මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
සවලෙන් කෑම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට ටික කාළයකට කලින් ෆේස්බුක් එකේ රෙස්ටුරන්ට් එකක කෑම පිළිගන්වන විදිහක් ගැන වීඩියෝ එකක් වයිරල් ගියා. කෑම ටික සවලකට දාලා ඒ සවල ගෙනත් පිලිගන්වන සීන් එකක්.ඒ වීඩියෝ එක සෑහෙන්න වයිරල් ගිහින් මිනිස්සු සවල් පාරවල් හොය හොයා කන්න ගියා.අපිටත් අපේ ඔෆිස් එකෙන් සවල් පාරක් කන්න හම්බ උනා.මේ සවල් පාර කන්න හම්බ උනේ පමුණුගම පැත්තට වෙන්න තිබ්බ ප්ලේස් එකකින්. මෙතන සවලක් 9000+ ...
රාගම බස් එක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද එලකිරියේ කරක් ගහනකොට පල්ලෙහා තියෙන පින්තූරේ එක්කම එලකිරි ත්‍රෙඩ් එකක් දකින්න හම්බ උනා. මේම මේ කඳුකර පැත්තක සෙනග එහා මෙහා කරවන්න පාවිච්චි කරපු වෑන් එකක්. වෑන් එකක් කිව්වට මේක ඒ පැත්තේ බස් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා.මේ පින්තූරේ දැක්කහම මටත් මේ වගේ මතකයක් තියෙනවා. ඒ කාලේ රාගම-වත්තල (මාර්ග අංක 900) පාරෙත් දිව්වේ මේ ජාතියේම වෑන් බස් එකක්. එකක් ...
ඉන්ධන කෝටා ක්‍රමය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වෙලාවකට මේ ඉන්ධන කෝටා ක්‍රමය නම් හෙන සාපයක් අප්පා. වාහනේ හිතේ හැටියකට ගමනක් ගිහින් එන්න බෑ. මොකද සතියකටම හම්බ වෙන්නේ පෙට්‍රල් ලීටර් 20යි. ටිකක් දුරකට ගියොත් ආයේ එන්න වෙන්නේ නෑ. තෙල් මදි වෙනවා.අපි රස්සාවක් කරලා සල්ලි හම්බ කරනවා නම් අපිට හිතේ හැටියට දේවල් කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න රටේ පාලකයෝ දැන ගන්න ඕන. උන්ට මෙහෙම මිරිකි මිරිකී ජීවත් වෙන්න සිද්ධ ...
Fall (2022) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාළයකට පස්සේ බ්ලොග් අඩවියට ගොඩ උනා මොනාහරි ලියලා දාන්න කියලා. ලියන්න නම් දේවල් ගමකට තිබ්බත් ලියන්න වෙලාව හොයා ගන්න තමයි ගොඩක්ම අමාරුම රාජකාරිය වෙන්නේ.ලේසියට වෙලාවක් නෑයි කියලා කිව්වත් වැඩක් නැතිව ඔහේ ඉඳපු වෙලාවල් එහෙමත් නොසෑහෙන්න තියෙනවා. මොකද අපි කියලා හුස්මක් කටක් ගන්නේ නැතුව වැඩ විතරක්ම කරන මිනිස්සු යෑ. එහෙම විවේක වෙලාවක ලියන්න ගත්තත් කම්මැලිකම ඉස්සර වෙන නිසා බ්ලොග් වලට ...
අනේ මුංගේ බිස්නස් කෙරුවාව ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ සිංහල මිනිස්සුන්ට බිස්නස් එකක් හරියට කරගෙන යන්න තේරෙන්නේ නෑ. කොටින්ම තේරුනත් ඒක ඒ විදිහට කරගෙන යන්න කමති නෑ. මොකද කළු සිංහලු කියන්නේ අවුරුදු 2500ක මෙව්වා එකක් තියෙන හරි ගාම්භීර මහ ජාතියක් නෙහ්. අනේ මුංගේ ... !ඒකටත් එක්ක දෙමල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි නියමෙටම බිස්නස් කරගෙන යනවා. කොටින්ම පානදුරේ ටවුමේ ගොඩක් කඩ තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට. ඒ වගේම එයාලට බිස්නසුත් තියෙනවා.කලින් ...
පරාටායි බිත්තර රොටියි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ ආසම කෑමක් තමයි පරාටායි බිත්තර රොටියි කියන්නේ. පරාටා දෙකකුයි බිත්තර රොටියකුයි කපලා ඒක උඩට පරිප්පු හොදියි මිරිස් හොද්දකුයි යහමින් වත් කරලා අරගෙන කන්න තිබ්බා නම් ආයේ ඉතින් කියලා වැඩක් නෑ. ඔය සෙට් එක කන ගමන් අඩු සීනි ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න තියෙනවා නම් ඉතිං නාග සලං ! කිව්වාලු.කෝවිඩ් ඉවර වෙන්න කිට්ටුව පරාට දෙකයි බිත්තර රොටියකුයි කන්න රුපියල් 130ක් ...
වාහනේ A/C රෙපයාර් එක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාර් එකක් ගන්නවා වගේ නෙමෙයි ඒවෑ එන නඩත්තු වියදම් දරන්න වෙනකොට. මගේ කාර් එකේ කාලයක ඉදන් ඒසී එක වැඩ කරන්නේ නැතුව තිබ්බා. A/C එක දැම්මහම කම්ප්‍රෙශර් එකෙන් මහ කඨෝර සද්දයක් ඇහෙනවා. ඒක නිකන් හරියට වී මෝලක් ස්ටාර්ට් කලා වගේ සද්දයක් ඇහෙන්නේ.දවසක් නිවාඩු දාලා මම ඔටෝ A/C රෙපයාර් කරන තැනකට ගියා. එහෙන් වාහනේ බෆර් එක එහෙම ගලවලා බලලා කිව්වා කම්ප්‍රෙශර් ...
බයිසිකල් මිල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම කලින් බ්ලොග් ලිපි දෙක තුනකම කියලා තියෙනවනේ ෆුට් බයිසිකලයක් ගත්තයි කියලා. ඊට පස්සේ මට තියෙන ලොකුම කරදරේ බයිසිකලය පදින එක නෙමේ. බයිසිකලය පැදගෙන යනකොට පාරේදි හම්බවෙන මිනිස්සු බයිසිකලයේ මිල කීයද කියලා අහන එක. එක්කෙනෙක් දෙන්නෙක් නම් කමක් නෑ කියමුකෝ. සමහර වෙලාවට හය හත්දෙනා අහන වෙලාවලුත් සෙට් වෙනවා. ඒක නම් මහ කරුමයක් අප්පා.ඔන්න මම බයිසිකලයේ මිල කිව්වා කියමුකෝ. ඊට ...
බයිසිකලය ගෙදර ගෙනාපු හැටි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බ්ලොග් එකට ආවහම ලියන්න මතක් වෙන්නෙම අරගලය අර්බුදය වගේ මාතෘකා වලට අදාල දේවල්. ඒ තරම්ම මේ දේවල් අපේ ජන ජීවිතයට සෑහෙන බද්ද වෙලා තියෙන්නේ. ඒ දවස්වල නම් ආතල් එකේ කතාවක් දෙකක් කොටාගෙන යූ ටියුබ් එකේ වීඩියෝ කෑල්ලක් බලාගෙන සරල විදිහට ජීවත් උනා. දැන් නම් අපේ ජීවිත එන්න එන්න සංකීර්ණ වෙනවා.අපිට දැන් ගොඩක් වෙලාවට හිතන්න වෙලා තියෙන්නේ රස්සාව බේරගෙන කාලා ...
ජන ගඟක් කොළඹට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද සෑහෙන ජන ගඟක් කොළබට ආවා.ඒ හැමෝගෙම සටන් පාඨය උනේ ගෝටා ගෙදර පල කියන එක. සිවිල් ජනතාව ජනාධිපති නිල නිවසත්, ජනාධිපති කාර්යාලයටත් වැටලුවා. මේ වන විටත් ඔවුන් එක් අවට කඳවුරු ලාගෙන ඉන්නවා.අරගලයට ජය වේවා !! ...
රටම කොළඹට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රටේ අර්බුද වලට පිලියම් යෙදීමට අපොහොසත් වූ පාලකයින්ට එරෙහිව රටම හෙට කොළඹට ඒමට නියමිතයි.
රට තුල අර්බුද මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දිනවල ශ්‍රී ලංකාවේ ජීවත් වන පුරවැසියෝ ගත කරන්නේ කරුමක්කාර ජීවිතයකි. අප එක අර්බුදයකින් නොව අර්බුද කිහිපයකින් පීඩා විඳී. මූලිකම අර්බුදය වන්නේ රට තුල ඩොලර් නොමැතිකමයි. මේ නිසා ආනයන සීමා වී ඇත. අද්යවශ්යම දෙයක් හැරුනකොට වෙනත් කිසිඳු දෙයක් ගෙන්වන්නට නොහැකි වී තිබේ. මේ නිසාම දුරකතන, ලැප්ටොප් පරිගණක, විදුලි උපාංග ආදිය රටට ගෙන්වීම සීමා වි ඇත. දැනට මිලදී ගැනීමට තිබෙන ...
තෙල් අර්බුදයට පාපැදියෙන් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල ලංකාවේ හොයාගන්නම අමාරු දේ තමයි පෙට්‍රල් කියන්නේ. පෙට්‍රල් ගන්න කිලෝමීටර ගණන් දිග පෝලිම් පාර දෙපැත්තෙම තියෙනවා. ඒ පෝලිමකට ගිහින් පෙට්‍රල් ටිකක් ගහ ගත්තහම ගමනක් ගිහින් ඒ ටික පුච්චලා දාන්න මොකද්ද වගේ.ලඟ පාතකට ගිහින් ආවත් හිතේ ගින්දරෙන් යන්ඩ වෙන්නේ. කොච්චරක් පෙට්‍රල් පිච්චිලාද දන්නේ නෑ. ආයෙම කවද්ද තෙල් ගහගන්න වෙන්නේ කිය කියා හිතන්න වෙච්ච මහ ඩස්ප කාළයක් මේක.ඒ නිසාම ...
නයනතාරාවත - 11 කොටස - අවසානය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම | පස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම | අටවන දිගහැරුම | නවවන දිගහැරුම | දසවන දිගහැරුම පරිච්ඡේද කිහිපයක් පුරාවටම පාඨක ඔබත් කතුවර මා සමඟ එකට එක්ව නයනතාරාගේ ජීවිතයේ සිදුවීම් සමුදායක් සියැසින් දුටුවෙමු. අප දැන් එලැඹ සිටින්නේ ඒ කතාවේ අවසානයට ය.ඒශාන් සකුරා දේශයට වී පුරා වසරකට ආසන්න කාළයක් ...
නයනතාරාවත - 10 කොටස - සයොනාරා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම | පස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම | අටවන දිගහැරුම | නවවන දිගහැරුම ඔවුන් රැගත් කාරය කොලොම්තොට නොයෙක් වීදී පසු කරමින් වරායට ළඟා විය. මේ වනවිට ඔහු ගමන් ගන්නා නෞකාව වරායට පැමිණ ඇති බව නයනතාරාගේ පියා කළ විමසුමකින් දැනගන්නට ලැබුණි. ඉන් පසුව ඔවුන් වරායේ ජැටිය වෙත ලඟා ...
නයනතාරාවත - 9 කොටස - සරණ මංගල්ලය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම | පස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම | අටවන දිගහැරුමදිනෙන් දින ගතැවී පුන් පොහෝ දින ලං විය. නයනතාරාගේ දෙමව්පියන්ට ඉස්පාසුවක් නැති කාළයක් උදා විය. ඔවුහූ මේ මංගල්ලයට අවශ්‍ය අඩුම කුඩුම සොයන්නට ද නෑ හිත මිත්‍රාදීන්ට බුලත් දී ආරාධනා කිරීමට ද මහන්සි වූහ.මේ වන විට නයනතාරාගේ මල්ලි ද ...
නයනතාරාවත - 8 කොටස - අතුරුදහන් වීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම | පස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම දෙමාපියන්ගේ ආගමනයෙන් පසු ඒශාන් සිටියේ පස්වනක් ප්‍රීතියෙන් ඉපිළ ගොසිනි. මේ සා වූ ප්‍රීතියට හේතු සාධකය වූයේ සකුරා දේශයෙන් ආ ලියමන විය. ඔහු ආයෙත් වරක් ලියමන අතට ගෙන අකුරින් අකුර කියවා බැළීය. මේ ලියමන ඔහුට දිව්‍ය ලෝකයට වෙත ඒමට ලැබූ ඇරයුම්පතක් ...
නයනතාරාවත - 7 කොටස - ඒරොප්පෙන් ලියමනක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම | පස්වන දිගහැරුම | සයවන දිගහැරුම දිනක් සුපුරුදු පරිදි උදෑසන රාජකාරි හමාර කර ඒශාන් ගෙයි ඉස්තෝප්පු පඩියේ වාඩි වී පාරේ එන යන මිනිසුන් දිහා බලමින් සිටියේ ය. මෙසේ බලාගෙන සිටින විට ඈති මැදි වයසේ යුවලක් තමා සිටින දිශාවට එන බව ඔහු දුටුවේ ය."ආන් අම්මලා එනවා !" යැයි ඔහු ඔහුටම ...
නයනතාරාවත - 6 කොටස - සකුරා දේශය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම | පස්වන දිගහැරුම සෞම්‍යය හිරු කිරණ ඒශාන්ගේ කාමරයට එබිකම් කරමින් තවත් දිනක් උදා කළේ ය. ඔහු හනි හනිකට නැඟිට නිදාගත් පැදුර අකුලා පැදුරු ආනෙන් තැබී ය. රෑ සීතලට පෙරවාගත් රෙදි කඩමාල්ල ද හොදහැටි නවා ඉස්කිරිමේ නොපෙනෙන කෙළවරක තැන්පත් කළේය. ඔහු මේ සියල්ලම කළේ යාන්ත්‍රිකව ය. නිදාගත් තැන අස්පස් කිරීම ...
නයනතාරාවත - 5 කොටස - රහසක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම | සතරවන දිගහැරුම කේන්දර බැලීමේ ගමනින් දින කිහිපයකට පසු ගෙයි ඉස්තෝප්පුවට පැමිණි මවු දෙමව්පියෝ සතුටු සාමිචියේ යෙදෙන්නට විය. ඔවුන් නොයේකුත් මාතෘකා අරබයා කතා කලහ.හදිසියේම කතාව නයනතාරාගේ කසාදය දෙසට යොමු විය."කෙළීගේ කටයුත්තට පංකාදු නැකතක් හම්බ උනා. හැබැයි හාමිනේ, පොඩි පරහක් තියෙනවා.""ඒ මොකද්ද අපේ මහත්තයා? " යැයි නයනතාරාගේ මව ඇසුවා ය."නැකත තියෙන්නේ පසලොස්වක පෝය ...