රාජපක්ෂ රෙජීමයේ ජාතිකවාදය හා ලාංකික මධ්‍යම පන්තියේ උභතෝකෝටීකය බුමුතුරුණු පානම පත්තුවේ ඈත වනගත කුඩුම්බිගල සේනාසනයට 2003 වෙසක් පොහෝ දා එක් වූ මහ සෙනග අතර දී ඔහු මා හා කතා බහට එක් වුණි. ඒ වනවිට ලාහුගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා වූයේ ඔහුය. හේ මට විස්තර කරමින් සිටීයේ ඔහුගේ දේශපාලන සම්බන්ධතාය. පැයක පමණ කතා බහකින් අනතුරුව මම මෙසේ විමසීමි. ” ඔබතුමා මහින්ද මහත්තයගෙ ලග හිතවතෙක්නෙ, එහෙනම් [...] ...
අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (iii) බුමුතුරුණු 2011 නව වසර උදාවූ මොහොතේ මෙරට ඉහළ මැද පාන්තික ජන සමාජයේ ස්ථර කිහිපයක් නියෝජනය කරන පුද්ගලයන් තිදෙනකු සමග දේශපාලන අදහස් හුවමාරු කර ගැනීමේ භාග්‍යය ලැබුණි. ඉන් දෙදෙනෙකු හා මා අතර පළමුවෙන්ම කතා බහ ඇදී ගියේ මහින්ද රෙජීමයේ වත්මන් දේශපාලන ක්‍රියාකාරකම් හා ආර්ථික තත්ත්වය පිළිබදව ය. ඉන් එක් අයෙක් ප්‍රේමදාසවාදියකු බව පෙනී ගිය අතර ඔහු වත්මන් [...] ...
දයාසිරි ජයසේකරගෙන් පිළිතුරක් බුමුතුරුණු රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම මැයෙන් මා තැබූ බ්ලොග් සටහන 2011.04.24 දින රාවය පත්‍රය උපුටා දක්වා තිබුණි. ඒ අනුව එය දුටු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) දයාසිරි ජයසේකර ඊට ලියූ පිළිතුරක් 2011.05.01 දින රාවයේ පළ කර තිබුණි එම පිළිතුරු ඔහු විසින් මෙම බ්ලොග් අඩවියට ද එවා තිබූ අතර එය මගේ පිළිතුර ද සමග [...] ...
රාජපක්ෂ රෙජීමයේ ජාතිකවාදය හා ලාංකික මධ්‍යම පන්තියේ උභතෝකෝටීකය බුමුතුරුණු පානම පත්තුවේ ඈත වනගත කුඩුම්බිගල සේනාසනයට 2003 වෙසක් පොහෝ දා එක් වූ මහ සෙනග අතර දී ඔහු මා හා කතා බහට එක් වුණි. ඒ වනවිට ලාහුගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා වූයේ ඔහුය. හේ මට විස්තර කරමින් සිටීයේ ඔහුගේ දේශපාලන සම්බන්ධතාය. පැයක පමණ කතා බහකින් අනතුරුව මම මෙසේ විමසීමි. ” ඔබතුමා මහින්ද මහත්තයගෙ ලග හිතවතෙක්නෙ, එහෙනම් [...] ...
ධනපති ප්රජාතන්ත්රවාදය ස්ටෝල්මේට් වීම හා මාක්ස්වාදීන්ගේ යා යුතු මග බුමුතුරුණු මීට වසර තුනකට පමණ පෙර 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය තවත් බ්ලොග්කරුවකු වූ මා නොදුටු මිත්‍ර ටැබූ සබ්ජෙක්ට් විසින් විග්රහ කර තිබුණේ සෝපාසයෙන් උපරිම වූ සංසන්දනය කිරීමකිනි. ටැබූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමාන කර තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි … Continue reading → ...
බස්තියන් පයින් යෑම. බුමුතුරුණු දින කිහිපයක් තිස්සේ දිවයිනේ මාර්ග කිහිපයක පවතින මගී ප්‍රවාහන සේවා පුද්ගලික බස් රථ වැඩ වර්ජනය තවමත් අවසන් නැහැ. අද වනවිට තවත් මාර්ග සියයක බස් රථ එම වැඩ වර්ජනයට එක් වන බව බස් හිමියන්ගේ සංගමය නිකුත් කළ ප්‍රකාශයක සදහන්. මෙම වර්ජනය … Continue reading → ...
ධනපති නීතියේ ලිට්මස් පරීක්ෂාව, අගවිනිසුරු හා තවත් අය බුමුතුරුණු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ධනේශ්වර නීති පද්ධතියේ කඩා වැටීම ආරම්භ වූයේ 1977 දී රාජ්‍ය බලය ලබා ගත් ජයවර්ධන රෙජීමයේ ක්‍රියාකාරීත්වය නිසා යැයි පැවසිය හැකිය. එහෙත් බොහෝ විවේචකයන් පවසන පරිදි එය එසේ වූයේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ මුහුණේ ප්‍රශ්නයක් නිසා යැයි කෙසේවත් පැවසිය … Continue reading → ...
ස්තූතියි, වික්ටර් අයිවන් බුමුතුරුණු නිශ්ච්තව හා එක එල්ලේ කතා කිරීම වික්ටර් අයිවන්ගේ මා දුටු ප්‍රශස්තම ගති ලක්ෂණය යැයි කීවොත් එය නිවැරදි යැයි මට සිතේ. එය ඔහුගේ පුද්ගල පෞර්ෂය ගොඩනැංවුණ ප්‍රබල ධාරකයක් ද විය. පුවත් පත් කලාවේදියෙකුට තිබිය යුතු එහෙත් මේ යුගයේ එවැනනන්ට නොමැති … Continue reading → ...
එයා දැන් මෙහෙ නෑ (He is no more here) බුමුතුරුණු මා ජීවත්වන පරිසරය තුළ දී අත්විදින දේශපාලනික සිදුවීම් පිළිබදව මගේ කියවීම සටහන් කර තැබීමට බුමුතුරුණු බ්ලොග් අඩවිය මට බෙහෙවින් උපකාර විය. 2007 දී තරම් ඈතක දී ආරම්භ කළ මේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ප්‍රසිද්ධ කිරීම සියළු බ්ලොග්කරුවන් මෙන්ම මා ද … Continue reading → ...
ආයුබෝවන්…. දයාන්…. බුමුතුරුණු (ආචාර්ය දයාන් ජයතිලකයන්ගේ තානාපති සේවය අත්හිටුවා නැවත කැදවූ 2009 ජුනි මාසයේ තරම් ඈතක දී පළ කළ මෙම ලිපිය නැවත පළ කිරීමට කල්පනා කළේ එහි කාලීන අවශ්‍යතාව සලකමිනි. ඉතිහාසයේ වරක් සිදුවූ යමක් නැවතත් සිදුවෙමින් තිබේ.) ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට … Continue reading → ...
“අරුණලු සෙරෙන් අරුණෝදයට” – ඒ අරුණෝදය කොහේද? බුමුතුරුණු ” බයස්ල ඇවිල්ල කෙළින්ම ගියේ කෑන්ටීන් එකට.එතකොට ළමයි උදේ කෑම කනව, බයර්ස්ල කුස්සියටත් ගියා, කන කෑම මොනවද කියල බැලුව, පස්සෙ එයාල මැනේජ්මන්ට් එකට කිව්වා උදේ කෑම එක දිය යුතු ක්‍රමය. එයාල ගොඩක් දුරට ළමයින්ගෙ පහසුකම් බලනව, කෑමබීම, ඇදුම් පැලදුම් විතරක් … Continue reading → ...
කෙටි මං නොමැති රතු මල් පිපුණු ජය මාවත කරා……. බුමුතුරුණු බලයේ සිටී රනිල් වික්‍රමසිංහගේ යූඑන්පී රෙජීමය පෙරලා දැමීම සදහා 2003 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ මහ සෙනග ගාල්ලේ සිට කොළඹ බලා ආවේ පා ගමනකිනි. එම ජන බලය පෙරටුව ආ ජ.වි.පෙ. එවකට ප්රචාරක ලේකම් වූ විමල් වීරවංශගේ සුරතේ පිරිත් නූලක් බදිමින් … Continue reading → ...
කොටීකාවත්තේ සමූල ඝාතනය හා ශ්‍රී ලංකා රාජ්‍යයේ අශිෂ්ටත්වය බුමුතුරුණු බෙදුම්වාදය දේශපාලනිකව පරාජය කරනවා වෙනුවට දෙමළ විමුක්ති කොටී සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා ලාංකික සමාජයේ කැමත්ත ලබා ගැනීමට රාජපක්ෂ රෙජීමය දක්ෂ වුණි. වෙනසකට ලක් වූ ලාංකික සමාජ මතය ඊටත් වඩා දක්ෂ ලෙස කළමනාකරණය කරමින් තම පැවත්ම සදහා මහජන මතය … Continue reading → ...
ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ බුමුතුරුණු රාජපක්ෂ රෙජීමය තුළ දක්ෂිණාංශිකයන්ගේ සිට වාමාංශිකයන් දක්වා ද ජාත්‍යන්තරවාදීන්ගේ සිට ජාතිවාදීන් දක්වා ද එකට එක් වී සිටීම බොහෝදෙනෙක් දකින්නේ ධනාත්මක ලෙසිනි. ඒ නිසා එම එක් රොක්වීම බොනපාට්වාදී ස්වරූපයක් ලෙස යමෙකුට දැකිය හැකිය. එසේනම් වැළිකඩ බන්ධනාගාරයට ඇත්තේ ද බොනපාට්වාදී ස්වරූපයක් බව … Continue reading → ...