මම S p o r t s C a R එකක්..එහෙන් මෙහෙන් වෙට්ටු දාන..නැති උන් අයිති කරගන්න දගලන..යාලුවන්ට උජාරුවට පෙන්නන ...ටයර් ගෙවෙනකන් off road show යන ..මඩ නාගෙන trend එකට ඉන්න ...පාරේ මහා සද්දෙන් යන ...රට්ටු හොල්මන් වෙලා බලන ...දෙමාපිය වැඩිහිටියන්ගෙන් ...ජීවිතේට කොළ එළියක් නොලැබෙන ...කොල්ල වැරදි මඟ යවන.. කොල්ලගේ ඇට කටු කඩන...**********************************************************එතකොට එයා...එයා...C l a s s i c ...