නොදැකපු නොලැබෙන පෙම........ වීදුරු ගෙවල්............ කිසිදින නොදැකපු රුවකටකිසිදින නොඇසූ හඩකටකිසිදින නොලැබෙන ඇයටමපෙම් කරයි හදවත කදිමට....
සිහින බක්මහ උළෙලට පැමිණ හුදෙකලා වීම........ වීදුරු ගෙවල්............ මුලින්ම කියන්නම් බක්මහ උළෙලෙ මට පෙනුන හැටියටනම් බොහොම සාර්ථකයි. හැබැයි මම හිතන විදිහට අර අපි ගැන හඳුන්වාදීම කරන්න තිබ්බේ තරඟ පටන්ගන්න කලිනුයි. ඒ කොහොම වුනත් තරඟ පැවැත්වෙන අතරෙදි වුනත් මම නම් බොහෝ දෙනෙක්ව දැන හඳුනා ගත්තා. හැබැයි දැන් දැන් සමහර බ්ලොග් වල සහ විවිධ තැන්වල විවිධ පුද්ගලයන් කතාවෙනවා දැක්කා එයාලා තනිවෙලා වගේ හිටියා කවුරුවත් එයාලා එක්ක කතා කලේ නෑ කියලා. ...
අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං! වීදුරු ගෙවල්............ මමත් කොල්ලෙක් මචං. මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං. ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං. ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං. ඒත් උඹ? මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං? උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ ...
මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද? වීදුරු ගෙවල්............ මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නට නිදහස නැතුව යනවා. මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන ...
හඳ කඩාගෙන වැටුණා හදෙන් පලුවක් ගලවගෙන... වීදුරු ගෙවල්............ හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා. ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ. "අහන්න රත්තරං.... හැමදේටම දැන් හොඳටම පරක්කුයි. මම ලබන සිකුරාදා බඳිනවා" එයා කිව්වේ ලොකූ හුස්මක් අරන්. අපේ ජීවිත තරම් නොවුණත් එතකොටත් ...
ඇගේ කතාව..... වීදුරු ගෙවල්............ මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් ...
මගේ වරදින් මා හැරදා ගිය ඈ එනතුරා............. වීදුරු ගෙවල්............ ළඟ සිටි කළ නොදැනුනි මට ඔබේ අගේළඟ නැති විට දැනුනයි මට ඔබේ අගේනිවාඩුවට පාළු වූ පාසලක් වගේදරන්න බෑ පාළුයි මුළු සිතම මගේමටත් හොරා මගෙ සිත පෙම් බැන්ද වගපසක් උනේ නැතිවිට ඔබ මගේ &n
අපිට පිස්සු ඕයි !!! වීදුරු ගෙවල්............ අනික් උන්ව එළියේ දාලා අපි සේරම ඇතුලෙ දාලා පිස්සන් කොටුව නම තැබුවේ මොන පිස්සද ඕයි? පිස්සෝ සැවොම එළියේ ඉඳන් පිස්සු කෙලියි ඕයි! සයිමන්ගේ බෝට්ටුවේ ගුජු ගුජු ගා දුමත් දාං ඇඳක් වටේ පැද්දි පැද්දි බෝට්ටුවේ රවුං යන්න පුළුවන් වෙන තවත් තැනක් ලොවෙත් නෑනේ ඕයි! කෝසලයගේ කෝච්චියේ කුචු කුචු ගා මහ සද්දෙට සුදුම සුදුම නර්ස් නෝනා වටේ වටේ පැද්දි පැද්දි කෝච්චියේ රවුං ...
හිඟන්නාගේ අවුරුදු තෑග්ග වීදුරු ගෙවල්............ හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස් පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස් විවර කරන්නට විය. නැවත නැවතත් ...
වැල්ලේ ලියවුණු ජීවිත... වීදුරු ගෙවල්............ "ගාණ දාහයි ඊට සතපහක් අඩුවෙන් මං එන්නෑ"සුනිලා කීවේ තරමක කෝපයෙනි. "හරි බං සුනිලක්කේ අදට විතරක්......."නිමල් ගේ වාක්‍යය අවසාන කිරීමට සුනිලා අවසර නොදුන්නා ය."මේ මල්ලි..... උඹ දන්නවා මං මේ කුණු වැඩේ කරන්නේ සල්ලි හදිස්සියකට කරන්නම දෙයක් නැති උනාම බව. උඹට දාහක් දෙන්න බැරිනම් උඹේ මහත්තයාව වෙන ඕන දීපංකරේක එක්ක පලයං"සුනිලාගේ කටහඩ තවත් තීව්ර වූවා ය. ඉක්බිති ඔවුන්ගේ දෙබස වැල්ලේ වෙන කාට ...
ආදරය යනු කුණුහරුපයක් වූ රටක...... වීදුරු ගෙවල්............ අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් ...
හීන දුරයි ඒරොප්පෙට... වීදුරු ගෙවල්............ "අපි දෙන්නා බැන්දයින් පස්සේ දරු පැටියෙකුත් හදාගෙන ඔය තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙමු කුමුදුනී" විවාහ උත්සවයට මාස තුනක් තිබියදී එක හැන්දෑවක වැව් බැම්මට වී කුමුදුනී එක්ක අනාගතේ ගැන මැව්ව හීන අජිත්ට අද ඊයේ වගේ මතකය. ඉතා සරලව පෙනුනු එම හීන යතාර්ථයක් කර ගැන්ම මෙතරම් වේදනාකාරී හැඟීම් ජනිත කරවාවි යැයි එදා ඔහුට නිකමටවත් නොසිතුනි. ගමේ තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ කීප ...
මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද? වීදුරු ගෙවල්............ මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නටම නිදහස නැතුව යනවා. මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන ...
ආදරය යනු කුණුහරුපයක් වූ රටක...... වීදුරු ගෙවල්............ අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් ...
සංක්‍රාන්තිය... වීදුරු ගෙවල්............ මට බ්ලොග් එකක් තිබ්බ බව අමතක වෙලා තිබ්බා නෙමෙයි. මතක් වෙන වාරයක් වාරයක් පාසා උවමනාවෙන්ම ඒක අමතක කරලා දැම්මා. ඕනෙනං හේතු දෙන්න පුළුවන්. බොරු හේතු. "දැන් මාර බිසී ලියන්න වෙලාවක් නෑ" වගේ හේතු. මිනිස්සු බිසී වෙන්නෙ නෑ. එක වැඩකට වඩා තව වැඩකට තියෙන උනන්දුව වැඩි උනාම මිනිස්සු කියනවා දැන් මම මේ වැඩේ නිසා බිසී අරක කරන්න දැන් වෙලාවක් නෑ කියලා, ...
හඳ කඩාගෙන වැටුණා හදෙන් පලුවක් ගලවගෙන... වීදුරු ගෙවල්............ හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා. ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ. "අහන්න රත්තරං.... හැමදේටම දැන් හොඳටම පරක්කුයි. මම ලබන සිකුරාදා බඳිනවා" එයා කිව්වේ ලොකූ හුස්මක් අරන්. අපේ ජීවිත තරම් නොවුණත් එතකොටත් ...
වැල්ලේ ලියවුණු ජීවිත... වීදුරු ගෙවල්............ "ගාණ දාහයි ඊට සතපහක් අඩුවෙන් මං එන්නෑ"සුනිලා කීවේ තරමක කෝපයෙනි. "හරි බං සුනිලක්කේ අදට විතරක්......."නිමල් ගේ වාක්‍යය අවසාන කිරීමට සුනිලා අවසර නොදුන්නා ය."මේ මල්ලි..... උඹ දන්නවා මං මේ කුණු වැඩේ කරන්නේ සල්ලි හදිස්සියකට කරන්නම දෙයක් නැති උනාම බව. උඹට දාහක් දෙන්න බැරිනම් උඹේ මහත්තයාව වෙන ඕන දීපංකරේක එක්ක පලයං"සුනිලාගේ කටහඩ තවත් තීව්ර වූවා ය. ඉක්බිති ඔවුන්ගේ දෙබස වැල්ලේ වෙන කාට ...
100, 2 සහ ඌ... වීදුරු ගෙවල්............ ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් ...