අරූ සමඟ මුන් - Aru may be back මාතලන් අරූ...කව්ද බං අරූ කියන්නේ...?අරූ කියන්නේ අරූ බං අරූ.... අරූඅර..., " අවුල් වන්න්ට පෙර " කියලා, අපේ ඔළු ඔක්කෝම අවුල් කරාපූ අරූ...අර..., අරූගේ අඩවිය කරපු එකා..ඔව් බං ඌ...ඉතිරියත් කියවන්න.....>>> ...
අහෝ වැලන්ටයින් සහ මදන කුලප්පුව - Oh No Valentine & Sex Maniac මාතලන් අහෝ වැලන්ටයින්....!!!අහුවෙන්නට එපා පුතේ.අවුවෙන්නට එපා දුවේ.කුරු මන්තන කරු වෙකි බටහිර,වැලන්ටයින් උතුමානෝ....!!!ආවේ නැතත් එයා.... මෙහේ...පැනි හැලුවා..., මල් කැඩුවා....ඉතිහාසෙත් ලව් කෙරුවා....ඉතිරියත් කියවන්න.....>>> ...
අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory) මාතලන් 94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල පහකින් අදින කෝච්චියක් නිසා කස්ටිය ඒකට ගොඩ උනේය. සෝබෝන් උපාධියක් ගත්ත, සමාජවාදී මත දරන, රැඩිකල් ...
බෑන්ක් කස්ටමර්... - Bank Customer මාතලන් මේ ජෝක් එක සමහරු දන්නව ඇති ඒත් නව පරපුර මේව නොදන්න බවකුයි පේන්නේ. කමෙක් නෑ කියවලම බලන්නකෝ.. ඔන්න එකමත් එක රටක එකමත් එක බෑන්ක් එකක් තිබුනලු.. මේ බෑන්ක් එකේ කස්ටමර්ස්ල ටිකක් පොෂ් කට්ටියලු.. කවුන්ටරේ වෙන ගනු දෙනු ඔක්කොම මැනේජර්ගේ කියුබිකල් එකට පේනවලු .. අලුතෙන් ආපු මැනේජර් මහත්තය කලුයිලු. ඒ උනාට දැකුම් කලුයිලු. මහත්තයෙක් නිසා අඳින්නේ එමරල්ඩ් ෂර්ට්ලූ.මැනේජර් මහත්තය නෝටිස් කලාලූ හොඳ ...
දිග මදි (13+) - Not Long Enough (13+) මාතලන් මුරපදය කිව්වම කිසිම එකෙක් දැනගන්න විදියක් නැත්තේය. හැම මළදානෙටම අපේ ඒවා හදාගත්තාම අපිත් වැද්දෝ වගේ වෙනවාය. එහෙම නැත්නම් ටියුබ් ලයිට් වෙනවාය. ටියුබ් ලයිට් කිව්වොත් ඕන එකෙක් දන්නවාය. ඒත් සොමි කැළුම් බටෙයි කිව්වොත් දන්නේ අහුබුදුනුවන් ළඟ උගෙන ගත් එකෙක්ම පමණය. එතුමානෝ අපට හෙළුවෙන් වැනුවෝය. අප වැරදි කල මුත් ඒවා ඉවසා සිටියෝය. එහෙත් සම හරක්ට නම් හෙළුවෙන්ම වැනුවේ නැතිනම් පනින්නේ මලේ හොඳම ...
"සෙක්ස්",ෂරියා හා හලාල් (13+) - Sex, Sharia and Halal මාතලන් සෙක්ස් ගැන හොයලා "රැකෝඩ්" එකක් තියපු එක ගැන, හෝ ගාලා කතා යන කාලයක් නේ මේ. ඇත්තටම මේ ගැන ලැජ්ජා වෙනවද, එහෙම නැත්නම් ආඩම්බර වෙනවද කියලා සමහර අයට ළොකු ප්‍රශ්ණයක් වෙලා. ඒවා ගැන ඉතින් එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකෝ මේ එක දෙයක්වත් අපි හදපු දේවල් නෙමෙයිනේ. ඉතින් මේ ඔක්කෝම අපිට "මැජික්". ජපනා හදලා, ජපනා අවුරුදු දෙකක් විතර පැදලා එන වාහනේ ...
ගාළු පාර හා නැන්දම්මා (2) - Galle Road & Mother In Law (2) මාතලන් ගාළු පාර - පළවන කොටස නැන්දම්මා දෙපැත්තටම වැඳලා දනි පනියේ නැග්ගාට, හාමිනා නගින්නේ, ත්‍රිපිටකේම මුමුනලාද කොහේදය. සම් හරක් උන්ට මල පැනලා හෝන් එක උඩ නගින කොට, හාමිනා උන්ට ඔරවනවාය. ඒ උනාට, උන් ඔරවන්නේ හාමිනාට නොවෙයිය. උන් ඔරවන්නේ මටය. මම ඉතින් අහිංසක මිනිහා නිසා, පොඩ්ඩක් ඉස්සරහට ගන්නවාය. නැත්නම් අරුන් අපේ අම්මාට පින් දෙන්න පටන් ගන්නවාය. ඒ අපේ සේස්ට සිස්ටාචාරේ හැටිය.අන් අයගේ අම්මලා ...
පිස්සුද ඕයි...? - R u Mad...? මාතලන් මේ පින්තූරේ මට හමු උනේ අහම්බෙන්. නමුත් මේක දැක්කයි පස්සේ රසවත් කතාවක් මතක් උනා. කියවල බලන්නකෝ හොඳද කියල. හිට්ස් වල හැටියට නම් මේවගේ ඒවට මගේ යාළුවෝ හරි මනාපයි. ඔන්න "ගෙදර වාහේ" දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා. ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා. ඒත් බලන්න පින්වතුනි ...
ජිනීවා පව් අනුන්ට බැර කිරීම.. - Geneva & the future of SL මාතලන් කොට්ටාව ධර්මපාලයේ, පළවන ශ්‍රේණියට තේරි පතුවූ සිසුවකුගේ, පියකු තම දරුවා වෙනත් පාසලකට නොව, කොට්ටව ධර්මපාලයටම ගත යුතුයයිද, එසේ නොකරන්නේ නම්, ගෙල වැලලාගෙන මිය යන්නේයයිද කියා, කොට්ටාව හංදියේ, සියඹලා ගහකට ගොඩවිය. අධ්‍යාපනයට අමාත්‍යවරු 500 ක් පමණ ඉන්නා රටේ, අවසානයේදි සිඳුවූයේ, ජනාධිපති තුමාගේ පොරොන්දුවක් මත, පන්සලේ නායක හාමුදුරුවන්ගේ වච්නය විශ්වාස කොට, එල්ලි මැරෙන්නට ගත් තීරණය නවතා දැමීමටය.ඉතිරියත් කියවන්න.....>>> ...
හුටා - HUTA මාතලන් ලව් කළෙමි බඩුවකට,බොක්කෙන්ම කිඩ්නියෙන්...අම්මලා ෆුල් කචල්,මාමලත් එහෙමමයි,එත්.....ඉතිරියත් කියවන්න.....>>>
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිති - That's what friends are for... මාතලන් චන්ඩ මරූතය පහව යන තෙක් බලා සිට මෙය ලියන්නට සිතිනි. කොහොමත් හැම දෙයම මට පෙනෙන්නේ වෙනස් ආකාරයකටය. දොම්පේ පොලිසීයේ සිඳුවීම පිළිබඳව W3Lanka හී ළිපියක් පළවූ වෙලේ ඒ සඳහා කොමෙන්ටුවක් දමමින් මා කියා සිටියේ මේවා ජනතාවගේ ක්‍රියා නොව දේශපාළකයන්ගේ ක්‍රියා බවයි. අද එය ඔප්පු වී හමාරය. තව දුරටත් කියා සිටියේ මේ පාතාලයන් කිරි පොවා ඇති දැඩි කරන්නාවූ අයගෙන් කෙනෙක්ද ළඟදීම මෙහිම ...
ශ්‍රීතරන්, විරු සැමරුම් හා මිනී මැරුම් - Freedom Fighters or Murderers මාතලන් ඇස් බී වීරයා උනේය. ශ්‍රීතරන් ද්‍රෝහියා වී, ඉල්ලගෙන කන්නේය. ඇස් බී, විජයකලා මහේස්වරන් නෝනාගෙන්, පොඩි කෑල්ලකගෙන් අහනවා වගේ අහන්නේ. "ඔයාගේ මහත්තයා මරාපු එකා.. ඔයාට ෆ්‍රීඩම් ෆයිටර්ද...? කියලාය. ඒ ඉතින් ඇස් බීලා, කාන්තා පාර්ෂවයට බොහෝ ගරු කරනා නිසා මිසක්, වෙන හේතුවක් නොවනා බව ජනතාව දන්නවාය. කොහොමත් මහේස්වරන් නෝනා, ආරක්ෂක ඇප නූලක් බන්දවා ගන්නා එක, ඇඟට මෙන්ම අනෙක් ඒවාටත් හොඳය.ඉතිරියත් කියවන්න.....>>> ...
කාන්තාවන් හා යහන්ගත වීම - Woman in bed මාතලන් නිදාගන්නවා කියන එක මනුෂ්‍ය ජීවීතේට අත්‍යාවශ්‍යම දෙයක්. අඩුම ගානේ පැය අටකවත් සැපදායක නින්දක් තියෙන්න ඕන කියන එක තමයි වෛද්‍ය මතය. ඒත් ඉතින් මේ ළෝකෙට අළුතෙන් දෙයක් එක් කල අය බොහොම අඩු නින්දක් ලබපු අය. ඒ අය නිදාගෙන තියෙන්නේ පැය දෙක තුනක් තමයි. අළුතෙන්ම හොයාගෙන තියෙන දෙයක් තමයි දවල් කෑමෙන් පස්සේ කුකුල් නින්දක් (නැප්) දාන එකෙන් නව ශක්තියක් ලැබෙනවයි කියන එක. ...
කෙල්ලෝ නාකි සුද්දොත් එක්ක යන්නේ ඇයි - Why young women fallen in love with older men මාතලන් පිරිමි අයගේ මීයා කචල් වෙන එක ගැන පොඩි කුමාරීහාමී හාමු නෝනා, මරු ලිපියක් ලියා තිබුනේය. නම "පිබිදීම"ය. මේවාට ලින්ක් දැම්මොත් මම ගොනා වෙනවාය. මොකෝ කතාට, දුකාට, මාරයාට, සඳරුට, වෙදනට, ඔබාමට මෙන්ම පොකූටත් ලින්ක් දානවා කියන්නේ ගොන් පාට්ය. එයාලා ගැන නොදන්න එකෙක් බොග දානවානම් ඒ බොගේ ආතල් එකක් නැතිය. ඒකෙන් කියලා තිබුනේ බැංකොක් නුවර නාකී සුද්දෝත් එක්ක යන ලා බාල තායි ...
මේකප් දියවූ මනාලිය දුටු මනාලයා පැන දුවයි - Wedding Makeup මාතලන් නිමිත්ත - මේකප් දියවූ මනාලිය දුටු මනාලයා පැන දුවයිඉතිරියත් කියවන්න.....>>>
කුමාර් මහත්තයා පිටුවහල් කලාද, ආපහු ගියාද, ගිහින් ඇරලුවාද - Confuse Journalism මාතලන් බුද්ධිමත් ජනතාව කෙසේ වෙතත්, මාතලන්ගේ නම් මොළේ මඤ්ඤංය. අදක ඊයේක සිට නොවේය. දැන් බොහෝ කාළේක සිටය. මට එහෙම උනාට, මුතූගේ දොස්තර මහත්තයා නම් කියන්නේ එහෙම අවුලක් නෑ කියාය. ඒ පිළිබඳව සහතික කර දෙන ලද ලිපියක්ද මාළඟ තියෙන්නේය. ඒත් මොළේ අප්ෂෙට්ය. ඒ නිසා දොස්තර මහත්තයා හම්බ වෙන්න ගියාම නැවතත් නිරීක්ෂනය කොට කීවේ කිව්වේ මඤ්ඤං නොවී ඉන්න නම් එක පත්තරයක්. එක රූපවාහිණි ...
රජ ගෙදර මැකෝ - Roayal Macaw මාතලන් ජනාධිපතිතුමා ආරක්ෂක එකේ කෂ්ටියට මැකෝ ගිරවා පොඩ්ඩකට ගෙනෙන්නැයි කීවේය. ටික වෙලාවක් ගියත් මැකෝවත්, මැක්කෙක්වත් නැති නිසා ළඟ හිටපු එකෙකුට කිව්වේ. "මම අරුංට ගිරවා ගේන්න කිව්වා, බලනවා තාම මොකො නැත්තේ" කියලාය. ඌ ඇවිත් ලොක්කාට කිව්වේ "සෑර්.. ඌ පැනලා ගිහිල්ලා කියලාය". අර මක්කැයි උනේ කියන කොටම, වෙල්ලමුල්ලිවෛක්කාල් වල අහු උන කොටි ටිකක් වගේ ලොක්කා ගාවට ආපු ගාඩ් එකේ උන්ගෙන් එතුමා ඇහුවේ "කෝ ...
කෙල්ලෝ කොල්ලන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොනවද ? - What women want in men ? මාතලන් පොකුගේ අන්තිම පෝස්ට් එකේ තිබුනා එයා හොයන කොල්ලගේ ගතිගුන මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා. එහෙම දෙයක් දාපු එක බොහොම හොඳයි. මොකෝ පස්සෙ කාළේක ඌට කියන්න බෑ, ආ ඇත්තද, එහෙමද, මට අමතක උනා වගේ ඇක්ස්කියුස්. ඇත්තටම මොනවද කෙල්ලෝ කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගැහැණුන්මොනවද මිනිහගෙන් බලාපොරොත්තු වෙන්නේ..මේ විෂය පිළිබඳව විශේෂඥයකු වන Dr. මාතලන් වගේ කෙනෙක් මේ ගැන දක්වන, මනෝ විද්‍යාවේ ...
සේකරගේ රිදුණු සිත........ මාතලන් රිදෙයි සිත සේකරගේ....දල්වන්ට දුම්වැටිය....රැගෙන ඔහු දුම්වැටිය...තව එකෙක්, මහතැන් කෙනෙක්....නැවත දෙයි නැත සිනා...නොමැත ස්තූතියක්....රිදුනි සිත සේකරගේ....සංවේදී කවි සිතක....මහ කලාගාරයක...... කොලොම්තොට තරු රැයක....අඳුරු නොපෙනෙන තැනක....විඳින කළ ඒ සුවය....දල්වන්න බීඩියක්....."එක්ස් කියුස් මී සෑර්...."ඉල්ලුමක් කාරුණික.. "සර්... කොටේ මන් ගහන්නද...?" එපා කොට.. අදින්නට..අදින බර.. මදිද නුඹ..පෙරහැරේ ...