දරුස්මාන් වාර්තාව – අරුණෝදයට ප්‍රවේශයක් බුමුතුරුණු පසුගිය සති අන්තය මා ගත කළේ කොළඹින් බැහැරව වයඹ පළාතේ ය. දේශපාලනික වශයෙන් කොළඹ තිබූ උණුසුම ඒ ගම්බද දකින්නට නොලැබුණි. එහෙත් නැවත කොළඹ කරා එන ගමනේ දී දකින්නට ලැබුණේ වෙනස් වූ අත්දැකීමකට ය. රාජපක්ෂ රෙජීමයේ ප්‍රාදේශීය දේශපාලකයකු විසින් මෙහේය වූ කිහිපදෙනෙක් නිට්ටඹුව බස් නැවතුම් පළ අසල ඝෝෂා නගමින් සිටීයහ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා [...] ...
සිංහල ජාතිකවාදයේ අර්බූදය හා දෘෂ්ඨිමය ඌනතා බුමුතුරුණු අන්තිම දෙමළාගේ හමෙන් මැසූ සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කියූ එම් පී රාජරත්න සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේ හැටේ දශකයේ දී ය. දශකයන්ගෙන් නොව සහශ්‍රයන්ගෙන් ලෝකය වෙනස් වෙද්දී 2000 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් එවැනිම සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණි. එහි නායකයා ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම [...] ...
යළි මග කරා යූ.එන්.පිය යා යුත්තේ පානම් පත්තුවෙනි. බුමුතුරුණු ලාංකික ධනේශ්වර පන්තියේ පරමාදර්ශී පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරීමට සමත් ධනේශ්වර පක්ෂයක් මෙතෙක් බිහි වී නැතැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.එහෙත් වරින් වර හමා ගිය දේශපාලන සුළි කුණාටු හමුවේ එම පක්ෂය පසුබා ගිය අවස්ථා නම් ඉතිහාසයේ කිහිපවිටකදීම හමුවේ. 1994 න් පසුව බිහිවූ යුගයේ දී ද එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇත්තේ එවැනි දුෂ්කර පසුබැසීමකට [...] ...
ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම – එක්කෝ මිටීයක් වෙන්න නැත්නම් කිනිහිරියක් වෙන්න බුමුතුරුණු පාඨකයන්ගේ ආකර්ශනය දිනා ගත් ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවිය තවදුරටත් අන්තර් ජාලයේ නොමැති වීම පසුගිය දින කිහිපයේ ආන්දෝලනාත්මක කරුණක් විය. එම බ්ලොගය ලියූ ටැබූ ලෙස අප හදුනාගත් පුද්ගලයාත් බ්ලොග් අඩවියේ ටැබූ සබ්ජෙක්ට් කරා ආ ගිය අයත් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කළත් සිදුවූයේ කුමක්දැයි නිශ්ච්ත අදහසක් මේ වනතුරු පැහැදිලි නැත. අපට කලින් පරම්පරාවේ ඇසූ පිරූ ඇත්තකු [...] ...
එයා දැන් මෙහෙ නෑ (He is no more here) බුමුතුරුණු මා ජීවත්වන පරිසරය තුළ දී අත්විදින දේශපාලනික සිදුවීම් පිළිබදව මගේ කියවීම සටහන් කර තැබීමට බුමුතුරුණු බ්ලොග් අඩවිය මට බෙහෙවින් උපකාර විය. 2007 දී තරම් ඈතක දී ආරම්භ කළ මේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ප්‍රසිද්ධ කිරීම සියළු බ්ලොග්කරුවන් මෙන්ම මා ද මුහුණ දුන් අභියෝගයකි. අද මෙන් එදා සින්ඩිකේටරයන් නොවීම ඊට හේතුවයි. මේ අභියෝගය ජය ගැනීමට මා [...] ...
සිංහල ජාතිකවාදයේ අර්බූදය හා දෘෂ්ඨිමය ඌනතා බුමුතුරුණු අන්තිම දෙමළාගේ හමෙන් මැසූ සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කියූ එම් පී රාජරත්න සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේ හැටේ දශකයේ දී ය. දශකයන්ගෙන් නොව සහශ්‍රයන්ගෙන් ලෝකය වෙනස් වෙද්දී 2000 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් එවැනිම සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණි. එහි නායකයා ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම [...] ...
යළි මග කරා යූ.එන්.පිය යා යුත්තේ පානම් පත්තුවෙනි. බුමුතුරුණු ලාංකික ධනේශ්වර පන්තියේ පරමාදර්ශී පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරීමට සමත් ධනේශ්වර පක්ෂයක් මෙතෙක් බිහි වී නැතැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.එහෙත් වරින් වර හමා ගිය දේශපාලන සුළි කුණාටු හමුවේ එම පක්ෂය පසුබා ගිය අවස්ථා නම් ඉතිහාසයේ කිහිපවිටකදීම හමුවේ. 1994 න් පසුව බිහිවූ යුගයේ දී ද එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇත්තේ එවැනි දුෂ්කර පසුබැසීමකට [...] ...
බස්තියන් පයින් යෑම. බුමුතුරුණු දින කිහිපයක් තිස්සේ දිවයිනේ මාර්ග කිහිපයක පවතින මගී ප්‍රවාහන සේවා පුද්ගලික බස් රථ වැඩ වර්ජනය තවමත් අවසන් නැහැ. අද වනවිට තවත් මාර්ග සියයක බස් රථ එම වැඩ වර්ජනයට එක් වන බව බස් හිමියන්ගේ සංගමය නිකුත් කළ ප්‍රකාශයක සදහන්. මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ මාර්ග කිහිපයක මගී ප්‍රවාහනය සදහා බලපත් නිකුත් කිරීමේ දී සිදුවී ඇතැයි පැවසෙන [...] ...
අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (ii) බුමුතුරුණු හම්බන්තොට මාගම්පුර වරාය විවෘත කිරීමෙන් අනතුරුව රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් මහත් ආශ්වාදයකින් කතා කරන්නේ රෙජීමය විසින් ක්‍රියාත්මක කරමින් සිටීන්නා වූ වූ මහා පරිමාණ ව්‍යාපෘතීන්ගෙන් ඇති වේ යැයි කියන්නා වූ සංවර්ධනයේ මහත් ඵල මහානිසංසයන් ගැනය. එහෙත් ඒ සමබන්ධයෙන් මේ පරපුට්ටන්ට දෙවරක් සිතීමට හේතු විය හැකි යමක් කතානායක චමල් රාජපක්ෂ විසින් පසුගිය දා පවසා තිබුණි. පාරවල් වරායවල් හැදුවත් [...] ...
කොටීකාවත්තේ සමූල ඝාතනය හා ශ්‍රී ලංකා රාජ්‍යයේ අශිෂ්ටත්වය බුමුතුරුණු බෙදුම්වාදය දේශපාලනිකව පරාජය කරනවා වෙනුවට දෙමළ විමුක්ති කොටී සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා ලාංකික සමාජයේ කැමත්ත ලබා ගැනීමට රාජපක්ෂ රෙජීමය දක්ෂ වුණි. වෙනසකට ලක් වූ ලාංකික සමාජ මතය ඊටත් වඩා දක්ෂ ලෙස කළමනාකරණය කරමින් තම පැවත්ම සදහා මහජන මතය නිර්මාණය කර ගැනීමට රෙජීමයට හැකිවී තිබේ. දෙමළ විමුක්ති කොටී සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ අවශ්‍යතාවත් [...] ...
කෙටි මං නොමැති රතු මල් පිපුණු ජය මාවත කරා……. බුමුතුරුණු බලයේ සිටී රනිල් වික්‍රමසිංහගේ යූඑන්පී රෙජීමය පෙරලා දැමීම සදහා 2003 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ මහ සෙනග ගාල්ලේ සිට කොළඹ බලා ආවේ පා ගමනකිනි. එම ජන බලය පෙරටුව ආ ජ.වි.පෙ. එවකට ප්රචාරක ලේකම් වූ විමල් වීරවංශගේ සුරතේ පිරිත් නූලක් බදිමින් ඔවුන්ව පිළිගත්තේ ප්‍රේමදාස රෙජීමයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ කුප්‍රකට ඇල්ලේ ගුණවංශයි. එම අවස්ථාවේ ගත් ඡායාරූපයක් [...] ...
ධනය ඇති පන්තිය, කොල්ල කෑම හා මිලින්ද මොරගොඩ බුමුතුරුණු රාජපක්ෂ රෙජීමය තුළ දක්ෂිණාංශිකයන්ගේ සිට වාමාංශිකයන් දක්වා ද ජාත්‍යන්තරවාදීන්ගේ සිට ජාතිවාදීන් දක්වා ද එකට එක් වී සිටීම බොහෝදෙනෙක් දකින්නේ ධනාත්මක ලෙසිනි. ඒ නිසා එම එක් රොක්වීම බොනපාට්වාදී ස්වරූපයක් ලෙස යමෙකුට දැකිය හැකිය. එසේනම් වැළිකඩ බන්ධනාගාරයට ඇත්තේ ද බොනපාට්වාදී ස්වරූපයක් බව කිව හැකිය. බන්ධනාගාරය තුළ සිටීන්නේ ද විවිධ අදහස් දරන විවිධ පුද්ගලයන් ය. එහෙත් ඒ සියළු [...]
ආයුබෝවන්…. දයාන්…. බුමුතුරුණු (ආචාර්ය දයාන් ජයතිලකයන්ගේ තානාපති සේවය අත්හිටුවා නැවත කැදවූ 2009 ජුනි මාසයේ තරම් ඈතක දී පළ කළ මෙම ලිපිය නැවත පළ කිරීමට කල්පනා කළේ එහි කාලීන අවශ්‍යතාව සලකමිනි. ඉතිහාසයේ වරක් සිදුවූ යමක් නැවතත් සිදුවෙමින් තිබේ.) ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් රාජපක්ෂ රෙජීමය තුළට ඇතුළු වී රටේ සාරය හා ධන සම්පත් සූරාකන තක්කඩි පිරිස [...] ...
“අරුණලු සෙරෙන් අරුණෝදයට” – ඒ අරුණෝදය කොහේද? බුමුතුරුණු ” බයස්ල ඇවිල්ල කෙළින්ම ගියේ කෑන්ටීන් එකට.එතකොට ළමයි උදේ කෑම කනව, බයර්ස්ල කුස්සියටත් ගියා, කන කෑම මොනවද කියල බැලුව, පස්සෙ එයාල මැනේජ්මන්ට් එකට කිව්වා උදේ කෑම එක දිය යුතු ක්‍රමය. එයාල ගොඩක් දුරට ළමයින්ගෙ පහසුකම් බලනව, කෑමබීම, ඇදුම් පැලදුම් විතරක් නෙවෙයි ගෙදර දොරේ තත්ත්වය පවා අහල දැන ගන්නවා. යුරෝපියන් බයස්ල ගොඩක් ෆැක්ට්රීස් වලින් ගාමන්ට්ස් ගන්න [...] ...
ධනපති නීතියේ ලිට්මස් පරීක්ෂාව, අගවිනිසුරු හා තවත් අය බුමුතුරුණු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ධනේශ්වර නීති පද්ධතියේ කඩා වැටීම ආරම්භ වූයේ 1977 දී රාජ්‍ය බලය ලබා ගත් ජයවර්ධන රෙජීමයේ ක්‍රියාකාරීත්වය නිසා යැයි පැවසිය හැකිය. එහෙත් බොහෝ විවේචකයන් පවසන පරිදි එය එසේ වූයේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ මුහුණේ ප්‍රශ්නයක් නිසා යැයි කෙසේවත් පැවසිය නොහැක. 1978 වනවිට ගෝලීය ප්රාග්ධනයට ශ්‍රී ලංකා භූමිය කරා ඒමට ඉඩ දීම එතිහාසික අවශ්‍යතාවක් වූ [...] ...
ධනපති ප්රජාතන්ත්රවාදය ස්ටෝල්මේට් වීම හා මාක්ස්වාදීන්ගේ යා යුතු මග බුමුතුරුණු මීට වසර තුනකට පමණ පෙර 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය තවත් බ්ලොග්කරුවකු වූ මා නොදුටු මිත්‍ර ටැබූ සබ්ජෙක්ට් විසින් විග්රහ කර තිබුණේ සෝපාසයෙන් උපරිම වූ සංසන්දනය කිරීමකිනි. ටැබූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමාන කර තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි … Continue reading → ...
ස්තූතියි, වික්ටර් අයිවන් බුමුතුරුණු නිශ්ච්තව හා එක එල්ලේ කතා කිරීම වික්ටර් අයිවන්ගේ මා දුටු ප්‍රශස්තම ගති ලක්ෂණය යැයි කීවොත් එය නිවැරදි යැයි මට සිතේ. එය ඔහුගේ පුද්ගල පෞර්ෂය ගොඩනැංවුණ ප්‍රබල ධාරකයක් ද විය. පුවත් පත් කලාවේදියෙකුට තිබිය යුතු එහෙත් මේ යුගයේ එවැනනන්ට නොමැති ඒ ලක්ෂණයට හානියක් කිරීමට මහින්ද ච්න්තනයට ද හැකියාවක් නොවුණි. ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදයකු ලෙස ජීවිතය [...] ...
කුකුල් පොර වාද, පිට කසා ගැනීම් හා ගිරියේ හයිය බුමුතුරුණු දයාසිරි ජයසේකරට අවසන් පිළිතුරක් බුමුතුරුණු බ්ලොග් අඩවිය මා පවත්වාගෙන යන්නේ විනෝදයට නොවේ. මගේ කාන්සිය මකා ගන්නටවත් නොවේ. එසේම අභාවවාචක අත්දැකීම් නිසාවත් නොවේ. මා මහන්සි වී කළ අත්දැකීමක ප්රතිථලයන් තුළින් සමාජය විනිවිද දැකීම මගේ උත්සාහයයි. එවිට මට මුහුණදීමට වූයේ මිහිරි අත්දැකීම් වලට පමණක් නොවේ. රටෙන් මුළු බහුතරය යුද්ධය වෙනුවෙන් එක පෙළට පෙනී සිටීද්දී මා යුද විරෝධියෙක් [...] ...
දයාසිරි ජයසේකරගෙන් පිළිතුරක් බුමුතුරුණු රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම මැයෙන් මා තැබූ බ්ලොග් සටහන 2011.04.24 දින රාවය පත්‍රය උපුටා දක්වා තිබුණි. ඒ අනුව එය දුටු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) දයාසිරි ජයසේකර ඊට ලියූ පිළිතුරක් 2011.05.01 දින රාවයේ පළ කර තිබුණි එම පිළිතුරු ඔහු විසින් මෙම බ්ලොග් අඩවියට ද එවා තිබූ අතර එය මගේ පිළිතුර ද සමග [...] ...
රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම බුමුතුරුණු මූන් – මහින්ද – විමල් ඒ ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට තිබූ නොතිත් ආශාව මත යුද්ධය ආරම්භ කර තිබූ මුල් අවධියයි. යුද්ධය සදහා ජන වරමක් නොතිබුණ ද ලාංකීය සමාජය රාජපක්ෂයන් හා එක පෙළට සිටගෙන සිටියහ. එහෙත් අතරින් පතර හෝ රුධිර වැගිරීමකට එරෙහිව කැට කැබිලිත්තක් විසි නොවුණාම නොවේ. කොළඹ කුල්ටූර් සමාජයේ සිවිල් නායකයන් කිහිපදෙනෙකු [...] ...