. . . . මරණය . . . . මාධව's කථා....... ඔබව සතුටු කළාද.... ඔබව ඇඩෙව්වාද.... නැත මා දන්නේ එනමුදු , අවසානයි මාගේ රැගුමන්.... ඉතිං යන්නට සමුගෙන අවසර ඔබ සැමගෙන්...------------------------------------------------------------------------මාධවගේ කතා කස්ටියගේ ආරාධනයෙන් චතුරිකා ඒකනායක මිතුරිය විසින් මෙම නිසදැස නිර්මාණය කරන ලදී! මාධවගේ කතාන්දර වෙනුවෙන් මෙම කවිය නිර්මාණය කල චතූට ගොඩාක් ඉස්තූතියි! ...
ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!) මාධව's කථා....... පුක කියන්නෙ කුණු හරුපයක් නෙමෙයි කියලා මේ බ්ලොග් අවකාශේ ඉන්න කීයක් දෙනා දැන් ඔප්පු කරලා තියනවද?මාරයා!දුමී අයියා! කතා දෙකක්මකතන්දර!ඉහත නම් උඩින් ක්ලික් කරා නම් එයාලගෙ කතා බැලුව හැකි!එහෙව් එකේ යකෝ මාධවත් ලෑස්ති මේ පුකට අදාල කතන්දර දෙක තුනක් කීල දාන්න! ඒ කිව්වේ ලියල දාන්න! අහපල්ලකෝ!ඔබේ දැනුමට - පුක යනු තමාගේම පස්ස පැත්තට සමාජයේ නිතරම භාවිත වන වචනය වේ! පුංචි ...
එන්න අපි ඇවිද යමු අපායට.................. මාධව's කථා....... දැල් වෙනා සුරුට්ටුව මුවග දවටාගෙනනැතහොත්අලු හැලෙන දුම් වැටියදෙතොල මත රදවාගෙනමත් බදුන් හා මතු වතුර සමගකයි කතන්දර කියමින්මල් සුවයද ඒක්කාසු කරගෙනකුඩු ඇතිරූ මාවතේඑන්න අපි ඇවිද යමු අපායට................... ...
නිල් සිනමාව.....................! මාධව's කථා....... බාධක අතර නොසැලීකම්කටොලු විදිමින්වාරණය වෙමින්අවලාද නොතකමින්දිවා රෑ නොබලමින්අප සමග සිටිමින්අසහන කරුවන් වන අපගේඅසහනය දුරු කරනඅසමසම දිව ඔසුවඋතුම් නිල් සිනමාව.....................! ...
ඒ දකින රෑනේ..... හැගුම් සලුවත් සමග පාවේ.... මාධව's කථා....... මග කෙටූ බස් රිය.....නතර විය මාධවගෙ අභියස......මාධවත් ගොඩ විය.....යලි ඇදුනි ඉදිරියට බස් රිය......ටවුමට පැමිණි කල.....නතර විය බස් රිය.....ගොඩ වුනි මගී පිරිවර......නිමක් නැති මහ සෙනගය.....අතර තුර කෙල්ලක්.....සුන්දරම යස යුවතියක්.....ගොඩවුනා බසයට.....ටක් ටොක් ටක් ටටක්...ඒ ටික් ටොක් හඩින්....හැරී බැලුවා සිටි සැම දනන්.....රත් විය සිත් සතන්....පිබිදුනි හැගුම් සැනෙකින්.....කලු පැහැති සාරිය....නිල් පැහැති දෙනයන....පිරුණු ළැම අභියස.....ඇගේ රන් මාලය....කලු පැහැති හැට්ටය....අතුරින් පිරුණු මුදු ළැම....පිට මැද හෙලූ කොන්ඩය
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 04 මාධව's කථා....... මාධවගේ බයිසිකල් දිනපොතේ තියන තවත් කතා ටිකක් කියන්නයි මේ හදන්නේ! ඉතිං ආයෙත් ගොඩ කාලෙකට පස්සේ මාධවගේ බයිසිකල් දිනපොත කියවන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතිං කතා ටික පටන් ගන්නම්.මාධවගේ බයිසිකල් දිනපොතේ තියන පරණ කතාන්දර වලට යන්න නං ඕං පහල සබැඳි ක්ලික් කරන්න!පළමු කොටස දෙවැනි කොටස තෙවැනි කොටසමේක මේ වර්තමාන(කතාව ලිවූ කාලයේදීම සිදු වුනු) සිද්ධියක්. ඇත්තටම සිද්ධියක් නෙමෙයි! විස්තරයක්. මාධවගේ බයිසිකලය ...
මේ සීතලම සීත රාත්රියේ........................ මාධව's කථා....... නුඹ මගේ ළග නොමැති........................මං තනිවී සිටින........................මේ සීතලම සීත රාත්රියේ........................මට අහිමි නුඹේ උණුසුම් සුසුම් ගැන........................සිහින මවමි........................නුඹ මගේ ළග නොමැති........................මං තනිවී සිටින........................මේ සීතලම සීත රාත්රියේ........................මා දෙතොලට අහිමි නුඹේ රෝස දෙතොල් ගැන............සිහින මවමි........................නුඹ මගේ ළග නොමැති........................මං තනිවී සිටින........................මේ සීතලම සී
ලොලීටා. . . . . අවසානය - ලොලීටා ආයෙමත් එන්න...... මාධව's කථා....... ලොලීටා නැමති ආදරයේ කතාන්දරය ගලාගෙන ඇවිත්! දිගුම කාලයක් තිස්සේ මාධව සිය හදවතේ තද කරන් සිටි සියලූම හැගුම් මේ කතන්දරයෙන් එලියට දැම්මා. දැන් ඒ කතාන්දරය නිමා කරන්න කාලය ඇවිත්. එහෙනම් හැමෝම එකතු වෙන්න සෙව්වන්දිය යන්නම ගිය කතාන්දරය අහන්න. මාධවගේ පළමුවෙනි ආදරයේ ඇත්තම කතාන්දරයේ අන්තිම සිදුවීම් පිළිබදව දැන ගන්න.....කාලය ඉක්මණින් ගෙවී ගියා. අවසන් වරට පාසල් නිළ ඇදුමින් සැරසුනු සෙව්වන්දිය කිසි දිනක යලිත් ...
විසිරුණු සිතක නොවිසිරුනු ආදරය.................... මාධව's කථා....... ආදරය ඉවරයි.................... ඉවර නැත්තේ කඳුලු විතරයි....................කම්මුල් රත් කරං ගලං යන උණු කඳුලු විතරක් දන්න දුක....................ආදරයේ දුක....................ආදරේ මිමිනූ මියුරු ස්වරය ආයෙත් ඇහෙන්නේ නෑ....................සිප ගත්ත තෙත් දෙතොල් වල සැනසුම ආයේ ලබන්න නෑ....................සිප ගත්ත නලලතේ උණුසුම තවත් වරක් විදින්න බෑ.................
ලොලීටා................ 10 මාධව's කථා....... ඉතිං මිතුරනි මාධව හා සෙව්වන්දියගේ ආදරය පිළිබද නැවත අකුරු කරන්නට මේ සැරසෙන්නා වූ මොහොතේ මාධව මතක් කරන්නට කැමතියි මේ ලොලීටා කතාන්දරයේ කියන්නා වූ කිසිදු දෙයක් සෙව්වන්දිය නොදන්නා බව. ඇතැම් විට ඈ දැනගෙන නිහඩ පිලිවෙතක සිටියා විය හැකියි. ඇයට එය දැන ගන්න ඕනෑ තරම් විදි තිබුනා. නමුත් මාධව උපකල්පනය කරන්නේ මේ කියන්නා වූ කිසිදු කතාන්දරයක ඇත්ත නැත්ත ලොලීටා නොදන්නා බවටයි. එහෙත් ...
කස්ටිය බුකියේ කෙලින පිස්සු! මාධව's කථා....... මේවා කියලත් බෑ නොකියත් බෑ! ඒත් ගොඩක් කස්ටිය කෙලින පිස්සු දැක්කම මේවා මෙහෙම නොලියම බෑ! ඉතිං මෙන්න මේකයි අද කියන්න යන්නේ! කස්ටිය බුකියේ කෙලින පිස්සු! ආහා! නොදන්න අයටයි මේ කියන්නේ! බුකිය කිව්වේ ටවුමෙ හන්දියේ තියන අශ්ව රේස් බුකිය නෙමෙයි! ක්රිකට් ඔට්ටු දාන අන්තර්ජාතික රේස් බුකියත් නෙමෙයි! මූනු පොත නොහොත් ෆේස් බුකිය...... ඔන්න ඕකේ අපේ කස්ටිය කෙලින පිස්සු වැඩ ටිකක් තමයි ...
මෙහෙමත් ආදරයක්................................. මාධව's කථා....... අද දිනය “අයියෝ සල්ලි දිනය“ හෙවත් “ආදරවන්තයින්ගේ දිනය“ ලෙස හැදින්වෙන්නේය. අද දින සියලු පෙම්වතුන්ගේ සාක්කු වලට තට්ටු වෙන දිනයක්ය. ඉතිං ඒ ආදරවන්තයින්ගේ දිනයේදී මාධව විසින් තවත් කතාන්දරයක් මේ ආකාරයට පළ කරන්නේ දිගු කාලයකට පසුවය! ඉතිං කියවන්න! කතාව මේ ලෙසින් ලියවෙනු ඇත!අපි ආදරය ලබන්නෙමු! ලෝක වාසී සියලුම මිනිසුන් සැමදාම ආදරය ලබන්නේ නැති නමුදු ජීවිතයේදී එක් වරක් හෝ ආදරය විඳ ඇත්තෙමු. අද ...
නන්දා මැඩම්ට ආපු ලියුම - තවත් එක් පාසල් කතන්දරයක්! මාධව's කථා....... මාධවලා 7 ශේණියේ ඉදපු කාලේ වෙච්ච කේස් ටිකක් කියන්නයි යන්නේ! අහමුකෝ එහෙනම්! මේ කියන කාලේ මාධවලගෙත් ටිකක් එක එක ලෙඩ වැටෙන කාලෙනේ! ඉන්න බෑ දැගලිල්ල! මොකෙක් හරි අනුකරණය කරන්නමයි හිත! වැරදිලා හරි ලොකු අයියලා අක්කලා කුණුහරුපයක් එහෙම කියනවා ඇහුනොත් කස්ටියගේ වැඩේම ඕක රී - මික්ස් කර කර කියන එකනේ! ඔන්න ඔය කියන කාලේ තිබ්බ ජනප්රිය වැකියක් තමයි මෙන්න මේක! මොකක් ...
අතැඟිලි බැඳුනු අරුමයක.......... මාධව's කථා....... අමතන නොවන දවසකලංවූ අපේ අතැඟිලිඑකිනෙක පැටැලුනේ නම්විඳින්නට ඉඩ තිබුනි “ආදරය“ එහෙත් එය එසේ නොම වියකාලය ගෙවුනු තැනතව එක්තරා දිනෙකඅපි දෙදෙන නොසිතුමුත්එකම එක මොහොතකදිඑය එසේ සිදුවියඅපටම හොරෙන් අපිඅපේම සිත් කියවූ අයුරුසිතාගත නොහැකි මොහොතකඑක්වරම අපේ අතැගිලිඑකට බැඳුනු අරුමයඑයම ඇති සැනසෙන්නසදාකාලික මතකයේ ඉතිරිවූ “ආදරය“ නොකී මුත්මම නුඹට හෝ නුඹ මා හටඅපි “අපව“ හැඳිනූවා යැයිසිතුනු ඒ නිමේෂය............................ ...
බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... මාධව's කථා....... මාධව ගොඩක්ම කැමති විනෝදාංශය තමයි බයිසිකලේ පදින එක. පදිනවා කියන්නේ නිකම් මිදුලට වෙලා අටක් ගහන එක නෙමෙයි( බයිසිකලේ ගත්ත මුල් කාලේ නම් ඒකම විතරයි කලේ). දාඩිය හලාගෙන කදු පල්ලම්, පිට්ටනි වල බයිසිකලෙන් යන එක තමයි මාධව ගොඩක්ම ප්රිය කරන්නේ. ඇත්තටම මාධව බයිසිකල් ගමන් වලට ගොඩක් ආසයි. මාධව ගාව තියන බයිසිකලයත් හොදට කඩා බිදගෙන යන්න පුලුවන් එකක්! ඒකෙන් අදහස් කලේ මාධවගේ ...
තවත් නිකම්ම නිකං මාධවගේ කථාවක්........ මාධව's කථා....... තවත් කරදර! මාධවගේ ජීවිතේ තවත් කරදර! මාධව ගොඩක් කරදර විදින්න පටන් ගත්ත කාලයක් මේ! මේ කරදර නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා යනවා වගේ මාධවට දැනෙනවා! මේ වගේ කාලයක් මීට කලින් මාධවට ඇති වෙලා නැතුව ඇති. ඉතිං මාධවට හිතුනා ඒ කරදර ටිකත් මේ පෝස්ට් එකේ දාන්න! ඇඩියාව කියලා හිතන්න එපා! තවත් කොල්ලෙක් තමන්ගේ හිතේ තියන කරදර ...
ප්රජනන කුට්ටං! මාධව's කථා....... මේ කියන්නට යන කරුණ දැන් සුලභ දෙයකි. ඒ ගැන කතා දෙකක් නැත. ඉස්කෝලෙ පොතේ පාඩම් දෙකක් ඇත. ඒවා තියෙන්නෙ සවුක්ය ( සෞඛ්යය) හා ශාරීරික අධයාපනය යනුවෙන් හඳුන්වද පාසල් පෙළ පොතකය. මේ විෂයය බොහෝ විට පන්තිය තුල ඇඹරීමට හේතුවන්නකි! මේ පාඩම් කොල්ලන්ට කෙසේ වෙතත් කෙල්ලන්ට නම් හරි අවුලක්ය. ලැජ්ජාවක්ය. අනේ ඒක හරි ලැජ්ජාවක්ය. උන් ඉතාම හොඳ කෙල්ලන්ය. (අනේ එහෙම කියන උංගෙ.......!) ...
මේ හීනයෙන්වත් එන්න................... මාධව's කථා....... සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........ඉතිං ප්රිය ආදරී..............ඒ උණුසුමත් අරන්..............මේ හීනයෙන්වත් එන්න..............සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........ඉතිං ප්රිය ආදරී..............ඒ ලස්සනත් අරන්..............මේ හීනයෙන්වත් එන්න..............සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........ඉතිං ප්රිය ආදරී..............ඒ මියුරු කතා අරන්..............මේ හීනයෙන්වත් එන්න..............සියොලගම පුබුදුවන..........හැගීම් පිරුණු ස්ව
තවත් පාසල් කතා.... කාඩ කතා සංගමය හා තවත් කතා..... මාධව's කථා....... මගේ බයිසිකලෙට ඇල්පෙනිත්තක් තියපු එකා මොකාද දන්නෙ නෑ. මං ඊයෙ හවස මගේ කැමතිම විනෝදාංශය - බයිසිකල් පැද පැද හිටියා. ඉස්කෝලේ ඇතුලටත් පැදගෙන ගිහින් පිට්ටනියටත් දාලා ඒකෙත් හොදට රවුම් රවුම්, ලොකූ අටවල් ඇදලා ආපහු චම්පිකා අක්කගෙ කඩේ පැත්තෙන් ඒකෙ ඉන්න කෙල්ලට සීන් (අපේ ප්රශාට නෙමෙයි) පාරක් දාගෙන ආපහු ගෙදර එනකොට තමයි දැක්කේ මෙච්චර වෙලා පාරෙ ඇවිත් තියෙන්නෙ රිම් එකෙන් කියලා. හුලං ...
දොර ලොක් හෝම්ස් සහ තවත් කතා මාධව's කථා....... ගත්තේ ගූගල් සෙවීමකින්ය!විට්ටාගේ බසයේ කතා වලට ඔඳ ප්රතිචාර ලැබුනේය. කමෙන්ටු නැතත් වාචික ප්රතිචාර එමටය. ඒ ගැන සියලු පිරිසට ස්තූති වේවාය. ඉතිරි කතාන්දර ජුන්ඩ ජුන්ට අමතක මතක ගාණටය! කතා ටික ගාණට ඇනලයිස් වූ පසු දෙක කොටසින් අනිවාර්යයෙන්ම මෙහි පළවනු ඇත..ලිවීමට බාධා එල්ල වී ඇත! මූලික පුරස්නය නෝට්ටු නැති කමය. දෙවන පුරස්නය හම්බා පූසෝය. මාධවගේ සුදු බුෂීව දූෂණය කිරීම මේ දිනවල ග්රාමයේ ...