බැඳගත්ත බෙරේනේ..ඔන්නොහේ ගහමු නේද ? ලංකාප්‍රියගේ සිතිවිලි http://lankapriyagesithivili.blogspot.com/2012/08/blog-post_8.htmlගූගලේ පිස්සු කෙලිල්ලක් යනවා. ගහපු කොළ අරන් උඩින් ගහනවා අලුත් ලිපිය යටගහලා වහල දානවා ඒක මගේ යාළුවොන්ගේ රෝල් වලට යන්නෙත් නැහැ මේක පරද්දන්න මේ ලින්ක් එකෙන් යනවද ? ...
බැඳගත්ත බෙරේනේ..ඔන්නොහේ ගහමු නේද ? ලංකාප්‍රියගේ සිතිවිලි මං ලියන්න යන්නේ බොහොම වැදගත් මාතෘකාවක් ගැන නිසා කතාවක් වශයෙන් රස විඳින්න බැරිවෙයි මගේ ඇරඹුම..සියලු කතා ප්‍රයෝග යොදලා ලිපිය දික් කිරීම වෙනුවට මම නීරස ලියවිල්ලකින් කතාව මරලා වැදගත් හරියට යන්නයි බලන්නේ. ඒ මොකද මේ කතාව මගේ ලියවිල්ලේ මුලික කරුණකට ඉනිමගක් විතරයි. ඔක්කොම කරනවා වගේ ඉනිමග පාවිච්චි කරලා උඩට නැග්ගට පස්සේ එකට පයින් ගහල දාන්න.කපිල විශ්ව විද්‍යාලයට ඇතුල් උනේ කළමනාකරණය පිලිබඳ ...
බැඳගත්ත බෙරේනේ..ඔන්නොහේ ගහමු නේද ? ලංකාප්‍රියගේ සිතිවිලි මං ලියන්න යන්නේ බොහොම වැදගත් මාතෘකාවක් ගැන නිසා කතාවක් වශයෙන් රස විඳින්න බැරිවෙයි මගේ ඇරඹුම..සියලු කතා ප්‍රයෝග යොදලා ලිපිය දික් කිරීම වෙනුවට මම නීරස ලියවිල්ලකින් කතාව මරලා වැදගත් හරියට යන්නයි බලන්නේ. ඒ මොකද මේ කතාව මගේ ලියවිල්ලේ මුලික කරුණකට ඉනිමගක් විතරයි. ඔක්කොම කරනවා වගේ ඉනිමග පාවිච්චි කරලා උඩට නැග්ගට පස්සේ එකට පයින් ගහල දාන්න. කපිල විශ්ව විද්‍යාලයට ඇතුල් උනේ කළමනාකරණය ...
සමිඳුනි කියනු මැන ලංකාප්‍රියගේ සිතිවිලි මතක නැත කල වරදක්උපත හැර මේ පින් බිමවිඳින්නට වද හිංසා යදමින් බැඳ විලංගුද ලා පවුරු මැද වැඩහිඳිනා බෝ සමිඳු අබිමුව හිඳඅනේ බුදු හාමුදුරුවනේ
ලංකා උණ ලංකාප්‍රියගේ සිතිවිලි එක්දාස් නමසිය බර ගණන්වල අර කළු ජූලියෙන් එහෙම පස්සේ මගේ වාසනා චක්කරේ කැරකිලා කැරකිලා මට සිස්සත්තයක් ඇදුනානේ යුරෝපේ රටකට ගිහිල්ල පස්චාත් භාගේ වැරදුනා.. පස්චාත් උපාධියක් කරන්න. ඔය ඉතින් මං ලංකාවෙන් පිටවෙලා ගිය පලවෙනි වතාව හින්දා ඉතින් හෝම් සික්නස් හෙවත් ගෙවල යකා වැහීමේ අසනීපය මට බොහොම තදින් දැනුනා.. ඒ මදිවාට හරියටම ගිහින් එහෙට වැටුනේ ඔක්තෝබර් මාසේ සීතල ක්‍රමානුකුලව ආක්‍රමණය කරන දවස් ...
නිරුවස්තර උනදාට ලංකාප්‍රියගේ සිතිවිලි එක කාලයක මං වැඩ කරපු රාජ්ජ ආයතනෙක ලොක්ක වෙලා ආවේ කාලයක් මට මචන් කියපු කෙනෙක්..ආවේ ඉතින් දේශපාලන පත්වීමක් අරගෙනයි.. මම හිටියේ එයාට එක තනතුරක් පහලින්. සාමාන්‍යයෙන් ඊට කලින් හිටි ලොක්කෝ එක්ක මං හිටියේ සමයෙක් හැටියටයි.. හැබැයි අපේ මිනිහා ඉතින් ආපු ගමන් මට මෙන්න මෙහෙම කතාවක් කිවුව.දන්නවද වැඩක් සරත් ? ඊයේ මට අර “රෝනලාල්ට” දෙකක් කියන්න සිද්ද උනානේ.. මිනිහ මාව දැකපු ...
ලෝකෙ ලස්සන කරන්නේ කවුද ? ලංකාප්‍රියගේ සිතිවිලි එකමත් එක රටක එකමත් එක ගමක එකමත් එක ගෙදරක එකමත් එක වයසක මනුස්සයෙක් තනියම ජීවත් උනා.. මේ ගෙදර පිහිටලා තිබුනේ පොඩි කඳු ගැටයක් උඩයි.. ඔය පුංචි කඳු ගැටේ වවාපු ගස් කොළන් වලින් ලබපු පල තමයි මේ මනුස්සයාගේ ජීවිතේ ගැට ගැහුවේ.. එයා ගොවි මහත්තයෙක්.. කාටවත් හිරිහැරයක් නැතුව තනියම ජීවත් උන . ඒ හින්දම ඒ මහත්තයට හොඳ ජීවන දර්ශනයක් තිබුණයි කියල මේ ...
නටනු සෙමින් ලංකාප්‍රියගේ සිතිවිලි නැවතුනිද රස විඳුමට කැලක් සිඟිති දරුවන් කෙළිදෙලෙන් තුටුවනු කෙදිනක හෝ ඔබ ?යොමුකලෙහිද දෙසවන්වැහි පොද පොලොව සිඹිනා මියැසියට කන්කළු කෙදිනක හෝ ඔබ ?ලුහුබැඳ තුටුවුනිද නෙතින් සමනලයෙකුගෙ සැරිසැරුම ? දුටුවෙහිද නොඑසේනම්කෙමෙන් රැය පලවාහරින ලහිරුරැස් හිමිදිරියේ ? කරනු වේගය අඩු නො රඟනු වෙයින් මේසා කෙටිය… දිග නැත කාලය මියැසිය වේය අවසන්දුවන්නෙද විදුලියසේනොනැවත දිනතුරාවට ? ඔබ සුපැතුමට ඔහු පිලිවදනඇසුමට නිවනක් වීද ඔබහට ?දහසකුත් එකක් ...
ජීවිතේ ඩල් ? ලංකාප්‍රියගේ සිතිවිලි හරියට එල හරකයි මීහරකයි දෙන්න එක නගුලේ බැඳගෙන කුඹුරක් හාන්න යනවා වගෙයි.. එල හරකා ගොඩට අදිනවා මීහරකා මඩට අදිනවා. අදහස් ගැලපෙන්නේ නැති දෙන්නෙකුට පවුල් ජීවිතයක් ගෙනියන්න අමාරුයි.. අන්තිමට දෙන්න දෙමාල්ලෝ සණ්ඩු සරුවල් වෙලා එක්කෝ දික්කසාද වෙනවා එහෙම නැත්නම් ගහමරා ගනිමින් එකට ජීවත් වෙනවා. ඒ අරගල අස්සේ දරුවෝ දුක් විඳිනවා.ඔන්න ඔහොම මතයක් අපි අතරේ තියෙනවානේ.. මමත් ඉතින් ඔය මතේ බොහොම තදින් ...
ඒ මනුස්සයා මැරුවේ මමද ? ලංකාප්‍රියගේ සිතිවිලි “අඩෝ ගලවනවා ඩෝ උඹේ කලිසම ඔලුවෙන් !” වාහනයේ රියදුරා මට තර්ජනාංගුලිය එල්ල කරමින් කිවුවා. ඒ පාර නම් මට හිනා ගියා. ඒ මොකද ඒ වැඩේ එයාට කොහොමටවත් කරන්න බැරි වැඩක්නේ. ඇරත් මගේ කලිසම මගේ අවසරයක් නැතිව ගලවල මගේම ඔලුවේ ඔතන්න පුළුවන් උනත් කලිසමක් ඔලුවෙන් ගලවන විදිහ නම් මට හිතා ගන්න බැරි උනා. මං ප්‍රධානියෙක් හැටියට වැඩ කරපු ආයතනයේ දේපලක අභ්‍යන්තර ...
ගැහැණු හිත කියවන සාත්තරේ. ලංකාප්‍රියගේ සිතිවිලි අපේ ගොබිලෙකුට හීනෙන් මහා බුරහ්මයා වරයක් දුන්නලු ඕන එකක් ඉල්ලාපන් දරුවා කියලා. අපේ කොල්ලත් මොලේ හොඳට තියෙන ගොබිලා හින්දා කිවුවාලු .."අනේ දෙවියන් වහන්ස අපේ රට ගලවලා අරගෙන කිට්ටුවෙන් තියෙන මහ රටට ඇඟිල්ලක් ගහන්න බැරි තරම් දුරකින් තියන්නකෝ" කියල.. "හෆොයි කොල්ලෝ මන් එක කරන්නේ කොහොමද මගේ දේව සභාවෙන් බාගයක් දෙවි වරු ඉන්නේ ඒ රටේ කොට.. ඇරත් එතකොට උඹලගේ රටේ ලොක්කෝ ...
මමත්වය ලංකාප්‍රියගේ සිතිවිලි මමමගේ හැටි එහෙමයි.. මන් කිවුවොත් ආයිත් බලන්න එපා.. ඒ කාලේ මං... මං කියන්නද ? මගේ මතේ නම් මේකයි.. ඔන්න ඔහොම මම මගේ මම මගේ කියල අපි කියාගෙන කියාගෙන යනවා. ඔය කියන දේවල් වලින් කොච්චරක් ඇත්තටම මමද මගේද ? මම මගේ කියල දෙයක් නැත්නම් කෙනෙක් ඉන්නවද ? මේ ලඟදි මම අහපු දේශනයකදී බොහොම සිල්වත් උගත් (ආරණ්‍යවාසී )හිමිනමක් කී දෙයක් මං ඔබලා ...
දෙන්නම් බැටේ ලංකාප්‍රියගේ සිතිවිලි රාජ්‍ය සේවේ හිටි කාලේ මගේ තිබුන ලොකුම දුර්වලකම හින්දා මම බොහොම ප්‍රශ්න ඇතිකරගත්තා .. දුර්වලකම තමයි වංචාව සහ පගාවට විරුද්ධවීම. අබ්යාසලාබියෙක් හැටියට බැඳිලා පහල කළමනාකරණයේ ඉන්නකොට මට කරන්න පුළුවන් උනේ ජරාවේ නොගෑවී ඉන්න එක විතරයි.. ඒ මොකද මගේ ඉහල නිලධාරීන් බොහොමයක් නරාවලේ බැහැගෙන නාමින් හිටි නිසා. එත් මම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් උනාට පස්සේ මට හැකියාව ලැබුනා යම් ප්‍රමාණයක පාලනයක් ගෙනියන්න මගේ ...
ගිහින් එන්න ඔබා ලංකාප්‍රියගේ සිතිවිලි ඒ සොඳුරු මනුස්සයාගේ හැබෑ කටහඬින් මට සරත් කියල කතාකලේ අපි බ්ලොග් අවකාශයෙන් හඳුනාගෙන මාස හත අටකට පස්සේ.. අන්තිම පේලියේ මම ලියු හැම කතාවකටම මඩ ප්‍රහාරයකින් පිළිතුරක් ලියු ඔබාගෙ හැම කතාවකටම මගෙන් එල්ල වුයේත් මඩ ප්රහාරයක්මයි.. ඒ මඩ වතුරේ පිපුණු මිතුරුදමේ නෙළුමෙහි අපුරුව මට දැනුනේ එදා.“ඇයි සරත් දකින්න නැත්තේ ? අලුතින් ලියලත් නැහැ කමෙන්ට් කරන්නෙත් නැහැ.. මොකද සද්දේ වහල අසනීපෙන්ද ...
දියණියනි.. ලංකාප්‍රියගේ සිතිවිලි ඉහට වහල ඔබෙ මගෙහි තුරු වියනය වත සිප ගන්නේහිරු රැස්ය කකියන දෙපා විරසක නම්පිළිගැනුමට තුටින් රඟ මඬල පහලින් ගිනිගත් ගලින් සැදි පදික වේදිකාවය හිත පිත් නැතිමවන දස්කම් ඔබනරඹා සතුටු වන්නේකෙලෙසකින්දැයි නොදනිමි මමදිරිය දියණියනි ...
සදාදර ක්ලෙයා ලංකාප්‍රියගේ සිතිවිලි අවුරුද්දකට එක වතාවක් හරි මං ඔයාව බලන්න ගියේ හරිම සතුටකින්.. ඇත්තම කියන්න ඔයාගේ ලස්සන හරියටම රස වින්දේ මම එයත් එක්ක සවාරියක් ගිය පලවෙනි දවසේ.. බොහොම අමාරුවෙන් සැහෙන්න හෙට්ටු කරලා දස පොරොන්දම් දීලා උදේ පාන්දර මැලිබන් හන්දියේ පැයක් මගේ වාහන කට්ටේ ඉඳගෙන රස්තියාදු වෙවී හිටියා කට්ට කකා. ඔන්න එතකොට පාරේ අනිත් පැත්තේ බස් එකෙන් බැහැලා එයා එනවා හරියට මද සුළඟට නැළවෙන ...
ගම්මනුමස් ලංකාප්‍රියගේ සිතිවිලි මගේ කතාව කොහොම කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැහැ. මං පහුගිය අවුරුදු දෙකෙක් තිස්සේ හිරවෙලා ඉන්න මේ පුංචි කොටුව වගේ කොටු දාස් ගණනක හිරවෙලා ඉන්න මං වගේ මිනිස්සු තොර තෝංචියක් නැතුව නගන කෙඳිරිලි අඳෝනා හඬින් පරිසරය වැහිලා ගිහින්.. වෙලාවකට ඒ අඳෝනා වලට මගේ හඬත් එකතු වෙනවා.. අපි හැමෝම මසට ඇතිකරන මිනිස්සු .. දැනට අවුරුදු සිය ගණනකට ඉස්සර අපේ ලෝකේ ආක්‍රමණය ...
මිතුරුතුමෝ . . ලංකාප්‍රියගේ සිතිවිලි අලුත් නිල නිවාසෙට මම ආස කලේ හේතු ගොඩක් හින්දා. අලුත් කිවුවට අපේ මී මුත්තන්ගේ කාලේ සුද්දන් විසින් හදපු එකක්. වත්ත විශාලයි .. කොස් පොල් කෙසෙල් අඹ ජම්බු ගස් වලින් අනුනයි.. මමත් ඉතින් කැලේ සතාවගේ ගස් අස්සේ රිංගන්න කැමති හින්දා ඔය පරිසරය මගේ කැමැත්තට එක හේතුවක්.. අනිත් හේතුව ඉතින් මගේ වෙන්ඩ බාරියාවත් ඔය තැන අනුමත කල එකයි.. මට ඉස්සර ඔය ...
මගේ පුංචි මිතුරා ලංකාප්‍රියගේ සිතිවිලි මුම්බායි වල වැඩ කරපු කාලය මගේ සිතේ මතක සටහන් ගොඩක් ඉතුරු කරපු කාලයක්.. එත් මාත් එක්ක වැඩ කල මගේ අනිත් ලාංකික මිත්‍රයා නම් මන් වගේ ඒ කාලේ විඳගත්ත කෙනෙක් නෙවෙයි විඳවපු කෙනෙක්.. ඒ මොකද එයා තමුන් ජීවත්වෙන කටුවෙන් එලියට බැහැල සැබෑ ජීවිතේ තේරුම් ගන්න උත්සාහ නොකළ නිසා. අපේ අම්ම ඉස්සර කියනවා" පුතේ අපි අතේ හකුරු අරන් යනවා නම් කොයි ...
මගේ කකුල කපන්න ඩොක්ටර් ලංකාප්‍රියගේ සිතිවිලි “මගේ කකුල කපන්න ඩොක්ටර් .. .. ඒක කරන්න පුලුවන්ද ?”“සුළු දෙයක්.. හොඳයි.. දැන් කොතනින්ද ඔයා මට කකුල කපන්න කියන්නේ ?”“ඕන තැනකින්.. කපලා අයින් කරන්න එච්චරයි.. ““අපි ඔයාගේ කකුල වළලුකරට උඩින් කපල දාමු.. එතකොට කෘතීම කකුලක් කවදාහරි දාගන්නත් ලේසියිනෙ... හැබැයි ඉතින් මගේ ගාස්තුව රුපියල් දහ දාහයි..”“මුලින්ම මන් මේ කකුලේ පහලට ලේ ගමන් කරන්න බැරි විදිහට නහර හිර කරලා දානවා. එතකොට තුවාලෙට ...