නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 යට ගිය දවස - නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..." එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ...
අසාමාන්‍ය සිදුවීම් යට ගිය දවස - උත්පත්තියෙන් කතෝලිකයෙකුව ඉපිද, ප්‍රඥාව මෙහෙයවා බුදු දහමේ ඇති සත්‍යතාවයත්, එහි අඩංගු විමුක්තියත් දොහොත් මුදුන් දී පිලිගත් කිරිබත්ගොඩ ඥාණානන්ද යතිවරයාණන් වහන්සේ පිළිබඳව අමුතුවෙන් හැඳිවීමක් අනවශ්‍යය. උන්වහන්සේ මේ දක්වා සිදුකොට ඇති බෞද්ධ ප්රබෝධය යොමු කොට ඇත්තේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවටය. ඒ ගැන සකල ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවම උන්වහන්සේට කෘතඥ විය යුතුය. උන්වහන්සේ පිළිබඳව උපහාසාත්මක අන්දමින් ...
කාරුණික නිවේදනයයි යට ගිය දවස - <!--[if !mso]> v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false false EN-NZ X-NONE SI-LK MicrosoftInternetExplorer4
රූපයට රැවටෙන්න එපා යට ගිය දවස - රූපයට රැවටෙන්න එපා. 1960 දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය හැකිය. ඒ සියල්ලටම ඒ අවස්ථාවෙ බුදු බණ අම්තක වුනා. සියවසකටත් වඩා අඩු මේ මනුශ්‍ය ...
දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම ආඥාව... යට ගිය දවස - දෙවැනි ලෝක මහා යුද්ධයේ ප්‍රථම ආඥාව... ඒ 1939 වසරයි. බල කාමයෙන් උමතු වූ නාසි වාදී උන්මත්තකයෙක් වූ ඇඩොල්ෆ් හිට්ලර් අහිංසක ජර්මන් යුදෙව්වරු මිලියන ගනනක් මරා දමා, ලොව දෙවනත් කිරීමට සූදානම් වී ඊට අර අඳිමින් සිටි අවිනිශ්චිත අවස්ථාවකි මේ. . ඒ වන විට පවා ජර්මනියේ විසූ යුදෙව්වන් විශාල ප්‍රමාණයක් ඝාතණය කොට තිබිනි. යුද්ධය ආරම්භ කිරීමට හිට්ලර් තෝරා ගත්තේ දුර්වල රාජ්‍යයක්ව පැවැති ...
සම්බුද්ධ ශ්රාොවකයන් වහන්සේලා 2 යට ගිය දවස - <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
ගැහැණු දරුවෙක් මල්වර වීමත් රෝගයක්ද? යට ගිය දවස - <!--[if !mso]> v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte
සම්බුද්ධ ශ්රා වකයන් වහන්සේලා 1 යට ගිය දවස - <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සපුයාවාසා සම්භවන්තී යට ගිය දවස - <!--[if !mso]> v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} <![endif]--><!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false false EN-NZ X-NONE SI-LK
භව පච්චයා ජාති... පටිච්ච සමුප්පාදය 11 යට ගිය දවස - <!--[if gte mso 9]> Normal 0 false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
උපාදාන පච්චයා භවෝ... පටිච්ච සමුප්පාදය 10 යට ගිය දවස - <!--[if gte mso 9]> Normal 0 false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9 යට ගිය දවස - තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත්, ප්‍රතිලෝම වශයෙනුත් මෙනෙහි කරන බුදු රජාණන් වහන්සේ, තණ්හාව හේතුපාදක කොටගෙන උපාදානය උපදින බව අවබෝධ කල සේක. තණ්හාව නිරුද්ධ වූ කල උපාදානයද නිරුද්ධ වන බව උන්වහන්සේ පැහැදිලිවම දුටු සේක. උපාදාන යන වචනය උප යන්නෙන් ඉතාමත්, අධික වශයෙන් යන තේරුමද, ආදාන ...
වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8 යට ගිය දවස - වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සත්වයා සසරට බැඳ තබන්නේ තණ්හාවමය. ලෝකයේ යුද්ධ ඇතිවන්නේ මේ තණ්හාව නිසාය. අපරාධ සිද්ධවන්නේද මේ තණ්හාව නිසාය. සාමාන්‍ය පෘතග්ජනයා සිතට සුව ගෙන දෙන්නා වූ දේවල් වල එල්බ ගැනීමේ පුරුද්දක් නිතැතින්ම ඇත. අවිද්‍යාවෙන් අන්ධ වූ සිතේ හැටි එසේය. සිතට දුක් දෙන්නා වූ දේවලින් ඈත් වීමත් සතුට ...
ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7 යට ගිය දවස - ඵස්ස පච්චයා වේදනා.... පටිච්ච සමුප්පාදය 7 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංවේද ඉන්ද්‍රියයක් (sense organ ) සමග විඤ්ඤාණය (consciousness ) ගැටුණු විට (contact ) සිදුවන ක්‍රියාවලිය නිසා යම්කිසි මාණසික හැඟීම් එකක් (feelings) හෝ සමූහයක් සිතට එයි. මෙයට පාලි භාෂාවෙන් "වේදනා " කියල සඳහන් වුනත්, මේ අවස්ථාවෙදි ඒ වචනය පාවිච්චි කරන්නෙ නැත්තෙ තේරුම් පැහැදිලි වීම පිණිසයි. ...
සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 යට ගිය දවස - සලායතන පච්චයා ඵස්සෝ .... පටිච්ච සමුප්පාදය 6 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! “….තත්ථ කතමෝ සලායතන පච්චයා ඵස්සෝ? චක්ඛු සම් ඵස්සෝ, සෝත සම් ඵස්සෝ, ඝාණ සම් ඵස්සෝ, ජිව්හා සම් ඵස්සෝ, කාය සම් ඵස්සෝ, මනෝ සම් ඵස්සෝ, අයං වුච්චති සලායතන පච්චයා ඵස්සෝ….”ආයතන හය නිසා පහලවන්නා වූ 'ඵස්සයෝ' හෙවත් ස්පර්ශයෝ වීභංග ප්‍රකරණයේ දැක්වෙන්නේ එසේය. ඇත්ත වශයෙන් ආයතන හයක් ...
නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 යට ගිය දවස - නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..." එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ...
නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5 යට ගිය දවස - නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි. ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..."එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ...
විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 යට ගිය දවස - විඤ්ඤාණ පච්චයා නාමරූපං.... පටිච්ච සමුප්පදය 4 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !විභංග ප්‍රකරණයේ සඳහන් වන පරිදි, සංඥා ස්කන්දය, වේදනා ස්කන්ධය, සංස්කාර (සංඛාරා ) ස්කන්ධය යන ස්කන්ධ තුන, නාම වශයෙන්ද, සතර මහා භූතයින්ගෙන් බිහිවුන, සහ ඒවා නිසා පවතින, රූපය රූප වශයෙන්ද සලකා මේ විඤ්ඤාණය නිසා හටගන්නා වූ දෙයට නාමරූප වශයෙන් නම් වී ඇත. පටිසන්දි විඤ්ඤාණය සමගම සිත ...
සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3 යට ගිය දවස - සංඛාර පච්චයා විඤ්ඤානං.... පටිච්ච සමුප්පදය 3 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! සංඛාරා (සිතුවිලි ) පච්චයා (හේතුකොට ගෙන ) විඤ්ඤානං (විඤ්ඤානය ඇති වේ.) ජීවිතයක විඤ්ඤාණය ඒ ජීවිතයේ ප්රතිසන්ධි විඤ්ඤාණය සමග ඉපදේ. ප්රතිසන්ධි විඤ්ඤාණය යනු ඊට පෙර ගත කල ජීවිතයේ අවසාන විඤ්ඤාණය, ඒ ජීවිතයෙන් චුතව නව ජීවිතයක් පටන්ගැනීමට වෙන භවයක් කරා ගමන් කිරීමේ ආරම්භයේ ඇතිවන විඤ්ඤාණයයි.. එයින් ...
ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 යට ගිය දවස - ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..2 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! අවිද්‍යාව හේතු කොට ගෙන සංඛාරා ඇති වේ..... ලොව ජීවත් වන බොහෝ ජනයා ජීවත් වන්නේ ඉඳුරන් පිනවීම සඳහාය. ඔවුන් සිතා සිටින්නේ ජීවිතයේ හරය ඉඳුරන් පිණවීම බවය. නිවණ සහ පරලොව ගැන දන්නා ස්වල්ප දෙනා පමණක් පින් දහම් කිරීමේ නියැලෙති. මුදල් හදල් වතුපිටි එකතු කර ගැනීම ජීවිතයේ හරය කොට ...