සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන්... - To play the Second Innings මාතලන් සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.ඉතිරියත් කියවන්න.....>>> ...
අලි මෙන්ම මී ගව සම්පතද ආරක්ෂා කළ යුතුය... - Keep calm and protect our Buffaloes මාතලන් පැතූ පැතුම් සියල්ල එසේම ඉටුවෙලාය. ටොයියන්ටවත්, බයියන්ටවත් ඔළු ඉදිමෙන රිසාල්ට් එකක් ඇවිල්ලා නැතිය. බොහෝ උන්ට සැකයක් තිබ්බේ, ජහ මනයා ඡන්දේ ප්‍රකාෂ කොරන්න එන එකක් නැතයි කියාය. එහෙත් වැල නොකැඩි ආපු ජහ මනයා නිසා, ගොබ්බ, ගෝත්‍රික, ජාතිවාදි, කාළකන්නි බයියන්ට රට යන්නට තිබු චෑන්ස් එකට කෙලවෙලාම ගියේය. එහෙම උනා නම් ඉතින් අපිටත් වෙන්නේ කෙහෙල් කොටන් පාරුවක හරි නැගලා, නන්දයි සුනිලුයි පැන්නා වාගේ, ...
කොමුපිළි # 4 ((තනපට - අවසාන කොටස) කාන්තාවන්ට පමණයි) - Lingerie # 4 මාතලන් තනපටේ එහෙමම අමතක වෙලා ගියේය. කොල්ලෙක් උනේ හොඳ වෙලාවටය. නැතනම් ඉතින් මටත් යන්න වෙන්නේ වන වනාය. ඒ උනාට ගොඩක් අය, කෝ අනේ ඉතුරු ටික කියා අසනවාය. තියෙන ඉල්ලුම ගැන පෝස්ට් එකේ දෙපැත්ත බැලුවාම ඔහේලාටත් බලාගත හැකිය. ඒ නිසා ලින්ක් දාන්න ඕනෑ නැතිය. වැඩි විස්තරත් ඕනෑ නැතිය. මෙතනින් බොඩි කතනන්දර අවසන්ය. ඒ උනාට ජෝක් එකක් එහෙම හම්බ උනොත් පළ කරනවාය. ...
ජේ ආර් මරමු...!!! - Say No to Executive Presidency ..? මාතලන් ගරිල්ලා මාකටින් ගැන ලියලා, මාතලන් කිව්වේ, මේ සිස්ටම් එකත් එක්ක ඇවිල්ලා නම්, රනිල්ට කවදාවත් බලේට එන්න ලැබෙන්නේ නෑ කියලාය. අනික දැන් දැන් 18 සන්සෝදනේ නිසා, වෙන එකෙකුට එන්න බැරි වෙන විදියට, වැඩේ සෙට් කරලා ඉවරය. 18 ට විරුද්ධව, විපස්සයක් හැටියට, එදා දැනෙන යමක් නොකලාක් මෙන්ම, අත් දෙකම උස්සලා උඩ පැන්න උන්ට, දෙලෝ රත් වෙලා තියෙන්නේ, වැඩි කල් යන්න ඉස්සර බිම ...
මිල්ටන්, ලව් ලෙටර් සහ දුර දක්නා නුවණ - Milton, Love Letter & Fortune Teller මාතලන් පිදුම - හිතවත් හැලපයාට...අද උදේම, කාළෙකින්, බොහෝම අපූරූ බ්ලොග් ළිපි කීපයක්ම කියවන්න ලැබුනා. එයින් වඩාත්ම සිත් ගත්තේ, "සරත් ලංකාප්‍රිය" ගේ, "ඉතින් ආයුබෝවන් සබඳ යලි හමුවෙනතුරු සසරේ.." බ්ලොග් පෝස්ට් එක. ඒ වගේම මම කවදත් ප්‍රිය කරණ "හැලපයගෙ", "මදුමල සහ ගොඩ්ෆ්‍රිගෙ මඤ්ඤොක්ක හැළිය.." කියන බ්ලොග් පෝස්ට් එකත්, මාව අතීතයට අරගෙන ගියා. ඒ කියන්නේ, අපේ කොළු කාලේට. එදා අද කියලා නෑ, මියෙන තුරා ...
කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys මාතලන් පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච ...
රනිල්ගේ ගරිල්ලා මාකටින් - Guerrilla marketing by Ranil Wickremasinghe මාතලන් අපේ හිච්චි බාප්පා, හෙන කෝටිපතියාය. පොර හෙන පින්කම් කොරන්නේය. පිරිතට වඩින්නේත් වී අයි පී උන්නාන්සෙලාය. මේ පින්කම් කරන්නේ ඊළඟ ආත්මේත් මීටත් වඩා ලැබෙන්න කියලා වෙන්න ඇතිය. ඒත් වැඩිපුරම පොරගේ ආසාව, මම පින්කම් කොරනවා කියා ඔක්කෝටම පෙන්නීමය. හැබයි පොර සාධාරණය. මොකෝ, නැත්නම් දිවිය ළෝකේ ලියවුනාට, මෙහේ උන් නොදන්නා නිසාය. පොරගේ පින්කම්වලට, මුලින් මුලින් සෙනග ආවේ නැතිය. පිරිත් අහන්න උන්නේ හතර පස් ...
ඉගිලෙන මාළුවාගේ, මාළු කෑම - Flying Fish, Smells Bad මාතලන් "Flying Fish" සෝ එක හදාපු, "සංජීව පුෂ්පකුමාර" මාධ්‍යවලට එවපු ලියවිල්ලට අමතරව, තවත් ලියවිල්ලක් බොක්කෙ යාළුවෙකුට එවලා, ඌ එක මට ගෙනත් දුන්නේය. ඒකේ හැටියට නම් මේක සෙට් ගේමක්ය. පහළ තියෙන්නේ ඒ ලියවිල්ලය.ඉතිරියත් කියවන්න.....>>> ...
ඇඟිලි ගැහිල්ල - 2 (ජෝක් එක.. (18+)) - Fingering - 2 (Joke (18+)) මාතලන් ගියවර ලියන්න ගිය එක තියෙත්දී ලිය උනේ වෙන මළදන්නයක්ය. ඒ නිසා අද කෙලින්ම ජෝක් එක ලියන්නම්ය. ඔය තරුණ ළමයි ගෙවල් වලට හොරෙන් ලව් කලාට. ගෙවල් වල කැමැත්තෙනුත් ලව් කරන උන් ඉන්නවාය. ගොඩාක් වෙලාවට එහෙම සෙට් වෙන්නේ එක්කෝ පොඩි කාලේ ඉඳන් කොලු කෙලි බේදයක් නැතුව ආස්සරේ කොරලාය. මෙහෙම පොඩි කාළේ මිතුරුකම් ලොකු වෙන කොට ලව් බවට පත් වෙනවාය. සමහර ලව් ඉලව් ...
ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Police මාතලන් පෝස්ට් එක දිග වැඩි මාගලකි.. අවසානය දක්වා ඉවසීමෙන් කියවන්න.. අම්මට සිරි ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය. හිටපු පොලිස් පති කුඩු කාරයෝ එක්ක පට්ට ආතල් ගත්තා කියන්නෙත් පොලෝසියමය. එයාල බොහෝ වෙලාවට කරන්නේ එයාලාගේ රාජකාරිය වෙන නීති විරෝධි දේවල් අල්ලන එක වෙනුවට එයාලා ඒ ගේම් වෙල නිරත් වෙන එකය. දැන් අපිට සිඳු වෙලා තියෙන්නේ එයාලාව තව කාට හෝ අල්ලා දෙන ...
කොහිළ කොරටුව - නිමී - Kid Farmer - The End මාතලන් කොහිළ කොරටුව - 1 කොහිළ කොරටුව - 2 එතැන් පටන්... "මොකක්ද පර නාකියා කරපු වැඩේ" මම තනියෙන් අපේ වත්තේ. අලි කලිසමය නෝ කතා. වත්තේ පිරිස එකා දෙන්නා හෙමිහිට මාරු වෙනවා. අලි කලිසමයගේ පවුලේ අය විතරක් ඉතුරු උනා. මොකක්ද xxx නාකියා මේ කරපු වැඩේ. අප්පට බොල එදානේ මම දැනගත්තෙ මට කුණුහබ්බත් පුළුවන් කියළ. "අපි මේකේ ආයිත් වපුරන්න යන්නේ", ඉතින් xxx මේ හරියේ කොහොමත් වපුරන්නේ ...
පිස්තෝල ජාතකය - Another Jathaka Story මාතලන් පිස්තෝලයක් ඉස්සෙල්ලාම ගෙනත් දුන්නේ, ඉන්දියාවේ ගිහින් ආපු රන්ජන් අයියාය. රන්ජන් අයියා කියන්නේ, ළොකු අම්මාගේ තුන් වෙනි පුතාය. පොර ඉන්දියාවේ ගිහින් තියෙන්නේ, ටුවර් එකකටය. ඒ උනාට, පොර එයා පෝර්ට් එකට ඇරලවලා එන්න, වාහන තුනක් විතර ගියා කියා මට මතකය. වැට අද්දරට වී ප්ලේන් එකට නගිනවාත් බලාගෙන උන්නේය. සුමානෙකට දෙකකට පස්සේ පොර ප්ලාස්ටික් මල්ලක මොන මොනවාදෝ උස්සගෙන අවා යාන්තම් මතකය. මට ගෙනත් ...
මිලේඡ්චත්වය වන්දනා කරනා මළ මූසල රටක් - Cannibaland මාතලන් මේ ලිපිය ලියන්නට ගොස් කීප වරක්ම පැත්තකට දැම්මේය. එක හේතුවක් නම් ලියූ ළිපි සියල්ලම ඉතා දීර්ඝ මෙන්ම හිත පිරිණු ඒවා නොවීමය. හිතවතුන් කී පරිදි ලියන්නේ නම්, එය මහා පොතක් දක්වා ලියවෙන්නේය. අද කාළයේ බ්ලොග් තුල හෝ කිසිම සමාජ මාධ්‍යක් තුල දීර්ඝ ලිපි වලට තැනක් ඇත්තේම නැතිය. එම නිසා මෑතක බුකිය තුල කතා බහ වූ දෑ ඉතා කෙටියෙන් ලියා දමන්නට උත්සාහ ...
බුදුන් පුදනට මල් විකුණා අත් අඩංගුවේ - Story of Kalutara Mala මාතලන් උපුටාගැන්ම ඩේලි මිරර් වෙබ් අඩවියප්රස්තුතය - කළුතර පාළමේ, පෝ දින මල් විකුණු 9 ක් අත් අඩංගුවේ. 7 දෙනෙක්ම කාන්තාවන්.රන් මාල කඩපු උන්,මල් මාල දා පුදන,සැලුට් දා කොඳු නමන,බැනර් දා පිළිගන්න,පොලෝසියෙ මහත්තුරු....ඉතිරියත් කියවන්න.....>>> ...
මිහිර ගේම් - Game of poets මාතලන් දේශපාළනෙයි අරකයි මේකයි ඔක්කෝම අමතක වෙලා යන්න පොඩි ගේම් එකක් කරමු කියල හිතුනා. මොකෝ අර "කොයි එකාද බැන්දේ" පොස්ට් එක තවමත් නැගලා යනවා. ඒකට හරි උත්තරේ දුන්නෙ එක්කෙනයි. ඌත් ඇනෝ කෙනෙක්. අපිට අද යමක් කමක් ලියාගන්න පුළුවන්නම් ඒකට මුල් වෙච්චි දෙයක් තමයි මිහිර පත්තරේ. අද තත්වේ කියන්න දන්නේ නැති උනත් පොඩි කාළේ අපට තිබුන උතුම්ම වස්තුව තමයි මිහිර. සඳුදා උදා ...
දිග ජීවිතේ....! - Said I Love you but I lie... මාතලන් සයිබර් යුගයේ කෙටි කතා රචක - ප්‍රියාන් ද සිල්වාගේ කෙටිම කෙටි කතාවකිදිග ජීවිතේ....!මගේ කෙටි කතාව.....!!!==================" These certificates are..... not important......... for us....!! "" උඹෙ...මෙ. කිසිම සහතිකයක් අපට වැදගත් නෑ.....!!මොකද..... අපට ඔනී...ගෙදරට වැඩ කාරයෙක්..... හැම දෙයක්ම කරන්න පුඑවන් කෙනෙක්......."ඉතිරියත් කියවන්න.....>>> ...
අද රෑ නිකුත්වන, ඔබ මවිතවන ගැසට් නිවේදනය - The Best Gazette Ever මාතලන් මේ ටිකේම අහන්න උනේ ආතල් නිව්ස්ය. ඉස්සෙල්ලාම බූමීතෙල්, පැස්ටෝල්, ඩීසල් 50% න් 30% න් අඩු කෙරුවාය. ඒ හේතුවෙන් පාන් මුදලාලි පාන් කියා ගන්න බැරිව හිටපු උන්ට රුපියල් පහක ආධාරයක් දුන්නාය. ලයිට් කපන ඇමති සීයට විස්සකින් බිල අඩු කෙරුවාය. බස් ගැමුණුත් අඩුම ගාන 10 දක්වා අඩු කරලා එයා පාඩූ පිට දුවන්න තිරණය කෙරුවාය. ඒ අස්සේ ජිනීවා වලදි අපි ඇමරිකාවට කෙළියේය. ඔය ...
ඇට නැති ලෝ....!!! - Attorney at Law....!!! මාතලන් අනේ සෑර් අපි ආ.............වේ........කරන්නෙ මක්කැයි ඉස්සරහට....කියලා දැනගෙන යන්නයි......වලියටනම් නෙමෙයි සෑ...........ර්.(කරන්නෙ කොහෙමෙයි මක්කත්ඉස්සරහට මුකුත් නැතුව.)ඉතිරියත් කියවන්න.....>>> ...
නූරී වත්ත, පලා බබා හා පොලිස් බලතල - Noori Estate, Provincial Council & Police Powers මාතලන් මා දන්නා තරමින්, "නූරී වත්තේ" ඛේදවාචකය පිළිබඳ බ්ලොග් ලියන කිසිම කෙනෙකු ලියුවේ නැත. මාතලන්, මේ දිනවල සිටින්නේ දකුණේ තේ වත්තක නිසා, එහි එක් රැස්වන අය, මේ කාලකණ්ණි සිඳුවීම පිළිබඳව බොහෝ සේ කතිකාවල යෙදේ. මේ පිළිබඳව හා දකුණේ පාතාලය පිළිබඳවත් නිර්භයව කරුණු හෙළිකරනා "රිවිර" පුවත් පතට අපගේ ගෞරවය හිමි විය යුතුය.ඉතිරියත් කියවන්න.....>>> ...
2013 ණයවැය - Loan Investment 2013 මාතලන් ජනතාවට බජට් එකෙන් ලැබූනු දේවල්...අය වැය කියන්නේ, ආදායම් වියදම් කරන ආකාරයයි, ණයවැය කියන්නේ අත මාරුවට ලබාගන්න මුදල් ආතල් එකේ වියදම් කිරීමටයි. අය වැයට තිබුනු ගෞරවය නැති කොලේ, ප්‍රේමදාස මහත්තයාය. එයා කිව්වේ ටැක්සි කාරෙයෙකුට උනත් බජට් එක හදන එක මහ ළොකු දෙයක් නෙමෙයි කියලාය. බලාගෙන ගියාම ඇත්තය. ජනාධිපති තුමා මේක හදන්නේ නැතිය. කේලාම් අහනවයි, ප්‍රශ්ණ විසඳන එකයි ඇර වෙන වැඩක් නෑ ...