවෙතත් තාක්ෂණය භාවිතාවෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙකුත් අද අපි අතර ඉන්නව.මම අද හදුන්වා දෙන්නෙත් ඒ වගේ අයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.DimDim කියන්නෙ සජීවී සාකච්ඡාමය සහ සාමූහිකව(online Collaborative and Conferencing tool) වැඩ කල හැකි framework එකක්.එතකොට මේක ඉගෙනීමට උදව් වෙන්නෙ කොහොමද කියල ඕගොල්ලො ...