ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ් මුදිත ඒකනායක මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක් මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්, එෆ්. ආර්. ලැම්බට් හා ජූඩ් පෙලිස්ටස් යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ ...
බෙදු විරෝධී බලවෙග හා බෞද්ධයාගේ අනාගතය මුදිත ඒකනායක 2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක් බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක් වී තිබිණි.මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්ස රජතුමා ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමට පූජා කළ දින සිට සිරිලක රාජ්‍යාගම වූයේ බුදු දහමයි.1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට ...
ගල් අගුරු යුෂ මුදිත ඒකනායක දැන් මේක අහල කලබල වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනෙකුට දැන් මේ ලෙඩේ තියෙනවා. අපි බෙහෙත් ටිකක් බීලා සනීප වෙන්න උත්සහ කරලා බලමු. හරියට බෙහෙත් ගත්තොත් සනීප වෙන්න පුළුවන් වෙයි. ඔයාට තියෙන්නේ පිළිකාවක් . . .අද තරුණ තරුණියන් විතරක් නොමෙයි, මහළු වයසේ අය පවා බොහෝ සෙයින් රුචිකත්වයක් දක්වන්නේ ගත-සිත කුල්මත් කරවන් මේ චමත්කාරජනක පානයටයි. දහඩිය, විඩාව, පිපාසය නිවාලන පිරිසිදු සිසිල් වතුර ...
මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා ! මුදිත ඒකනායක ලෝකයේ ඕනෑම රටක සුළු ජාතීන් සිටිති. ඔවුන් සුළු ජාතීන් වෙන්නේ ජනගහන ප්‍රතිශතයෙන් සුළුවීම නිසාත් එරටෙහි මුල් පදිංචිකරුවන් වන මහ ජාතිකත්වයට, භාෂාවට, ආගමට අයත් නොවන නිසාත් විය හැක. තමන් සුළු ජාතිය වූ පළියට ඒ හැම සුළු ජාතියක්ම මහ ජාතිය සමග නිරන්තරයෙන්ම හැප්පෙමින් තමන් උපන් තමන්ගේද මව්රට වන එම රටට හතුරුකම් කරන්නේ හෝ වෛර කරන්නේ නැත. ඒ අතින් නම් ශ්‍රී ලංකාව පින් ...
සම්මුඛ පරීක්ෂනය මුදිත ඒකනායක පුද්ගලයෙක්, අපි නිකමට කියමු ටොකා කියලා. ටොකා දවසක් ගියා සම්මුඛ පරීක්ෂනය පරීක්ෂනයක් සඳහා පෙනී සිටින්න. නිකම් එකපාර නොවේ ඉතිං කලින් දින දාගෙන, ජැන්ඩියට ඇදගෙන, සහතික මිටියකුත් අරගෙන, එකි මෙකී නොකී සියල්ලත් ලේස්ති කරගෙන. ...
හලාල් සහ ජාතිවාදය - ( සිරාගෙ කාමරේ ) මුදිත ඒකනායක (මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය සිරාගෙ කාමරේ යටයි - මෙය උපුටා ගැනීමකි) සිරා අද ලියන්නට යන්නේ තරමක අවධානම් සහගත ලියවිල්ලකි...එසේත් නැතහොත් ආගමික අන්තවාදයකට එරෙහි ලියවිල්ලකි....මෙයින් අනතුරුව සිරාට එරෙහිව විවිධ චෝදනා එල්ල වීමට ඉඩ ඇතත් කාරියක් නැත... සාධාරණ යැයි මා විශ්වාස කරනා කාරණයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික ප්රජාතන්ත්රවාදී ජන රජයේ පුරවැසියෙකු ලෙස අදහස් ප්‍රකාශ කිරීමට මා හට හිමිව ඇති අයිතිය මත. ...
පොල් කිරි පොල් තෙල් පොල් සම්බල් වල කොලස්ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක් මුදිත ඒකනායක පොල් කිරි, පොල් තෙල්, පොල් සම්බල් වල කොලස්ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක් මම දන්නවා පිටරටවල නම් ඔය මස් මාළු චිප්ස් බදින ලොකු ලොකු අවන්හල් ලොකු හෝටල්වල කිසිම ලෙසකින් වරක් යමක් බැදපු තෙල් යළි යමක් බදින්න ගන්නේ නැහැ. ඒවා ඉවත් කරලා වෙනම විකුණනවා. රජය ඒ ගැන හොයා බලනවා. රජයෙන්ම දිනපතා ඇවිත් ඒ තෙල් එකතුකරගෙන ගිහින් ඉන්ධන සඳහා යොදා ගන්නවා. ලංකාවේ ...
ඉස්ලාම් බැතිමතාගේ ලිපියට බොදු පිළිතුරක් - උපුටා ගැනීම දිවයින පත්‍රයෙනි මුදිත ඒකනායක පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්ලාම් ආගමටත්, මුස්ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, ...
ගඟේ වතුර හැබැයි ගං වතුර නෙවේ! මුදිත ඒකනායක මම 2012 නොවැම්බර් මාසයේ ගෙදර ගිහින් යාලුවෙක්ගේ ගෙදර යන ගමන් අඹන් ගඟ උඩින් තියෙන පාලමේ ඉදලා පහත තියෙන පිංතූරය ගත්තා. මම ආපහු ගෙදර ගියේ දෙසැම්බර් 24. ගඟ පිටාර ගැලුවාය කියන ආරංචියත් එකක් මම අබන් ගඟ බලන්න ගියා මෙන්න දැන් තත්වය මේ පින්තූර දෙකම ගත්තේ එකම තැන ඉදලා. මම හිතුවේ මෙම විනාසයට හේතුව අධික වර්ශාව කියලා නමුත් මට දැනගන්න ලැබුනේ බෝවතැන්න ...
ෂරියා නීතියේ අන්තවාදයේ අස්වැන්න මුදිත ඒකනායක ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සිටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි. සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර ...
එඞ්ගාර් කේසි - වර්ජිනියා වෙරළේ ප්රාතිහාර්යකාරයා මුදිත ඒකනායක බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.(එඞ්ගාර් කේසි)එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට ...
අලුතෙන් වැඩක් මුදිත ඒකනායක අලුතෙන් වැඩක් ආරම්භ කරණ විටමුලින්ම එන බාදකය නොසැලකිල්ලයි.ඊලගට විරුද්ධ වාදීන්ගේ උපහාසයට මුහුනදීමට සිදුවේ.එයින්,එම කටයුත්ත අධෛර්යමත් කල නොහැකිනම්දෙවනුව ඒ ගැන අපහාසාත්මකව කතා කරයි.එයද අසාර්ථක වූ කල්හි එය,විනාශ කිරීමට බලයි.එය ද කළ නොහැකි කල්හීඑම කටයුත්ත අගය කරයි.එයට ගෞරව කරයි....!---මහත්මා ගාන්ධි-------------------------------------------------------------------------------------හිතල බලන්න අප මොකක් හරි කරද්දී මේ තත්වට කෙතරම් වතාවක් මුහුණ දීලා තියනවද? ...
පිරිගනක භාවිතාකරුන් අතර සුලභ CVS) රෝගය මුදිත ඒකනායක නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්නපරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) - මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය►( CVS) ඇතිවීමට හේතුව►පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක තිරය මත ඇත්තේ ...
ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි මුදිත ඒකනායක පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි. එපමණක් නොව ඔහු තමුත් දන්නා තාක්ෂණික දැනුමද ප්‍රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්ෂණයක්ද ...
සකස්කඩ නොකී කට උගේ කට හුබස්කට මුදිත ඒකනායක සකස්කඩ නමඃ ශ්‍රී ගණාය දීපඞ්‍කරාහ්‍වය මුනීශ්වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමොස්තු සුගතාය ජගද්‍ධිතාය අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්භාර විශෙෂ සාක්ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්ෂ වැ - උදයව්‍යය - භඞ්ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සරසට පරිධාවමාන සමස්ත සත්ත්ව මාතඞ්ගයා මහා ...
අලුත් මුහුනත amazing google dynamic template මුදිත ඒකනායක අලුත් මුහුනත amazing google dynamic template
අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු මුදිත ඒකනායක නරකයනරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01) සඤ්ජිවයයමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් ...
සැකය,කොපය හා භූත ආත්මය මුදිත ඒකනායක මිනිස් සිතේ වේගය ආලෝකය ගමන් ගන්නා වේගයත් ඉක්මවා සිටී. මිනිස් සිතේ වේගය කෙතරම්දැයි විද්‍යාඥයන්ට පවා තවමත් මැන ගැනීමට නොහැකිව ඇත. සියලු විශ්ව ශක්තීන් අබිබවා චිත්ත ශක්තිය ක්‍රියාත්මක වේ. මිනිසා විසින් මේ සිතට තදින් අල්ලා ගනු ලබන දේවල් “උපාදාන” නම් වේ. මේ “උපාදාන” හේතු කොට “භව“ ප්‍රත්‍ය වේ. දිනක් පිඩු සිඟා වඩිමින් සිටි බුදුරජාණන් වෙත එළැඹි දාරමීරිය තෙමේ “ස්වාමීනි! මට නිර්වාණාවබෝධය ...
අංගං හරඹ මුදිත ඒකනායක කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය. ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ...
මෙරට ජාතික ආරක්ෂාව වැදගත්ම ක්රියාදාමයකි මුදිත ඒකනායක ජාතික ආරක්ෂාව යනු ශ්‍රී ලංකාව රැකගැනීමට උදව් වන ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්. එහෙත් මෙරට ජාතික ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ ක්‍රමවේද තවදුරටත් දියත් වී තිබේ. බටහිර රටවල් වෙන කිසි දිනෙක නොවූ ආකාරයකින් මෙරට ජාතික ආරක්ෂාවට යොමු වී ඇත. මෙම රටවල් දැන් උතුර නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීමේ දැඩි උත්සාහයක නිරත වී සිටී. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ බටහිර තානාපතිවරුන්ට උතුමාණන් යෑයි අමතා ඔවුන්ගේ ඕනෑම ඉල්ලීමකට ...