මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
කෝට්ටේ රාජධානියේ නටබුන් සොයා ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ඉරිදා දවසක්... මට නම් නිවාඩු දවසක්... ඒත් මගේ චූටි ටිචර්ට නිවාඩු නෑ.. එයාට අමතර පංතියක් කරන්ඩ තියෙන දවසක්.. ඒ නිසාම මටත් එයා එක්කම නුගේගොඩට එන්ඩ සිද්ධ උනා... එයාව පංතියට දාලා මම නුගේගොඩ ලර්නර්ස් එකකට ගියා. ඒකේන්වත් ලයිසන් එක ගන්ඩ කතා කරගන්ඩ.ලර්නර්ස් එකේ වැඩ ටික ඉවර වෙලා මම නුගේගොඩ පාර්ක් එකට වෙලා උන්නා අපේ එක්කෙනා පංතිය ඉවර කරලා එනකන්..එයා උදේ ...
වෙද නළාවේ අරගලය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල මුහුණු පොත පුරා අරගලයක මුහුණුවරක් ගන්නවා. ඒකට හේතු පාදක වෙන්නේ 187/2016 දරණ නඩු අංකයෙන් හැදින්වෙන නඩුවේදී ලැබුණු තීරණයට විරෝදය පෑමක් විදිහට.තවත් සරලව කියනවා නම් මල්ශානි සූරියාරච්චිට එදිරිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නඩුව. කවුරුත් දන්න පරිදි සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය, රටේ අනෙකුත් වෛද්‍ය උපාධි මෙන්ම ලියපදිංචි විය යුතු යැයි සදහන් නඩුව ගැනයි මේ දිනවල කාගේ කාගෙත් කතා බහ යොමු ...
ලංකාවේ පාලම් - 1 වෙනි කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලංකාවේ තියෙන සැතපුම් කණු ගැන ලිව්වට පස්සේ මට හිතුනා පාලම් ගැනත් පොඩිවට මොනාහරි ලිව්වොත් හොඳයි කියලා. ඉතිං අද ලිපිය වෙන් වෙන්නේ ලංකාවේ එදාමෙදාතුර තිබ්බ පාලම් වෙනුවෙන්.ගොඩක් වෙලාවට පාලමක් ඉදිවෙන්නේ ගඟක් හරහා හෝ දොළ පාරක් හරහා. ඊට අමතරව පාරක් හරහාත් පාලම් ඉදිවෙන අවස්ථා තියෙනවා. ඒදණ්ඩක් කියන්නේ පාලමක ප්‍රාථමික අවධිය විදිහට හඳුන්වන්න පුලුවන්. පොඩි දිය පහරක් හරහා පුවක් කොටයක් හරි පොල් කොටයක් ...
නිරෝධායන සිංහල අළුත් අවුරුද්ද මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කළින් අප විසින් සැමරූ සිංහල හින්දු අළුත් අවුරුදු වලට වඩා මෙවර අප සමරන්නට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනස්ම මුහුණුවරක් ගනී. එයට මූලිකම හේතුව වන්නේ මේ වන විට රටේ පවතින වාතාවරණයයි. අපේ රටේ අපේම සහෝදර සහෝදරියන් පිරිසක් මේ වන විට COVID-19 නම් වූ වෛරසයකට විරුද්ධව ලොකු සටනක යෙදෙන නිසා ය.තව පෑ කිහිපයකින් එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වනවිටත් ...
බදු ගෙවමු රට හදමු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ටික දවසකට පස්සේ බ්ලොග් අඩවිය පැත්තේ එන්න හිතුනා. අළුත් තැනක රස්සාව පටන් ගත්තු නිසා පහුගිය දවස් ටිකේම අළුත් තැනට හුරු වෙන්න සිද්ද උනා. අළුත් පරිගණක භාෂාවක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා ඒකට හුරු වෙන්නත් පහුගිය දවස් ටිකේම ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා.දැන් නං ටිකක් නිදහස් ! කම්මැලිකම යන්නත්තෙක්ක මූණු පොතට ගොඩ උනාම තමා දැක්කේ මෙදා අයවැයේ රඟේ. ආයේ ඉතින් ...
හෙටත් හිනහියන් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදත් මග බැලුවාපෙර පරිදි සැදෑවකනුඹත් මුනගැහුනමට අහිමි වෙලාවකගියත් නොකියාමහිත කියන දිහාවකහෙටත් හිනහියන්මල් පිපුණු තටාකෙක.....දනාගේ කවි සිතුවිල්ලක්.
මං කැමතිම ලේඛකයා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට අවුරුදු කිහිපයකට උඩදී හරියටම කියනවා නම් 2002 - 2003 අවුරුදු වල. එතකොට මම දහයේ පංතියේ හිටියේ. ඒ දවස්වල මායි අපේ මල්ලියි හරි හරියට පොත් කියෙව්වා.කියවපු පොත් වලින් ගොඩක් පොත්, පරිවර්තන !ඒ පරිවර්තන වලිනුත් වැඩි හරියක් පරිවර්තනය කරලා තිබුණේ කේ. ජී. කරුණාතිලක මහත්මයා. එතුමාගේ පරිවර්තන කාර්යය ගැන නම් කියලා වැඩක් නෑ.. !හැම පොතකම වාගේ තියෙන්නේ "අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය" කියලා.ඔය දවස්වල ...
හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය - 2 වන කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලිපියේ පලමු කොටසට මෙතැනින් යන්න.අද කතාව එතන් සිට...මායාකරුවන් අතර පවතින මේ කුළ භේදය හොග්වර්ට්ස් පාසල තුළද ඇතිබව හොග්වර්ට්ස් පාසල් භාරකාරීත්වය දනී. හොග්වර්ට්ස් පාසලේ මුල්ගුරුවරයා වන මහාචාර්ය ඩම්බල්ඩෝර් ද සිතන්නේ මායාවන් කිරීමේ හැකියාව මිසා ඔවුන්ගේ කුළය පාසලට අනවශ්‍ය බවයි.ඔහු සමවිටම සිතන්නේ කුලහීන කුළවත් සියල්ලන්ම මායා පාසලේ එකට අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි. ඔහු ඒ වෙනුවෙන් අරගලයක් කරයි. නමුත් මේ අරගලය ඔහුට තනිවම ...
ලංගම බස් සේවය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පුද්ගලික බස් එක්ක සංසංදනය කරලා බලනකොට ලංගම බස් වලින් ඉටු වෙන සේවය ගැන සුළුකොට තකන්න බෑ. ලංගම බස් තියෙන්නේ සුළු ප්‍රමාණයක් උනාට ඒ ටිකෙන් සෑහෙන සේවයක් සිද්ධ වෙනවා. කොටින්ම කට කපලා සෙනග පුරෝගෙනත් කොට කොටා යන පුද්ගලික බස් වලට වඩා ලංගම බස් එකක යනේක දාහෙන් සම්පතක්. පුද්ගලික බස් තරම් ලංගම බස් කොට කොටා යන්නේ නෑ. ඒ වගේම ගානට වෙලාවට අදාල ...
පේලේ - පුරාවෘත්තයක උපත මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පේලේ කියන්නේ පොඩි කාලේ ඉදන්ම පාපන්දු ක්‍රීඩාවට බොහොම ආස කරපු දරුවෙක්. ඔහුට ඒ ආභාෂය ලැබෙන්නේ තමන්ගේ පියාගෙන්. පියාත් කලක් පාපන්දු ක්‍රිඩකයෙ වෙලා හිටියා.1950 අවුරුද්දේ පාපන්දු ලෝක කුසලානය තරඟාවලියේදී බ්‍රසීලය, උරුගුවේ රාජ්‍යයට එරෙහිව ක්‍රීඩා කරනවා. ඒ තරඟයෙන් බ්‍රසීලය අන්ත පරාජයට ලක් වෙනවා. එදා ප්ලේ හිතාගන්නවා ඔහුත් කවදාහරි තමන්ගේ රට දිනවලා රටට කීර්තියක් ගෙනෙන ක්‍රීඩකයෙක් වෙනවයි කියලා.විවිධ බාධක මැද්දේ ඔහු පුහුණුවීම් සිදු ...
පිස්සු නාට්ටියක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවසක මම අපේ ආච්චි අම්මලෑ දිහෑ ගියා. සති අන්තයේ හවස් වරුවක තමයි එහේ ගියේ. ආච්චි අම්මා ඒ වෙනකොට "ප්‍රේම දඩයම" නාට්ටිය බලනවා. උන්දෑට ඉතින් කරන්න කියලා වැඩක් නැති එකේ ඇබ්බැහි වෙලා වගේ බලනවා.මාත් ඉතින් ටික වෙලාවක් නාට්ටිය දිහා බලාගෙන හිටියා.නාට්ටියේ එක් ජවනිකාවක ශිවන්යා කියන නාග කන්‍යාවගේ (කන්‍යාවක් කියලා කියන්න බෑ මහිතේ..) තාත්තට වෙඩි වදිනවා.තාත්තා වෙඩි කාගෙන බිම දිගා වෙනවා. ...
කෝපි සහ කෝප්පය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එක්තරා විශ්ව විද්‍යාලයක ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් පැවැත්වුනා ලු. තේරෙන විදිහට කියනවා නං ගෙට් ටුගෙදර් එකක් තිබ්බා ලු. මේ ගෙට්ටුවට එක එක බැච් වලින් අවුට් වෙච්ච අය වගේම සරසවියේ ඉන්න මහාචාර්යවරුත් ආවාලු.මේ කට්ටිය එක එක දේවල් ගැන කතා කර කර හිටියාලු. පස්සේ පස්සේ මේ අයගේ කතා කලේ තම තමන්ගේ ජොබ් වල තියෙන ස්ට්‍රෙස් එක ගැනයි තමන්ට ජොබ් එකේ පැවරිලා තියෙන වැඩ ...
ලංකාවේ පාලම් - 2 වෙනි කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පාලම් ගැන ලියපු ලිපි මාලාවේ දෙවැන්න තමයි දැන් ලියන්න යන්නේ. පළමුවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති කාළයේ ඉංග්‍රීසි ජාතිකයෝ විවිධ ආර්ථික බෝග වැව්වා. ඒ අතර කෝපි, තේ විශේෂ තැනක් ගන්නවා. මොවුන් නිශ්පාදනය කරපු තේ, කොළඹට ගේන්න රේල් පාරවල් ඉදි කලා.මේ රේල් පාර නිසා සමහර සුදු මහත්තුරුන්ගේ තේ වතු දෙකඩ උනා.මේ දෙකඩ වීම නිසා අස්සයා ...
ගුරුත්වාකර්ශණය හා උස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ටිකේම මම විම්පි කිඩ් පොත් ටික කියෙව්වා මතක ඇතිනේ. ඉතින් ඒ කතා මාලාවේ එක පොතක ග්‍රෙග් ගේ අයියා, ඒ කියන්නේ රොඩ්රික් පොඩි පරීක්ෂණයක් කරනවා.ඒ පරීක්ෂණය කරන්නේ එයාගේ විද්‍යා විෂයේ එක ව්‍යාපෘතියකට.ඒ පරීක්ෂණය තමා ගුරුත්වාකර්ශණයක් නැති අවකාශයක දී සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උස වැඩිවීමක් සිද්ධ වෙනවයි කියලා.අපි උදාහරණයකට ගම්මු අඩි 6ක් උස මනුස්සයෙක්. ඒ මනුස්සයා හඳේ දී නැත්නම් අභ්‍යවකාශයේදී උස යම් පරමාණයකින් ...
ඉන්දීය සිනමාව හා ලාංකීය ප්‍රේක්ශකයා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මා දන්නා පරිදි ශ්‍රි ලංකාවේ මුලින්ම විකාශන වූ ඉන්දියානු නාට්‍යය උනේ "ශාන්ති" නාට්‍යයයි. එහි මන්දිරා බේඩි නම් වූ ඉන්දීය නිළිය ශාන්ති ලෙස රංගනයෙන් දායක විය. ශාන්ති ටෙලි නාට්‍යයෙන් පටන් ගත් ඉන්දීය ටෙලි සිනමාව ශ්‍රී ලාංකීය රූපවාහිනිය තුළ දළු ලා වැඩුනා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.ඉන් පසුව කලින් කලට විවිධ ඉන්දීය නිර්මාණ ශ්‍රී ලාංකීය ප්‍රේක්ශකයා හමුවේ දිග හැරුණි. ඉන්දීය ටෙලි සිනමාව පිළිලයක් ...
ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගැනීමට පෙර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලිපියෙදි කිව්වා වගේ ඉඩමේ සැලැස්ම අනුමත කර ගන්න ඇතිනේ. ගොඩක් වෙලාවට වෙන්දේසි ඉඩම් ගන්නකොට නම් ඉඩම අනුමත කරගන්න ඕන නෑ.. මොකද ඉඩම් වෙන්දේසි කරන සමාගම්, ලොකු ඉඩමක් කෑලි කරලා ඒ එක එක කෑල්ල අනුමත කරගන්නවා. එහෙම අනුමත කරගන්නේ නැතුව ඉඩම් විකුණන්න බෑ.. ඒ නිසා ඒ ගොල්ලෝ ඉඩම් විකුණන්න කලින් මුලින්ම කරන්නේ ඒ එක එක කෑල්ල ප්‍රාදේශිය සභාවෙන් (එහෙම නැත්නම් ...
අරුග්ගොඩ වෙල් යාය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මා පානදුර කුඩා අරුග්ගොඩට ආ දා පටන් මා සිත් ගත් ස්ථාන කිහිපයක් වෙයි. ඒ අතරින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ ප්‍රධාන තැනක් ගනියි. ඒ ගැන මා පෙර ලිපියකින් සදහන් කර ඇත.රුක් ගහ තොටුපොළ හැරුණ විට මා සිත් ගත් අනෙක් ස්ථානය වන්නේ අරුග්ගොඩ වෙල් යායයි. නිලට නිලේ දිස්වන වෙල්යාය දෙස කෙතරම් වෙලාවක් බලා සිටියත් මා සිතට මදි ය. ඒ තරම් මා සිත්ගත් ...
අපූරු පාර්ටියක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හැරී පොටර් කතා මාලාවේ ද ප්‍රිසිනර් ඔෆ් ඇස්කර්බාන් (අස්කර්බාන් හි සිරකරුවා) කතාවේ හ'මයිනි කාළය හරහා ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ උපකරණයක් භාවිතා කරනවා. මේ උපකරණයට එයාලා කියන්නේ ටයිම් ටර්නර් කියලා.හ'මයිනි මේ උපකරණය පාවිච්චි කරන්නේ එක වතාවකට පන්ති දෙකකට සහභාගි වෙන්ඩ. අපිටත් බැරිද හමයිනි වගේ කාළයේ ආපස්සට ගිහින් අපි ආස කරන දෙයක් බලලා එන්න. එහෙම නැත්නම් අපේ ළමා කාළයට අපිටම බලල ...
සති අන්තයේ ක්‍රිකට් තරඟය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ සති අන්තය මට සුවිශේෂි සති අන්තයක්. ඒකට හේතුව උනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය විසින් පවත්වපු සය සාමාජික ක්‍රිකට් තරඟය. තරඟය තිබ්බේ පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩාංගණයේදී. ඔය ක්‍රිකට් තරඟය පවත්වනවයි කියපු දවසේ ඉදලා මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා කණ්ඩායමක සෙල්ලම් කරන්ඩ.සෑහෙන කාලෙකින් ඔය වගේ මැච් එකක් ගහලා තිබුනේ නෑ. අනික දිනනවට වඩා ආස උනේ මැච් එකක් ගහලා ෆන් එකේ ...
රැළි නගන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රැළි නගන...රළ අතර...පෙණ නගින...රළු වෙරල....නුඹේ පයට පැගෙන්න...රළ මතම ඇවිදින්න..නිදහසක් විදගන්න...නුඹේ සිනහ මට දෙන...ප. ලි. - දනාගෙන් පින්තූරයට කවියක් විශේෂාංගය