බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්... මුදිත ඒකනායක 2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීමට අමතරව අලූතෙන් සොයා ගන්නා ලද දිවා ගුහාව හෙවත් ‘‘භගවා ලෙන’’ දැක බලා ගැනීමට ද හැකි වෙනු ඇත.වැඩි දුරක් පා ගමනින් පඩි පේලි නැග යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස ශ්‍රී ...
මස් කන්න ඔනිමද ? මුදිත ඒකනායක පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ...
ජාතියේ "කිරි කොතලය" බිඳී යන හැටි! මුදිත ඒකනායක ජාතියක් පෝෂණය කරන්නට සැලසුම් කළායෑයි විශ්වාස කළ කිරි ගොවියාට ජීවිතය දෙන්නට ක්‍රියාත්මක කළ බව පැවසූ මහා ව්‍යාපෘතියක් කෙළවර දොවාගත් කිරි කන්දරාව කානු පල්ලේ දොර ගලා යන අයුරු පසුගිය වසරේ එක් අඳුරු දිනක අපි සංවේගයෙන් යුතුව බලා සිටියෙමු.ඒ විරෝධයේ ප්‍රමාණය රටට දැනුනේය. එහෙත් එහි ඛේදවාචකය වන්නේ එය හුදකලා සිදුවීමක් නොවීමය. වසර ගණනක් තිස්සේ අපේ රටේ කිරි එළදෙණුන්ගෙන් පැටවුන්ගේ කිරි අයිතියද නොතකා ...
සිරිපා සිරිත මුදිත ඒකනායක නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අද (27) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය. එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද ...
Desktop ලස්සන කරගත හැති පට්ට theme එකක් මුදිත ඒකනායක කාලෙකට පස්සේ මේ පාර මම කියන්නේ Desktop එකට ලස්සන වැඩ කෑල්ලක්. මේකේ නම Rain Meter හැබැයි මේක Windows වලට විතරයි.මේ පිංතූර ටික බලන්නමෙකට වැඩිය රැම් එක යන්නෙත් නෑ. ඉස්සරලාම කරන්න ඕන Rain meter software එක Download කර ගන්න එක. bit32 bit64මෙතනින් ගන්නඊට පස්සේ theme එකක් ගන්න. මේ rain meter සයිට් එකේ themes. මෙතනින් ගන්නතවත් තීම්ස් වෙන වෙන සයිට් වල තියෙනවා හොයා ගත්තොත් ...
පරිගනකයේ දොෂ පහසුවෙන් නිරාකරණය කරගත හැකි AVG PC Tuneup 10 වන සංස්කරණය මුදිත ඒකනායක AVG tuneup මෘදුකාංය යනු පරිගනකයේ ඇති දොෂ නිරාකරණය කරගත හැකි මෘදුකාංග අතුරි ඉතාම හොද ප්‍රතිඵල දායක මෘදුකාංයකි. මෙය කවුරුත් දන්නා AVG Technologies ආයතනය මගින් එලි දක්වනු ලැබුකි.මෙම මෘදුකාංගය මගින් දෘඩ තැටිය පිරිසිදු කිරීමදෘඩ තැටිය Defregment කිරීමදෘඩ තැටියෙහි අලුත් වැඩියා කිරීමසමාන files(duplicates) ඉවත් කිරීමstartup items හැසිරවීමමෘදුකාංග හැසිරවීමපරිගනකයේ settings වෙනස් කිරීම පරිගනකයේ settings උච්තම අයුරින් සකස් කිරීමRegistry ය repair කිරීම Defegment කිරීමඉතිහාසය මැකීමමැකුනු data නැවත ...
අපිත් ඇස් දන්දෙමු මුදිත ඒකනායක ඇස් අහිමි කුඩා ලමයෙක් ගැන කියවෙන ඉතාම සංවේදී කතාවක් රැගත් දර්ශන පෙලකි. මෙය මුලින්ම මට ලැබුනේ ප්‍රභාත් දර්ශන මට එවු විද්‍යුත් ලිපියක් මගිනි. එය මෙසෙයි.කවද හරි දවසක අපි මැරුනාම අපේ දැස් තවත් අයෙකුගේ ප්‍රයෝජනයට දෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද?. දැන් එයට හොද අවස්තාවක් තියෙන්වා. ඒ තමයි ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමය. මේ විඩියෝව බලන්න. බුදු දහමට අනුව ඇස් දන්දීම පුන්‍යකර්මයක් බැවින් ශ්‍රී ...
Blogger, WordPress, Duple, DotNetNuke, Joomla. ASP.net වලට පහසුවෙන් Template සාදාගත හැකි Artisteer මෘදුකාංගය මුදිත ඒකනායක Blogger, WordPress, Duple, DotNetNuke, Joomla. ASP.net වලින් සාදන ලද වෙබ් හෝ බ්ලොග් අඩවි සදහා පසුවෙන් ඉතාම ලස්සනට අතුරු මුහුනත් සෑදිය හැකි මෘදුකාංගයකි Artisteer. Artisteer හී නවතම සංස්කරණයක් වන Artisteer3 වලින් මා මෙම Blog එකේ අතුරු මුහුනත සාදා ඇත. එමගින් එය ඉතාම පහසුවෙන් සිදුකල හැකිවිය. මෙහි පෙර සකසන අතුරු මුහුනත් විශාල ප්‍රමානයක් දිරිපක් කර ඇති අතර එවාද අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. ...
ආරම්භය මුදිත ඒකනායක කාලයක් තිස්සේ සිංහල බ්ලෝග් කියවනය මගින් බ්ලෝග් කියවපු මටත් ආස හිතුනා බ්ලෝග් එකක් පටන් ගන්න. එයට මූලික පියවර අද මෙලෙසින් තබන වගයි.
හලාල් ප්රශ්නය දෙස මැදහත්ව බලන්න මුදිත ඒකනායක මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල "හලාල්" නමින් ලාංඡනයක් දක්නට ඇත. එය කිරිපිටි, බිස්කට්, නූඩ්ලස්, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්නට ඇත. මේ හලාල් යනු මුස්ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ "පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි" යන්නයි. මුස්ලිම් අයට ඌරුමස්, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එබඳු බෙහෙතක්වත් ගැනීම තහනම්. ...
රඡ්ජුරු බණ්ඩාර දෙයියන්ගේ අඩවියට ගියෙමි මුදිත ඒකනායක වර්ෂ 1921 දී ලිවයිස් නමැති පුරාවිද්‍යාඥයා ඌරුමුත්ත ගල්ලෙන ආශ්‍රිතව කැණීමක් කළේය. එම කැණීමේදී හසු වූ මානව අවශේෂවලින් හෙළි වී ඇත්තේ ඌරුමුත්ත ප්‍රදේශය ප්රාග් ඓතිහාසික යුගයට අයත් වන බවයි. මෙම ලෙන ආශ්රිත හමුවූ මූල බ්රාහ්මීය සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවසට අයත් බව තහවුරු කරගෙන ඇත. මෙම ලෙන පිළිබඳව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන්ද තොරතුරු අනාවරණය කර ඇත. එහි ඇති සමහර ලිපි ...
2013 දී රාජ්‍ය රහස් පනත ක්‍රියාත්මක කරනු මුදිත ඒකනායක බොහෝ දෙනා මෙරට රාජ්‍ය රහස් පනතක් තිබෙන බවක් නොදනී. මේ නිසා ඔවුන්ගේ රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයන්ට ඉඩ ලැබී ඇත. මෑතදී එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් පැවසුවේ රජයේ හා පුද්ගලික අංශයේ පිරිස් මානව හිමිකම් පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට බඳවා ගන්නා බවත් ඒ සඳහා රුපියල් 6000 ක දීමනාවක් ගෙවන බවත්ය. මෙහිදී නැගෙන ප්රශ්නය නම් මේ අන්දමට රජයටවත් මාස්පතා රජයේ සේවකයන්ට රුපියල් 6000 ක් බැගින් ...