මුද්දර එකතු කිරීම (23+) - Stamp Collecting (13+) මාතලන් කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒකට තමයි දියුණු වෙනවයි කියන්නේ. ඒ වගේම තමයි විවේක වෙලාවට කරන විනෝදංශ කියන දේත්. එක එක අයගේ විනෝදංශ එක එක විදියයි. සමහර උන්ගේ විනෝදේ තමයි කන පැලෙන්න නිදා ගන්න එක. සමහර උන්ගේ විනෝදේ හිනාවෙන කොට සමහර උන්ගේ අඬන එක.ඒ වගේම වයස අනුවයි, ලිංග බේදය අනුවත් විනෝදංශ වෙනස් වෙනවා. පොඩි උන්ගේ ආතල් එක තමයි සෙල්ලම් ...
එජාපයේ අලි බෙටි... - Elephant Dung මාතලන් මණ්ඩලේ ෆුල් කචල්ය. නාම යෝජනා කමිටුවත් එසේමය. නාම යෝජනා කමිටුවේ සෙලෙක්සොන් එකකට, ලොක්කාට කෙලින්න යන්නේ, මණ්ඩලේට මුකුත් කොරන්න බැරුව, ලොක්කාගේ තීරණේ අවසාන තීරනේද කියා, පොඩි සැකයක් හිතට එන්නේය. ඒත් එහෙම කෙස් එකක්මත් නොවේ කියා හිතෙන්නේ, රවියාටත් මලේ හොඳම එකෙන් පැන, තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙච්චි නිසාය. මට පේන්නේ රවී කියනා ආකාරයට පක්ෂේ කන්නේ, වෙනින් කවුරුවත් නොව පිස්සු අත්තනායක කියලාය.ඉතිරියත් කියවන්න.....>>> ...
දොස්තර මාෆියාව ගැන ඩොකෙක්ගෙන්... මාතලන් - වෛද්‍ය සරත් විමලසූරිය -ප්‍රමිතිය තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය. ඉතිරියත් කියවන්න.....>>> ...
යමං බන්ඩෝ උගන්ඩා යන්න... - Yaman Bando Uganda Yanda මාතලන් With Gaddafi වෙසක් අත ලඟය, ලොක්කා පිට රටය,පාරේ පිකටින්ය, යුද්දේ අමතකය,ලයිට් බිල හරි වැඩිය,ඒත් උද්ධමනය අඩුය. (මහ බැකුවේ අධිපති.)ගල් කාලයි, මාළු පාන් ගෙඩියයි, එකදාස් පන්සීයයි..(අපෝ... පන්සීයට නම් බෑ බොස්. ලයිට් බිලටත් කෙලලා.)අපේ වෙදා අපිට හොඳා......තවත් වැඩි කරන්න සුදා.....එන්න.... එක්වන්න....ලයිට් බිල වැඩිකිරීමට,ඔබේ සහය පල කරන්න...... ඉතිරියත් කියවන්න.....>>> ...
වරෙං මචං යමං නිවං - Lets Go Nivan මාතලන් සාධූ.. සාධූ.. සාධූ...මෙතේ බුදු දැක නිවන් දැක්මටසසර සැරිසරා ඵල නැතපින් කෙත හෙළ රන් දෙරණේනැවත ඉපදීමකට ඉඩ නැතපෙරැ බවයන්හි කළපිනම ඵලදී ඇතකලියුගේ බුදු රදුන්පහල වී ඇතපින් බිමක් මතඉඳින් නම් කිම පමා පින්වතඒ බුදුන් වැදනිවා ගත සිත උතුම් වූනිවනින්ම සැනසෙමුසාධු නද දීදොහොත් නලලතසාධූ.. සාධූ.. සාධූ...-x-- මාතලන් - ...
බන්ඩලාගේ හාවා - Banda's Rabbit මාතලන් ජනක බන්ඩා...රගෙ හා වා කැරට් අරන් ආ වා ජොනියා බුහ් ගෑ වා බයේ පැනලා දිව් වා හාවෝ කොළඹ අ ...
තුරුම්පු ජයග්‍රහණය කිරීම - Naughty America Won මාතලන් From - Facebookලියන්න උන්නේ අම්මට සිරි ලංකාවේ ජනාධිපති ගැනය, එහෙත් ලියන්නට වෙලා තියෙන්නේ ඇමරිකාවේ අළුත් අතිගරු ජනාධිපති උතුමානෝ ගැනය. මාතලන්ද සතුටු වන්නේ හිලරි ක්ලින්ටන් දිණුවානම්ය. එහෙත් හෙරලි නෝනාට වඩා විශාල ජයග්‍රහණයක් ට්‍රම්පට් ලොක්කාට ලැබෙනා බව ඇමරිකාණු රූපවාහිනී හා වෙබ් අඩවි කියවන විට බොහෝම පැහැදිලි විය. එබැවින් මාතලන් කී අනාවැකිය අද ඇත්ත වෙලා තියෙනවාය.ඉතිරියත් කියවන්න.....>>> ...
මහා නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක් - Special Anouncement from Chief Monks මාතලන් සියළුම නිකායන්වල මහා නාහිමිවරුන්ගේ එකඟතාවයෙන් හා අත්සනින් යුතුව විශේෂ ප්‍රකාෂයක් නිකුත් කර තිබේ. ඉතිරියත් කියවන්න.....>>>
විගා... පිස්සුනම් කෙලින්න එපා මචං.. - From Vasu with love.... මාතලන් ඔය පොලිටික්කෝ අතරේ එහෙ මෙහෙ ගැවසෙන නිසා රහස් ලිය කියවිලි, ලියුම් කියුම්, කොමිසන් වාර්ථා වගේ ඉතා වැදගත්, කාටවත් ලැබෙන්නේ නැති ලිය කියවිලි, සමහර විට මට හම්බ වෙනවාය. මමත් ඉතින් විකි ලීස් ලියන අසාන්ජේ වගේ ඒවා බොගේ දානවාය.එතකොට ඔය වං හුං කැමති උන් ඒවා බලලා කොමෙන්ටුත් දානවාය. මට නම් ඉතින් අසාන්ජේ වගේ ඇම්බසි අස්සේ රිංගන්න ඕනා නැතිය. බැරිම තැනක් ආවෝත් ...
මිසිස් පෙරේරා (23+) - Mrs Perera (13+) මාතලන් පට්ට සින්දුවක් එක සැරයක් කනට වැටුනම, කං කාළාඳුරු වාගේ සුද්ද කරලා අයින් කරලා දාන්න බැරිය. ඒක පීචං එකක්ද, ශාස්තිරියද, හින්ගලද, හින්දිද, දෙමළද, ගුජරාටිද, මරාටිද, යුනානිද, අරාබිද, චීන්ද, ජපන්ද, ඇමරිකන්ද, සුද්දගෙද කියා කියන්නට බැරිය. මහාචාර්ය මාතලන්ගේ තියරිය අනුව නම්, සින්දුවක් එහෙම බොක්කටම වඳින්නේ, තනුව හින්දාය. මියුසික් වත්, වචන නිසාවත් නෙමේය.ඔය එහෙම බොක්කේ වැදුන සින්දු, බොක්කට රහ මෙර ටිකක් වැටෙන කොට එලියට ...
බිග් මැච් හා පන්ති වෛරය - Big Match Phobia මාතලන් බිග් මැච් හා පන්ති වෛරය********************නාගරීකරනයේ ළොකු අවුලක් තමා වැද්දෝ නගරෙට ඒමමේ කියන්නේ දඹානේ වැද්දේ නෙමේ හොඳේඋන් ඇවිල්ලා බටහිර ලයිෆ් ඉස්ටැයිල් එකක් ගෙනියන ආතල් පොරවල්මේ වැද්දෝ ඇවිල්ලා අර රාවණාගේ ඇට දෙකේ එල්ලිලාදුටුගැමුණු එක්ක යුද්දෙට ගිය මහින්ද මහත්තයත් එක්ක ඕන දේකට රෙඩිමොහාන් දාර හරක් පා කියන යුගයට අයත් පිරිසමුන් නගරෙට ආපු ඩයස්පෝරාවඋන් මෙහේ අනාතයිඋන් ගියපු ඉස්කෝල වල බිග් මැච් කියලා දෙයක් නෑ ...
ඔට්ටුව මාරුවීම - What's the bet මාතලන් ලෝන් ගහල, හතර අතේ ණය වෙලා, අවුරුදු කෑවයි කියලා හිතන් උන්නට, අවුරුද්ද ඇවිත් අපිව කාලා ගිය එකයි කලේ. අප්ෂෙට් එකේ ඉන්න වෙලාවේ මට හිතුනා ජෝක් එකක් ලියලා දාන්න..සමහර විට අහලාත් ඇත. කියවලාත් ඇත. එහෙම කලින් අහලා තියෙනවනම් නොබැලුවාට අවුලක් නැත. අපේ පිරිමි කස්ටිය රජ කාළේ පටන් බොනවාය. ඒ කාළේ බිව්වේ කිතුල් රාය. ඔක්කෝම සජ්ජුරුවන්ට අයත්ය. පුරුතුගීසී ආවාට පස්සේ, අපේ අය ...
පූසෝ සෙල්ලම (16+) - Pussy Games (16+) මාතලන් රු. 9000.00 ක බිලක් මීට අවුරුදු 4 -5 කට පෙර අපේ නිවසේ දුරකථනය සඳහා ආවේය. ඊට පෙරත් 4000 ත් 5000 ත් අතර බිල් ආපු බව දැනගත්තේ හාමිනේ මේ 9000 කතාව කියපු නිසාය. ඒ කාළේ මම වැඩ කොරපු කොම්පැනියේ බිලවත් එච්චර උනේ නැතිය. සොයා බැලුවාම දැනගන්න ලැබුනේ අපේ ආදරණීය නැන්දම්මා එයාගේ පවුලේ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගොස් තිබුනේ නිවසේ දුරකථනය හරහා බවය. ...
සිරකරුවෝද මනුෂ්‍යයෝය...!!! (16+) - Prison Break (16+) මාතලන් මේ දවස්වල හිරකාරයෝ ගැන හෝ ගලා කතා යන නිසා, හිරකාරයෙක්ගේ ජෝක් එකක් මතක් උනා. පොර ඇවිල්ලා ස්ත්‍රී දූෂකයෙක් විදියට නමක් දිනාගෙන හිටිය පොරක් උනාට, කෙහෙල් ගහකට කොටන්න ගිහින් අන්තීමට මහ උළු ගෙදර නවතින්න උනා. පොර අවුරුදු 20 කට ඇතුලට ගියා. එදා අර ඇස් ටී එෆ් එකෙන් පැනලා මේ "මනුස්සයන්ට" පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව එයාලගේ මල පන්නපු දවසේ. කසිලි බිසිලි අස්සේ, ...
කොමුපිළි - Lingerei මාතලන් මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ ...
ආදරණීය ජයලලිතා වෙත, - To Dearest Jayalalitha, මාතලන් D. මාතලන් කොළොම්පූර්, ඊලන්කයි. 05-09-2012 බුදු සරණයි ! මා ආදරණීය ජෙයලලිතා අක්කා වෙත, අක්කා කියා ඇමතුවාට අමනාපයක් නැතයි සිතමි. අපේ මාලනිට, රවින්ද්‍රට, රෙක්ස්ලාටත්, අවුරුදු 10-15 අය කියන්නේත් අයියේ අක්කේ කියාය.කොටින්ම රනිල් අයියා, එයාගේ මුණුබුරාල වගේ උන්ට කතා කරන්නේත් නංගි මල්ලි කියාය. රවින්ද්‍ර අයියාගේ නම් මූන කචල් උනාට කොන්ඩේ තවමත් කලුය. මාලනි අක්කා නම් ඔයා වගේමය. ඔයා නම් ෆිගර් ...
ඛේමාගේ කොලුවාගේ කක්කුසි බජට්ටෙක.... මාතලන් මුන් අනිවාර්යයෙන් පරදිනවාමය..*********************************මහින්ද රාජපක්ෂ දෙවැනි වර පත්වීමෙන් පසු සිතුවේ මැරෙණ තුරා ලංකාවේ රජ කරන්නටය. ඉතිරියත් කියවන්න.....>>>
Z ළකුණ, ගණන්කාරයෝ, බූරුවෝ සමග ජාතික අනන්‍යතාව - Z Score, Bloody Fools, Thugs and Nationality මාතලන් බුදු හාමුදුරුවෝ මෙළොව උපදින්නට පෙර, තව්තිසාවේ සිටන් පස් මහ බැලුම් බලන්නෝය. මන්ද මතු බුදු වූ කළ ධර්මය කෙසේ වෙතත්, කස්ටිය බුදු හාමුදුරුවන්ගේ "බැක්ග්‍රව්න්ඩ්" එක හොයන නිසාය. එහෙම නැතුව යේසුස් වහන්සේ වගේ උපන්නානම් වන්නේ, යේසුස් වහන්සේට සිදුවු දේමය. ඒ බුදු වෙන්න ඕන නිසාය. ඒත් අද කාළයේ ළෝකෙන් උතුම් රටේ, පිරිසිඳුම බුදු දහම් තියෙන රටේ, පස් මහ බැලුම් බලා උපන්නත් වැඩක්ම නැත්තේය. ...
ජාති(ය)ක වීරයෝ....!!! - Kind of National Heroes මාතලන් පෙබරවාරි 4, අපේ ජාතික දිනයයි. එදිනට අප ජාතික වීරයන් සමරමු. එහෙත් ඇත්තටම අප ඒ සමරන්නේ වීරයන්ද යන්න දැනෙන්නේ, ඉන්දියාවේ ජාතික වීරයන්ගේ චරිත කතා මෙන්ම, පොත පත, චිත්‍රපට බැලූ විටයි. ඒනයින් බලනා කල, වීර පුරන් අප්පුගෙන් පසු, ගරු කල හැකි හා සැමරිය හැකී ජාතික වීරයෙක් නිදහස දක්වා නැති බව මගේ හැඟීමයි. මන්ද අපේ නිදහස, අපට දුන් නිදහසක් මිස අප ලද නිදහසක් ...
මහා නා යකුනේ... රකින්නේ මෙහෙමදෝ සාසනේ - Child abuse in the name of religion මාතලන් - නිමිත්ත - කිරි දරුවකුගේ හැඩිම තරම් අමිහිරි නාදයක් මාතලන්ගේ සවනට තවත් නැත.. මේ කිරි දරුවාගේ හැඬිම දරාගත නොහැකිව අතිශය වේදනාවෙන් සහ ආවේගයෙන් ලියමි...අනේ බුදු හාමුදුරුවනේ !සතර වරම් දෙවි වරුනේ !මහා නා යකුනේ,රකින්නේ මෙහෙමදෝ සාසනේ...!!!ඉතිරියත් කියවන්න.....>>> ...