කුමන ආයූර්වේද පර්යේෂණද? වෙද ගෙදර ලේකම්,දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,නාවින්න, මහරගම.ගරු ලේකම්තුමනි,_________ පිලිබඳ පර්යේෂණය සඳහා රජයේ අනුග්‍රහය ලබා ගැනීම.මාගේ පර්යේෂණය සඳහා, පර්යේෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනා පත්‍රය, ඉදිරිපත් කර කාලයක් ගත වී ඇතත් ඒ පිලිබඳ දැනුම් දීමක් මා වෙත නිල වශයෙන් මේ වන තෙක් දන්වා නැත. වාචිකව මට දැනගන්නට ලැබී ඇති අයුරු, මෙම පත්‍රිකාව සායනික පර්යේෂණයක් ලෙස කරගෙන යාමටත්, ආචාර ධර්ම කමිටු අනුමැතියට යොමු ...
ආයූර්වේදය කාගේ බූදලයක්ද? වෙද ගෙදර අද මම ලියන්න සිතා සිටි ලිපිය මෙය නෙමෙයි. ඇත්තෙන්ම ඉන් 3/4 පමණ මේ වන විට ලියාත් අහවරයි. ඒත් මට හිතුනා ඒ වෙනුවට මේ ලිපිය අදම දමන්න. මම මේ ලිපිය ලියන්න කලින්ම කියන්න ඕනෙ මම මේක ලියන්නේ විවාදකට යන්නවත්, කාටවත් මඩ ගහන්නවත් නෙමෙයි. ආයූර්වේද වෛද්‍යවරයෙකු ලෙස මට යුතුකමක් තිබෙනවා ආයූර්වේදෙට යම් හානියක් වෙනවනම් ඒ ගැන කථා කරන්න. විශේෂයෙන්ම මේ වන විට ...
අපේ අතීත ඛේදවාචකයන් සහ කන්ද උඩරට ගිවිසුම - 01 වෙද ගෙදර අද මම ඔබට මේ මාසය සදහා ගෙන එන පළමු ලිපිය ගෙන එන්නයි මේ සැරසෙන්නේ. මම සිතනවා වසරක පමණ මගේ බ්ලොග් ඉතිහාසයේ මම ගෙන එන ඉතාම සංවේදී කාරණයයි මේ ලියන්නට සැරසෙන්නේ. සිංහලේ තම දීර්ඝකාලීන අගනුවර වන අනුරපුරය වසර 1400 පමණත්, ඒ අත අතහැරීමෙන් පසු රජරටම වූ පොළොන්නරුවටත් එතැන සිට නිරිත දිගටත් පසුව ක්‍රමයෙන් බටහිරටත් සංක්‍රමණය වුණා. කෙසේ හෝ මගේ කල්පනාව නම් ...
මහවෙදනාගේ වතගොත වෙද ගෙදර දෙමසකට ත් ටිකක් වැඩි නිහැඬියාවකින් පසු බොහෝ දේ ලිවීමට තිබේ. ඒ සියල්ල මෙහි කීමට හැකියාව ක් නැත ත්, කියන්නට හැකි දේ පමණ ක් මතකයේ හැටියට කැටි කොට මෙසේ ලියමි. ඒ 1986/ 1987 වසරයි. උසස් පෙළ විභාගයෙන් පසු ජීවිතය ගැන බොහෝ ගැඹුරින් සිතන්න ට පෙළඹවීම ක් නොතිබුනත්, මා යායුතු අත මවිසින් කලින් ම තෝරගෙන සිටියෙමි. රටේ තැන තැන ඇවිලෙන ගිනිය, ටයර් ...
කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ. වෙද ගෙදර සතියකට වැඩියෙන් මට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා. අද මේකත් ලියන්නේ හදිසියෙන්. ජනවාරි ඉඳලවත් සතියට දෙක ගානේ වෙන්න පොස්ට් දන්න තමයි හිතන් ඉන්නේ. මේ පොස්ට් එකට එන්න හේතුව මගෙන් නිතර අහන ප්‍රශ්න කීපෙකට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මේක කාන්තා ස්පෙශල්. ඒත් පිරිමි බැලුවම මොකෝ. කාන්තාවන්ටම විශේෂ වු පෝස්ට් එකක් මෙහෙම දමන්න කියන අදහස මට මුලින්ම කිව්වේ අපේ ගිම්හාණී නඟා. හැබැයි ...
මඳසරුභාවයට විකල්ප ප්‍රතිකාර. ( කරලා බලන්න.) වෙද ගෙදර අන්තිමට මම ලියූ සටහන අනුව අපි කථා කලා මඳසරුභාවයට පිළියම් යොදන ආකාරය. ඒත් සමඟම ඔබට මතක ඇති අපි කථා කලා මඳසරුභාවයේ එක් කොටසක් වන පැහැදිලි හේතුවක් සඳහන් කල නොහැකි තත්වයක් ගැන. අපි දන්නවා මේ ලෝකෙ වෛද්‍ය විද්‍යාව ඉතාමත් තාක්ෂණිකව දියුණු තත්වයක දැන් තියන්නේ. නමුත් ස්වභාව ධර්මය ඉක්මවන්න තාම මිනිසාට හැකිවෙලා තියනවද කියන ගැටළුව අපිට තියනවා නේද?නීරෝගී විවාහක යුවලක් නිතර නිතර ...
කුමන්ත්රනය. වෙද ගෙදර මේක දැණුමක් ගන්න ලියන දෙයක් නෙමේ. මම මේ සිද්ධිය කියන්න හිතුවේ හැමදාම එකම වගේ කථා කියලා ටිකක් වෙනසකට. මේ සිද්ධිය වුනේ මම උ/පෙ කරලා ගෙදර ඉන්න දවස්වල. මේ කාලේ අපේ සඳරූ වගේ මරණ ගෙවල්, මගුල් ගෙවල්, පොලියට ගන්න කාලේ. එක දවසක් මහ රෑ අපේ මිත්‍රයෙක් මගේ කාමරේ ජනේලෙට තට්ටු කරනවා. දැන් වෙලාව රෑ 10 ට විතර. ඒ කාලේ මම හිටියේ ...
අනතුරු ඇඟවීමයි! වෙද ගෙදර කාලෙකට පස්සේ හිතුනා මගේ අත්දැකීමක් කොටලා දාන්න. මේ ගැන මට අදහසක් ආවේ ඊයේ පෙරේද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වූ නිසයි.මම ඔබට දැන් ටික කලක සිට වරින් වර මඳසරුභාවය ගැන එහෙමත් නැත්නම් දරුවන් ලබා ගැනීමේ අපහසුතා ගැන ලියනවා. මේ ගැන ලියන්න මාව පොලඹවන්නේ මගේ රෝගීන්. ඒ කියන්නේ සමහර රෝගීන්ගේ අත්දැකීම මට හිතෙනවා සමාජයට වැඩක් ඇති වෙයි කියලා. මේ නිසයි අද මම ...
මහ වෙදනා සමඟ මා ආ මග අහන්න... | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ වෙද ගෙදර මහ වෙදනා සමඟ මා ආ මග අහන්න... | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
හොර ගමන සහ මිත්‍රයෙක්ට වුනු අකරතැබ්බය. වෙද ගෙදර බොහෝම දිනකින් පසු අද නැවත ලිපියක් ලියන්නයි සූදානම. අද මම කලින්ම සැලසුම් කළ ලිපිය ලියා ගන්න බැරිවුනු බැවින් තමයි මේ ලිපියට එන්න හදන්නේ. මෙකෙ කිසිම ගත යුත්තක් නැහැ. දැනට අවුරුදු 20 විතර කලින් අපේ නේවාසිකාගාරයක් තුල සිදුවුනු සිදුවීමක්. හුදෙක් විනෝදයටත් ලිපියක් ලියන්න බැරිවුනු අඩුව පුරවා ගන්නත් තමයි ලියන්නේ. මට මේක මතක් කලේ කලින් මගේ ලිපියකට ගොදුරු වුනු "නිමල්". "උඹ ලියනව ...
"සමරිසි" පිළිබඳ ආයූර්වේද විවරණයක්. වෙද ගෙදර දැන් ටික දවසක සිට අපේ කකාත්, මාතලනුත් තවත් අය කීපදෙනෙක්ම සමරිසි කථා ලිව්වනේ. ඔන්න මටත් හැදුන මේ සමරිසි ගැන හොයන පිස්සුව. දැන් මහ වැඩ ගොඩක් අස්සේ මේ ගැන හොයනවා. ඒ අස්සේ ලෙඩ්ඩු බලනවා. බ්ලොග් එකත් ලියන්න කොහොම කොහොම හරි කාලේ හොයා ගන්නවා.ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා එයාලට ඉගෙනීමට අවශ්‍ය කරන වටිනා පොතක් තමයි මාධව නිදානය කියන්නේ. මේක අත් ...
සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි. වෙද ගෙදර මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න. ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ ඉන් කෙනෙක්. ඔබට ...
100. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 01 කොටස. වෙද ගෙදර මේක මම මෙතෙක් ලියපු ජාතියේ එකක් නෙමෙයි. අපේ අඩවි මහරජා, චාමි4U, ක්සැන්ඩර් ලිව්ව වගේ එකක්. කොටින්ම හොල්මන් කතාවක්. හෑ…………….. බය වෙන්න එපා. කොහොම වුවත් මම නම් එතරම් මේ හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. මේ කතාව මට දැනගන්න ලැබුණේ පොඩි පොත් පිංචක තිබිලා. ඒක ලියලා තියන්නේ ඩබ්. කේ වැලිකල කියලා මහත්තයෙක්. එතුමා ඇසට දැක ඇති නිසාත්, එතුමා ගැන එවලේ මගේ හිතේ ඇදුන ...
ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද? | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ වෙද ගෙදර ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද? | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
මිතුරාගේ පියාගේ නියම රෝගී තත්ත්වය හඳුනා ගැනීම. වෙද ගෙදර පළමු කොටස.අපිට මේ කතාවේ ඉතාම වැදගත් වන්නෙ මේ කොටසයි. කායික රෝග ලක්ෂණ සහ මානසික රෝග ලක්ෂණ විස්තර ඇතුව බලමු.කායික රෝග ලක්ෂණ.1. මෙතුමා කලින්ම පාකින්සන් රෝගයට ගොදුරු වූ අයෙක්. අනෙක් අපි කලින් කියූ සියල්ලම මානසික රෝග ලක්ෂණ යි.1. ප්රචණ්ඩ වීම.2. අසභ්‍ය වීම.3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම. මේ තමයි පාකින්සන් රෝගය පිළිබඳ විස්තර.විකිපීඩියාවෙන් ලබාගත හැකි ...
සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා වෙද ගෙදර සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා: සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ... ...
විශ්වාරම්භය පෙරදිග විද්‍යාවන් (ප්‍රමාණ) 02 වෙද ගෙදර දැන් අපි අපේ මේ කතිකාවේ පෙරදිග විද්‍යාවන් විශ්වය ආරම්භ වූ ආකාරය දැකලා තියන්නේ කොහොමද කියන කාරණය විස්තර කරමින් සිටියේ, එහිදී අපි කථා කලා බටහිර දර්ශනයේ මේ ගැන කියවෙන දේ, එතකොට ආයූර්වේද විද්‍යාව පෙරදිග දර්ශණයේ පිහිට ලබාගෙන ප්‍රකෘති පුරුෂ වාදය මඟින් විශ්ව උප්පත්තිය ගැන කතා කරන ආකාරය. ඒකට උදව් වෙන සාංඛ්‍ය දර්ශනය ගැන අපි යම් තරමකට අද කථා කරමු. අපි දන්නවා ප්‍රකෘති ...
වත්තල පුරාණය. වෙද ගෙදර අවබෝධ කර ගැනීම ඉතාම අපහසු මාතෘකාවක් ගැන එක දිගටම ලිපි දෙකක් ලියූ නිසා මම කල්පනා කලා තවත් සරල ලිපියක් ලියන්න. ඊලඟට අපේ සුපුරුදු මාතෘකාව නැවත එනවා ……………………………………... මම මේ ලිපිය ගැන සිතා සිටියේ බ්ලොග් කරණයට පැමිණීමටත් ඈතක සිටයි. එනම් මා වයස අවුරුදු 05 පමන සිට තුරුණු විය දක්වාම ජීවත් වූ ප්‍රදේශය වත්තල වීම නිසාත්, මගේ ජීවිතයේ සුන්දර මතකයන් බොහෝමයක් බැඳී ඇත්තේ ...
විශ්වයේ නිර්මාණය සහ පෙරදිග විද්‍යාව - 01 වෙද ගෙදර මේ ලිපිය මම දිගට ලියන්න සිතා සිටින ලිපි මාලාවක පලමු වැන්න. මම දන්නවා මේ ලිපි වලට එතරම් කට්ටිය කැමති නැහැ, ඒත් මේ විෂය ගැන ලියවුනු දේ අපිට කියවන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසාත්, මේ විෂය ඉතාමත් වටිනා දෙයක් නිසාත් මේක ලියන එක වැදගත් කියලා මා සිතුවා. මුලින් අපි බලමු මේ විෂය යම් පමණකට හදුනා ගන්න, මේ ප්‍රශ්නේ තමයි මේ ලෝකය ඇති ...
ඌෂ්ණය කුමක් වැනී? වෙද ගෙදර පසුගිය ටිකේ මම වැඩිය ජාලගත වුනේ නැහැ. ඒකට හේතු වූයේ මගේ පියාගේ තුන් මාසේ දාන කටයුතු යෙදී තිබූ නිසයි. හිතවත් සහෝදරවරුන් සොයුරියන් මා ගැන සොයා බැලූ බව මට දැන ගන්න ලැබුනා. ඒක මගේ හිතට බොහෝම හයියක් වුනා. මම මේ බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් මිත්‍රයන් ගනන බොහෝමයි. ඉතින් නැවතත් ජාල ගත වෙන්න අවසථාව ලැබෙනවා. අද සිට බ්ලොග් ලෝකයේ මම ඉන්නවා. සුපුරුදු ලෙස ...