දයාසිරි යයිද මෙයා....? - Hunger for power මාතලන් දයාසිරි ගැන පෝස්ට් එකක්ම ලියන්න හිතාගෙන උන්නේ නැතිය. ඒත් මගේ ඡන්ද විමසීම් ගැජට් එක වැඩ කොරන්නේ නැතිය. ඒ නිසා දැන් ඉතින් පෝස්ට් එකකින් වත් ඒ ගැන විමසිය යුතුය. දයාසිරි හැන්ඩියාය. කැළණිය පැත්තේ රවුම් ගහන කාළේ ඉඳන් මම මෙයාව දන්නවාය. ඒ වගේම උගෙනුමටත් දස්සයාය. ලොක්කාට පස්සේ මම දැකපු නම්බර් වන් පී ආර් එකක්ය. මනමාල හිනාවෙන ඕන එකෙක් අල්ල ගන්නවාය. කැම්පස් එකේ ...
මළ මගුල් (වැඩිහිටියන්ට පමණයි) - Happy Weddings (Adults Only) මාතලන් මාතලන්ගේ කෙටි කතාවක්....ධනපාලයා නිදා ගන්නේ පිලේ පැදුරේය. කුලියක් මලියක් සොයාගන්න යන්න ඕන නිසා, ධනපාලයා ඇහැ අරින්නේ කුකුලා බෙරිහන් දෙන්නත් කලින්ය. ධනපාල ඇහැ ඇරිය බව ගමට කියන්නේ කුකුලාය. ධනපාලයා නිදාගන්නේ තනියම නෙමේය. නිදි දෙව්දුවත් එක්කය. ඒකී උනත්, බොහෝ වෙලාවට නො එන්නේ, මේ කරුම දුප්පත් කම නිසා නොවේදයි ධනපාලයාට සිතුනු වාර අනන්තය අප්පරාමානය. ධනපාල කියන්නේ සල්ලි මැනේජ් කරන එකා කියන එක උනත්, ...
විශේෂ විධි විධාන පනතට කෙලවීම හෙවත් චේතනා පරිශුද්ධ වූ පෙම් සටන පැරදීම මාතලන් මාතලන් ටෙලි නාට්ටි බලන්නේ නැති උනත්, මෑතකදි බොහෝ සෙයින් ජනප්‍රිය උන "සිඳු" නාට්ටිය නම් බොහෝම අසාවෙන් බැලුවේය. මාතලන් සිත් ගත් චරිත කීපය අතරට, "හීන් බබා සීයා" මෙන්ම, "චුට්ටේද" ඇතුලත් උනේය. හීන් බබා සීයා ඉස්සර කැළණියේ මෙන්ම උනවටුනේත් උන් අතර, චුට්ටේ කියන්නේ මාතලන්ගේ පොඩි කාළයේ චරිතයය. ඉතිරියත් කියවන්න.....>>> ...
රිසනාගේ පවුලට සැලකීම හරාම්ද....? - Is it Haram to help Rizana's Family...? මාතලන් මුළු ළෝකයේම කතා බහට ලක්වූ ලංකියා කාන්තාවක් වේ නම් ඒ "රිසානා නෆීක්ය". අපේ රටේ නායකයන් පමණක් නොව, ළොව සියළුම නායකයන් මෙන්ම රජවරුන්ද, රැජිනයන්ද, කුමාරවරුද, කුමාරියන්ද, ඇයට අභය දානය ලබා දෙන ලෙස සෞදීයේ රජතුමාගෙන් මෙන්ම, රිසානා සේවය කල පවුලේ උදවියගෙන්ද කරන ලද ආයාචනා සහ ඉල්ලීම් හේතුවෙන්, ඇයට නිදහස ලැබෙන බව පවසන්නේ අදක ඊයෙක සිට නොවේ. බාලගිරි දෝශය මෙන් එයද කල් යයි. ...
ඡන්ද අනාවැකි, අයිතිවාසිකම් හා ජිනීවා - Predictions, Rights & Geneva මාතලන් දකුණට හා බටහිරට පලා බබාලා තෝරාගන්නේ හෙටය. සත පහකට වැඩක් නැති උනත්, දේශපාළණෙන් හම්බ කරනා උන්ට, මේක ඉන්දියාවෙන් ලද උතුම්ම තෑග්ගය. ඉන්දියාවෙන් අපට ලද උතුම්ම දායාදය මොකක්ද කියා අපේ පොඩි එකා ඇහුවාම. මම ඌට කිව්වේ පලාත් සභා කියලාය.ගුරුතුමී කියලා තිබුනේ, පුතා හොඳ බුද්ධිමත් දරුවෙක් වනවා නොඅනුමාන බවය. එහෙම නැතිව මහින්ද ගෙනාපූ බුද්ධාගමවත්, හේමමාලී ගෙනාපු දන්ත ධාතුවවත් නොවේය. පක්ෂ විපස්ස බෙදයකින් ...
කොලිටි බාල අටපිරිකර - Low Quality මාතලන් මේකත් කලබලේට ලියලා "පින්තූරූ" බ්ලොග් එකේ දාපු එකක්. දෙන්නෙක් තුන්දෙනෙක් කිවා "මාතලන්" එකෙත් දාන්න කියලා, ඒත් මේකේ වර්ෂන් එක ඊට වඩා ගොඩක් දිගයි......හතර අතට ණය වීලා, හතර වරිගෙ නිවන් යන්න.. හතර ගාතේ වැඳ වැටිලා,අෂ්ඨපරික්කා පූජා..- ගෝල්ඩ් කලර් සුපර් කොලිටි......ඊළඟ දවසේ උදේම,පෙට්ටගමෙන් රහත් වෙලා,අටපිරිකර සාප්පුවේ,අල්මාරියටම වැඩලා....වැඩ ඉන්නව සාධු සාධු...!!!-කොලිටිය නැති වැඩ ඔව්වා....ඉතිරියත් කියවන්න.....>>> ...
මගෙ රන්කඳ (ලව් කරන අයට පමණයි) - My Lady Soul (Lovers Only) මාතලන් පිදුම....!!!වීක් එන්ඩ් එකේ මුකුත් නැතුව වේලෙන මාරයාට...සින්දුවක් වත් අහලා සැනසීයන් (මගෙ රන් කඳ මටම නේද අපි දෙන්නා යාළු එකේ ඉන්ගිරිස් එක.විශේෂ ස්තූතිය....!!!වන් ඇන්ඩ් ඕන්ලි හෙන්රි ද බ්ලොග්වෝකර් මහතාට,මේ "මයි ලේඩී සෝල්" (My Lady Soul), කියන එකට ගැපෙන සිංහල වච්නයක් මට ආවෙම නෑ. කුණුහබ්බමයි ආවේ. ඒත්, මෙච්චර ලස්සන සින්දුවකට එහෙම නමක් දාන්න බෑනේ. පස්සේ හෙන්රි ට කතා කලා, පොරටත් මුලින්ම අදහසක් තිබුනේ ...
දැන්වීම් තහනම්, කිරිපිටි දිගටම වෙළඳ පොළට - Hilarious decisions මාතලන් සෞඛ්‍ය අමාත්‍යවරයා නාහෙන් අඬද්දි, වස විෂ පිරි කිරි, යම් තාක් දුරකට හෝ තහනම් කිරීමට,සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා ගත් තීරණය අප අගය කළ යුතුය. ඒ අනුව වෙළඳ පොළේ ඇති සියළුම ළදරු කිරිපිටි අළෙවිය තහනම් කොට ඇත. එපමණක් නොව සියළුම කිරි පිටි වෙළඳ දැන්වීම් ප්රචාරනයද නවතා දමා ඇත.නමුත් විහිළුවට කරුණ වන්නේ, සියළුම කිරිපිටි වෙළඳ පොළෙන් ඉවත් කිරීමට තරම් කොන්දක් ඔහුට නොමැති වීමයි. ළෝකයේ ...
සිරි පැරකුම් කතා වස්තුව - Legends of Sinhala Cinema මාතලන් පිඳුම - හිතවත්, වී පොකුරෙ වීයාට....අඩෝව්...මම රාජ කුමාරයෙක් නෙමෙයි....!!!මම ගමේ කොල්ලෙක්..!!!ඒත්, අද මගේ ළඟ..ලෙස්ටර්ද බල්ලෙක්.වැලැඳ කුස සිඹිමිනා,වැඳ වැටී පා නමඳිනා,මහ රජානෝ අපේ...ගමේ කොල්ලෙක්.ගමේ කොල්ලෙක්.ඉතිරියත් කියවන්න.....>>> ...
නෙලනවා බුදු හිමියණි උණු, පැනි බේරෙන්නම සිරසින්...!!! - Wesak Greetings...!!! මාතලන් බුදුන් දෙසූ බුද්ධාගම සිං හලයා හට පම ණදසිවුරු ඇඳන් ගිනි තිබ්බම සසර ගමන කෙටි වෙන වදරට වෙනුවෙන් මිනි මැරීම නිවන් දකින පිනක් නේදබුදු හිමියනි ඔබවත් මට මේවා පහදා දෙන වදඉතිරියත් කියවන්න.....>>> ...
ආදර්ශමත් ගුරුතුමී (16+) - Good Teacher (16+) මාතලන් අපේ පවුලෙත්, ගුරුවරු ගුරුවරියෝ කීප දෙනෙක්ම ඉන්නවා. බ්ලොග් ලියන අය අතරෙත් ඉන්නවා. ඉස්සර නම් ගුරුවරු කියන්නේ, දෙවිවරු වගේ පිරිසක්. ඈත අතීතයේ නම්, ගුරුවරු ඉඳලා තියෙන්නේ රජ පවුල්වල අයට විතරනේ. හොඳම ගෝලයට සම්මාන හැටියට දෙන්නේ ගුරුතුමාගේ දෝනීයැන්දා. ඉතින්, එයා මොන වගේ උනත් බාර ගන්න වෙනවා. මොකෝ තෑග්ගක් රිජෙක්ට් කොරන එක කැත වැඩේනේ. අපේ කාළෙත් ගුරුවරු දෙවිවරු වගේ උනත්, අපේ පරම්පරාවේ අය ...
රට වෙනුවෙන් පොලු ගත් ලක් පුතුන්... - Goons of Mother Lanka මාතලන් නිකං, කන්න දෙනවනම්නිකං, බොන්න දෙනවනම්මොනවද, තිලංගලට වෙන්නට ඕනේ......නිකං කන්න දෙනවනම්නිකං බොන්න දෙනවනම්මොනවද, රත්තරන්ට වෙන්නට ඕනේ.....ඉතිරියත් කියවන්න.....>>> ...
මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) - Men's Underwear මාතලන් ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක් විශේෂඥ්ඥයා තමයො කතා. ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් ...
ඌවේ හූව කාටද...? - Uva Election Results මාතලන් ඌවේ රිසල්ට්ස් ඇවිල්ලාය. නයි ටී ඇන් එකේ හා රූපවාහිනියේ හතර වරම් බයිලා ගැහුවාට, ආන්ඩුව නූලෙන් ජාම බේරගෙන ඇත්තේය. හරි විදියට බැලුවොත් නම් ආන්ඩුව පරාදය. එජාපේ උඩින්ම දිණුම්ය. ජෙප්පෝ එතනමය. ජනරාල් ඉවරය. ආන්ඩුව කෑවේ, අද උදේ නෙමේය. මිනිස්සු ඡන්දේ දාන වෙලාවෙත් ආන්ඩුව කෑවේය. ඒ චන්ඩි පාට් දාන්න ගිහිල්ලාය. පොලිසිය ඇතුලේ නගරාධිපතිට ගහලා එලියට ආපු ආන්ඩුවේ චන්ඩින්ට, ගමේ උන් එකතුවෙලා ඇති නොකියන්න ...
දරුණුම වේදනාව විලි රුදාවද...? (16+) - How painful is Labor? (13+) මාතලන් සුද්දගේ රටේ විලියෝන් කුමාරයටයි, කේට් මිඩිල්ටන් කුමාරිටයි. රජ කොලු පැටීයෙක් හම්බ උනා කියලා දැන් හැමෝම දන්නවනේ. කොලු පැටියගෙ නම් "ජොර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්".. හැමෝම කියන්නේ මේක බොහොම පැරණි නම් සැට් එකක් කියලා.ඉතිරියත් කියවන්න.....>>> ...
Sex & Tax මාතලන් රමණය...කුමකටද....?සෑමදා...!!!නොවරදවා,කෙලිනා කල.....ආන්ඩුව....!!!මේ මම බොහොම කලකට කලින්, මගේ "පීන්තූර" බ්ලොග් එකේ ලියපු කවියක්ය. මේක බොහෝම ප්‍රසිද්ධ කියමනක්ය. අපේ රටේද මෙය දැන් තනිකර ඇත්තක්ය. අරින එක ඇතිවෙන්නම අරිනවාය.ඉතිරියත් කියවන්න.....>>> ...
බලය මෙතරම් කුරිරුද..? (මහින්ද මහත්තයාට ළියුමක්) - Executive Power, for what...? (Letter to MR) මාතලන් ලංකාවේ වියවස්තාවෙනුත් බුද්ධාගමට තැනක් දී තිබෙන නිසාත්, ඒක නැතුව මෙළෝ දෙයක් කොරන්න බැරි නිසාත්, ගොන් ටොයියෝ පවා සිවුරට රටේ නීතියටත් වඩා බලයක් තියෙනවා කියා සිතන නිසාත්, අද ධර්මෙන්ම ටෝක්ස් එක පටන් ගන්න සිතුවේය. මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයාමනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වාතතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං - ධම්ම පදය, යමක වග්ගය කුශලාකුශල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය; සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් ...
ලාංකීය දෙමළා මුරලි පමණද...? - Where are the Tamils of Mother Lanka? මාතලන් රටේ ජනතාවගෙන් 15% වන ජනතාවක්, රටෙන් 1/3 ඉල්ලන එක, මටනම් එදා ඉඳලා තේරෙන්නේ නැතිය. ලංකාව මෙන් 52 ගුණ්යක් විශාල රටක තියෙන සිස්ටම්, මුම්බායි නගරයේ ජනතාවට සමාන ජනතාවක් සිටින රටක, ඇප්ලයි කරන්න යන්නේ කුමන තියරියටදැයි යන්නත්, මට නම් තේරෙන්නේ නැතිය. එහෙම තුනෙන් එකක් ඉල්ලපු කස්ටිය ඇමරිකාවේ, ඉන්දියාවේ උදව්වෙන් දිවිය ළෝකේ යැව්වත්. උදව් කරන එකාට කොන්ඩොම් තියරියෙන් සලකන්න ගිහිල්ලා, අද ශුක්‍රාණු කෑ ...
මම ඒ බල්ලා මැරැවා......... (18+) - Kill That Dog... මාතලන් මේ ප්‍රියාන් ඩි සිල්වාගේ තවත් කෙටි කතාවක්, මේ කතාව කියවන්න කලින්, ඒකට "මහින්ද ගුණවර්ධන" ලියපු මේ කොමෙන්ට් එක කියවලා ඉන්න...ඉතිරියත් කියවන්න.....>>>
සීගිරී කොමෙන්ටුව (18+) - Sigiri Comments (18+) මාතලන් අපේ බ්ලොග් කලාව පවතින්නේ කොමෙන්ට්ස් නිසා. නිර්මාණයක් වගේම විවේච්නයත් අතීතයේ පටන් පැවතෙන දෙයක්. චිත්‍රපට විචාර, නාට්‍ය විචාර වගේම පොත් පත් විචාරය,ත් විෂයන් වශයෙන් පවා උගන්වනවා. ඔය විචාරයේ වර්ගීකරණයකුත් තියෙනවා. මම කැමතිම එක තමයි, දෙන්නම් බැටේ විචාරය. මන්ද...? ඒකත් වෙනම කලාවක් නිසා. සම්බාව්ය විචාර, පීචං විචාර, ශාස්ත්‍රීය විචාර ආදි වශයෙන් ඒවත් බොහෝම තියෙනවා. අද පළවෙන පොත පතට නෙමෙයි අතීතයේ පොත පතට ...