ගාළු පාරේ තාර දාලා.. - Galle Road Tar is putting..... මාතලන් ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් මුලින්ම ඉන්නා එක්කෙනෙක්ය. ඩෙස්මන්ඩ් සිල්වාගේ ගම මාතරය. ඉන්නේ ලන්ඩන්වලය. මේ ළඟදිත් ඇවිල්ලා මාතර සෝ එකක් කෙරුවාය. පට්ට සෙනගය. ඔය ඩෙස්මන්ඩ් ද සිල්වා, මාතර යන්නේ ගාළු පාරේය. ඒ නිසාද මන්දා ඩෙස්මන්ඩ්ගේ "පොල් කටු හැන්දෙ මිට වගේ...." ගීතයේ "ගාළු පාරේ තාර දාලා බසුත් යනවා...." කියා කෑල්ලක් තියෙන්නේය. මේ ලියන්න යන්නේ පරණ ගාළු පාරේ ගාළු ගිය ...
අනේ ප්‍රින්සිපල් මැඩම්...!!! - Dear Madam Principle මාතලන් අනේ ලැජ්ජයි මැඩම් හරිම ලැජ්ජයි අපට කොහෙමෙයි කියන්නේ මැඩම්ගේ ගේ කියා කියන්නේ අප පියා ගුබ්බෑයමකැයි කියා සෝපාවක්ද නැති ෆැල්ට් ස්ක්‍රින් ටීවී නැති සවුන්ඩ් සිස්ටමක් නැති කර්ටන් කාපට් නොමැති ටයිල්ස් අල්ලලා නැති සිහින නිවසක් නොවේ යන්නාවු තැනට නොව ඉන්නාවූ මේ ළොවේ සැපම විඳ මියයන්න ජනතාව පැත්ත නොව මැති ඇමති වෙත යන්න ජරාවක් අරගන්න වෙඩි නොවේ මල් මාල ගෙල වටා පළඳන්න මැතිවරුන් ...
ආන්ඩුවට සල්ලි නෑලූ... පව්....!!! - No Money No Honey මාතලන් කාටූනය - ඉන්දික දිසානායකආර්ථිකේ හොඳ නිසා, ගමේ කෙල්ලොත් ජීන්ස් වල බැහැලා යනවයි කියපු අමුණුගම ඇමතිතුමා, ඒ කියපු කටෙන්ම දැන් කියන්නේ ආර්ථිකය යන්නේ හොම්බෙන් කියලාය. ඒ නිසා, ඉස්සර බැංකුවලට ණය දීපූ ඒයාලාට, දැන් බැංකු වලින් ණය හිඟාකන්න වෙලා තියෙනවාය. ලොක්කා මෙහේ නැති වෙලාවක කිව්ව නිසා හොඳය. ඒ උනාට ලොක්කා ආපු ගමන් මේක කවුරු හරි කනේ තියනවා සිකුරුය. නියෝජ්‍ය එක කෙසේ වෙතත්, ...
පිනා පොලිටික්කෝ - Politics as a Job මාතලන් ජෙයලලිතා නෝනා ගැන කියවන්න, ජාලේ සැරිසරන අතරේ, අපූරු පොටෝ එකක් හම්බ උනේය. ඒක රනිල්ගේ ගරිල්ලා මාකටින් ගැන මීළඟට මම ලියන්න යන කොටසට නියමාකාරයෙන්ම ගැපෙන්නේය. මම කියන්නේ කිමක්දැයි පොටෝ එක බැලුවාම ඔහේලාට තේරෙනවා ඇතිය. මේ සැරේ ලියන්න යන්නේ අපේ හතර වරම් ඡන්දෙන් පත් වෙන පිනාලා සෙට් එක ගැනය. පිනා කියන්නේ පිනට ජීවත් වෙන එකාටය. අපි ඉස්ස ඉස්සෙල්ලාම පිනා ගැන දැන ගත්තේ ...
පොටෝ ඇල්ලිල්ල - Photography මාතලන් බුක් ෂෝ එක ගැන ලියපු කවි ටිකක් ආයෙත් දැම්මම, වෙනියට මල පැනලා, අපි දෙන්නා මරාගෙන, ඒ ගැන මාරයයි, කතයි දෙන්නත් පෝස්ට් දැම්මනේ. කවුරුත් හිතා ගත්තේ, අපි මරාගනියි කියලා. අපේ ඒවා නෑ. කියන්න ඕන දේ කිව්වා එතනින් ඉවරයි. යාළුකම එහෙමම තියෙනවා. (කොහොම හරි බොහොම කලෙකින්, එක පෝස්ට් එකක් නිසා, පෝස්ට් කීපයක් ලිය උන එක ගැන නම්, මට තියෙන්නේ පුදුම සතුටක්)වෙනියා, මම ...
තගා බයිලා - Thugs Baila මාතලන් මුලසුන බයිලා චක්රවර්තිආ යෙත් වලියක් දාගෙන මාලක සිල්වාවාද බයිල කියමුද බුදු පානක් දල්වාඑතකොට, වාද බයිල කියමුද බුදු පානක් දල්වාඑලිසම රැකලා, නොම මගේ කලිසම ගලවාඉතිරියත් කියවන්න.....>>> ...
ස්තූතියි ඩොක්ටර් හා ස්කෑන් ලෙඩේ - Thank You Dr. & Scan Scandal මාතලන් මුලින්ම සතුටින් සඳහන් කළ යුතුව ඇත්තේ, මතවාද අතරින් වූවද, අපේ හඬටත් සවන් දෙන පිරිසක් ඉන්නා බව දැන ගැනීමට ලැබුනු බවයි. මාතලන්ගේ අදහස වූයේ, නිර්ධන විවේචනය නොව සාධාරණ විවේච්නවලින් සමාජය ටිකක් හෝ යහපත් අතට ගැනීමට බ්ලොග් වලටත් යමක් කළ හැකි බවයි. "ටැබූ", බ්ලොග් සමාජයේ පමණක් නොව, ඉන් එහා සමාජයේද, කතිකාවට භාජනය වූවාක් මෙන්ම, අනෙක් බ්ලොග් කරුවන්ගේ අදහස්ද, සමාජයේ කතිකාවට ලක්වන බව ...
ඩීමන්ස් ඉන් පැරඩයිස් හා පයිරට්ස් ඔෆ් කැරිබියන් මාතලන් මිනිසා යනු තවත් සත්වයෙක්ය. සමහර රටවල මිනිස්සු ශිෂ්ඨත්වයට පත්ව ඇති අතර තවත් සමහරක් රටවල උන් තවමත් වෙසෙන්නේ සතුන්ටත් අන්ත ලෙසය. ලෝකෙන් උතුම් රට යැයි කියනා අම්මට සිරි ලංකාවද් අයත් වන්නේ දෙවන කොටසටය. එය කෙතරම් තිරිසන් රටක්ද යත් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීම්, ප්රවෘත්ති විකාශයන්හි රිපීට් කර කර පෙන්වනවාය. රටේ හතරවන බල කඳවුරේ තත්වය එසේ වන අතර, විධායකය ව්‍යවස්ථාධායකය ...
විරුද්ධ ලිංගිකයන්ට වඩා, නත්තල් ගහ හොඳ ඇයි...? (16+) - Why A Christmas Tree Is Better Than The Opposite Sex (16) මාතලන් නත්තලත් එක්ක ඉතාම සම්බන්ධ දෙයක් තමයි, නත්තල් ගහ, ඕනෑම දුප්පත් ගෙදරක උනත්, පොඩි නත්තල් ගහක් හෝ තියෙනවාමයි. නත්තල් සීයා... එහෙම නැත්නම්, "සැන්ටා", රෑට ඇවිත්, නත්තල් තෑගී, තියලා යන්නේ නත්තල් ගහ පාමුල. එක එක රටේ තෑගී බෙදන ආකාරයේත්, බොහෝ වෙනස්කම් තියෙනවා. ඒ කෙසේ වෙතත්, වෙසක් එකට වෙසක් කූඩූ හදනවා වගේම, කැපවීමකින්, ආසාවකින්, ආදරයකින්, නත්තල් ගහක් ගෙනත්.. සරසන එක අනිවාර්ය අංගයක්. ඉස්සර නම් මේ ...
සැණකෙළියේ පුක එළියේ හැවොම කතාවෙයි... - Cuber Carnival මාතලන් හැම එකාම සයිබර් සැණකෙළිය ගැන ලියන නිසා මාත් ඒ ගැන බොක් පෝස්ට් එකක් දාන්න උන්නේ, නලියත් එක්ක කරන ඉන්ටවල් එකක් විදියට. ඒ උනාට ඒකව අල්ල ගන්න අමාරුයි වැඩේට. අනික ඉතින් ආයේ මට ලියන්න දෙයක් නෑ. බ්ලොග් ළෝකේ රස සාගරේ නොහොත් කෙන්ජියා දීලා ඇදලා තියෙනවා පෝස්ට් එකක් ආයේ මදි නොකියන්න. මේ සැණකෙළියේ පුක එළියේ ගැන දන්නෙම නැති එකෙක් ඉන්නවා නම් කෙන්ජියගේ ...
උත්තම පුරුෂ - Faithful Hubby මාතලන් එකවර මියගිය මිතුරන් තිදෙනා කෙලින්ම දිව්‍යා ළෝකයටම් ගියේය. එහිදි සාදරයෙන් පිලිගත් ඔවුන් සක් දෙවි වෙත කැඳවා ගෙන ගියේය.. ආ හොඳ යාළුවෝ තුන්දෙනෙක් වගේ දැන් බලමු කට්ටියගේ කෙරුවාව කොහොමද තම තමන් තමන්ගේ බිරිඳට අවංක උනේ කියලා ඒ අනුව තමයි මෙහේ වාහනයක් ලැබෙන්නේ. පළවෙනියා : මම ස්වාමිනී මගේ වයිෆ්ට කවදාවත් බොරු කරලා නෑ. පුදුම ආදරයකින් උන්නේ. වෙන කාන්තවක් දිහා ඇහක් ඇරලවත් බලලා ...
"ස" අපලේ - Bad Luck "Sa" මාතලන් ඔය පින්තූරේ තියෙන "ස" යන්න, හෝඩියේ තිබුන "ස" යන්නටත් වඩා, දෑසට හුරුවු පරම්පරාවක් ලංකාවේ සිටිනවාය. ඔය වික්ටර් රත්නායකගේ "ස" ය. එයාගේ ඒක පුදගල ගී ප්‍රසංගයේ නමය. ඒ ප්‍රසංගය ගැන නම් කතා කොරලා වැඩක් නැතිය. අදටත් ඒ තරම් පට්ට සෝ එකක් නම්, එකෙක්වත් කලේ නැතිය. මගෙත් ප්‍රියතම ගායකයෙක්ය. හැබයි එයාගේ අදහස් නම් බව්වා මාක්ය. එයා කියන්නේ එයාල විතරක් උන්නාම ඇති කියාය. ...
මහා බ්ලොග් සම්මාන උළෙල - Mega Blog Awards මාතලන් දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදාස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්රණ ශාලාවඋත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙලඋත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00දැන් වේලාව - උදෑසන 9.45ඉතිරියත් කියවන්න.....>>> ...
රුපියල උඩ යනවෝ - Floating Rupee මාතලන් ගෙදර කොටු කරන් හදනා හොඳ කොල්ලෝ අත ඇරියම අල්ලනවා නම් බොරුය කොටු පැනලා පවුලේ නම්බුවත් කති ගමම කකා රස්තියා පාරම දමති ඉකොනොමි නම් ස්ටේබල් නෝ ප්‍රොබ්ලම් ගන්නවා එකෙක් ඩොලර්වලින් ටූ තවුසන් පච කෙල කෙල හිර කරගෙන උන් රුපියල් අත ඇරලා ඔන්න යකෝ ඉගිලෙනවෝ රුපියල බාල්දුයි පීචන් ඩොලරයට කියන නිසා ඌ යනවා තවත් උඩ අයි ඇම් ඇෆ් චොප්පෙලවත් අල්ලගෙන විසිල් ගහල ...
නීතීපති බුදිද බං, ඔලිම්පුක් හා වැට් (23+) - End of the Olympic Committee & VAT මාතලන් අපේ ඔලිම්පික් - එච්චරයි - එපමණයි.... (සුසන්තිකා ජයසිංහ) මේ හාල්පාරු ආන්ඩුව මෙලෝ දෙයක් නොදන්නා හාල්පාරුවන් පිරිසකගේ සෙප්පඩ විජ්ජාවක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටි. මහින්ද මහත්තයාගේ අධිකරණයකින් යහපාලනය සාධාරණය ඉල්ලා සිටීමම, එහි හොඳම එකය. ගෝඨාභය අත් අඩංගුවට ගන්න එපා කියා පෙස්සමක් අරගෙන ගියාම, ඒක මාස 8 කටම දෙන්නෙයි කියලා තීන්දු දෙන්නේ, මහින්ද මහත්තයා පත් වීම් දීපූ අති සෙරේස්ඨ සෙරේස්ඨාධිකරණ වින්ශ්චකාරියන්ය. කඩුවෙලින් ...
අතපසු වී අත් කැපීම - Medical Malpractice මාතලන් අපේ රටේ පෞද්ගලික ඉස්පිරිතාල සෙල්ලම ගැන මෙන්ම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හුටපටේ ගැන මා කලින් ලිව්වේය. අද එය යට ගොස් ඇති කාරණයක් වන අතර මාලබේ කරන්නේ පට්ට පල් බොරුවක් බව අද ඔප්පුවී හමාරය. කොහොමත් අපේ වෛද්‍යවරුන්ගේ උපාධිය, පිට රටවල පිලිගන්නේ නැත. ඔවුන් එම රටවලදි නැවතත් විභාගවලට පෙනි සිටිය යුතුය. පච කෙලියාට ඇත්ත එයයි. අනෙක් කාරණය නම්, අපේ වෛද්‍යවරුන් පුහුණුකිරීම අන් සෑම ...
පොලෝසියේ ළොකුම ළොකු සෑර් වෙත, - To IGP with love මාතලන් ලැටර් එක පටන් ගන්න උන්නේ, ඔබ තුමාට අපේ ප්‍රමාණේ පිරිනමලාය. සමාවෙන්න.. ප්‍රණාමේ පිරිනමලාය. ඒත් ඉතින් ඒවා ඉල්ලන් කන වැඩ වගේ දේවල් කියලා, සිඳුවීම් සිද්ද වෙන ආකාරයන්ගෙන් දැන් පෙනී යනවාය. මොකෝ..., අපි මැකෝට දීපු ක්‍රෙඩිට් එකත් ආයෙත් රිටන් ගන්න වෙලාය. ඒ තියා, අපේ රුපියල් සීය හිඟා කාපු එකත්, දන් දීපූ අපිට, රොඩියෝ කියලා කින්ඩිය දානවාය. ඔබ තුමන්ලාට ක්‍රෙඩිට් එක දෙන්න ගියේ ...
කාළගුණේ, හුළං බොකනවද? - Met... Are you wet? මාතලන් කොටින්ගෙන් නැගෙනහිර මුදාගත්ත කාළයේ, යාලුවෝ සෙට් එකක් එක්ක ආරුගම්බේ ගියේ, එහේ ඇස් ටී ඇෆ් එකේ උන්න මහ එකා, ගජයෙක් උන නිසාය. අපි ගියපු කාලයේ සුද්දෝ ජෝඩු තුනකුත් උන්නේය. ඒ පැත්ත පලාතම පාලු සොහොනක් වාගෙය. ඒ උනාට අපි නැවතුන හෝටලේ නම "සුනාමි" ය. සෙනෙවිරත්න නම් අපේ මහදැන මුත්තා ඇහුවේ "සුනාමි" කියන් එකේ තේරුම මොකක්ද කියාය. මම කිව්වේ සුද්දියෙක්ගේ නමක් වෙන්න ඇති ...
බොම්බයි මුටයි.. (23+) - Cotton Candy මාතලන් හැම එකාම පැරණි රසාංගයි, "අපි වවමු... රට නඟමු..." වැඩ සටහන ගැනයි ලියන කොට, පොලිට්‍රික්ස් ලිවිල්ල පැත්තකට දමා, එයින් එකක් ලියාගෙන ඉන්න හිතෙනවාය. හැම එකාම කියන්නා වාගෙ කලටි පොල් මළදානෙත් දැන් අරහං වෙන තරමටම එපා වෙලාය. ඒ ආන්ඩුව ගැන කලකිරිලාම නොවේ. අවුරුදු 20 ක් හොරා කාපු උන්ගේ බයිලා අහගෙන ඉන්න බැරි හින්දාමය. කොහොමින් කොහොම හරි නොස්ටැල්ජියා කේස් එකක් කාළෙකින් ලිව්වේ නැති ...
සිංහල සිනමාවේ කඩාවැටීම හා ඩයනගෙ මගුල - History of TV's in SL මාතලන් මේක මේ කලින් ලියපු පල්හෑල්ලක, තවත් දිග හැරුමක්. පරණ පල්හෑල්ල බලන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න...ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Televisionඕන් ඉතින් "ටොෂීබා" ටැලිවිසොන් එක, කැබිනට් එක උඩ තියලා, කස්ටියම කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.. අර වහින එක නැවතිලා, අළු පාට ඉඳන් කළු පාට වෙනකන් දික් අතට ඉරි ටිකත් එක්ක "කීන්" ගාන්න ...