තැනට ගැලපෙන සිංදු කීම....................මාධවගේ ටොකු!! මාධව's කථා....... ටයිප් සෙටින්ග් කාරයෝ ටිකගේ පෙර සටහන - මේක නිකං කතා ටිකක් වුනත් ගන්න දෙයක් තියනවා කියලා අපේ ලොක්ක මාධවට හිතුන නිසා, එතුමම ලියලා දාපං කියලා අපට කිව්ව නිසා මේං ලියනවා!මේ සේරම සිංදු කේස්!පළවෙනි එක තමයි ඕං සුලෝචනා...ඒ කියන්නෙ කතාව මෙහෙමයි. මාධවලගෙ මිත්‍ර කොල්ලෙක් බූට් එකක් කාලා ඉන්න වෙලේ මූට ඇහුන බීට් එකක් තමයි සුලෝචනා සිංදුව! අහන්න එපා කොල්ලා කව්ද කියලා! ...
කොල්ලෝ සහ බල්ලෝ! මාධව's කථා....... pic from google!මාධවගේ කතා කස්ටිය හිටපු ගමන් විවිධ සමීක්ෂණ(විකාර) කරනවනේ! ඉතිං අදත් සුපුරුදු පරිදි මාධවගේ කතා අධ්‍යක්ෂක මාධව මහතාගේ උපදෙස් පරිදි අලුත් දෙයක් සිදු කෙරුනා. මෙවර සිදු කෙරුනේ කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස සෙවීම. ඒ සදහා මාධවගේ කතා විසින් පෙර දිනයක සිදු කල හනිමූන් සාකච්චාව සේම සාකච්චාවක් මෙවරද ඇති වුනා.ඉතිං මෙවර මාධවගේ කතා හි සම්පූර්ණයෙන් පලවෙන්නේ ඒ ආකාරයට අප නැගූ ...
නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු! මාධව's කථා....... මේ ටිකේම ගොන් ආතල් වැහි වැහැලා. උඩරට ප්‍රසිද්ධ (වෙන වෙන ඒවටත් අති ප්‍රසිද්ධයි කියලා මාධව අහලා තියනවා) බාලිකා පාසලක කකුලක් නැති හොල්මනගේ සීන් එක තමයි මෝඩම චූන් එක. ඉතිං මාධවගෙත් වෙරි ඉන්ටරෙස්ට් ෆීල්ඩ් එකක්නේ ඔය බූතයෝ ගැන හොයන එක. ඉතිං මාධට මෙහිදී කතා කීපයක්ම කියන්න තියනවා මාධවට. ඉතිං පිළිවෙලට අහනවා හොදයි ඕං!පළවෙනි කතාව තමයි ඔය දැන් ඇති වෙලා තියන ඉස්කෝලෙ ...
සනී.... කොච්චර සෙක්........ මාධව's කථා....... මේ සනී වෙන කවුරුත් නෙමෙයි බොලව්. සුන්දර කෙල්ලෙක්. දැන් නං ලෝකෙම දන්නවා. වෙන කවුරුත් නෙමෙයි. මේ කියන්නෙ සනී ලියොන් ගැන. ඈ කොච්චර දක්ෂ නිළියක්ද? කොච්චර සෙක්..ඒක ඕනි නෑ! කොහොම වෙතත් ඇත්තටම දක්ෂ නිළියක් ඈ. චිරාත් කාලයක් නිල් සිනමාව වර්ණවත් කරලා දැන් ඈ හින්දි සිනමාවත් ඇගෙ සුන්දරත්වයෙන් පුරවන්න ජිස්ම් 2 තුලින් බොලිවුඩ් ආගමනය සිද්ධ කරලා. හම්. ඉන්දියානු කාන්තාවක් වන ඇගේ නිර්භීත ...
මේ පාරෙන් එන්න...........................!! මාධව's කථා....... වැව් ජලය මතින් හමන.............මුදු සුළගේ දැවටෙමින්.............දග කරන කෙහෙ රැලි අතුරින්.............බිමට යොමු වූ නෙත් ඇතිව.............පුංචි කම්මුල් එක්ක.............කොල පැහැති පොත් මල්ල.............වම් අතින් අල්ලාගෙන.............පුංචි පා තුඩු මතින්.............කෙටි පියවර තබා.............ලෝකයක ලස්සන අරන්............. ඒ සුන්දර මදහසත් එක්ක.............තවත් එක මොහොතකට.............මගේ හිත සනසන්න.............ආයෙමත් දවසක.............ලස්සනම හවසක.............දළදා වීදියේ පිරුණු.............මහ සෙනග අතුරින්..........
හෝම්ස් සමග අඩ හෝරාව................................................. මාධව's කථා....... සුප්‍රකට රහස් පරීක්ෂක හෝම්ස් මහතා සමග ප්‍රබල සජීවී(සජීවී යන්න විවාදාත්මක විය හැක) සංවාදයකට එලඹිමට “මාධවගේ කතා“ අප කණ්ඩායම සමත් උනා. ඉතාමත් උණුසුම් ආකාරයට ඇදී ගිය මෙම සංවාදය මේ ආකාරයට සංශෝදන විරහිතව පල කිරීමට හෝම්ස් මහතා අවසරද ලබා දුන්නා! මෙන්න එම සංවාදය අකුරක් නෑර................අවවාදයයි - පත්තර වල පළ කිරීම සපුරා තහනම්!මාධවගේ කතා - ආයුබෝවන් ෂර්ලොක් මහත්මයාණනිහෝම්ස් මහතා - good to see ...
හෙළුවෙන් වනන්නං උඹට! මාධව's කථා....... හෙළුවෙන් වනන්නං උඹට!උඹට කියන්න තියෙන්නෙ මේ ටිකයි මට! අහපං.......ගෑනියේ!මට බොරු කරපං!ඒත් හිතේ ඇත්ත තියා ගනින්!මොකද දන්නවද?උඹටත් වඩා මං හැමදාම උඹේ හිත අදුනන නිසා!මගේ වාහනේට කෙල හලපං!ඒ තරම්ම මගෙ අහවල් එකටත් කෙල හලපං!මොකද දන්නවද?වාහනේ නැති දවසටත් උඹට හැමදාම ඒක පදින්න පුලුවන් නිසා!වෙන උං ළග බුදියපං!ඒත් මං එක්ක විතරක් නිදිවැදපං!මොකද දන්නවද?මගෙ සරම කැඩෙන්නෙ හැමදාම උඹ ළගදි විතරක් නිසා!මගෙ සල්ලි වලට ආදරේ කරපං!ඒ ...
හනිමූන් දෙක කොටස! මාධව's කථා....... හනිමූන් සංවාදයට කමෙන්ටු නැති උනත් නොහිතූ ලෙස පාඨක ප්‍රතිචාර ලැබුනා! මාධව අප අධ්‍යක්ෂක තුමාගේ සිස්කෝ පංතියේ ප්‍රැක්ටිකල් ලැබ් එකේදි මාර මාර ටෝක් ටිකක් හුවමාරු උනා!! ඒ සියල්ල හෙලි කිරීමට මත්තෙන් අප තීරණය කලා එම සංවාදය සංවාදයට විවෘත කොට තබන්නට! එමෙන්ම මෙවරත් අපි විද්වත් මඩුල්ලක් ප්‍රසිද්ධ සංවාදයට කැදවූවා!ඔබට හදුන්වාදෙන්නම් අපගේ විද්වතුන්!* පළමුව අපේ අමිල ටොමී මහතා ග්‍රැෆික් නිර්මාණකරු!* දෙවනුව අපගේ කොට ...
හනි - මූන්! මාධව's කථා....... මාධවගේ කතන්දර කියවන ඔබ හිටි ගමන් මාධවලාගේ පිස්සු ටෝක් කියවා ඇති නේ? මේකත් පිස්සුවක් ඇතෑ කියා සිතන්න එපා! ඇත්තටම අද සංවාදය ඉහත ප්‍රිය ජනක මාතෘකාව ගැනයි! මූලිකවම ප්‍රශ්න කීපයක් පිළිබදව මෙහිදි සාකච්චා කරනු ඇත! ඒ ප්‍රශ්න අපි අපගේ විද්වත් පිරිසට යොමු කල පසු ඔවුන් මෙසේ අප වෙත ප්‍රතිචාර දැක්විය!පළමුව අප අපගේ ප්‍රශ්න යොමු කලේ විද්වත් භාෂා විකාරදයෙක් වන උපුල් මහතාට!හනි ...
හරි ලොකු වීම! මාසයක් නිවාස අඩස්සියේ තැබීම! අපි මැරීගෙන තීන්ත ගෑම! මාධව's කථා....... පට්ට කුණුහරුපෙන්(කාපු කටු හා තවත් අනික් දේවල් නිසා හිතේ ඇතිවන කේන්තිය හේතුවෙන්) ලියන්න හිතුනත්, ඒ සිතුවිල්ල කොහොම හරි නවත්ත ගත්තත්, මේ වගේ මෝඩකං කිරීම ගැන නං එහෙම නොලියත් බෑ! මොනා කරන්නද? ලාවට ලියමු! මෙන්න මේකයි කතාව! කෙල්ලෙක් හිටපු ගමං ඕං මේං කියල හදිසියේ ලොකු වෙන එක මාධවට මාර ප්‍රශ්නේ! හිටපු ගමන් නැන්දයි, අම්මයි, ලොකු අම්මයි හැමෝම අල්ලපු ගෙදරට දුවලා ඇවිත් ...
ලාබයි ඇපල්.........................!! මාධව's කථා....... පහුගිය ටිකේ මාධවට හරි හමං නින්දක් නැති නිසා පට්ට අප්සෙට් එකේ ඉන්නේ. ඒ අස්සේ අනං මනං චීත්ත රෙදි කෑලි මතක් වෙන නිසා සිත් තැවුල් අපමණයි. ඒ අපමණ දේවල් අතුරින් කවදාවත් මෙලොවින් හැදි නොගෑවෙන විභාග කන්දරාවෙන් තවත් විභාගයක් ෆේල් නොවී බේරුනේ හතලිස් නමයයි දශම කීපයකින්! අෆොයි...................... එහෙම ඉන්නකොට ඊයෙ උදේ පාන්දර 5.59 කියලා මොබයිල් එකේ තිබ්බ වෙලාව නිදි මරගාතේ 4.59 කියලා ...
100 ටත් ආවෙමි.........................!!! මාධව's කථා....... මාධවගේ කතන්දර එකතුව හෙවත් මාධවගේ කතා මේන්න 100 වැනි පෝස්ටුවටත් ඇවිත්! නරකම නෑ! මේ මාධවගේ කතා ආරම්භ කරන්න මාධවට උදව් කරපු අයටත්, මේ ගමනේදී හැමදාම මගේ බ්ලොග් අඩවියට ඇවිත් කතා කියවලා යන මිතුරු කැලටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා! මොකද ඒ කස්ටිය නැත්තං මාධව කීයටවත් පෝස්ට් 100ක් වෙනකල් මේක ඇදගෙන යන්නෙ නෑ! ෂුවර්! ඉතිං මේ හැමෝටම ස්තූති කරන අතරෙම කියන්න ඕනි තවදුරටත් ...
කොලොම්පුරේ හිසරදය.............................. මාධව's කථා....... ගමට ආදරේ කරද්දි ගම දාලා යන්න බෑ! ගම කාලා හිටියත් මාධවට ගම දාලා යන එක තරම් අමාරු දෙයක් නෑ! මේක ලියන්න හිතුනේ මාධව මේ ගිය දවසක කොලොම්පුරේට පාත් උන නිසා තම කාර්යයකට! ඈවිත් බැරි නෑවිත් බැරි කොළඹ හැමදේම තියනවලු! ඒත් කොළඹ යන හැම වෙලාවකම මාධවගේ හිතට දැනෙන තනිකම කියලා නිමා කරන්න බෑ! පුදුමාකාර මානසික දුකක් දැනෙනවා කොළඹ පැත්තට හැරුනත්! මේ ...
ඒ ලස්සන මට දෙන්න..................! මාධව's කථා....... පුංචි පා පොඩි මතින්ගලා යන නදිය සේ සෙමින්මාවතේ පිය තබන විටමුදු සුළග වැදී සැලෙන පුංචි කෙස් රොද නලල් තල මත හැපී දගකරන විටසුදු පාට රැලි ගවුමමත වැටී දිවා හිරු රැස්දිලී දිලෙන විටපුංචි සුදු කම්මුල්දිවා අව් රශ්මියෙන් නෑවීරත් පැහැය ලත් විටඔය රෝස තොල් පෙත්තෙන්තෙතැති යටි තොල් පෙත්තසපාගත් විට මෘදුව ඹබමලොව දකින ලස්සනවෙන කිසි කෙනෙකු හට නැත......සැබැවින්ම..............ඉතිං පුංචි ගංගාවී........ඒ ලස්සන මට දෙන්නරැක ...
ආදරයේදී ඇහෙන සැනසීම යනු.........................? මාධව's කථා....... ආදරයේ දී නිතරම ඇසෙන වචනේ සැනසීම?? ඇත්තටම ඒ වචනයෙන් අදහස් කරන සැනසීම මොකක්ද? මාධවට ඒ ගැන අමුතු දේවල් හිතුනා! සාමාන්‍ය දේවලුත් හිතුනා!ඒ සේරටම හේතු කීපයයි! එකක් තමයි මාධවත් සෑහෙන කාලෙකින් කෙනෙක් ගැන බලාපොරොත්තු හිතේ තද කරන් ඉන්නවා! මාධව හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා තමන්ට ඇයව හිමිවෙන්න, ඇයගෙන් සැනසෙන්න ලැබෙන්න කියලා! ඒක එකක්! අනික තමයි අර නාමල් උඩුගම මහත්මයගෙ ගීතයක් දැන් අපේ ...
එන්න අපි ඇවිද යමු අපායට.................. මාධව's කථා....... දැල් වෙනා සුරුට්ටුව මුවග දවටාගෙනනැතහොත්අලු හැලෙන දුම් වැටියදෙතොල මත රදවාගෙනමත් බදුන් හා මතු වතුර සමගකයි කතන්දර කියමින්මල් සුවයද ඒක්කාසු කරගෙනකුඩු ඇතිරූ මාවතේඑන්න අපි ඇවිද යමු අපායට................... ...
මේ ආදරය........................ මාධව's කථා....... ආදරය කියන්නේ මොකක්ද? අපි ආදරේ කළාම ලැබෙන්නේ මොනාද?රාගයත් එක්ක කරන ආදරය ඇත්තම ආදරයක් නොවන බොරු ආදරයක්ද? එහෙමද?.... ඇත්තටම ආදරේ කරන්නෝ රාගය ගැන නොසිතන අයද? තමන්ගේ පෙම්වතා, පෙම්වතිය ගැන රාගයක් හිතෙන්නේ නෑ කියන්නේ එතන තියෙන්නේ ආදරයක් විතරමයි කියන එකද? ආදරේ තුල ඇතිවන ආශාවන් බොරුද? ආශාවන් කියන්නේ, රාගය කියන්නේ වල් කමද? ඇත්තටම ආදරේ කරන අයට තම තමන්ගේ සහකරු, සහකාරිය ගැන ආශාවක් රාගයක් ...
නිල් සිනමාව.....................! මාධව's කථා....... බාධක අතර නොසැලීකම්කටොලු විදිමින්වාරණය වෙමින්අවලාද නොතකමින්දිවා රෑ නොබලමින්අප සමග සිටිමින්අසහන කරුවන් වන අපගේඅසහනය දුරු කරනඅසමසම දිව ඔසුවඋතුම් නිල් සිනමාව.....................! ...
ගේ කුරුල්ලෙකු වන්නට මාධව's කථා....... ගේ කුරුල්ලකු වන්නටකෝටු කැබලිතිවියලි පරඬැල්ගස් කොලන් වනයේ වැවෙන වැල්එනිකෙන අමුණා තුරු මුදුන් මත තැනූ කැදැල්ලසහසිනිදු අත්තටුපුංචි පිහාටුපුංචි තියුනු හොට සමගවිපරමින් යුතු දෙනුවන් අවැසි කාලය අහවරයි..................! ...
ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!) මාධව's කථා....... පුක කියන්නෙ කුණු හරුපයක් නෙමෙයි කියලා මේ බ්ලොග් අවකාශේ ඉන්න කීයක් දෙනා දැන් ඔප්පු කරලා තියනවද?මාරයා!දුමී අයියා! කතා දෙකක්මකතන්දර!ඉහත නම් උඩින් ක්ලික් කරා නම් එයාලගෙ කතා බැලුව හැකි!එහෙව් එකේ යකෝ මාධවත් ලෑස්ති මේ පුකට අදාල කතන්දර දෙක තුනක් කීල දාන්න! ඒ කිව්වේ ලියල දාන්න! අහපල්ලකෝ!ඔබේ දැනුමට - පුක යනු තමාගේම පස්ස පැත්තට සමාජයේ නිතරම භාවිත වන වචනය වේ! පුංචි ...