මුද්දර එකතු කිරීම (දෙවන කොටස) පොඩි අයත් බය නැතුව බලන්න... - Stamp Collecting (Part II) මාතලන් ගිය සැරේ, මුද්දර එකතු කිරීම ගැන ලියන්න ගිහින්, ලියවුනේ වෙන මළදානයක් නේ. අද නම් ලියන්නේ ඒ ගැනම විතරයි. මම මුද්දර එකතු කරන්න පටන් ගත්තේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියාට පස්සේ. ඊට කලින් එහෙම කේස් එකක් දැනගෙන උන්නේ නෑ. ගල්කිස්සේ තෝරාගේ ඉස්කෝලෙන් ආපු හැම එකා ගාවම වගේ "ඉස්ටෑම්ප් ඇල්බම්" එකක් තිබුනා.ඔය ඉස්කෝලෙන් එන ඔක්කෝම, නොම්මර එකේ දළ කාරයෝ. ඉස් ඉස්සෙල්ලම සුවඳ ගහන මකන ...
චන්ද්‍රිකා හෙළුවෙන් යැවීම... - Naked Thief මාතලන් මෙගා ෆෝන් එකකුත් කරේ දාගෙන හිරගෙවල් ගානෙයි, පන්සල් ගානෙයි, එක එකාගේ ගෙවල් ගානෙයි කරක් ගහන මහ සජ්ජුරුවන්ගේ සීන් කෝන් නිව්ස් වලින් දැකපු රනිල් උන්නෑහේ, ෆුල් අප්සෙට් එකේ නිදා ගන්න ගියේ මැතිවරණේ රිසාල්ස් එන දවසෙත් කන පැලෙන්න නිදාගෙන හිටපු පුරුද්ද නිසාමය. ඒත් නිදා ගන්න කලින් මෛත්‍රිට කිව්වේ, අනේ ඩලා මාව පොඩ්ඩක් උදෙම නැගිට්ටන්න මොකෝ මෛත්‍රිට උදෙම කෝල් එකක් ගන්න ඕනෙයි කියලාය.ඉතිරියත් ...
සාහිත්ත මාසෙට පොත් - Books to Read මාතලන් සාහිත්ත මාසෙට හැම අවුරුද්දේම දාන පොත් ලයිස්තුව මේ පාර දැම්මේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක් අහලා තිබුනාය. ඒ නිසා මේ සාහිත්ත මාසෙට බන්ඩාරනායක සම්මන්ත්රොන සාලාවෙ තිබෙන පොත් මංගල්ලෙන් ඔහේලාට තෝරා ගන්න පොත් ටිකක් කියනා එක මාතලන්ගේ යුතු කමක්ය. ඒ නිසා මේ පොත් අමාරුවෙන් හෝ හොයාගෙන කියවන්න කියලා ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවාය.ඉතිරියත් කියවන්න.....>>> ...
ගල් - Stones මාතලන් ගල් ගැන කතා බහක් ඇතිවෙලාය. එබැවින් මා වැනි බුද්ධිමතෙක්, ගල් ගැන සම්බාව්‍යා විග්‍රහයක් නොකිරීම ගැන මාගේ මිතුරන් මා විමසුවේය. ඒ අයගේ බලවත් ඉල්ලීම මත මේ ගල් විචාරය ලියන්නේය. ගල් ඒ කාලේ ඉඳන් මේ පින් බිමේ තියෙන්නට ඇතිය. ඒත් ගල් සගිස්කුරුත්තේට එකතු වන්නේ බුද්ධාගමත් එක්කය. මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. ඒ නිසා මිහිඳුගේ ...
"රාවය", කොටස් නිකුතුව - "Ravaya", Share Issue මාතලන් මම රාවය කියවන්නේ පළමු සඟරාවේ සිටමය. එකල "රාවය' මෙන්ම, 'යුක්තිය" පත්තර ඉතා ජනප්‍රිය පත්තර වී තිබුනේය. එමෙන්ම කලක් සිනමා පත්තර හා කුණුහරුප පත්තර ලියු "රෝහණ කුමාරගේ", "සටන්" පුවත්පතද, වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබූ පුවත්පතක් විය. "චන්ද්‍රිකා' බලයට පත් කිරීම සඳහා, "සිංහ රැජිණ" කැසට් පට නිපදවූ රෝහණ කුමාර, තම නිවස අසලදි, බල්ලෙක් මෙන් මරා දැමුවේ ඒ සිංහ රැජිණගේ පාලනය යටතේමය. ඒ ...
ගුණමකුවන්ට පාඩම් කියා දෙන බුද්ධිමත් ජනතාව - A Lesson to Ungrateful Stupid Politicos මාතලන් ප්‍රතිඵලය ඉතා පැහැදිලිය. මහින්ද ලොක්කා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත. දෙවන තැන සුපුරුදු පරිදි රනිල් ලොක්කාට ගොස ඇත. පචවංශයා ගලවගෙන ගිය පසු අහිමිවූ ඡන්ද ප්‍රතිශතය, මාතලන්ලා කඩේ ගිය ජෙප්පන්ට නැවත්ත් ලැබී ඇත. උනුත් එකයි මුනුත් එකයි, මහින්දත් හොරා රනිලුත් හොරා කියමින් කම්බා හොරු සැට් එකක් රෙද්ද අස්සේ දාගෙන, මං සුදනා වෙන්නට ගිය එතෙක් මෙතෙක් ලංකාවේ පහලවු අසාර්ථකම රාජ්‍ය පාලකයාගේ සරම, ඔහු ...
මී හරක්.... - Bull Shit මාතලන් නොමැත හිරිහැර සිරුරු දියකර තබති පියවර කෙතක් සරුකර ඈත සිට පෙර නොකර කරදර බතින් කුස පුර වමින් සහ කිර අහිංසක මී හරක්.... රහමෙරින් මත්වෙමින් ඊර්ශා ක්රෝදයෙන් රාත්‍රිය සොරකමින් දහවලෙයි ඇවිදිමින් සුන්දරවූ මල් කැකුළු පිපෙන්නට පෙර තුටින් පොඩිකරයි සිඳලමින් මහ එවුන් පසුපසින් වැටී ඇත සෙනෙහසින් ගමම කන මී හරක්.... මේ කයිය මම දැම්මේ මගේ පින්තූරූ කියන බොගේ. කීපදෙනෙක්ම කිව්වා මේකේ දාන්න ...
ගොබ්බ දෙමාපියන්ට නැවත ඇනතුරු ඇඟවීමයි..!!! - Warning for stupid parents මාතලන් මාතලන් මින් පෙර අවවාද කළේ ආදරෙනි.. එහෙත් දැන් නම් කියන්නට සිඳු වන්නේ කැම්පස් දරුවන් නොව ඔවුන්ගේ දෙමාපියන් අමුම අමු ගොබ්බ මී හරකුන් බව පමණක්මය. මන්ද මේ දරුවන් 88/89 ගැන මෙලෝ හසරක් නොදන්නාතර, 72 පුකේ විප්ලවේ ගැන උන්ගේ දෙමපියන්ද මක්කාවත්ම නොදන්නා මී ගොන් වස්සන් හා වැස්සියන් පිරිසක් බව පමණමය.ඉතිරියත් කියවන්න.....>>> ...
පෙරේත රටක් - Untidy Country මාතලන් අපේ දෙමව්පියන් අහිංසක මිනිස්සුන්ය. යාළුවෝ කියන්නේ මූ අරන් හදා ගත්ත එකෙක්ද කොහෙද කියාය. නමුත් සීයා එසේ නොවේය. මරුමූස් පොරය. සීයා ගැන එකම එක කතාවක්ද කොහෙද කිව්වා වගේ මතකය. නාවර පෙරන් ඉන්න කොට උන්දෑ කියන්නේ මළ පෙරේතයෙක් වගේ ඉන්නේ නැතුව නාගෙන වරෙන් කියාය. ඒ කතාව මතක් උනේ අද ලියන්න යන්නේ මළ පෙරේතයන් ගැන නිසාය. ලංකාවේ ජනගහනය තිස් තුන් කෝටී දෙසීය ලක්සොයක්ය. ...
කාන්තා දිනය (කාන්තාවන්ට පමණක් නොවේ) - Women's Day (Not for Ladies Only) මාතලන් මාතෘකාව ලෙස යෙදිමට සිතා උන්නේ, කාන්තාවන්ගෙන් හම්බකරන, කාන්තාවන්ගෙන් කන, කාන්තාවන්ට ගරහන, ළෝකෙන් උතුම් රට ලෙසය. මා මේ ලිපිය ලියන්න සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් මෙය සංවාදයට ලක්විය යුතු අවස්ථාවක් එන තෙක් මා බලා සිටියේ, එය අවදානයට ලක් නොවී, මතකයේ නොරැදෙන දෙයක් නම්, ලියනා දෙයින් පලක් නොමැති නිසාය. රනිල්ගේ "ගරිල්ලා මාකටින්", ළිපි පෙලක් සේ පල කිරීමට අදහස් කරගෙන උන්නද, අපේ ...
පාප් වහන්සේ ගෙදර ගියේ ඇයි.? (18+) - Why The Pope Resign.? (18) මාතලන් (18+) යන්නෙන් කියන්නෙ මෙය වැඩිහිටියන්ට පමණයි යන්නය, මෙසේ සඳහන් කරන පෝස්ට් පවා සමහර පොඩි උන් බලනවාය. එහෙම බැලුවාම මල වදේය. ඒ නිසා වයස 18 ට අඩු නම් බලන්න එපාය..පාප් වහන්සේ, පූජණිය, ගෞරවාන්විත, පාප් පදවිය හැර දමා යන්න ගියේය. අපේ නම් පැරලයිස් වෙලා, කතා කරගන්න බැරුවත්, රෝද පුටුවෙන් හරි තනතුරේ ඉන්නවාය. ජීවීතේට මිනි මරලා උනත් ඉල්ලා අස්වීම් නම් නැතිය. පාප් වහන්සේගේ ...
ක්‍රිස් ගේල් ගේ Dance - Chris Gayle's Dance මාතලන් මැච් එකට එන්න කලින් අපි උන්නේ දිනලාය. ඒ අපේ ජාන වල තියෙන කේස් එකක්ය. පොලිටික්ස් ගේම්ස් වලත් එහෙමය. ෆුල් හෝප්ස් තියාගෙන ඉඳලා පැරදුනාම පොළොව පලාගෙන යන්න හිතෙනවාය. සත්‍ය දකින්නේ නැතිය. දැන් පැරදුනාම ෆුල් අප්සට්ය. ජීවත් වෙලා පලක් නැතිය. කතාකරන්නට දෙයක් නැත්තේය. මලානම් අහකය. ඒත් එහෙම වෙන්න ඕනා නැතිය. දැන් කතා කොරන්න වෙන එකක් තියෙනවාය. එ අධිකරණ කොමිසමේ සභාපතිට ගහලාය. නඩුවකුත් ...
අම්මට සිරි... වයඹට, දයා සිරි..... - An Interview with Mrs. Dayasiri මාතලන් ගරු, "ජයසෙකර පතිරන්නැහේලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර" මැතිතුමා, තම ඡන්ද දායකයන්ට ද්‍රෝහී නොවී, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී, වයඹ පලාත් සභාවට පොදු පෙරමුනෙන් තරඟ කිරීමර තීරණය කර ඇත.ඉතිරියත් කියවන්න.....>>> ...
වැඩ වර්ජනය අසාර්ථක වූයේ ඇයි? - Protest against government (F) මාතලන් "21 මහා වැඩ වර්ජනය" අවසානයේදී, "සංකේත් වැඩ වර්ජනයක්" දක්වා පසු බැසීය. ආන්ඩුවේ සේවකයා කවදත් වැඩ වරණ පිරිසක් යන පොදු මතයෙන් දමා ගැසීමක්ද ඒ අතර වේ. ඒ වැඩ වර්ජනයේ නියමුවන්ගේම හැඳින්වීමයි. දැන් ඔවුන් පවසනුයේ කාගේවත් කොන්ත්‍රාත්තු ඉටුකිරීමට ඔවුන් බැදී නොමැති බවයි. එසේම ඔවුන් මග පෙන්වීමක් කරනා බවද, කැමතිනම් එක්විය හැකි බවද, අකමැතිනම් එසේ කළ හැකි බවද පවසයි. ජවිපේ මේ වෙනස්වීම සිත් ...
වරෙව් යන්න මා...ත් එක්ක, කන්න බොන්න කඩේ... යන්න.... - Ride with Wimal Weerawansa මාතලන් මේ ගීතය, අපේ ඩැඩී බෑන්ඩ් එකේ, "ජීවත් වෙන්න...." ගීතයේ තාලයට ගයා ආතල් එකක් ගන්න.. වරෙව් යන්න මා...ත් එක්ක,කන්න බොන්න කඩේ... යන්න....විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....ඉතිරියත් කියවන්න.....>>> ...
අයියෝ...!!! - Oh No...!!! මාතලන් අනේ සුසානෝ බලපන් උන කරුමේ හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ දුක නිවනා කූරට මුන් කෙලලාය සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල් ඕන ඕන තැන බෑ ලබනට පහස වහන් වෙලා අප ලබනා ඒ සැපත දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ රජයේ අවවාදය - දුම් බීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන ...
පුකේ ටැටූ කෙටීම - We are sorry Naomi මාතලන් සමාව ඉල්ලා ඇත සුදු නඕමි ගෙන්,කරපු පිටුවහල් හරකෙක් උසාවියේ....ආගමන විගමනේටත් නැති අමාරුවක්,ටැක්සි කාරයන් ටනේ බොල තියෙන්නේ....ඉතිරියත් කියවන්න.....>>>
ජනාධිපති තුමා කැමතිම ගීතය.. - President's most favourite song මාතලන් ඊයේ රෑ මලක් ගහලා, හඳට යන්න ලෑස්ති වෙන කොටම, මගේ සන්සුන් ඇස් ෆයිව් එක, බීප් බීප් ගාන්න පටන් ගත්තා. ඒ වෙලාවට පෙන්නේ වෙන වෙන ඒවා නිසා, ඇස් දෙකත් පොඩ්ඩක් පොඩි කරලා, ඔළුවෙ තිබුන ඉස්පෙක්ස් දෙක, ඇහට බස්සලා, පෝන් එකට ඉබිලා බැලුවාම, දන්නේ නැති නොම්බරයක්. මළදානේ ඔහේ වැදියන්, මට පාන්ද යකෝ, මගේ ආතල් මටම ආතල් කියලා, ඇස් දෙක පියා ගත්තා විතරයි, ...
කොට කලසන් (ගෑල්ලමයින්ට පමණයි) - Shorts (For Girls Only) මාතලන් කොට කලසන් (කලිසම) ගැන ලියන්න කියලා, අපේ හාමිනේගෙන් හරි බරේ බරේ. ඒයා බොග දාන්නේ නැති නිසා. මම දාන බොගේ තමයි එයා කැමති ඒවත් දාන්න ඕන. හැබයි හාමිනේගේ පොස්ට් තම්යි හොඳ හිට්ස්. බොහෝ ඒවා 4500 ත් පැනලා. එයාගේ අදහස් උනාට, ලුනු ඇඹුල් එහෙම දාලා ලියන්නේ මේ පිළිබඳ මහාචාර්ය පදවියකින් පුද ලද, නොබෙල් ත්‍යාගය සඳහා පවා නිර්දේශිත, මාතලන් තමයි. මමත් ගෙදරට අඳින්නේ ...
ඉන්දියාවේ බබා. හදන්නලු ඔබා.. - America Warns Sri Lanka මාතලන් (රනිල්ගේ ගරිල්ලා මාකටින් යටතේ ලියා තිබු මේ ළිපියේ මාතෘකාව කාලානූරූපිව වෙනස් කරණ ලදි.) රනිල්ගේ ගරිල්ලා මාකටින් ළිපි පෙල හිතුවාට වඩා කතාබහට ලක්වි තිබෙනවා දැක්කාම සතුටක් දැනෙන්නේ නැතයි කීවොත් අමු කෙප්පයක්ය. උදිතත් ඊට සමගාමීව, තිරිකුනාමලේට හයි වේ එකක් හදන්න යනවාය. මොන කෙං ගෙඩියකටදැයි කියා තවම නම් කීවේ නැත. ගරිල්ලා මාකටින් වල කතා කොරන්න හිතාගෙන උන්නේ. අපේ දේශපාළන සංස්කුරුතිය 78 ව්‍යවස්තාවෙන් උඩු ...