අවුරුදු මූණු නොතිව් තිත රැස් කමින් පොදි කමින්බැරි මරගාතේ පය පැකිලෙමින්කවුරු කවුරුත් කොහොමහරිතුටින් පලදිතිය අවුරුදු මූණුලාබ වීදියක හිග පාඩු තැන් වලින් රින්ග රින්ගාලාබ සලු පිලි රැගෙන හැඩ බලති මුණු හන්ගාසුනු සහල් පිටි අඩු සීනි පදමක රන්ද රන්දාලාබ තෙල් වල බදිති කැවුම් කනු ඔනි හින්දාමෙහෙව් අඩු පාඩු වල ගිලුනත් මේ අවුරුදු මූණුසදා බැතියෙන් විදිමි - බදා වැලදගෙන ඔය මූණුඅනේ අවුරුද්දකට සැරයක් වත් පැමින ...
වැවක් හා මානව හදක් නොතිව් තිත මා මිනිසෙක් - නුඹ වැවක් උවදඅපි කතා කරමුද අපි අපි ගැනහිස්තැනක් ඇත මහදඈ රැදී සිට ගිය තැනඈ සිටි හැඩයටම ගැඹුරටම හෑරුනනිල් දිය අස්වැන්න පුරවා රදෝගෙනසුදු පෙන රැලිති නන්වා සිනාසෙනනුඹද හිස්තැනකි - හිඩසකිමහපොලොව මත නිර්මිතඑදා ඈ හා එකට වෙරලතඋරාබිව් ලවන මුසු සුලගමමෙදා තනිවම විදිමිපුරෝගෙන හද හිඩැසටඑදා ඈ හා එකට උයනතරවිද පුරුදු තෙත සිසිලතමදොවා පුරවා සැනසෙමි ඒ හිඩැසටපැය ගනන් වරු ගනන්තනියෙන්ම ...
කඳු දසුනක කතාව නොතිව් තිත නීල කඳු ශිකර තැල්ලකින් වටව රුසිරු දසුනකින් අතිඅල0කෘතවඅහා.... කෙතරම් සොදුරුදමෙවන් මනරම් පෙදෙසක විසුම එහෙත්සොදුරු කඳු දසුනට පිටුපා සිට ගෙනනෙත් විදාගෙන - මුව අයාගෙනයනෙන මේ මග දෙසටදුගී පැල්පත්ය එක පෙලටනිසැකයෙන්නුණුවන දනන් මෙහි ඇතිසොබා රූ සිරි දකින නෙත් නැති රුසිරි කඳුදු දසුනින්දෑස් ගිනිකන වැටී මේ ලෙසමෙහෙව් ආඩපාලි නොකියන් අපටවිදත් මහතුනේ සැදී පැහැදී සොද මාන මනා ඔය දුර දක්නදුරින් සිට බල සැනසෙනතොපට මෙන් ...
මම ආසම කරන පාට නොතිව් තිත සුනිල නිල්වන් පැහැය පැහැය විය එකල මමආසම ආස කල අදුරු වැහි කලු අතරතුර පවා අහස නිල්වනය බොහෝ විට මගේ කුටියේ ජනෙල් මැද මුහුදු දසුනක් කැලතුනා නිති නීල තෛලෝදයක් විලසින පාසල් නිල ඇදුම් කොට කලිසමද මා ලියන පෑනද තවත් නෙක බොහෝ දෑ නිල් පාට වී තිබිනි උරුමය ලෙස පමන ඉක්මවා ...
සුපිරි තරුවක් නොගැයූ ගීතය නොතිව් තිත නිමිත්ත -සුපිරි තරුවක් තෙරීමේදී ගායන හැකියාව මෙන්මබාහිර පෙනුම ගැනත් අපි සැලකිලිමත් වෙනවා,සුපිරි තරු විනිශ්චය කරුවෙක්කැත්ත උදැල්ලටපතුරු වී ගිය අත පයනොවේ සියුමැලිනෙලුම් පෙත්තක් මෙන්අව් කූටකේ පිච්චීකලු වූ ගත වතනොවේ පැහැපත්ඇත් දල පාට විහිදනදහඩිය සුවද මිස ගතනොවිහිදුවයිමල් සුගන්දය මනහරඑහෙත් කැලතේමධුර කන්කලු නදක්පපු තෙතමනය යටතද ඇත් දල බිතු කුහර මැදගජ මුතු ඉපිද ඔප වන මෙන්උලා වත්සුනු බැරිය මැකුමටමේ සැබෑ ඝන පිට පොත්තඔබ ...
හද වෙදකම නොතිව් තිත මේ මෙතන හරියටම හරි මැදඈ මුල් ඇදී සිට දමා ගිය තැනලේ ගලන රිදුම් දෙන තුවාලයපෑය ඔහුලේ ගලන හදවතක් මා වෙතසෝද සෝදා ඒ ලේ කදපිරික්සූ කල හද විවරයතුවාලයක් නොවේ එයසදා රතු රුධිරය උනනබදා වේදනාවම විහිදනනොඉදුල් සොදුරුලොවකටමග හසර පෙන්වනදොරටුවකි එයමෙතෙක් කල් නෑරුනවිදා අතු පත්හද පුරා මුල් ඇදීගෙනමෙතෙක් කල්ඈ හරස් කර ගෙන සිට ඇතසොදුරු දිවි මග සොරා ගෙන ...
මගේ අහස නොතිව් තිත අහස ලොකු විය - මම කුඩා වියවිසල් අහසට පෙම් බදින්නට පෙරමා නොදත්තෙමි මෙහෙව් වගතුගඑක් කොනක් සරසන විට මහත් ලෙසඅනෙක් කොන - ජරපත්ව වියැකෙයිසියල් සපිරිනු - පිරුනු දසුනක්කිසිදිනක නොදිටිමි නිරන්තරදෙකොන පෑගෙන පොල්පිත්ත ලෙසපදුරුලන, මහා මල සමයමක් ඉහ මතමුහුද ගොඩබිම ආනුපානෙටදියත සුවිසල් බවට පෑහෙනඋඩින් පොරවයි විසල් නුබ කුසඑවන් අහසක් මොටදකුඩා මා හට පැලදුමටමගේ උස් මිටි කමට සැසදෙනඑයින් කොටහක් කඩා ඉහලමි ...
දිවි මාලිමාවෙහි වත නොතිව් තිත මගේ වමතට ඉදිරියෙන්තල් අරඹෙහි රුවා ඇත - උතුරු කොනමගේ සුරතට ඉදිරියෙන්සිඳු වාටියෙන් මායිම්ව ඇත - දකුනු දිගකොහේ කොතැනක කොහෙට හැරුනත්හැමවිටම පෙරඹරට මුහුන දී උදාරම් ලෙස - මමලපටි කල මා විසූ කුඩා ලොවමාලිමාවක් විය මටම අවනතපැටි විය ගෙවී - දැලි රැවුල පැලවෙන කලඋගත්තෙමි මම බොහෝ විද්‍යා කලා ශිල්ප හා භූගෝලයඋගතෙකුට රිසි වන දැනුම රිසි ලෙස උරා ගත්තා මමබාල කල ...
රූල් නැති පොත් නොතිව් තිත මුතු දිමුතු අකුරෙන්සදොස් වැකියෙන්වියත් බසකින්මුල -මැද- අගසිදුවීම් සීරුවට අමුනාපබැදුවෙමු අපි එදවසජීවිතේ වියමනඒ වියූ වියමන අත්හැරඔබ අන් වියමනක අදමුතු අකුරු බොද වීදිවි රටා දිය වී දැන්ජීවිතයහිස්ම හිස් පිටුවකිපැතුම් සෙදී උරා ගත්හැගුම් වියලී නිදාගත්මේ හිස්ම හිස් පිටුකිලිටි කඩදහි සේකසල බදුනටවීසි නොකරමිරූල් රටා හැම සිදී බිදී වියැකුනසියල් රීති හැම ගොලුවී මැලවුනමේ නොහිස් හිස් පිටුනොපීදුනු සියපත් රටා පූදිනජීවිතේ සැබෑ වියමන ලියලනසුනිල නිල් ...
ලෙච්චමී තේ ගහකටවත් නොකී කව නොතිව් තිත කොලයෙන් දළුවෙන් ගොතලාඅරිම්බුවෙන් රටා දැමූතද නීල කොල සාරියකි ලොකුමුලුවසන් තේ යාය පිටපොත්තපන්දලම් තිඹිරිගේ ඇතැරවිත්කප්පාදු වී දහ දොලොස්වරඅගුටු වී වාමනවදළු නිල්ල යට සැගවසදා දුක් වීදී අතු කයනෙත්තියේ පදුරකින් පදුරකටදළු නෙලමින් යනෙනා අතරවිදා අතු කෝටු යන මග හරස් කරමොට්ට අතු තුඩින් දෙකකුලට ඇනනේක හිරිහැර කරයි අතු කඳඅනේ ආඩවනේ....!ඇයි අරියාදු අපිටමකනේ කඩුක්කන් බන්ගලි වලලු දැම්මටපච්චවඩම් මල් සාරි ඇන්දාට පැලැන්දටඔහේ නිදහසේ අතු බෙදී උස ...
වහා හකුලා ගනු නොතිව් තිත වහා හකුලා ගනුවහා හකුලා ගනුචන්ඩ හිරු රජුනිමේ දැන්දැන්රුදු සැඩ රළු කිරනඅප දවන -මලවනඅප ගත රුහිරු තෙතතලා මිරිකා දාහය ලෙසවස්සවා නාස්තිකරපැනි බීම ඔඩම් තුල බහාකොහෙවත් නැති සමාගම්පෝසත් කරයි උඹනුඹගේ කිරන රැස් කදම්භ පහර වැදදහ අතේ ණයවී තැනූ සුපසන් මාලිගදුම් ගෙවල් මෙනි අනේ දැන්පනපිටින් කරකුට්ටන් වෙනතලන පාගන සුරාකන අපිට දත නියවනරුපු සෙන් මාරසේනා අද බොහෝ වෙත උනුන් එල ලු දැලක පැටලී ...
රුදුරු වැහිබිදු නොතිව් තිත නා කපන වැස්සටකිලි කුනු සෝදගෙනදිදුලතත්තුරුලිය පෙලමුඩු කඨොර රලු ගති මගහැරතෙත්බරිත වී පෙගී මුදු ලෙසහිනැහුනත්මහ පොලොවඒ වැහි බිදුවැටුනේම නම්මහද පතුලතමතක මිහිදන් කලසොහොන්බිම මතටමයඒ රුදුරු වැහිබිදුඝන පිටකබොල දියකර සොදාපාලු කරහැකිතරම රුවැති වේශයෙන් මිහිදන් කලප්රාන සම සේ සුරැකි මතක පිලිරූ පෙලසැකිලි කුනුමස් පිරි කුනපයන් සේ සොබරමතුකර උල්ලුපා ඇත අද ...
යෞවන අහස නොතිව් තිත වැසි නම් නොවැස්සත් කලකින් සැරටව්ජ්ජුලතාවෝ නම් පිපෙනව හැඩරුවටකුමට රවටනවද ! මේ විදුලි සර සැරටවැසිම ඉල්ලන මහපොලොව මෙලෙසමෙහෙව් අවලාද නොකරමි කිසිලෙසකතාම පනපිටින් නොවෙද? මගේ රූබරතුරුණු යෞවන අහස ...
විරසක මේඝයට ..... නොතිව් තිත ඉරි තැලී ගිය මහ පොලව හේඩෑරී වී ගිය ගහකොල මේ රුදු නියං කාල සමයට විරසක මේඝයකි අද නුඹ අරෝවෙන් බොහෝ දුර ගිය නුඹ යලි එතැයි නැතැයිදැයි නොසිතම හද පත්ලතේ මහපොලොව කැන ලෝදිය පතුල තෙක් සොයමි පෙර ඔබ මට පිදුව වැහි බිදු ...
සිහින කැබලිති නොතිව් තිත උදාහිරු කිරන කෙදි මතමිහිරි කූජන තාල තවරාහද සවන් දොර මත මුදාඋදෑසන මා අවදි කරවයිදහවලේ රුදු නිහඩ කඩතොලු රුසිරු හඩ නළු මලු වල බහාකොහේ කොතැනක සිට වට පිටරුවට පිරියම් කර මට නෙලා දෙයිඅහම්බෙන්වත් මා ලග නොරැද අතේ දුර මේ අහලකම රැදෙන ලය උනුසුමට සුදු මුදු පහස නොපුදන දිනක හැර යාද නොයාදෝ නොදනිනවර්නවත් තටු පැලදිසැරිසරන සියොතුන්ම පමනක් නොවේ ...