විය යුත්තේ කුමක්ද....? - What do we do...? මාතලන් විපක්ෂයක් නැත්තේය. ඉන්න හාල්පාරූවෝත් ලැබෙන පඩිය මදි යයි කියමින් අඬන්නේය. ජේප්පෝද නාන්නේය. ඒත් ක්‍රමය ගැන වචනයක් නොකියන්නේය. උනුත් ජීවත් වන්නේ පප්පාට පින්සිදු වෙන්නටය. පප්පා මේ ක්‍රමය ගේන කාළයේ මේවාට විරුද්ධ උන උන්, අද මේකට වඳිනවාය. නිකන් නෙමේය. මල් පහන් තබාය. මේ සියළු දෙයම වැඩිවන්නේ. කාළකන්නීන් පිරිසක් නඩත්තු කිරීම සඳහාය. රටකට නායකත්වයක් අවශ්‍යය. ඔහුට ආරක්ෂාවක්ද අවශ්‍යය. එහෙත් යුද්ධයක් නැති ...
බ්ලොග් කියන්නේ මොනවද..? - What is Blogging? මාතලන් මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.බ්ලොග් කියන්නේ ඒකටය. ඕන එකෙකුට ඕන දෙයක් ලියාගන්න කියා, බලා ඉන්නා එකටය. ...
Social Media තියෙන්නේ Fun ගන්න.(ද).? මාතලන් ලංකාවේ Social Media වල සිඳුවන්නේ කුමක්ද කියන දේ, සාමාන්‍ය මහජනතාවට හඳුන්වා දීමේ මූලිකත්වය ගත්තේ, චානුක වත්තේගමයන්. ඊට පස්සේ, නාලක ගුණවර්ධණ. "රාවයේ", "සිව් මංසල කොලුගැටයා" නමින් ලියන්නේ, නාලක ගුණවර්ධන. ඔහු දිගින් දිගටම Social Media ලංකාව තුල හැසිරෙන ආකාරයත්, ළෝකයේ එහි ඇති බලවත් කම ගැනත්, එමගින් කළ විප්ලව ගැනත්, දිගින් දිගටම ළිපි ලිව්වා. ඒ වගේම බ්ලොග් රචකයින්ට විශාළ ලෙස සහයෝගයක් දෙන, ...
තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ... - Oil Price Hike මාතලන් සෝභිත හාමුදුරුවෝ නියම කතාවක් කිව්වාය. ගිහි සෝභිත නෙමේය. මාදුළුවාවේ හාමුදුරුවෝය. 78 ව්‍යවස්ථාවක් ගෙනත් පප්පා කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑණියෙක් කරන එක ඇර ඕන එකක් කොරන්න පුළුවන් කියාය. ඒ උනාට අපේ ලොක්කා ආන්ඩුවේ ඔක්කෝම ගෑණු කේරුවා කියාය. ගෑණු නෙමේය. පොන්නයෝය. ශ්‍රී ලංකා කරයෝ ඉස්සෙල්ලාම කර අඹා දැම්මේය. ඒ උන්නැහේගේ කර අඹින්න ඒ කස්ටිය 2005 සෙට් උන නිසාය. වමේ යෝධයෝ කියනා ...
කෙලෙසුවා කන්‍යාවී. - Lady Justice Abused මාතලන් විනිසුරන් කෙලෙසු, යුක්තියේ දෙවඟන - ඇමරිකාව කෙලෙසුවා කන්‍යාවී.....උනා සළුපිළිනග්න කොට රුවසුනඛයෙක්චන්ද්රිකාවකින් විත්.අපචාර රජකරයිආසනය මතපතන යුක්තියඉවත්කරනෙත වැසූ රෙදිකඩ කෙලෙසුවා කන්‍යාවී.....වසා ඇත රහසඟදෙනෙත් බැදි රෙදි කඩින්නොමැත යුක්තියදෙවඟනද අසරණයනිරුවතිනි ඇය කෙලෙසුවා කන්‍යාවී.....සුනඛයා පිටව යයිපව් සමා කර ගනීඋපාසක වෙසක් ගෙනනිවන ගැන දෙසති බනගවරැලට බුදින තණ කෙලෙසුවා කන්‍යාවී.....කඩුව ජහ ...
මීගමු මාළු, කැටමරන් හා කකුළුවෝ - Negombo Fish Market, Catamaran & Crabs මාතලන් රොකට් රෝහිණී කථා වස්තුව - හතරවන කෑල්ලතුන්වන කෑල්ල බලන්න මේ අකුරු උඩ කොටන්න.ගිය සැරේ "පියා" ගැන ලියන්න ගිහින් නැවතුනේ, බලපිටියේ බල මාළු වලින්, ඇඹුල් තියාල් හදලා. ඒ මාතලන්ගේ, පළවෙනි සූප වේදී පාඩම. ආයේ නෑ පබිලිස් පාඩම වගේම නැගලා ගියා. ඒත් එකෙක්වත් හැදුවද නැද්ද කියලා නම් කිව්වේ නෑ. හදන්න කලින් මාළු අරගෙන ඉන්න එපාය. මාළු ගන්න ගියාම, ආන්ඩුවේ උන්ගේ මාළු කන්න ...
ජීවහරණ එපා එන්න - Hon. Hangman මාතලන් වන අලි, රටවිරු,අතිගරු, මැතිවරු පැමිණ.තරඟයක් පවත්වති."අළුගෝසුවා" එලවති."ජීවහරණ" පැමිණෙති...!!!ඉතිරියත් කියවන්න.....>>>
එපි සෙන්ටර් නැති භූමීකම්පා - Earth-quick without an Epi Center මාතලන් ගං වතුරයි, වැව් උතුරයි,ගොවිතැන් බත් ටික ඉවරයි...නායත් යයි, ගිලා බසියි,ඉන්න හිටින තැන ඉවරයි...ඒත් ඉතින් කුමක් කරම්...?කරයි සොබා දම් සරදම්...!!!ඉතිරියත් කියවන්න.....>>> ...
නිමල්කා, ගබ්සාව හා කල්ට් එක (18+) - Legalize abortion, prostitution මාතලන් චෝගම් අස්සේ, අධි වේග ඕපන් කර, කැසිනෝ වලට ටැක්ස් කොන්සෙසොන් පාස් කොර ගන්න ගියත්, වැඩේ හබක් වෙලා, කස්ටිය ඉන්නවාය. ගේම ඇද්ද උන් ඔක්කෝම, කැසිනෝ වලට අත් උස්සලා අහවරය. ඒත් කියන්නේ, කැසිනෝ නම් දාන්න දෙන්නේ නැතිය කියලාය. මුන් කතා කොරන්නේ මුඛයෙන්ද, අධෝමුඛයෙන්ද කියා මට විසාල මෙව්වා එකක් ඇත්තේය. ඒ අවු අස්සේ නිමල්කා නෝනා අපේ සඟිස්කුරුතිය හා සබ්බත්තේ තුන් වේලටම් කන දේසප්පෙරේමින්ට ...
අනුරගේ කැබ් එක, අමු මිරිස් හා තවත්... - Fast & Furious, Green Chili, etc... මාතලන් - By- Awantha Atigala -ඉන්දික ගුණවර්ධනගේ, "හිතේ කෙටූ ටැටූ" පොත ගැන මුල්ම ඔත්තුව දුන්නේ, බ්ලොග් ලියන බස්සි. පස්සෙ පොත හොයා ගෙන කියෙව්වා. ඒකේ තියෙන කවි, පට්ටෙ හොඳම එක. ඒ මතකේ අලුත් කරෙත් බ්ලොග් ලියන "චෙෆාකී". (මේ දව්ස වල නම් ලියන්නේ නෑ වගේ) කාළා අම්බානක නිදි සම්මානයෙන් පුද ලද, සකළ කළා වල්ලභ මාතලන් විසින් ලියලා, පබ්ලිෂ් නොකරපු කවි, අනන්තයි අප්‍රමාණයි. ඒත් ...
මුද්දර එකතු කරන්නා හා දිව (23+) - Philatelist (13+) මාතලන් මුද්දර එකතු කිරීම - 2 >>>>>මේකේ 23+ දාලා තියෙන්නේ, වයස 23 උනත්, පොඩි උන් වගේ උන්ටය. එහෙම නැතිව, මේ වාගේ ඒවා පොඩි උන් කියෙව්වාට අවුලක් නැතිය. අපිත් පොඩි කාළේම මේ දේවල් පිළිබඳ දැණුමක් ලබා ගත්තේ, කොහෙන් හෝ සොයා ගත් දේ, හොරෙන් කියවලාය. ඒ නිසා මේවා 13+ උන් බැලුවාට අවුලක් නැතිය. ගොඩක්ම පොඩි උන්, මේ පැත්ත පලාතේ එන්න එපාය. ඒ කියන්නේ ...
සිස්ටම් වෙනස ගැන විවිධ මත - Lets talk about the System Change මාතලන් තුමිදු දොඩම්තැන්න කියලා කූඹියෙක්, ජනප්‍රිය නළුවා සම්මාණය දිනා ගැනීමට වඩා, සම්මාණය ලබා ගනිමින් ඔහු කළ අදහස් දැක්වීම, සමාජයේ බොහෝ කතා බහට ලක් වෙලා. ඔහු මෙහෙම කියනවා...ඉතිරියත් කියවන්න.....>>> ...
ආර්ථික ඝාතකයෝ - Economy Killers මාතලන් රැයේ නිදා, උදයේ කබ කඩන කොට....ඇස්. ඇම්. ඇස්. එකක් එවලා මට දෙරණෙන්පැට්රල්, භූමිතෙල්, කුප්පියේ ලාම්පු තෙල්....ගනන් උස්සලා අපෙ නව ඇමති සඳ....ඉතිරියත් කියවන්න.....>>> ...
ඇඟිලි ගැහිල්ල. (18+) - Fingering (18+) මාතලන් ඇඟිලි ගැහිල්ල කියා කියපු ගමන වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්ය. කෙල්ලෝ නම් එහෙම හිතන්නේ නැතිය. මොකෝ ලංකාවේ කෙල්ලෝ වල් නැතිය. හරිම අහිංසකය, සුකොමාලය, ළඳ බොළඳය, දහම් පාසල් යනවාය, සන්ඩේ ස්කූල් යනවාය. සිලුත් ගන්නවාය. පති දම් රකිනවාය. ඒ නිසා එයාල ඔය පර කොල්ලෝ වගේ සිතන්නේ නැතිය. කොල්ලෝ නම් කියන්නේ එයාලා, එයාලාගෙම ඒවාට ඇඟිලි ගහගන්නවා කියාය. ඒ උනාට ඒ කතාව බොරුය. ඒයාලා ...
අධ්‍යාත්මවේදීයෝ, විදෙස් ශ්‍රමිකයෝ සහ බූරුවෝ... - Meditative s, Foreign Workers & Bloody Fools මාතලන් බුවාට, මාතලන්ට මල පනින එක සාධාරනය. ඒ මොකෝ අපි පුරුතග්ජනයෝය. ඉතින් චින් එක නොහොත් හොස්ස ලඟින් මැස්සෙක් ගිය ගමන් මල පනිනවාය. අනික දේවල් සිද්ධ වෙන ආකාරය දැක්කාම, කාගේ කාගෙත් මල පනිනවාය. පබා වගේ උන්නාට.... සමාවන්න බබා වගේ උන්නාට මේ දවස්වල හැමෝම වගේ ඉන්නේ මල පැනලාය. අධිකරණයේ අයගෙත් එසේය. පාන්ඩුවේ අයගේත්... සමාවන්න ආන්ඩුවේ යනුවෙන් නිවැරදි විය යුතුය.. අන්න එයාලාටත් මල පැනලාය. අපේ ...
ශ්‍රී දේවී හා කූඹියෝ - Sri Devi & Koobiyoe මාතලන් ශ්‍රී දේවී******ශ්‍රී දේවී මැරිලය කියලාදෙරණේ ඇස් ඇම් ඇස් එක මට එව්වේ අපේ හාමිනේ.(මයේ අම්මපා.. බොරුවක් නම් එයැයිගෙන් අහපන්..)එයා දන්නවා මම ශ්‍රී දේවිට කොච්චර ආදරේ කොලාද කියලා හිටන්ඒත් එයා අර මූසලයා එක්ක ගියාම මම එයාගෙන අයින් උනාඊට පස්සෙ රවීනා තන්දන් එක්ක පොඩි කාළයක්පොඩි සම්බන්ධ්යක් තිබුනාඒ අතරේ තමයි කාජල් මුන ගැහුනේඑයා එක්ක යාලු වෙනවට මනීෂා කොයිරාල කොහොමත් කැමති උනේ නෑඊට පස්සෙ ලව් ...
ජයලලිතා, කුප්ප දේශපාළණය හා අධිකරණය - Jayalalitha, Dirty Politics & Justice මාතලන් ජෙයලලිතා අවුරුදු හතරකට කූරූ ගනින්නට, කූඩුවට ගියේය. අඬනවාද, හිනාවෙනවාද, බෝතලයක් ගසා ප්‍රීතී වනවාදයි සිතා ගැනීමට නොහැකිය. ඕනෑ නම් චෞර රැජිණ පන්නයේ පෝස්ට් කටුවක් දමා, ආතල් එකක් ගත හැකිය. අපේ දේශප්‍රේමී ආන්ඩුව නම්, මේක එකසිය ගානට සැලබ්‍රේට් කරනා බව, නයි ටී ඇන් එක බැලුවාම පේනවාය. ඉන්දියාව එක එකාගේ වොයිස් කට් දැම්මත්, තවම අපේ මහ සජ්ජුරුවන්ගේ රීලා පැටියාවත් කටක් හෙල්ලුවේ නැත්තේ, ආරක්ෂක ...
කිරි කැට් බයිලා.... මල්ලි අහුල ගනිල්ලා.... - Cricket Baila මාතලන් සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...ඉතිරියත් කියවන්න.....>>> ...
දානය, සම්බල හා කසීර - Alms giving, Sambol & Sahan Kaseera මාතලන් මහමෙව්නා උයනේ වැඩ වාසය කරනා, කිරිබත්ගොඩ ඥානානන්ද මහ රහතන් වහන්සේ, අන් ආගමිකයින් විසින් පිලියෙල කරනු ලබන දානමය ආහර පිලිගැන්වීමෙන් වළකන ලෙසට නිකුත් කළ සංඝ ආක්නාවක්, මේ දිවල බුකියේ කට ගැස්මට එකතු කර ගෙන ඇත.. පහත පළවන්නේ, ඒ පිළිබඳ සහන් කසීර වික්‍රමසිංහ තැබු සටහනකට මා දැමු කොමෙන්ටුවකි, සහන් කසීරගේ පෝස්ටුවද පහතින් පල වේ....ඉතිරියත් කියවන්න.....>>> ...
ජනප්‍රියම බ්ලොගර් වීමට මනාප දුන් සියල්ලන්ටම් ස්තූතියි... - Thank you all මාතලන් සෝෂල් මීඩියා ඩේ වෙනුවෙන් දුන් "එටි අවෝර්ඩ්ස්" වල, ජනප්‍රියම බොග දාන්නා ලෙස මාතලන් තේරි පත්වෙලා කියන නිව්ස් එක මම දැන ගත්තෙත් අද චානුක වත්තේගමයන්ගේ බුකි පෝස්ට් එකක චමීර ජීවන්ත දෙද්දුවගේ දාලා තිබුන කොමෙන්ට් එකකින්. (මාතලනුත් දැන් පට්ට බිසි නිසා, වැඩියේ සැරිසරන්නේ බුකියෙනේ).. මේ සම්මානය මාතලන්ට හුඟක් වටිනවා. හේතුව මේක ජනතා කැමැත්තෙන් තෝරපු දෙයක් නිසා.එක එකා මොන මොන මළදාන කීවත්, මාතලන් ...