නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු! මාධව's කථා....... මේ ටිකේම ගොන් ආතල් වැහි වැහැලා. උඩරට ප්‍රසිද්ධ (වෙන වෙන ඒවටත් අති ප්‍රසිද්ධයි කියලා මාධව අහලා තියනවා) බාලිකා පාසලක කකුලක් නැති හොල්මනගේ සීන් එක තමයි මෝඩම චූන් එක. ඉතිං මාධවගෙත් වෙරි ඉන්ටරෙස්ට් ෆීල්ඩ් එකක්නේ ඔය බූතයෝ ගැන හොයන එක. ඉතිං මාධට මෙහිදී කතා කීපයක්ම කියන්න තියනවා මාධවට. ඉතිං පිළිවෙලට අහනවා හොදයි ඕං!පළවෙනි කතාව තමයි ඔය දැන් ඇති වෙලා තියන ඉස්කෝලෙ ...
සරුංගල් යැවූ මාධව සහ තවත් කතාන්දර මාධව's කථා....... ඒ කලාව සැමටම බැරිය! මේ සරුංගල් යැවීම ගෝල්ෆේස් බීච් එකේ අපේ අලුත් පරම්පරාව යවන්නා වූ සරුංගල් යැවීමට එහා ගිය දෙයක්ය. ඒවා සිහිකිරීම සිතේ සැහැල්ලුව මෙන්ම දුකක්ද ඇති කෙරෙනුයේ නිරායාසයෙන්මය. කුමක් නිසාද යත් මේ ලියවෙනුයේ මාධවගේ ළමා කාලයේ කතාන්දරයක්ය. මේ කියන්නා වූ කාලය මීට වසර 15කටත් පෙර අතීතයේ ආවර්ජනයක්ය! දැන් ඉන්නා උංගේ විකාර ළමා(නොවන) කාලයන්ට වඩා මාධවලා සැබෑ ළමා කාලය රස ...
මිරිකූ කතන්දර මාධව's කථා....... .from Google picture! :)මේවා කිසිදිනක හිතා මතා මිරිකන ලද කතන්දර නොවන්නේය. අත්වැරදීම් බව දිවුරා කියන්නේය. සිතා මතා කරන ලද්දා වූ කටයුතු නම් ඒ බව ආඩම්බරයෙන් පැවැසීමට මාධව කැමැත්තේය. ඒත් එකෙන්ම මේවා සියල්ල අත්වැරැදීම්ය. ඒත් මරුය. එහෙයින් කියවා බලන්න. මිරිකූ කතන්දර වල එකතුව....මාධවට වැස්සකට විතරක් නොව පායන දවසටද ස්කෝලේ ගියේය.ඒ ගම්බද මධ්‍ය මහ විදුහලකටය. සුන්දරය. වැසි දිනටද පායන දිනටද එකසේ සුන්දර ...
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 02 මාධව's කථා....... කලින් පෝස්ට් එකෙත් කිව්වා වගේ මාධවගේ ගොඩක් ප්‍රියතම විනෝදාංශය වන බයිසිකල් පැදීම මාධව කලේ ගොඩක් ආසාවෙන්. ගොඩක් කැමැත්තෙන්. ඒත් මාධවගේ මේ බයිසිකල් චාරිකා වලට තිබ්බ ලොකුම බාධකේ තමයි මහ වැස්ස. මාධවලගේ පැත්තට වැස්සෙන් නම් අඩුවක් නෑ. ඇත්තටම ලංකාවේ වැඩිම වැස්සක් වැටෙන පැත්තක් කිව්වත් වැරදි නෑ. අනික් බාධකය තමයි ඉතිං මාධවගේ ටෙක් ජීවිතේ පටන් ගත්තට පස්සෙ තියෙන කාර්යබහුල කම! මොකද උදේ ...
විට්ටාගෙ බස් එකේ කතා............... මාධව's කථා....... මාධවට කීමට ඇති කතා බොහෝය. ගිය සතියේ ඉරිදා පංති ගොස් ආපසු ඒමේදී පැමිණියේ විට්ටාගේ බසයේ නිසා යලි පරණ මතක සටහන් කීපයක් අලුත් විය. වෙනදාට එන්නේ ක්ලැසික් ලේලන්ඩ් එකේය. මෙදින කලින් ක්ලාස් නිම වීම නිසා පැමිණියේ විට්ටා රියදුරු පදවිය උසුලන සීටීබී බස් එකේය. ඉතිං විට්ටාගේ බසය හා සබැඳුනු ඒ කතා ගැන අපි කුමක් කරමුද? එහෙයින් මෙවර මාධවගේ කතා තුලින් විට්ටාගේ බස් ...
100 ටත් ආවෙමි.........................!!! මාධව's කථා....... මාධවගේ කතන්දර එකතුව හෙවත් මාධවගේ කතා මේන්න 100 වැනි පෝස්ටුවටත් ඇවිත්! නරකම නෑ! මේ මාධවගේ කතා ආරම්භ කරන්න මාධවට උදව් කරපු අයටත්, මේ ගමනේදී හැමදාම මගේ බ්ලොග් අඩවියට ඇවිත් කතා කියවලා යන මිතුරු කැලටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා! මොකද ඒ කස්ටිය නැත්තං මාධව කීයටවත් පෝස්ට් 100ක් වෙනකල් මේක ඇදගෙන යන්නෙ නෑ! ෂුවර්! ඉතිං මේ හැමෝටම ස්තූති කරන අතරෙම කියන්න ඕනි තවදුරටත් ...
භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ! මාධව's කථා....... මරු සිද්දියක්ය! ඇත්තෙන්ම මේ බූත කතා බහුබූත ලෙස නොසලකන මෙන් මාධවලා ඉල්ලා සිටින්නේය! මෙහි සීරියස් කතාන්දර පුවතක් ඇත්තේය! මේ කතාන්දරය පුරවාලීමට මාධව සහ තව මිතුරන් දෙදෙනෙක් සම්බන්ධ වන්නේය! ඉතිං අද මාධවගේ කතාන්දර තුලින් “භූතයින් සහ තවත් උං සොයා ගිය වීර කොල්ලෝ“ තුන්දෙනාගේ කතාන්දරය කියවන්න එකතු වන්න!මෙම ස්ථානය එතරම් ප්‍රසිද්ද නැති ඇල්ලක්ය. ඇල්ල ළගින් යන පාරේදී ඇල්ලේ සිට මීටර දෙසීයක් පමණ ...
තවත් ටෙක් කතා.... හයි ස්කූල් එකේ කෙල්ලෝ, කිඹුලෝ සහ තවත් කතා... මාධව's කථා....... මේ කියන කතා සේරම නුවර වයි. එම්. බී. ඒ. ටෙක් එකේ වෙච්ච සිද්ධි.ම්ම්ම් මෙන්න ගේම් කතාවක්. අපේ සුදු නංගි දවසක් අසංකයගෙන් ගේම ඉල්ලුවා. ඒ ඇයි? අපේ අසංකයගේ අඩත් තේට්ටම් ඉවසා ගත නොහී ඈ ගත්ත තීරණයක්! ඉතිං මේකට මමයි ලක්ෂිතයි ලොකු ඔට්ටුවකුත් ඇල්ලුවා.මං අසංකයා දිනුම්! ලක්ෂිත නංගි දිනුම්! ඉතිං එක පාරක් මේ දෙන්නා බාත් රූම් එකේ දොර ලගදි ...
හුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්.................................. මාධව's කථා....... සුන්දර සිහිනයක් ලෙස දැනුනු ආදරයේ අසුන්දර බව මේ යැයි දැනුනු කල්හිමියුරු කන්කලු ලෙසින් ඇසුනාවූ ආදරයේඅමිහිරි හඩ කන වැකුනු කල්හිනෙත්කලු ප්‍රසන්න බව ඇතැයි පෙනුනු ආදරයේඅප්රසන්න බව නෙත ගැටුනු කල්හිසතුට උතුරා ඇතැයි දැනුනු ආදරයේදුකම පමණක් ඇත්තේය යන්න දැනුනු කල්හිතවදුරටත් ආදරය කරනුයේ කෙලෙසද?එහෙයින් තනිවම වෙසෙන්නෙමිහුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්.................................. ...
ලොලීටා................. මාධව's කථා....... එක දවසක එක හවසක! මට කතාව එහෙමයි කියන්න හිතෙන්නෙ. මං කතාව එහෙම පටන් ගන්නම්. මාධවගේ හිතේ ඇතිවුන ඇත්තම ආදරයක කතාව ..... මමත් සෙව්වන්දියකට පෙම් කලෙමි.......මේක ආදරය විතරමයි. සිහින මෙතන නෑ. සිතුවිලි පිරුණ ඇත්තම ඇත්ත ආදරයක කතාව. සිතුවිලි හා ඇත්තම සිදුවීම් පෙළක එකතුව.එහෙනම් අහපල්ලා මේ පපුව පිරෙන්න ඒක පාර්ෂ්විකව මවිසින් කලා වූ ආදරයක කතාව.....උඔලට ඒක දැනේවි! මමත් සෙව්වන්දියකට පෙම් කල අරුමය..............එක දවසක .... ...
සනී.... කොච්චර සෙක්........ මාධව's කථා....... මේ සනී වෙන කවුරුත් නෙමෙයි බොලව්. සුන්දර කෙල්ලෙක්. දැන් නං ලෝකෙම දන්නවා. වෙන කවුරුත් නෙමෙයි. මේ කියන්නෙ සනී ලියොන් ගැන. ඈ කොච්චර දක්ෂ නිළියක්ද? කොච්චර සෙක්..ඒක ඕනි නෑ! කොහොම වෙතත් ඇත්තටම දක්ෂ නිළියක් ඈ. චිරාත් කාලයක් නිල් සිනමාව වර්ණවත් කරලා දැන් ඈ හින්දි සිනමාවත් ඇගෙ සුන්දරත්වයෙන් පුරවන්න ජිස්ම් 2 තුලින් බොලිවුඩ් ආගමනය සිද්ධ කරලා. හම්. ඉන්දියානු කාන්තාවක් වන ඇගේ නිර්භීත ...
හෙළුවෙන් වනන්නං උඹට! මාධව's කථා....... හෙළුවෙන් වනන්නං උඹට!උඹට කියන්න තියෙන්නෙ මේ ටිකයි මට! අහපං.......ගෑනියේ!මට බොරු කරපං!ඒත් හිතේ ඇත්ත තියා ගනින්!මොකද දන්නවද?උඹටත් වඩා මං හැමදාම උඹේ හිත අදුනන නිසා!මගේ වාහනේට කෙල හලපං!ඒ තරම්ම මගෙ අහවල් එකටත් කෙල හලපං!මොකද දන්නවද?වාහනේ නැති දවසටත් උඹට හැමදාම ඒක පදින්න පුලුවන් නිසා!වෙන උං ළග බුදියපං!ඒත් මං එක්ක විතරක් නිදිවැදපං!මොකද දන්නවද?මගෙ සරම කැඩෙන්නෙ හැමදාම උඹ ළගදි විතරක් නිසා!මගෙ සල්ලි වලට ආදරේ කරපං!ඒ ...
ආදරණීය පොරවල් සමඟ ආදරවන්තයින්ගේ (ආදරය සේල් දමන්නන්ගේද) දිනයේ ගෙවුනු මිනිත්තු ගණනක්........ මාධව's කථා....... වැලන්ටයින් දවසේ උදේම කකුලට බේත් දාන්න කියලා ඩයස් මහත්තයගෙ ඩිස්පැන්සරිය පැත්තට ඇදුන මාධවට පොරක් හම්බුනානෙ අෆ්ෆා ඇත්තමයි.......හල්ලෝ මචා! කොහෙද මේ! මාධවට හම්බුන ඒ පොරව දැකලා මාධවට කියවුනේ නිකංම! වැඩක් නෑ! උගේ දුක්ඛිත තත්වය දැකලා මාධවට හිනා යන්නත් ආවා! මාධව ගැන අවුලක් හිතන්න එපා මිත්‍රවරුනි! ඒත් මාධවට හිනා ගියානේ! මොකද මේකා තමයි අර 14 වෙනිදට එනවයි කියන කුමාරයා! මිස්ට වැලන්ටයින්!බෝල ...
ඒ ලස්සන මට දෙන්න..................! මාධව's කථා....... පුංචි පා පොඩි මතින්ගලා යන නදිය සේ සෙමින්මාවතේ පිය තබන විටමුදු සුළග වැදී සැලෙන පුංචි කෙස් රොද නලල් තල මත හැපී දගකරන විටසුදු පාට රැලි ගවුමමත වැටී දිවා හිරු රැස්දිලී දිලෙන විටපුංචි සුදු කම්මුල්දිවා අව් රශ්මියෙන් නෑවීරත් පැහැය ලත් විටඔය රෝස තොල් පෙත්තෙන්තෙතැති යටි තොල් පෙත්තසපාගත් විට මෘදුව ඹබමලොව දකින ලස්සනවෙන කිසි කෙනෙකු හට නැත......සැබැවින්ම..............ඉතිං පුංචි ගංගාවී........ඒ ලස්සන මට දෙන්නරැක ...
ලොලීටා................ 06 මාධව's කථා....... ඔන්න මිතුරනි ඇත්ත ආදර කතාවේ තවත් කොටසක් අකුරු කරන්නයි මේ ඉඩ කඩ මං අර ගන්නේ. මේ කතාව පුරාවටම තියෙන්නේ නිකංම නිකං ඇසට හසුවුන සිද්ධි ටිකක් කියලා හිතන්න එපා. මේක ඇත්තම ආදරයක කතාව. කිසිම ආදරයක් බලාපොරොත්තු නොවන ආදරවන්තයෙක් ලියන ඇත්ත ආදර කතාව. ඇත්තටම මේක පුරාවටම තිබුනේ අහඹු ඇස් ගැටීම් විතරයි තමයි කොල්ලනේ. ඒත් ඒ අහඹු ඇස් ...
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 03 මාධව's කථා....... මේක, මේ කියන්න යන කතාව මං කලින් වෙච්ච පොරොන්දුවක් නිසා ලියන්නේ! ඒ කියන්නේ මං බයිසිකල් දිනපොතේ දෙවෙනි කොටසේ කිව්වා චානකයගේ සයිකලේ ඉල්ලගෙන කොකා එක්ක ගිය චාරිකාවක් ගැන කියනවා කියලා! මේ කියන්න යන්නේ ඒ කතාව. මෙන්න මේකයි සිද්ධිය.චානකයා ගාව හිටියා අර කලු පාට ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ ලොකු මාලුවෙක්! මාලුවෙක් වෙන්න ඇති, මොකද ඒක අපිට හරියට බලන්න බැරි උනා. චානක මාධවගේ ...
ආදරයේ පිස්සු සිත..................... මාධව's කථා....... නිසංසල සිත චංචල කල නිදි බරැති දෙනෙත්..............ආයෙත් ඒ නෙත් සගලේ ගිලෙන්නට බෑ.............ඒ දෙනෙත් ඈත් උනා නොවේ........ඒ දෙනෙත් ඈත් කලා................ආදරණීය සිතක පිස්සුව..............නෙත් සොයා හඹා යාවි...................නොළැඹෙන බව දැන දැනම..............ඈත් කලා වූ නිදිබර දෙනෙත් යුග...................සොයා ගත් මතු දිනක ඒ දෙනෙත් යුග යලිත්.............හිස් බැල්මෙන් බලා සිටීවී.............උණු කදුලු උතුරන දෑස් සමගින්............බලයෙන් අන් සතු කල දෙනෙත් යුග දෙස............ආදරයේ පිස්සු සිතකට............බලයෙන් අහ
අමෙරිකා................................. America................................. මාධව's කථා....... වර්ෂ 2011 ක් වූ දෙසැම්බර් මස 31 වැනිදා 2011 වර්ෂයේ අවසාන පැය කීපයක සිතුවිල්ල! බස් රථයක ගෙදර එන මගදී! මහා රෑ දුර ඇදෙන බස් රථයේ කවුලුවෙන් අදුරු වෙලා තියන අවට බලාගෙන ඉන්න මාධවට එක එක විකාර හිතෙන එක අමුත්තක් නෙමෙයි! ඒත් අද සිත අමුතුම ලෝකෙකට ගිහින් වගේ! හිතක හිරවුනු හැගීම් සියල්ල සිය මුහුනෙන් පිළිඹිබු වෙන්න ඇති කියලා හිතුනත් හිතට ගලාගෙන ...
ගත ඇති සිත නැති ආදරය........................ මාධව's කථා....... ඇය මා තුරුලත උණුසුමින්............නමුදු මා සිත උණුසුම් නොවේ................සිත ඇගේ පහස සොයා ගොසින්...............ඈ.......................කිසිදිනක මා සතු නොවන..................ඈ ගතේ පහස තුටින් විදින්නම්.............නමුදු සිත ඒ පහසට ප්‍රිය නොවේ..................සිත ඉල්ලන ඇගේ පහස...................ඈ......................කිසිදිනක මා සතු නොවන..................හුරතලේට ඔබ යමක් අසාවි................මමද පිළිතුර දෙමි...................නමුදු සිතට අවැසිය ඇගේ පැනය...........ඈ......................කිසිදිනක මා සතු නොවන...
ආදරයේදී ඇහෙන සැනසීම යනු.........................? මාධව's කථා....... ආදරයේ දී නිතරම ඇසෙන වචනේ සැනසීම?? ඇත්තටම ඒ වචනයෙන් අදහස් කරන සැනසීම මොකක්ද? මාධවට ඒ ගැන අමුතු දේවල් හිතුනා! සාමාන්‍ය දේවලුත් හිතුනා!ඒ සේරටම හේතු කීපයයි! එකක් තමයි මාධවත් සෑහෙන කාලෙකින් කෙනෙක් ගැන බලාපොරොත්තු හිතේ තද කරන් ඉන්නවා! මාධව හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා තමන්ට ඇයව හිමිවෙන්න, ඇයගෙන් සැනසෙන්න ලැබෙන්න කියලා! ඒක එකක්! අනික තමයි අර නාමල් උඩුගම මහත්මයගෙ ගීතයක් දැන් අපේ ...