අපි දෙදෙන නොතිව් තිත කොහේ හෝ දුර විලක පිපුන පියුමක්ය ඉර මල ඊටත් ගෝඩාක් මෙපිටින් දෑමූ තිරයකි මේකුලු සලු නිල් බුමුතුරුනුවකි සිදු ගැබ රන් පියුම් සිනිදු සලු වලටම ගැලපෙන හිරුද මේ කුලුද මහසයුරද අතර පරතර දුර දිග මායිම් නොකොට එක මත එකට එක හිතකින් හිටගෙන මවන මහා සිතුවමක් ඇත වෙරල වේදිකාවක් මත එල්ලුන එතින් වැලපෙමි මම අද මෙතනම සිට මේ මහා සිතුවෙමෙහි කොනකවත් තිතක්වත් ...
"පාර" නොතිව් තිත ඇග මැලි කඩන හිරිඅරින හැම මොහොතකදිම මේ මහපාර උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර මහපාර නැතිදාක මහ සාරයට කඩවිදියට සාර වන්නේ කෝම හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක නව මුහුනු පැලදගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර මේ සන්හදිය නොදැන මෙන් දෝ මේ මහ පාර මේ නෙක ...
ජීවිත මී විත නොතිව් තිත වීදි මතද පිලිකනුද, අගුපිල්වලද මැදුරු සදලුතල උයන්වතු තුලද සොයා යැද්දෙමි - හඹා නැසුනෙමි දිවි බදුන පුරවනු පිනිස ජීවිත මිහිරි මී විත සෙව්වා මිසක පිස්සුවෙන් මෙන් දිවි මී විත නොදැක්කා හිස්බදුන මත හිස් බව හරියට අද පිරෙයි හෙට පිරෙයි මතුයම්ම දවසක පිරෙයි එක් බදුනකටද නොසෑහෙන තරම් නේක රස සිහින අන්කුර පදුරුලන හිස් උනත් හිස්ම නැත ඇත්තටම මල් රේනුවකට දූවිලි පොදකට ...
කදු මුදුන් නොතිව් තිත කදු මුදුන් ඈත නිල් පාටින් පෙනෙන හුරුපුරුදු කොලම කොල පාටය වෙහෙසී ලගට ලන් වූ විට දුරට හද බැදෙන ලෙසහිද සොයා ලන්වනවිට සැගවී පලා ගොස් මේ බොරුව ගොතන්නේ නිල් පාටමද වැඩි සැලකිලි නැතිව ලග පාතම වෙසෙන කොල පාට දුර රූපයේ නිල් මවා රවටන්නේද අප මෙලෙස ...
මහගෙදර නොතිව් තිත යාන්තම් හයහතර තෙරෙනකොටම මටඅකීකරු වීදි රෙඛා කඩාවැදීගෙන ගෙටකලා සමතලා මහගෙදර මූන කටවහා පිරියම් කොට පනනල සුරැකිමුත්හායි ගා කට ඇරිනි මහ දොර මහපාරටමනොමැතිව ඉස්තෝප්පු හිනා කටබුකුම්බාගෙන හිටගති මහගෙදර මහපාර අද්දරමාත් හිටියේ නොරිස්සුමෙනි මහගෙදර ගැනතඩි බිත්ති මැද තෙත අදුරු උනුසුම ගැන ඔක්කොටොම වැඩිය තිස්සෙම ඉහලින් හිද බලා හිදි සද්දයෙක් උනු එක ගැනබාල කල ගෙවී තටු ලැබුනු විට මටවහා පියභා ගොස් නගරයට ලොල් ...
කදුලක් හා ගගුලක් නොතිව් තිත පොඩි ඇස් වලින් අඩන පොඩි පොඩි කදුලු හා පොරබදන කාටවත් නොපෙනේය මහපොලව හෙලූ ලොකූ කදුලක් බව - ගගුල
ලිහී ගිලිහී හැලුනු මුතුවක් නොතිව් තිත දිනක නුගේගොඩ නම් හන්දියකවීදි නෙත්තියක - මිනිස් වාටියකඈ රැදී සිටියායදහවල මියයමින් යන හෝරාවකකෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරබෙනරතු බැනියමකිය - උඩුකය වසා හිරවී බේරෙනරැලි තියා සිරුවට හැඩ - කුඩයකිය සුරත මතනොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකටඅනෙත් අය සමගද ඒ සමවඈ රැදී නොරැදී සිටියාය ඔවුනතරමදක් මඩ රැදුනා උවදනෙලුම් පතක රැදි දිය බිදුවක් ලෙසගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙසපිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමටවැරදි ඇසකින් ...
දියත රස පදම නොතිව් තිත මායාකාර නිල් අහස් සලුපොරවා ඉහට ඉහලින් ලෙලදෙන ලෙසවටිනාම දේ කැබලි කරසැගවීය මහපොලොව යටි වියන් තුලසොබාදම නම් මැජික් කාරියලෝකය කනපිට හරවා හිතනමේ රහස් සමීකරනය විසදනහිතුවක්කාර දූ පුතුන් අතරේ පමනක් නොමසුරුවබෙදා දෙන්නට ඉටා ගත්තාය ඇය දියත සරු බවකුමට වෙන්වෙමිද තනි වෙම්දලෝකයේ මග අතහැර මමමමද ඉගිලෙමි අහස අල්ලන පිනිස විනිවිදවැටි වැටි නැගෙමින්ද යලි යලිසොයා වෙහෙසෙමි - හබා සැනසෙමිදිනක අත්පත් නොවන බව දැන ...
"අහස් නිල" නොතිව් තිත මොනර නිල් පැහැය හැලුනසුනිල නිල්වන් අහස් නිල ඇවිලුනිදිනක අත්පත් කරගත යුතුමආසම ආස කරන සායමක් ලෙසපියාපත් හිමිනැති මම කෙසේ කොටුකරගම්දඅතේ දුර නැති අහසඑහෙත් නිල්වන්ය මහසයුර ඒ කිට්ටුවටම ලන්වන ලෙසවහා දිවගොස් කොටුකරගතිමි දෝතටරැගෙන හිමිකර පිනිස මා සෙයූ "නිල "එහෙත් නොරැදේ ඒ "නිල "මොහොතකදු මා දෝත මතදිය කන්නාඩියෙන් විනිවිදපෙනේ මා සුරතම පාරමින් හදවතදිය කැඩපතින් එබෙමින් යලි යලිද රවටන්නේද ඒ මායාකාර නිල් අහසමයලෝකයේ නොයෙක් ...
රතු නොතිව් තිත ඇහැල රොබෝරෝසියානෙක පාට මල්පිපුනත් දොලොස්මහ පුරාවටඒ සියලු මල් මතක මැකෙයිරතු මැයි මල් තොග ගොඩ ගැසී මැයි මහටහරිත පැහැයෙන් දිදුල රබර් කොලපෙබරවරිය තෙක් යස හැඩ රුවටරතු වස්ත්රෙ පොරවති වැඩ මිහිමතටහෙලන්නට පෙර අවසන සුසුම් පොද ලොවටවිලාසනියක සේ රතු පාටකරගෙනස
වෙස් නැටුම් නොතිව් තිත ඔමරි මුදු සoකර සිනා වපුරන තොදොල් බස් මිහිරිව අමුනන නිලියනි නිරූපිකාවනි වසගකාරීය තොපේ උවනත් පෙලගිජු නෙතින් කාසි රුපියල් ගනින රෙදි මනින බඩු කිරන මස් කපනවෙලන්දනි තොප මුහුනුමිනිස් මුහුනක්මද සැක සිතේ මටකිසිදු තෙතමනයක් නොපෙනෙනබලය බලහත්කාරයම තදින් වපුරනබලවතුනි තොප මුහුනු ඝන තහඩු සේ දිසේ මටසුතනඹුන් දරු සෙනේ කද සුරකිනසා පවස සුදහ ගිනි දුක් නිමවනමුහුනක් වෙතේ ඔය මුහුනු යට සැගවී මුවාඋනපදා ...
දුර්ග මගක ගිය සුමිතුර.... නොතිව් තිත එකම පාසලේ එකටඅකුරු ඇහිදූ අප එකලඑමග යන අතරමග උඹනතරවිය දිවි බර දරනු නොහැකිවමිහි ලයට අමුනමින් තම දිවි සැරියපය ගසා සිටි පොලොවම කැනඅදුරු දෝනා පතල් හාරා මැනනුඹේ ගමන් ගති - මිණි සොයන මගඑගිලෙන්න පාවෙන්නවෙරදරද්දී මුලු ලොවකුමට යන්නේද මේලකයක් නැති දුර්ග කටුසර මගකයටිසිතින්, සොපහාසයෙන්සිනාසුනි අප එදවසඅකල්හී පවලම් පොටින් ගිලිහුනුලපටි තරුවක් සේ උවද අපට උඹමිහි මවටවහා නොවලවහා පුරුදු උනුසුම සොයා ආපෙම්බර පුතෙකු සේ ...
තිත. නොතිව් තිත ඔබට ඕනිඋනා හැමදේමගානට තිතට නූලට - නීතියට රීතියටඑහෙව් නුබ හැරගියා පෙමපොතෙ හැටියටමතබා යලිනොනැගිටිනනැවතිමේ තිතක්හද පතුලතෙ නොදන්නා තැනක ඉපදීඑකතු වී පිරිපහදු වී නැවුම්වී විහිදෙනදියබුබුලකිය මගෙ පෙමඑහෙව් සොදුරු විහිදුමක් වූ එයඑක පහරකින් හිටි හැටියේමගමන් මග අහිමි වූ කලඅනාථව අසරනව සැරිසරයිකෙශනාලික වී විහිදෙමින්අදුරු මහපොලොව මැදවනසමින් දියකරමින්මටද අවසග නොවන මගකිය එයමතුදිනකසොදුරු කුලවමියක සමගඔබ පා දරා සිටින උස් බිමදෙදරවා ඉරිතැලී නාය යන විටඔබ සිතයි පොතෙ ...
දිවි දොලදුක නොතිව් තිත අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදිනඅර උස් කදු මුදුන් තරනය කොටදිවි ගෙවමු අපි උදාරම් ලෙසදිනෙක පැවසීය ඇයතම දිවි දොලදුකඅහෝ සොදුරිය කදු හිස් යනුඅහස ජය ගනිමි යයිසුනරුත් පැතුම් පොදි බැදඅතරමගදී මියගිය ගමනකඝනීභූතවූ නටබුන් වෙතිවඩා උස් කදු මුදුන් යනුවඩා වැඩි කාලයක්අර්ථවිරහිත ගමනක් ගියෝ වෙතිඅපි හිදින් මේ තනි සමතලා බිම ගමන ඇරබුමටද පෙරවටහා ගත්තෙකිය ඒ නිසරු බවඉදින් සොදුරියහීන මානයට නොගනින්න මෙබිම මේ ලෙසදිවි ...
ජය ගතිමි මම අහස නොතිව් තිත අහස ජය ගනු රිසිව බොහෝ අයඋස් කදු පන්ති ගිරි ශිකරනොයෙක භූ විශමතා තැනූවත්මමපැතලි වී, මට්ටම් වී, වැතිරුනෙමිසයුරු ජල තලය ලෙසලවැලි තලාවක් විලසසැහෙන්න තරම් තරු පිපේ දැන් මට පෙනි පෙනිනෙක මේඝ කුළු සෙවනැලි පහස විදිමි ඒ මදිවටගොඩක් අය නොදැක්කටඅහස වැඩියෙන්ම ජය ගත්තෙ මම ...
ඇගේ අහස නොතිව් තිත ඈ විසූ මැදුර අභියසවිසල් නිල් දිය පොකුනකිලොකූ කොටසක් කඩාගෙන අහසින්ඈ විදී දිවි සරස සුව උදාරම් ලෙසඇගේ පොකුනෙන්මදිය දෝතක් රැගෙන මමපෑය මම මට රිසි තරමඅහස් රුව ගුන ...
සිහින ඉපදුන සයුර නොතිව් තිත සයුරට ගොඩාක් දුර ඇස් ඇරිය මගේ පුන්චි හිත මත මව්පියන් නෑසියන් ගුරුවරුන් පැල කලා නොදුටු සයුරක හැඩ රුවකාලය ඉබිගමනින් ලොකුමහත් උවදරඹ කදක් මෝරා හැඩිදැඩි වන මෙන්මහද මෝරා වැඩුනි දිනක කෙල පැමිනියම යුතුනොදුටු සයුරක හැඩ රුව තිර ලෙසඉන් බොහෝ කලකට පසුවකොලොම්තොට මෙමා වැඩි දිනේ සිටදුටිමි සැබෑ සයුරෙහි දුර රූප කඩින් කඩකොල්ලුපිටි, බම්බලපිටි ...
අහස් කවියක් නොතිව් තිත අල්ලන්නවත් නොහැකි යයි සිතුවදඅහස කොතරම් සුලු දෙයක්ද දැන් මටපෑදි දිය දෝතක් පෑවහොත් කඩා ගත හැක එයින් කොටහක් මටඉතින් මම නොතනමිවිසල් වැව් පොකුනු හෙමවැඩිය කඩනා නරක ළමයෙක් නොවෙන්නට ඔනෑ මට ...
වැලපෙන සිදුරු නොතිව් තිත ඔබ සිටින උස් බිමමම සිටි පහත් බිමවෙන්ව සීමා කලරැඳැවුම් බිතු මතවැලපෙන සිදුරුවෙති දුක්බරමායිම නොබිදයවාසදා රදවනු පිනිසඋස් පහත්කම්
සොඳුර නුඹ ,මම හා සඳ නොතිව් තිත සොඳුර මතකද?එදා අප දුටු සඳ අසිරි සිරිසොමි සඳ කැලුම් හලමින්පහන් හැගුමන් වවමින්දියත කුටියෙහි එල්ලුනජීවිතේ දහවල දිනකඅප තුනු හද මස තුලට බැසනුගි නුරා ගිනි පුලිගු සැගවුවඑපමනක් නොවසුදු කිරන ඇතිරිල්ල එලලාමධුසමය මල් යහන සැකසුවඑහෙත් අද දකිත හැකසෑබෑ සඳ පවත හරියටබිදෙන් බිද එලි කිරන සොරා ගෙනවකෙන් වක කිරන කඳ වඩවනා අඩ මසක් තුල බොහො අරපරිස්සමටඑහෙත් ඒ එලි කඳ සැහෙනුයෙ එකම එක රැයකටයපුර පසලොස්වක ...