කෑගල්ලේ නිදහස - Independence Day at Kegalle මාතලන් සමරුවා නිදහසක්,නිදහස තියෙනා එවුන්,මුලු සතර කෝරලෙම,සිව් දිගින් අහුරගෙන.ඉතිරියත් කියවන්න.....>>>
ගූ චන්ඩි හා නවී පිල්ලේ - Navi Pillai & Fake Thugs මාතලන් Cartoon by - Awantha Atigala අපි පොඩි කාළේ, කැළණියෙත්, ඔය මුඩුක්කු වගේ පොඩි වතු දෙක තුනක්ම තිබුනේය. ඔය මගේ කතා වල එන "මහතුවා නොහොත් මහතුං" උන්නේද එයින් එක වත්තකය. ඔය වතු වලට වෙන් වෙච්චි චන්ඩියෙක් වෙනම ඉන්නවාය. වත්ත රන් කරන්නේ පොරය. තොරණ හංදියට උන්න චන්ඩියා පොඩ්ඩෙ අයියාය. එයාට කලින් චන්ඩියා වෙලා උන්නේ, සැන් පෝල්ස් එක ඉස්සරහ පොඩි වලව්වක උන්න අල්ගමයාය. ...
පිච්චු හැදෙන සඳ.... - Dear Uncle Moon මාතලන් නෑ.... නෑ.. බාන් කී මූන් අංකල් ගැන නෙමෙයි.... සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ..... ...
රවී නීච(කිච) වීම ඔබට කෙසේද..? - Predictions after Ravi's Resignation මාතලන් රනිල් වික්රමසිංහටහවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, පින් ඇමතිවරුන්ට බලු කපුටු දානයක් හෝ වාහන ...
Who wants to be a Millionaire....!!! මාතලන් අනිවාර්යයෙන් මේ පෝස්ට් එකත් එක්ක, මහාචාර්ය මාතලන් තුමාත්, දශ ලක්ෂපතියෙක්වෙනවා. කිසිම දෙයක් සෙලබරේට් කොරන්න අකමැතිම කෙනෙක් උනත්, සිංහල බ්ලොග් කළාවට මාර විදියට ආදරේ කරන කෙනෙක් විදියටත්, අනික් උන්ට මේ සැලොබ්රේසොන් ගැන කියා දීපු කෙනෙක් හැටියටත්, පොඩි සටහනක් ලිව්වොත් හොඳයිය කියලා හිතුනා. (පට්ට දිගයි.)ඉතිරියත් කියවන්න.....>>> ...
හෝ ගානා පොකුණේ ගිලුනෙමි - (මාතලන්ගේ සිනමා විකාරය) - Film Critics by Maathalan මාතලන් මාතලන් ඉස්සර හෝල් වල සෝ එලව එලව බලන පිස්සෙක්. ඒත් Beta Max, VCD, DVD, Blue Ray, අරවා මේව එක්ක ගෙදර ඉඳගෙනම සෝ බලන්න පුරුදු උනයින් පස්සේ, සෝ බැලිල්ලට හරි වෙන මළදානෙකට හරි ඕවට රිංගන එක අඩු උනා. මොකෝ ඕවයේ යන සෝ, තා ටික කලක් ගියාම ටැලිවිසොන් එකේ ගෙඩිය පිටින් පෙන්නනවා. ඒ වගේම තව හේතුත් තියෙනවා එකක් තමයි වියදම. අනික ...
Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+) මාතලන් හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට් වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. ...
සොහොන් ළකුණු - End of the Road මාතලන් පිස්සො හදපු පච ගිවිසු ම්දැක්කේ වත් නැති ගිවිසු ම් පිස්සෙක් ගෙන පාති රැඟු ම්හොරු සමඟින් රිලා නැටු ම්ඉතිරියත් කියවන්න.....>>> ...
සැමරුම් හා මිනීමැරුම් - Celebrations & Cremations මාතලන් මේ රට ඉන්දයන් සාගරේ අමුතු ඇටේ කියන්නේ නිකන් නෙමේය. මාතලන් නම් මේකට කියන්නේ, අම්මට සිරි ලංකාව කියලාය. එහෙම කියන්නේ, අම්මට සිරි කේස් එකක් හැමදාම තියෙන නිසාය. සුද්දෝ ඇවිත් වැද්දෝ ටික ගෝත්‍රිකත්වයෙන් මුදවන්නට වෑයම් කලද, ඔට්ටේලියාවේ සුළුතර ඇබොරජනීස්ලා වෙනුවට, මෙහේ ඉන්නා අති මහත් බහුතරයම ඇබොරජිනිස්ලාය.ඉතිරියත් කියවන්න.....>>> ...
අධිකාරියට නොපෙනෙන ළමා අපචාර - Increasing incidents of child abuse in Sri Lanka මාතලන් ජනාධිපතිතුමා, දෙමළ භාෂාව ප්‍රගුණ කළ, ආණ්ඩුවේ නිලධාරීන් පිරිසකට සහතික පත් ප්රදානය කරමින් අපූරූ කතාවක් කළේය. එනම්, රජයේ කාර්යාලවලට පිරිස් පැමිණෙනුයේ කඳුළු පිරි දෑසින් බවත්, ඔවුනගේ වත් පොහොසත් කම, ජාතිය, ආගම, කුල මල, ගෝත්‍රය නොසොයා, ඉක්මනින් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසයි. එවිට සභාවෙන් අත් පොළසන් නාදයක්ද මතු විය. ඇත්ත වශයෙන්ම නායකයා ප්‍රදර්ශනයට හෝ හොටු පෙරෙන පොඩි උන් වඩා ...
චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය.. - Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans මාතලන් චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා ...
කැලෆෝනියා හෝටලේ - Hotel California මාතලන් දුර ගමන් මගීන්ගේ හිත සුව පිණිස පිහිටුවා, රජයෙන් අනුමත කොට, මාර්ගස්ථ මගී ප්‍රවාහණ සේවාවන් හා පී ඇච් අයි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන, කැලිෆෝනීයා හොටල් වලට උපහාර පිණිස, සහක කළා වල්ලබ, කළා භූසන්, කළා රිට හා කාලා නිදි ජනාධිපති සම්මානයෙන් පුද ලද, මහාචාර්ය මාතලන් වන මා විසින් ලියා පළ කොටෑ, මහජන හිත සුව පිණිස නොමිළේ බෙද හරින වගයි..ඉතිරියත් කියවන්න.....>>> ...
මීයා - Mice මාතලන් මීයා කුඩා සතෙකි. මීයාට කේන්ති ගියාම පුම්බනවාය, එක එක පාට මීයෝ සිටිති. මීයා කුඩා කාළයේදි ලොම් නැත. ලොකු වෙන කොට ලොම් ඇවිත් ලස්සන වෙනවාය. ලස්සන මීයෝ මෙන්ම කැත මීයෝද ඇත. එක එක පාට මීයෝත් ඉන්නවාය. ඔය කොයි මීයාටත් පූසෝ කැමතිය. මීයෝ ගිලින්න පූසා මනාපය. ගිලින්න කලින් මීයා එක්ක සෙල්ලම් කරන පූසොත් ඉන්නවාය. මීයා ජීවත් වන්නේ ගුල් වලය. ගුල් නැත්නම් මීයෝත් ...
ප්රවීනයෝ විසින් අමරණීයයෝ ඝාතනය කරන ලදි - Legends killed by seniors මාතලන් නව පරපුර ටැලන්ට් නැද්ද කියලා මම ලිපියක් ලිව්වා බොහෝ කාළේකට පෙර. (ඕනම නම් මෙතනින් බලන්න) ඒක හොඳට හිට් උනා. එහෙම වෙන්න හේතුව අපි කවුරුත් සංගීතයට, ගීතයට ඇති කැමත්ත. මේ ගැන ආයෙත් කතාකරන්න හිතුනේ දෙරණ රූපවාහිනි නාලිකාවට වසර හතක් පිරීම නිමිත්තෙන්, අමරණීය ගායකයන් හත් දෙනෙකුගේ ගීත පැය විසි හතරක් පුරා සජීවීව ඉදිරිපත් කිරීම. පැය විසි හතරක් කිව්වට පැය දොලහකටත් වැඩි ප්‍රමාණයක්, ...
අහෝ ගඩාෆී...!!! - Oh Gaddafi...!!! මාතලන් අහෝ ගඩාෆී...!!! ඉල්ලන්ම කාපී...!!! ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන් බලවතා බලවත් වග කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග කළ කළ දේ පල පල දෙන වග ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග කල හොඳ පස්සන් එලවන වග රජ කම් කළත් කළ කම් පල දෙන වග මාන්නය විනාශයේ දොරටුව වග සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග ජනතාව බුද්ධිමත් නොවන වග වීරයා මොහොතින් ...
බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... - Minister of laugh මාතලන් ඉස්සර අපේ පැත්තේ සරු කඩයක් තිබුනේය. අයිතිකාර මුදලාලි බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙකි. උඩු රැවුලක්ද තිබුනේය. කොයි වෙලාවෙත් සාලුවක්ද කරේ දමාගෙන සිරියේය. මුදලාලි දැක්කාම බඩ කට විතරක් නොව, ගත සිතද පිනාම යනවාය. ඒ තරමට සීදේවීය. මුදලාලිගේ පී. ආර්. එකද මොකක්ද එක මාරම මාරය. එක බඩුවක් ගන්න එන එකා මුදලාලිගේ කීමට තව බඩු ගන්නවාය. මුදලාලිටත් ආතල්ය. අපටත් ආතල්ය. මුදලාලිට හිතවත් සේවකයෝත්, ...
රොකට් රෝහිණි, රොකට් සහ තිලාපියා - Rocket Rohini, Rokets & Thilapiya මාතලන් මේ කතාව ලියන්න හිතාගෙන උන්නේ, අර අම්මට සිරි ලංකාවෙන්, රොකට් එකක් යවපු කාළේ. ඒ උනාට, ඒක එහෙම්මම අමතක වෙලා ගියා. ඒ රොකට් කතාව, දැන් හැමෝටම අමතකත් එක්ක. සද්දේ දාලා රොකට් එක ඇරියට මොකද, පාර්ලීමේන්තුවේදි මේ ළඟදි අහුවම කියලා තියෙන්නේ, එහෙම රොකට් එකක් ඇරියෙ නැතෙයි කියලා. එහෙමනම්, බලාගෙන ගියාම රොකට් එකක් නෙමෙයි ඇරලා තියෙන්නේ, තඩි නයෙක්. එක්කෝ සභානායක කෙප්ප කෙලිනවා. එක්කෝ ...
ගීතාගේ යෝනියේ දිග පළල සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම - Geetha's Virginity, Muthuhetti & Handunneththi මාතලන් ඔනෑම ඉලැක්සොන් එකක ප්රොතිඵලේ ආවාම, අතේ තියෙන තුට්ටු දෙක අලි ඩොං කාරයාට දීලා, පිරබාහරන් මහත්තයාගේ TNT වලටත් වඩා සද්ද, බට්ටෝ පාරේ පුපුරුවා, අතින් කයිට් කොරගෙන, ගොන් ආතල් ගන්නා එක මාතලන්ගේ සිරිත නෙමේය. කැමතිම එකා දින්නත්, පැරදුනත්, හංදියේ දැල් කඩෙන් ගල් බෝතලයක් වඩම්මාගෙන විත්, හාමිනා සමඟ කොක්කක් පටලවාගෙන රිසාල්ස් බලනා එක මාතලන්ගේ සිරිතය. මොකා දින්නත්, අපටවත් රටටවත් මෙළෝ සෙතක් නැති උනත්, රිසාල්ට්ස් ...
බූරූවෝ හා සඵල අනාවැකි - Political Donkeys & Real Fortune Teller මාතලන් This is not Berty. This is a baby.එළුවගෙ මොකක්ද එක වැටනම් බලගෙන උන්න විපක්ෂයේ කොටළු රැලටයි. හීන් ආතල් එකක් ගන්න බලාගෙන ඉන්න ජඩ මාද්දියවෙදින්ඩයි, සන්ධානෙම, කර අඹපු උන්ටයි, ලොක්කා ගෙදෙට්ටම එන්න කියලා බඩ කට පිරෙන්නම, එළු බෙටි විද්දේය. මට දුක, මුන් එකෙකුටවත්, වෙන්නේ මේකයි කියා තේරුම් ගන්නට, අබ ඇටයක් මොලයක් නැති එකය. ලොක්කත් එක්ක ඡන්ද කිරිල්ල එයා විපස්සේ ඉන්න කාලෙත් ...
විවාහ ජීවීතයේ ප්‍රධානම ගැටළුව (16+) - Couples having relationship problems (18+) මාතලන් විවාහ ජීවීතයට එළඹිම අපේ ජනවහරෙ හඳුවන්නේ "කසාද බඳිනවා" යනුවෙන්. එතනදි බැඳීමක් ඇති වෙනවා වගේ අදහසකුත්, බැඳලා දානවා වගේ අදහසකුත් ගැබ් වෙලා තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණීමට පෙර මෙවන් සිරිතක් නොතිබූ බවත්, නිදහස් ලිංගික ජීවන රටාවක් පැවති බවත්, ඉතිහාසඥයින්ගේ මතය වනවා. ඒ හේතුවෙන් අපේ පුරාණ ගැමියා මෙය හැඳින්වූයේ "හිරයක් ගන්නවා" එහෙම නැත්නම් "හිරේ ගේනවා" වගේ වහරෙන්. එතනදි අදහස් කරන්නාවූ දෙය ...