ළෝක ගුරු දිනය - Teacher's Day මාතලන් කොල්ලනේ මෙහෙ වරෙව් කෙල්ලනේ මෙහෙ වරෙව් ඇවිත් බිම පෙරලියව් බුලත් දී වැඳපියව් පොතක් එලියට ගනිව් කියන දේ ලියපියව් ලියන්නට බැරි උනොත් මේ දේත් අහපියව් ඉස්කොලේ වෙලා මදි සිලබසෙත් කලා මදි ඇවිත් මා හමුවෙයව් හැන්දෑවේ නිවසේදී ගෙදර කට්ටිය වැඩියි ඇටෙන්සොන් අමාරුයි ඉන්ඩිවිජුවල් කලොත් උඹට මම ආදරෙයි සල්ලි ඇත්නම් පුතේ ජීවිතේ සරුවෙතේ ඒවා නැත්නම් පුතේ නාවාට කම් නැතේ ...
අධ්‍යාපන නිළධාරීන් දික්වැල්ලෙ හෙළුවැල්ලේ - Rape Lessons by Officers මාතලන් මේ පොස්ට් එක ළියන්නෙ හරිම ආවේගයකින්, ඒ වගේම දුකකින්. 94 බලයට ආපු චන්ද්‍රිකා බොන්න පුරුදු කරා හැමෝටම ඒක ට්‍රෙන්ඩ් එකක් උනා හැම අමාත්යශයේම. අසාර්ථකම ඇමති ප්‍රේමජයන්ත යටතේ අධ්‍යාපනය බල්ලටම ගියා. දැන් ඉන්නේ ඊටත් වඩා අසාර්ථක ඇමතියෙක්. ඒ කාළේත් බීපූ ගුරුවරු හිටියා. ඒත් කවදාවත් පාසළේ බිව්වේ නෑ. ප්‍රසිද්ධියේ බිව්වෙත් නෑ. දික්වැල්ලෙ සිද්දියේදී පේන්නේ, සියළුම අංශ වල නිරුවත. මෙතන ඉඳල තියෙනව නිළධාරිත්, ...
මාතලන්ගේ කවි බ්ලොග් එක... - Poetry by Maathalan මාතලන් මාතලන් කවි වගේ ඒව ලියන බව ඔහෙලා දන්නවනේ.. ඒ නිසා මම හිතුවා වෙනම කවි බොගකුත් දාන්න, නම " පද්‍ය - කවි - ඒ වගේ ඒවා ". ඒ නම යොදන්න හිතුවේ මට මේව කවි උනාට, වෙන කෙනෙකුට වෙන මොනව හරි වගේ පේන්න පුළුවන් නිසා. බොගේ තියෙන නවතම කවියේ, පද කීපයක් එක්ක පින්තූරේ "මාතලන්" බොගේ වම් අත පැත්තේ උඩම තියෙනව, එතන තියෙන ...
පයිරට්ස්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව - Pirates, Somalia and Sri Lanka මාතලන් පයිරට්ස් කියන්නේ මුහුදු මංකොල්ළකාරයන්ටය. ඉතිහාසයේ ඔය වැඩේට කප් ගසා තිබුනේ අරාබීකාරයෝය. දැන් ඒකට ප්‍රසිද්ධ ඒ කිට්ටුවම ඉන්න කස්ටියක්ය. ඒ සෝමාලියාවේ පයිරට්ස්ලාය. දෙන්නේ නියම ගේම්ය. ඒ රටේ නීතියක් නැතිය. රටම ජිවත් කරවන්නේ පයිරට්ස්ලාය. තුවක්කු, කඩු, පොලු අරගෙන බෝට්ටුවල නැගලා ගොස් නැව් මංකොල්ලකනවාය. නැවියෝ, මාළුකාරයෝ ප්‍රාණ ඇපේට අරන් කප්පම් ඉල්ලනවාය. නියම ඉන්කම් එකය. උන්ව මතක් උනේ මෙහෙත් වෙන්නේ ඒකම ...
අමරදේව, රසිකත්වය හා සින්ඩ්‍රොමය - Amaradeva, Fans and Syndrome මාතලන් පට්ට රහ චරිත තුනක්.. - අමරදේව, අජන්තා සහ ජෝතීමාතලන් අමරදේවගේ නොම්මර එකේ රසිකයෙකි. ඔහුගේ කට හඬට සමකල කට හඬක් මා කිසි දිනෙක් අසා නැත. සුනිල් පෙරේරා හා අමරදේවගේ ගීත අනුකරණය කරනා එකම එක වීඩියෝවක, අමරදේවයන්ට බොහෝ සෙයින් සමාන හඬක් අසා ඇත. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියවංශයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ ...
19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle මාතලන් 19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.ඉතිරියත් කියවන්න.....>>> ...
මැද පෙරදිග කාන්තාව, ඇත්ත කතාව හා පුහු සුචරිතවාදියෝ.. - The True Story Behind The House Maids මාතලන් ගිඟකෑම, අම්මට සිරි ලංකාවේ, විශාල ලෙස ආදායම් ලැබිය හැකි මාර්ගයක් බව, මෑතකදි කරණ ළද සමීක්ෂණයකින් හෙලිවී ඇත. කොළඹ නඟරය තුල හිඟන්නකුගේ සාමාන්‍ය දෛනික ආදායම, රුපියල් 4,000/= - 6,000/= අතර බව ඒ මගින් සොයාගෙන ඇත. සති අන්තයේ තම පවුල හා විවේක සුවයෙන් ගත කොට, සමාන්‍ය වැඩ කරණ දිනයන්හී මෙම රැකියාවේ යෙදුනද, ලැබිය හැකි ආදායම දළ වශයෙන් මසකට රුපියල් 125.000/= පමණවේ..ඉතිරියත් කියවන්න.....>>> ...
ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!! - Merry Christmas Dear Friends...!!! මාතලන් දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ පුත්‍රයා පැමින ගොස් බොහෝ කල්ය. මේ අප සමරන්නේ ඔබ වහන්සේ අප වෙත එවූ පුත්‍රයාගේ, යේසුස්ගේ, 2011 වන උපන් දිනයයි. නමුත් ඒ පුත්‍රයාත් කුරීරු ලෙස කුරුසයක ඇන ගසා මරා දමන්නට තරම්, ඔබ වහන්සේම මැවු මිනිසා, කුරීරුවිය. සාතන් ජය ගත්තේය. සමහර විට ඔබ වහන්සේ මිනිසා මැවීම ගැන අද දුක්වනවා ඇත. මා නම් ඒ ගැන බොහෝ දුක් වන්නේය. ආදම් පරපුර ...
අපවත් කිරීම - Sending to Nirvana මාතලන් පින්වතුනි.....නින්දගම් කුඹුරු දේවාලේ පඬුරුකැටේ සම්මාදම් තුබුනත් කොයිතරම්බැරිය දකිනට නිවන්ඉන්වෙස්ට්ද කරමි මංවැඩි ප්‍රොෆිට් එන ලෙසින් පින්වතුනි......ජීවිතය දුකක්මයඒ පින්වතුන්ටය අපට නම් එහෙම නොවවගකීම් හෙම නැතියඒ නිසා හරි සැපයගිහි සැපය පරාදය පින්වත්නී.....පන්සලත් ඈවරයඅසපුනම් අලංකාරයබනක් දෙසුවත් ඉතින්පින් නොවේ ඉන්කම්ය මේකප්ද කළ යුතුයබිස්නස්ම කරනෙමුය පින්වත්නී.....ජීවිතය අස්තිරයහිස් ...
ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු...!!! - Is justice equal for all...? මාතලන් හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, "කොළඹ ගමයා" ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු, ලාංකිය දේශපාළණයේද, ජරාජීර්ණ වූ පොලීසියෙද, ...
පටි ගලවා අමු හෙළුවෙන් උඩු ගං බලා යන පටිසෝතගාමී වන්දනාව - Ravaya Silver Jubilee මාතලන් පටිසෝතගාමී = ගලන අතට නොව, උඩු ගං බලා පිහිනීම . වික්ටර් අයිවන්ගේ පටිසෝතගාමී කයිය. අඩෝ තොපිලා දැනගනියව්...! ලෝකේ ඉන්න හොඳම කර්තෘ, ඒ විතරක් නොවෙයි යකෝ.. මාක්ස්, ලෙනින්, ගාන්ධි මොන බලු කුක්කොද වික්ටර් අයිවන් කිව්වම ෆිලෝසිපර් වන් ඇන්ඩ් ඔන්ලි... පාන්ඩු වැනි ආන්ඩු දෙන හිතුනම ඒවා පෙරලන ජේ. ආර්. නම් මූසලයගේ, මළ මූසල ව්‍යවස්ථා.. රටට කොඩිවිනේ මේකයි. ක්‍රමේ වෙනස් කළ යුතුමයි...! 18 එක් ...
රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ. - Vulgar Journilism මාතලන් 'ජිනීවා මනව හිමිකම් සමුළුව" රැස්වන සෑම අවස්ථාවකම, අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ සාකඡ්චාවට භාජනය වන්නේ සමුළුවේ සිඳුවන්නේ කුමක්ද යන්න නොව, "චැනල් ෆෝ" නාලිකාවේ අලුත්ම චිත්‍රපටය කුමක්ද යන්නයි. "කිලින්ග් ෆීල්ඩ්" නමින් නිශ්පාදනය වන, පැය ගනන් දිවෙන චිත්‍රපටවල රූප රාමු ඔවුන් ලබා ගන්නේ කොටින්ගෙන් නොව, අපේ මාධ්‍යවේදීන්ගෙන්ම බව ප්‍රසිද්ධ කාරණයකි. සම්මානවලින් පවා පිදුම් ලද එවැනි පිරිස් මාධ්‍යවේදින් නොව පැපරාසීන්ය.ඉතිරියත් කියවන්න.....>>> ...
සාහිත්‍ය මාසයට කියවන්න පොත් - Books to read මාතලන් අම්මට සිරි ලංකාවේ පොත් කාරයන්ට, නොම්මර එකේ මාසයක් තමයි ලබන මාසේ. ඒ කියන්නේ සැත්තම්බර් මාසේ. කොටින්ම කියනවනම්, සාහිත්‍ය මාසේ, "සාහිත්තේ කන්නද ඕයි...? " කියලා අහපු එකාත්, අද තියෙන ෆැස්ටිවල් එක දැක්කා නම්, මම කිව්වේ හෙන ගහන කතාවක්නේ ඕයි කියලා බොහෝම දුක් වෙයි. මොකෝ මේ බුක් ෆෙස්ටිවල් එකේ පොත් කියවනවට වඩා ඉන්නේ කන බොන උන් කියලා දැක්කම.ඉතිරියත් කියවන්න.....>>> ...
පට්ට සිනමා විචාර - Funny Film Critics මාතලන් සඳ ලංකාවේ, පිස්සු හැදෙන සඳ සිනමා ශාලාවේ, අති සාර්ථක ලෙස බොක්ස් ඔෆීස් වාර්ථා තැබු, "ද ඇටෑක් ඔන් ද හොටෙල් කොරිඩෝ" ක්‍රියාදාම චිත්‍රපටයෙන් පසු, දැන් තිරගතවනුයේ සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් වන. "අයි ප්ලෑන් ද ඇටෑක්" නම් චිත්‍රපටයයි. මෙහි නිෂ්පාදනය බටහිර තානාපති කාර්යාලයකින් වන අතර, සම අධ්‍යක්ෂණය බට් හිර් කුමණ්ත්‍රන් නම් සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරායා යටතේ දේෂ් ද්‍රෝහි නම් අධ්‍යක්ෂකවරයා විසිනි. රැගුම් පාලක මණ්ඩලයේ ඇනුමැතිය ...
කැම්පස් කම්බස් - Campus Closed මාතලන් දැන් ජැනරේසොන් එකේ වාසිටි කෙල්ලෝ කොල්ලෝ දන්නේ නැති උනාට, අපේ ජැනරෙසොන් එකේ විස්ස විජ්ජාල පද්දතිය වැඩිපුරම තිබුනේ දින නියමයක් නැතිව වහලා දාලාය. තේරිච්ච උන් අවුරුදු ගනන් ගෙදර හිටියේය. ඒ කාළේ කැමපස් විතරක් නෙමේය, සිල්ලර කඩත් වැහුවේය. චිට් එක දීලා විනාඩි පහක් යනකොට, මුළු ටවුමම ගෙදර ගියේය. බස් යන එකත් නැවතුනේය. එහෙම චිට් දීපූ අය, අද චිට් එකෙන්ම දියවන්නාවේය. දෙගොල්ලෝම තරඟෙට ...
මණ්ඩලේ කචල් - Kachal Board මාතලන් ඉස්සර වල කක්කුස්සි කියල කක්කුස්සි වර්ගයක් තිබුනේය, කක්ක කතාවක් නිසා වැඩි දුර විස්තර කරන්නට අපහසුය. ඒවා අතුරුදහන් කලේ, අතුරුදහන් වැඩි කාළයක රටේ රජතුමා වූ පොඩි මිනිහගේ නායකයා වූ දුවන ලයන් ලව් සර්වන්ට් තුමා බව තිසරණී ගුණසේකර පත්තර වලට ලියා තිබුනි. කතාව සහතික ඇත්තය. එතුමා ගැන පොතක් උනත් හොඳ නරක දෙකම ලිවිය හැකිය. එතුමා ඒවා නැතිකලේ ඇමති කාළයේය. ජනාධිපති වීමට පෙරය. ...
අත්තම්මගේ රස කතා - Funny Stories of Grandma මාතලන් ටික දවසකින් විහිළු කතාවක් දෙකක් කිව්වෙ නැති නිසා මටත් නිකන් මොකක්ද වගේ, ඒක නිසා මේ කතන්දර දෙක කියන්න හිතුන. සමහර වෙලාවට ඔයාල අහලත් ඇති, නමුත් අපේ බසින් නම් නෙවෙයි. කියවල බලන්නකෝ. මේ ජාතියේම කතාවක් කලිනුත් ලිව්ව ඒක මෙන්න මෙතනින් බලන්න. ******අත දරුවකුද රැගෙන කාමරයට පැමිණි සුන්දර මොඩ් කාන්තාවට අසුන් ගන්නා ලෙස කී දොස්තර මහතා කුඩා දරුවා හොඳින් පරීක්ෂා කොට බරද කිරා ...
සුදු රෙදි හොරා.. - Asian Paradise Flycatcher මාතලන් කාගේ රෙද්දක්ද බන් උඹ හොරා අරගත්තේ වෛවර්ණ වූ ළොවේ කිම ධවල වර්ණයම පින් බිමේ සොරුන් සැම සැරසී ධවල වර්ණයෙන් ඒකදැයි කාරණය උඹ මෙහේ නොම එන්න උඹ මෙහේ නොආවට සුදෝ සුදු රෙදි හොරුන් හැමතැනම වැහිවැහලා බය නැතුව වරෙන් බන් කවුරුත් නැ අල්ලන්නේ ගලක්වත් නොගසන්නේ ආරක්ෂකයෝ ඕනනම් කියාපන් සපයන්නේ මහා ගරු ඇමතිවරු මහ ඉස්කොලේ පතිවරු රජයේ නිළධාරින් ගරු එපමණක් නොවෙයි බන් කාකි ...
“සෙනසුරු මාරුව” 2014 නොවැම්බර් 2 දා ද, 2015 ජනවාරි මාසයේදීද? - "When is the Saturn crossing- November 2014 or January 2015?" මාතලන් - චානුක වත්තේගම - මේ අවස්ථාවේ රටේ හා බ්ලොග් අවකාශයේ පවා එක්තරා මට්ටමකට සාකච්ඡාවට ගැණෙන ප්රශ්නයකි, මේ. සමහරවිට ජනාධිපතිවරණ දිනය නීර්ණය වැනි වැදගත් කාර්යයන්ට පවා මේ ප්‍රශ්නයෙහි මූලය හේතු වන්ට ඇත. මෙහි පිළිතුර සරලය. එසේම මෙහි එක දිනයක් තාරකා විද්‍යාව (Astronomy) අනුව හා අනෙක ජ්‍යොතිෂය (Astrology) අනුව කීම වැරදිය. මීට තාරකා විද්‍යාවෙහි සම්බන්ධයක් නැත. තාරකා විද්‍යාව "ග්‍රහයින්" , "රාශි" ...
බ්ලොග් ළොව මුල්ම "අනංගයා" - First Sinala "Blog Valentine" මාතලන් මේ වැඩේ පටන් ගන්න උන්නේ වැලන්ටයින් දවසේ. ඒ උනාට මම බිසි නිසාත්, සහයට කෙනෙක් හොයාගන්න නැති නිසාත් වැඩේ කල් දැම්මා. මම පටන් ගන්න යන එකට වඩා, පහසුකම් සියල්ල පිරි, කපු සර්විස් තිබුනත්. මේ සේවයේ එම පහසුකම් ඇත්තෙම නෑ. චැට් රූම්, වල් පල් දෙඩවීම්, දුරකථන අංක ප්‍රචාරය කිරීම් ඇත්තෙම නෑ. ඒ නිසා මේ සේවය, තම දරුවනට මනාල, මනාලියන් සොයන දෙමව්පියන්ට වඩාත් ...