මිනී මරණ මුවෝ - Deer, (Dear) U Kill me....... මාතලන් හාමුදුරුවෝ කොච්චර ෆිට් උනත්, මම පන්සල පැත්තේ නොගියොත්, මට බනිනවාය. ඒ පින් දහම් කටයුතු කරන්නේ නෑ, ඒවාට සහබාගි වන්නේ නෑ කියාය. එතකොට මම කියන්නේ හාමුදුරුවනේ මම පව් කරන්නෙ නෑනේ, ඒ නිසා එන්නේ ඕනේ නෑනේ කිව්වාම, උන්නාන්සේ කියන්නේ මාතලන් මහත්තයෝ, හාවෝ මුවොත් පව් කරන්නෙ නෑනේ, හරි අහිංසකයිනේ, ඒත් ඉතින් මෙළෝ රහක් නෑනේ කියලාය. ඉඳලා හිටලා පන්සලට ගියාම, අහන ප්‍රශ්ණවලට කුසුම් වැඩම ...
රිදී තිරයේ ස්වර්ණමය සළකුණ - ස්වර්ණා මල්ලවආරච්චි. මාතලන් ස්වර්ණාගේ සිනමා දිවියට වසර 50 ක් පිරෙනවය, ඒ වෙනුවෙන් සිනමා උළෙලක් පවත්තනවය කියලා හා හෝවක් යන්නේ දැන් මාසයක් ඉතර තිස්සේය. චිත්තරපටි සංස්ථාවේ තරංගනි හෝල් එකේ ජනවාරි මාසේ 22 සිට 26 දක්වා සවර්ණගේ සෝ කීපයක් පෙන්නලා, ඉන්පස්සේ ජනවාරි 26 වෙනිදා බන්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවෙදි අපේ සිරිසේන උන්නැහේගේ අතින් සමාණයට පාත්තර වෙනවැයි කියලා මාත් දැක්කේ සිරිසේන උන්නැහේ වගේම පත්තරෙන්ය.ඉතිරියත් කියවන්න.....>>> ...
තුනෙන් දෙක (2/3) (18+) - Two Third (18+) මාතලන් රිසානාට දුන්නා වූ තීන්දුව..කිසි ලෙසකින්, සාධාරන නැතෙයි කියා....ආඬි හත්දෙනාගේ නඩු තීන්දුවෙන්,එල්ලන්නයි සැරසෙන්නේ ශිරාණිව....!!!ඉතිරියත් කියවන්න.....>>>
බස් ගස් හා හූ ඉස් ද බොස් - Too many cooks spoil the soup මාතලන් මේ රටට කොන්දක් ඇති නායකයකුගේ ඇබෑර්තුවක් ඇත. පොදු අපේක්ෂයා ලෙස ගෙනා කෙනා, එහෙම කෙනෙක් නොවනා බව බොහෝ පැහැදිලිය. නායකයකු කියන්නේ එක එකා ගහන පදවලට නටනා එකෙකු නොව, තමන්ගේ පදයට අනෙක් උන් නටවන්න පුළුවන් කෙනෙකුටය. "හරි හෝ වැරදි, බොස් ඉස් ඕල්වේස් රයිට්" කියන්නේ ඒ නිසාය. මේ බොස් නම් ඕල්වේස් බ්රේක් ඩවුන්ය. එක්ස්කියුස් එක ලෙස කියන්නේ ඒකට හේතුව ප්රජාතන්ත්රවාදය කියලාය. ඉතිරියත් කියවන්න.....>>> ...
විශ්‍රාම ගිය කතු තුමාට - Editor Quit මාතලන් මගෙ යුග මෙහෙවර නිමවියනිරුවතින්ය චෞර රැජිණදියසෙන් කුමරා රජවියමුළු රටටම කිරි උතුරයිමටත් සහෝ.. බොහො වෙහෙසයිවිශ්රාමය, විවේකයයි.... දූෂණ නැති, භීෂණ නැති,හොරකම් නැති, යුද්දෙත් නැති,ළොවේ උතුම් ජනරජයේ..කතු කම් කොරලා කුමටද...?ලියන්නේ මම මොන රෙද්දද...? රිදී ජුබිලියෙන් එක්කළ,රටේ උතුම් නායක කැළ,ජහ මනයා ගැනම හිතන,ස්විස් ගිණුමෙ ඉතිරි කරන..මිනිස්ටර්ලා.. බට්ටො පනින,සිසුන් ගුරුන්.. ඇදන් නාන... ...
අන්වර්, පාතිමාට කී කවිය.. - To Fathima with love.... From Anwar මාතලන් අඩෝ අන්වර්....!මොකෝ මචෝ සීන් එක..??මූඩ් ඔක්කොම් අප්ෂට් වෙලා..........?????ඉතිරියත් කියවන්න.....>>>
ටෙලි නාට්ටි කාරයෝ ඇවිත් - Teledrama Artists met President මාතලන් යාපනෙන් ආපු ඉස්කෝල ළමයි ටිකක් එක්ක, ජනාධිපති තුමා අරලියගහ මන්දිරේ පිටි පස්සෙ පිට්ටනියේ, බට්ටෝ පනිමින් සිටියේය. උන්නැහේ ළඟ ඉන්න එකෙකුට කිව්වේ, "මුන් ඕයි අපේ ගමෙන් එන උන් වගේ නෙමෙයි, හරිම අහිංසකයි., අපේ උන් ආවම මළ ඇනේ. ග්‍රවුන්ඩ් ඉල්ලයි, සුවිමින් පූල් ඉල්ලයි, මුකුත් නැත්නම් ඉන්ගිරිසි චීචර් කෙනෙක් හරි ඉල්ලනවා" කියාය.ඉතිරියත් කියවන්න.....>>> ...
ටින් කිරි.... තේ.... - Malayalam Tea මාතලන් අද කැළණිය ප්‍රසිද්ධ මොනවටද කියලා ඇහුවොත්, ඕන එකෙක් කියන්නේ, පාතාල කේස් වලට කියලාය. මේ ආසනේ නියෝජනය කරන, අපේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා අනික් උන් වගේ නෙමේය. ගේම නම්, ගේමය. අනුන් ලවා කොස් ඇට බාවන්න යන්නේ නැතිය.මේ පින්කඳ සුද්ද කරනවා කියා, බොහෝ දෙනෙක් මට ආඩපාලි කියනවාය. මට, ඒ අයට කියන්නේ, අපේ එක්කෙනාගෙයි, අනික් උන්ගෙයි කිසිම වෙනසක් නැතෙයි කියාය. පොරගේ ගේම් ...
ඔබේ ඇස් පෙනීම දුර්වලද....? (13+) - Check your Eyesight (13+) මාතලන් මේ ප්‍රශ්නෙ ඇහුවම ඕන කෙනෙක් කියයි නෑ කියලා මොකෝ හොඳට පේන අයට හොඳට පේනවා. එහෙම පේන්නේ නැති අයට කන්නාඩි දෙකක් දාලා තියෙන නිසා හොඳට පේනවා. නමුත් අපේ රටේ නෙමෙයි බොහෝ රටවල අයගේ පෙනීම දුර්වලයි. ඉතින් ඒක චැක් කොරගන්න ඉස්සර නම් ලොකු මුදලක් වියදම් වෙනවා. ඒත් දැන් කන්නාඩි සාප්පුවකට ගියාම නොමිලේ උනත් මේක කර ගන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාලය තුලින් සජීවීව ...
ජිනීවා............. වා..... වා..... - Wow... Geneva මාතලන් ජිනීවා කියන්නේ, ඕන් ඔය බටහිර කුමන්ත්රොන කරුවන්ගේ රාජ්ජයක, කැපිටොල් එකක්ය. ඒ උනාට අම්මට සිරි ලංකාවට නම්, ජිනීවා කියන්නේ, "නත්තල්" වගේ සීන් එකක්ය. සම හරක් නම් කියන්නේ, සක්කිලි පඩි ගත්ත දවස වගේ කියලාය. බලාගෙන ගියාම කතාව ඇත්තය. අපේ උන්ට, කිරි පිටි නැතත්, වී වලට සහතික මිලක් නැතත්, වැස්ස නැතිව හෙට අනිද්දාට ලයිට් විතරක් නොවෙයි බොන්න නැතිව හාමතේ මලත්, අපේ උන්ට වගේ ...
පුටින්ගේ හොර ආලේ....(18+) - From Russia With Love (18+) මාතලන් ඉස්සර නම් ළෝකේ උන්නේ බලවන්තයෝ දෙන්නයි. ඒ ඇමරිකාවයි, රුසියාවයි, හැබයි ඇමරිකාව සීතල යුද්දෙකින් රුසියාවට ගෙම දුන්නා. රුසියාව කෑලි කෑලි වලට කැඩිලා ගියා. ඒ කරලත් රුසියාවේ බලය පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. යුධ බලය වගේම, ක්‍රීඩාවෙන් උනත් රුසියාව තවමත් ඇමරිකාව එක්ක කරට කර ඉන්නවා. එහෙම ඉන්න එක හේතුවක් තමයි, බොහොම නිර්භීත නායකත්වයක් රුසියාවට තියෙන එක. ඒ තමයි ව්ලැඩිමීර් පුටින්, මට නම් ...
චන්ද්‍රිකාගේ පොත - Autobiography of Madam Chandrika මාතලන් මහ රෑ ෆෝන් එක වැදුනාම, ආනසර් කරන්න ඉස්සෙල්ලා නොම්බරේ බැලුවාම, නොදන්නා නොම්බරයක් නිසා, සෑකෙන් ආන්සර් කලාම, එහා පැත්තෙන පැත්තෙන් පිරිමි කටහඬකින් ඇහුවේ "හලෝ මාතලන්ද" කියාය. "ඔව් මචං කව්ද...?" කියා ඇහුවාම එහෙන් කිව්වේ "මම මේ චන්ද්‍රිකා..." කියාය. "මොන චන්ද්‍රිකාද බන්... නිදිමතයි... නිදා ගන්න දියන්කෝ..." කිව්වාම, එහෙන් කිව්වේ "මම ප්‍රසිඩන්ට් චන්ද්‍රිකා..." කියලාය. "අම්මට හුඩු.... මේ අපේ මැඩම්නේ... මක්කටෙයි මැඩම් මේ මහ රෑ ...
සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu මාතලන් කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය. ගම්පහින් පබාටත් නෝන්ඩි විය. ඊළඟට ලොක්කා ගාවට සැට්වී පක්ශය පාවා දුන්නේය.ඊට පස්සේ, ලොක්කාගෙන් පුකට පාරක් කාගෙන ආයෙත් ඇවිත් අලි ගාලේ වැටුනේය. ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ...
ප්‍රසිද්ධ ගායිකා ඇඩේල් (Adele) පුනරුත්පත්තියක්ද....? - Reborn Adele මාතලන් Adele(කලින් පෝස්ට් එකේ කවියට උත්තරේ ඒකේ පහලම කොමෙන්ට් එකක් විදියට දාලා ඇති.)මාතලන් සංගීතයට බොහොම ආදරෙයි. කාළයක් මම "සංගීතා" නමින්, බ්ලොග් එකකුත් කරගෙන ගියා. දැන් නම් ඒක අප්ඩේට් වෙන්නේ නෑ. මේකෙන් පස්සේ එ ගැන හිතලා බලන්න ඕන. මගේ රස වින්දනයට, බේදයක් නෑ. කලින් ළිපි කියවපු අය ඒ ගැන දන්නවත් ඇති. සංගීතය රස විඳින්න, භාෂාව ප්‍රශ්ණයක් කර ගන්නත් අවශ්‍ය නෑ. ඒ නිසා මම කොයි ...
රෙද්ද අස්සේ රිංගීම - Vintage Photography මාතලන් මුලින්ම දෙයක් කිව යුතුමයි කියා සිතෙන්නේය. මම ලියපු ඒවා බොහෝ අය පටලවාගෙන තිබෙන්නේය. මම පොත් ප්‍රදර්ශණයේ විකාර ස්වරූපය විවේචනය කලා මිස, පොත් කියවන්න එපා කියා, කිසි දිනෙක කියා නැතිය. මේ පොටෝ ඇල්ලිලත් එසේමය. අවශ්‍ය තැන මෙන්ම අනවශ්‍ය තැනත්, කැමරාවක් උස්සගෙන දැඟලීම, මම දකින්නේ විකාරයක් ලෙසය.මගුල් ගෙවල් වල පොටෝ ඇල්ලීම, මට පෙනෙන්නේ විකාරයක් ලෙසය. නමුත් ඒය තව කීප දෙනෙකුගේ රැකියාවය. ඒ ...
සිරි පැරකුම් ටින් කිරි (18+) - Tea, Plain Tea & Strong Tea (18+) මාතලන් මේකේ අගක් මුලක් නොදන්න අය ඉන්නවනම්,පළවෙනි කොටස මෙතනිනුන් දෙවැනි කොටස මෙතනිනුත් බලාගන්න පුළුවන්ය..ගිය පාර එක ලිව්වේ කළබලේ නිසා, ලියන ඉට්ටයිල් එකත් අමතක වෙලා ගියේය. ඒ ගැන මතක් කරපු එකාට නම් පින් අයිති වෙනවාය. නැවත්තුවේ, තේ හදන අඩුම කුඩුම අස්සේ තියෙන, ටින් කිරි ටින් එකෙන්ය. ටින් කිරි ගැන, ත්‍රිවිධ රත්නයේ රත්නයන් දෙකක් වන වෙද මහත්තයත්, බොක්කක් බඳු කෙන්ජියාත්, කොමෙන්ට් දමා තිබුන ...
දිව දාන කතාවක් (23+) - Another Tongue Story මාතලන් මුද්දර ගැන කතාවක් ලියාපු වෙලේ, "දිව" ගැනත් සාස්ත්‍රීය විග්ගරහයක් ලියපු නිසා, මෙතනත් නැවත ඒ සාර සන්ගරහය ලියන්න යන්නේ නැතිය. ඕන එකෙක් ඉන්නවානම් මේන් මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්ය. "කකා" ගේ, යකා කතාවත්, "මහා හළු හින්ගලයගේ", "කනේ කතාවත්" නිසා, මේ කතාව ලියලා දාන්න ඕනා කියලාම හිතුනාය.ඉතිරියත් කියවන්න.....>>> ...
දර, කුස්සිය හා පොල් ගහ යට කොටියා.. - Fire Wood, Kitchen & Old Arrack මාතලන් තොරණහංදියෙන්, වරාගොඩ පාරේ ටික දුරක් යන විට, "කැබීස්" රෙස්ටොරොන්ට් එක හම්බ වෙනවාය. මේ රෙස්ටොරන්ට් එක තියෙන මුළු වත්තම අයිතිය තිබුනේ කබ්රාල් පවුලටය. ඒ පවුලේ බොහෝ දෙනෙක්, රටේ පරසිද්ද උගතුන්ය. ඔවුන්ගේ මහ ගෙදර තිබුන භූමිය, අද රෙස්ටුරන්ටුව පවත්වාගෙන යයි. මහ ඉඩම කොටස් කර විකිනීමෙන් පසු, අද සිටින්නේ අළුතෙන් පදිංචියට පැමිණි පිරිස්ය. මහ ගෙදර වටේට තිබුනේ පොල් ගස් හා තන තිල්ලයි. පිටුපස ...
දෝශාභියෝගයේ ඇත්ත කතාව.. - The true story behind the Impeachment මාතලන් දෝශාභියෝගය ගැන පක්ෂව මෙන්ම, විපක්ෂවද, විවිධ අදහස් පලවන මෙවන් අවදියක, "අදීන මාද්දියවේදියකු" (සමහර අය නම් කියන්නේ අදින මාද්දියවේදියෙක් කියාය.) වශයෙන්, මෙහි සත්‍ය කතාව ලිවීම මාගේ යුතුකමක් වන හෙයින්, මෙසේ ලියා පලකරන්නේය. මේ පිලිබඳ ගැඹුරින් සොයා බලන්නට සිත් වූයේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක්, අරලිය ගහ මන්දිරයේ, ජනාධිපති තුමා හමුවුන බව, එක් සිකුරාදාවක, දිල්කා සමන්මලී, තවත් බෝල් හෙඩඩ් කොල්ලෙක් එක්ක ...
හිලක් ගැන කතාවක් (23+) - Hole (13+) මාතලන් අවුරුදු 23 වැඩි නොමෙරු වැඩිහිටියන්ද, මෙම ළිපිය කියවීමෙන් වලකින ලෙස, කරුණාවෙන් ඉල්ල සිටිමි.ලාබ බඩුවේ හිලක් තියෙනවය කියලා කතාවක් තියෙනවා නේ. හැබයි ඉතින් ඒක බොරුවක්. නලීන්ද සිල්වා කියනවා වගේ, පට්ට පල් බොරුවක්. ඔහේලට කියන්න, බර ගානක් දීලා ගෙනාපු වොසින් මැසින් එකෙත්, මැද්දේ, පත හිලක්. ඒකට දමයි ඔබන්නේ. සොරි වෙන්න ඕන. රෙදි ඔබන්නේ. අපේ උන්ටත් කොහේ හරි කමක් නෑ, ඔබන්න තියෙනවා නම්. ...