තර්ජන මධ්‍යයේ ආදරය කරමි......... මාධව's කථා....... දුරකථන ඇමතුමක ගැබ්වතර්ජන ගර්ජන හඹා එන සමයෙක “අනියම්“ ඔත්තුකරුවන්ට ඉදිරියෙන් පැන දුවමින් බේරීගෙවමි දිවි අසීරුවෙන්ගුටි නොකා තවමතර්ජන මධ්‍යයේ අවංකව ආදරය කරමින්.......! ...
මාධවගේ කතාන්දර.................. මාධව's කථා....... ගොඩ කාලෙකින් මාධව ආයෙමත් බ්ලොග් ලියන්න සැරසිලා නෙමෙයි මේ! පුංචිම පුංචි ඉඩක් හමුබුනු වෙලාවක හිතේ තියන දුක් කරදර ටිකක් බ්ලොග් අඩවියේ දාලා හිත සන්සුන් කර ගන්න කරන පුංචිම පුංචි වෑයමක් විදියට ලියවෙන කතාවක් මේක. කතාවක් තිව්වට ඇත්තටම මේක අඳෝනාවක්. හැමදාම වගේ කොල්ලෙක්ගෙ හැම කතාවක් පිටුපසම තියන චීත්ත රෙදි කෑල්ලකුත් මාධවගේ කතාවටත් සම්බන්ධයි! කොහොම වෙතත් මේකයි කතාන්දර ටික......පළවෙනි කතාව ගත්තොත්, මේක ...
කාලයට ඉඩ දෙන්න.............. මාධව's කථා....... මොන බොරුද?ඉඩ දී බලා සිටීම?කාලයටකල හැකි දෙයක් නොමැතකාලයාටවැය වී යාම මිස වෙන දෙයක්අප විසින් සොයා ගත යුතුයවිසඳුම් අපේ පැනයන්ටකාලයාගේ විසඳුම්පැමිණෙන තෙක් බලා නොසිට! ...
කෑම නිසා ඉල්ලන් කෑම ඇතුලු තවත් ටෙක් කතා...... මාධව's කථා....... මෙන්න බොලව් තවත් ටෙක් කතා ටිකක්! කියවන එවුන් කියවපල්ලා! කියවන්න බැරි එවුනුත් කියවපල්ලා. මං පටන් ගන්නම්කෝ කතා ටිකක්! මේවත් නුවර ටෙක් එකේදිම වෙච්ච ඒවා තමයි. මෙතන කෑම සම්බන්ධ කතා ගොඩක් තියනවා... ඉතිං කියවලා බලන්නකෝ...ඔන්න ඉතිං පුරුදු පරිදි නුවර ටෙක් ජීවිතේ ගෙවීගෙන යනවා. අපි ඉතිං විනෝදෙන්
පුංචි ලස්සන ඇස් දෙකක කතාන්දරය................................ මාධව's කථා....... මාධව බ්ලොග් එකට තවත් කතාවක් ලියන්න කියලා තමන්ගේ පරිඝණකය ඉදිරියේ හිද ගත්තා........ඔහුගේ සිත ගොඩක් හැගීම් බර වෙච්ච කාලයක් මේක..........ඉතිං මාධව තමන්ගේ කතාන්දරයක් ලියන්නට පටන් ගන්න සිතුවා පමණයි......... ඒ ලස්සන දෙනුවන් මාධව ඉදිරියේ පෙනෙන්නට උනා.........නිල් පාට නිදි බර ලස්සන පුංචි ඇස් දෙකක්......... ඒ ඇස් වල හිමිකාරිට මාධව ගොඩක් ආදරේ කරන බව ඒ ඇස් දන්නවා.........ඒ ඇ
මතකයන් මාධව's කථා....... “අතීතයේ පිය සටහන් මැකී යමින් තිබේ. ඇය තවදුරටත් මාධවගේ සිහිනයේ කුමාරිය නොවනු ඇත”කලකට ඉහත ලියනු ලැබූ ලිපියක අවසානය මෙසේ සටහන් කරමි. දැන් ලිපිය ආරම්භයේ සිට කියවන්න. ඔබ යලිත් ආදර කතාන්තරයක මුලටම එනු ඇත.සේව්වන්දියක සෙවූ ජිවිතයක් එය ඉවත දැම්මේ නම් ඒ **ශා නිසා පමණි. අැයට මාධව බොහෝ සේ ආදරය කළේය මෙම වචන සමුහය . කියවන ඔබට එය වැටහෙනු ඇත. සමහර විට ...
වසර පහක කාලයක් ගෙවුනු තැන! මාධව's කථා....... එක කොල්ලෙක්, එක දවසක උගේඅහිංසක ආසාවට පටන් ගත්ත පුංචි බ්ලොග් අඩවියට දැන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා! ඉතාම කෙටියෙං කිව්වොත් කාල වේලාව අඩු නිසා වසර 5ක් මාධවගේ බ්ලොග් අඩවියට සම්පූර්ණ වීම නිමිත්තෙං මෙන්න මේ පුංචි පෝස්ට් එක දාලා දැනට නතර වෙනවා! අනිවාර්යයෙන්ම ළගදීම සුපිරි කතා ටිකකිං මාධව ආයෙමත් බ්ලොග ලියන්න පටන් ගන්න බව නං කියන්න ඕනි! ඉතාම කාර්ය බහුල බැවින් ...
ලොලීටා................ 04 මාධව's කථා....... ඉතින් කතාව ආයෙමත්! එකමත් එක හැන්දෑවක සිදුවුන ලස්සන මතකය මං කිව්වා. ඉතිං කතාව එතැන් සිට ආයෙත් ගලං යන්න පටන් ගන්නවා.කතාවට කලින් දෙයක් කියන්නම්. ඒ තමයි,මං කලින් කිව්වා වගේ මගේ මේ පුංචි ආදර කතාවේ පුංචි තැන් කීපයක් මට ආයෙත් මතක් උනා. ඉතිං මං මගේ කතාව ලියන්නා වූ මේ පිලීවෙල වෙනස් කරනවා. කතාවේ පිළිවෙල, කියන්න හිතං ඉදපු පිළිවෙල පුංචි වෙනසක් කරනවා. ඒත් ...
ඉතිං නිකංම නිකම් මාධවගේ කතාවක්............ මාධව's කථා....... මේක මං ලියන්නේ නිකං! කිසි හේතුවක් නෑ! හැමදේම ගැන කළකිරීමක් තියන වෙලාවක. ඉතිං හිතේ තියන ගොඩක් දේවල් එළියට දාන්න, තවත් හිතේ තියාන හිතේ හිර කරන් ඉන්න දේවල් වලට නිදහසක් දෙන්න හිතුන වෙලාවක මං මේක කොටන්නේ! ඉතිං මං පටන් ගන්නවා. දැන් දවස් දෙක තුනක් ඉදලම මාධවගේ හිතේ තියන කරදර වල කතාන්දර ටික.....ඉතිං දැන් ටික දවසක් ඉදලම ...
එෆ් එම් මාධව's කථා....... අපි අහන්නේ එෆ් එම් ලංකාවේ එෆ් එම් පඳුරු ගානේ එෆ් එම් සල්ලි බෙදන එෆ් එම් සල්ලි වලට අහන එෆ් එම් ගෙදර අහන එෆ් එම් කක්කුස්සියේත් ඇහෙන එෆ් එම් අප්පිරියා එෆ් එම්.... අනේ අපිට හු*වන එෆ් එම් ...
ර -> ම -> ණ -> ය <- ණ <- ර <- ම මාධව's කථා....... රමණය උවමනාය මරණය නොවුමනාය ඒත් රමණය අහිමි ව මරණය හිමි වන්නෝය
how to use sinhala unicode? කොහොමද අපි සිංහල යුනිකේත බාවිතා කරන්නේ? මාධව's කථා....... මේක ඉතාම කෙටි ලිපියක්! ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා මාධව මේක දාන්නෙ! කැමති අය PDF ෆයිල් එක බාගත කරගෙන බලන්න!! සුභ දවසක්!Sinhala Unicode PDF!
ලාබයි ඇපල්.........................!! මාධව's කථා....... පහුගිය ටිකේ මාධවට හරි හමං නින්දක් නැති නිසා පට්ට අප්සෙට් එකේ ඉන්නේ. ඒ අස්සේ අනං මනං චීත්ත රෙදි කෑලි මතක් වෙන නිසා සිත් තැවුල් අපමණයි. ඒ අපමණ දේවල් අතුරින් කවදාවත් මෙලොවින් හැදි නොගෑවෙන විභාග කන්දරාවෙන් තවත් විභාගයක් ෆේල් නොවී බේරුනේ හතලිස් නමයයි දශම කීපයකින්! අෆොයි...................... එහෙම ඉන්නකොට ඊයෙ උදේ පාන්දර 5.59 කියලා මොබයිල් එකේ තිබ්බ වෙලාව නිදි මරගාතේ 4.59 කියලා ...
සිහිනයක්ම වෙන සිහිනයකින් වත්! මාධව's කථා....... සිත පුරා සතුට ඇති කරමින්සිහිනයේ සිහිනයක් මවමින්හිත කීරී ගැහෙන ලස්සන අරන්ඉස්සර හැම රැයකම මගේ තුරුලේසිහිනයක්ම වූ සිහිනයකදී මගෙ ළග දැවටුනු පුංචි ගංගාවී........ඒ සතුට ආයෙමත් අරන්සිහිනයේ සිහිනයක් මවමින්පෙර සේම හිත කීරී ගැහෙන ලස්සන අරන්පෙර හැම රැයකම ආවා වගේ මගේ තුරුලටසිහිනයක්ම වෙන සිහිනයකින් වත්! නොඑන්නේ මන්ද?...........! - - - - - - - - - - - - - - - - ...
ටෙක් එකේ සිද්ධි... කැලෑ ගිනි තැබීමෙන් වළකිනු සහ තවත් කතා...... මාධව's කථා....... මං කලින් පෝස්ට් එකේදි කිව්වනේ ආයෙ ටෙක් එකේ කතා වලදි වැල්වටාරම් නෑ කියලා. ඉතිං කෙලින්ම බහිමු කතාවලට...........මේක උනේ මහනුවර ටෙක් එකේ ඉන්නකොට. ඔන්න දවසක් අපේ ටෙක් එකේ තිබ්බ කුණු ගොඩක් කවුදෝ ගිනි තියලා. මේක ටික ටික ඇවිලිලා කැලේ මාන පදුරු පැත්තට පැතිරුණා. දැං මහ ගිනි ජාලාවක් එතන. අපිට මාර ආතල්! ඉතිං අපි ඉගෙන ගන්න එක පැත්තක දාලා එලියට රොක් උනා ...
ටෙක් ජීවිතයේ ගෙවී යන තත්පරයක්ම.......... දෙක කොටස මාධව's කථා....... ඉතිං මං කලින් පෝස්ට් එක නැවැත්තුවේ ඩිප්ලෝමා එකකට ආව කියලනේ.කලින් පෝස්ට් එක කියවලා නැත්තන් ගිහින් බලන්න මෙතන කොටන්න. ඔන්න එතන ඉදන් මං අවුරුද්දක කාලයක් ආයෙත් ටෙක් එකේ සතුටින් නිදහසේ වැඩ කරන්න උනා. පරණ සෙට් එක වගේම අලුත් කට්ටියත් ගොඩක් එළට සෙට් උනා. නුවර ටෙක් එකට වඩා පේරදෙණියේ ටෙක් එකේ කට්ටිය ගොඩයි. ඒ නිසා ඇත්තටම ගොඩක් සිදුවීම් තිබ්බා මේ පේරාදෙණිය ටෙක් ...
සිංහල මැදට බෝල වැටීම මාධව's කථා....... මේ කියන්නට යන්නේ අමුතු කතාවක් නොවන්නේය. විහිලු කතාවක්ද නොවන්නේය. සිංහල අකුරු මැද්දට බෝල වැටීම යනු අපගේ ජාතිවාදී මිතුරන්ට නියම මාතෘකාවක් ලෙසින්ද පෙනී යනු ඇත්තේය. උන්ට කියන්නට තියෙන්නේ මෙය සිංහලයා වැනසීමේ රෙද්දේ වැඩක් නොවන බවය. මේ කියන්නට යන්නේ යන්නේ මාධවගේ තාක්ෂණික කතාන්දරයක්ය.දැන් ඉස්කෝලේ පොත හරි ජනප්‍රිය ඒකක්ය. මාධවලා ඒ් කාලේ කිව්වේ යුනිකෝඩ් කියාය! ඒහෙම කිව්වාට කාර්යාලයේ නිළධාරීන්ට තේරෙන්නේ නැති හෙයින් ...
දෙමළ සහ තවත් කතාන්දර මාධව's කථා....... මේ දිනවල මාධව “ඒන්ඩ පෙයර් මාධව” කියන්න ඉගෙන ගන්නේය. ඒ්කත් ආතල් වැඩක්ය! කෙසේ වුවත් වෙනස්ම ආරක පුහුණුවක නිරත වන මාධවට මේ දිනවල සිදු වන්නා වූ සිදු වීම් වල කතාන්දරම දිග හැරීමටම බලාපොරොත්තු නොවන්නේය! රාජ්‍ය සේවකයාට අනිවාර්යය කල දෙවන භාෂාවක් ඉගෙනීම සම්බන්ධ කටයුතු වල මාධව මේ දිනවල නිරත වන්නේය! සංහිදියාවේ නාමයෙන් සහ වැටුප් වර්ධක වල නාමයෙන් කැපවන්නේය. කැපවීම නිසාම ගෙදර වැඩ ...
විදිමී මම, සිත් පුරාම විදිමී....... මාධව's කථා....... ඔබයි චාන්දනී..... ලොව දෙස නිසලව නෙතු යොමනා... ඔබ නොයිදුල් පවනී ලොවට නිබදව සුව ගෙනෙනා ලගට යන්නට නොහැකි වූවද තුරුලෙ හංගන්න නොහැකි වූවද විදිමී මම, සිත් පුරාම විදිමී....... සුවය සිසිල හැගුම එකසේ.... විදිමී මම, සිත් පුරාම විදිමී.... මතක ගොන්නක් අසිරිමත් වූ ඒ... ...
අම්මාවරුන්ගේ කදුලු මාධව's කථා....... මාධව අතිශයින්ම සංවේදී වී ඇත්තේයමේ කියන්නට යන්නේ අන්න ඒ කතාන්දරය වන්නේය. ඒ කතාව මාධව ආරම්භ කරන්නේ මේමය..උතුරේත් දකුණේත් සිටිනා පාලකයාගේ වැරදි නිසාවෙන් ලාංකික මාතෘ භූමිය මත ගලා ගිය රුධිර ගංගා මෙතෙකැයි මැනීමට නොහැකිය. මිය ගිය උංගේත් මුංගේත් අප්පච්චිලා, අයියලා මල්ලිලා සහ කලත්‍රයින් උදෙසා ගැලූ කඳුලු වල ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකිය. අදත් ඒ අසරණයින්ගේ කඳුලු මත්තේ බුදියා සැප ගන්නා දේශපාලුවෝ ...