මිහිරිම අවසානයක්...? නොතිව් තිත කොහොමටත් මම හිටියෙ මෝදුවෙන දුකකිනි ඒ වෙනකොට නුදුරේම එන වියෝගය ගැන හිටිය පැය දෙක තුනටහීනයක බොහෝ දුර ගියද මම දැනන් හිටිය කවදාවත්ම අපි අයේ හමුනොවන වග ඔයාට තෙරුනාදනම් දන්නේ නෑ මම හෑම අස්සක් මුල්ලක් නෑරමඔය තුනු සිරුරතෙ හෙව්ව මම හීත හෙවනක් තෙතමනයැති ඔය හුස්ම මගෙ ගෙල ලග දැවටෙන විට පියවුනා ඇස් අවසාන හාදුවට ඉඩ දෙන්න ඔයා කලබලෙන් දුවන කොට මම ...
සුනීතව... නොතිව් තිත සුනීතවවසුරු කඳ දරාඔබ පෙරමගටපැමිණෙමිදුගඳයි, ජුගුප්සාජනකයිකියා නොඉල්ලමි සමාවඅසුභ දසුනක් මවතැයිකානුවකට පැනද නොසැගවෙන්නෙමිමෙමග ඔබ සතු උවදඅන් මගක් කෝ? මටඔව් යලි යලිත් මුන ගැහෙනු ඇත මමඉවසා වැදෑරිය යුතුමයමේ දුක්ඛ දුර්ගණ්ධයමට මෙන්ම අන් මගක් කෝ ඔබටද?සන්වෙගයෙන් දන්වමිදෙදෙනෙකුට අයිති බවමගේ උර රැදි වසුරු කඳ ...
රස්තියාදු වළලු නොතිව් තිත බස් එකක් දුවන්කොට එකේ තහඩු අතර දෙදරිමන් සද්දයක් එනවා එකට ඒවයේ තියෙන ඇන මුරිච්චි හෙලවෙන හඩත් එකතු වෙනවා කව්ලු වල වීදුරු තහඩු එවා දුවන පීල්ල මත දෙදෙරීමේ හඩත් බ්‍රෙක් ගහනකොට ඉදහිට එන සද්දෙකුත් එකතුවෙලා කවුරුවත් ගනන්ගත්තෙ නැති උනාට සංධ්වනියක් මවනවා එහෙව් සංධ්වනියක වගේ වගක් නොතිබුනාට එදා ඒ හඩනලුව ඇයට අැහුනෙ වීදුරුවළලු ගොඩක් එකිනෙකට ගැටෙනකොට උපදින මිනි කිංකිනි හඩක් වගේ, ඇය ...
ගසක් ඉදිරී වැටුනි නොතිව් තිත කලක සිට ආදරෙන් රැකගත්ගසක් ඉදිරී වැටුනි ගෙවුනෙහිපෙරදා රැයේ මහ වැස්සටසන්තොසින් හිස් උන එක ගැන පොලොවමුල් අදිනු ඇත නව ගස් ලදලු තන පත්පිලිසකර කරගෙනම ඉදීරි පෑරුන තැන්මෙතරම් සෘජුව හිරුරැස්මෙබිම සිපගන්නේ බොහෝ කලකට පසු වෙන්නඇතිතුටු විය හැකිය මටදනව කවුලුවක් විවර වූ එක ගැනඅහස නැරඹුමට පෙර නොවූ තැනකින්කුඩා සොවකින් මෙන් හදට පවසමි මමනුදුරේම දිනක අමතක වන එක ගැන ගසක් පැවතිනු බව මෙතැන මේ ...
ඇය බලා සිටියාය නොතිව් තිත ඇය බලා සිටියාය රැගෙන එනතෙක් ඔහුකබල් ඔරුවක්වත් ඇය වෙනුවෙන්ඒ වෙරල ලග තනිවමඇයට ඔනෑ උනා අතරමන් කරවීමකටකවුරුන් විසින් හෝ මහ දියබ මැද නිහඩජීවත් වෙන්න ඇත්තම ඇත්ත නොවබොරුවක් උනත් ඇති එකමුතුව ගොතනඈ රැදී සිටියේ ඒ වගෙ තැනක ඒ වෙනකොටකොහොමත් ගමනාන්තය නොදකිනගමනක්ම බව දැන සිටියාය නිසැකවදියබත් වෙන්න පෙරදිවි රැක ගන්න අතැර හැර යන්නහොද හිතින් ඔහුට සමු දෙන්න වදන් ඒ වෙනකොටත් සතුව තිබුනා මැයටගස් ...
නොඉදුල් කදුකර පෙදෙසකදිය නොතිව් තිත නොඉදුල් කදුකර පෙදෙසකදිදදකිත හැක ලීහී ගිලිහී නාය ගිය තැන්බොහෝ කුඩාවට උවදවිසිරී පැතිරුනනුවුවමනා නෙරුම් ඉදිමුම් රළු තැන්සමතලා කර සමනය කෙරුමට වෙන්න ඇතිනැතොත් ඒ අලුත්ම අලුත් ගසකටපැල වෙන්න ඉඩ දෙන්න වෙන්න ඇතිඔය මොනව නොවුනත්තම සලුව සියතිනම පලුදු කරනව රටාවකට පුරුද්දන එකවිනෝදය ගෙන දෙනු ඇතකදුකරය නම රූබර අගනටඋපන් හැටියට හතර කොන රක්ශාකරගෙනඝනීභවනය වෙන එකද? නොඉදුල් කමකාලයට ජීවිතේ අලුත්වන ආශාවට ඉඩදෙන්නඑදිනෙදා රිද්මයට මුහුවෙන එකද? ...
අහස් කවි නොතිව් තිත ඉර හදද රන් තරුද මේ කුලුඑක මිටට එකට ගෙනඅහස යයි නම් කරපෙම් කලෙමි මම එදා අහසටඉර හද තරු අතරමුකුත් නැති හිස්ම හිස් තැනතමයි ඇත්තම ඇත්ත අහසමෙදා මම දකිමි සැබෑ අහසවලාකුලකුදු අයිතියක් නැතිතරු නම් නිවී දිලුනා විතරමයි කොහොහොමත්අමාවකටත් පෙර සදද හැන්ගුවේ ඇයි අදුර බිහිකමින්ඉර ඉතින් අපිට අවනත නොවන දැතිරොද ගමනකය මේ කුලු උනත් බිදී විසිරී ගියේ අපිට ඕනිම වෙලාවටමදකාලය රැගෙනා විත් ...
අහස් කවි නොතිව් තිත අහසටත් ඇතඋස් මිටිකම් පන්ති බේදමුලින්ම ඉර එලිය වැටෙන්නේත්වලාකුලු සරන්නේත්කොත් කැරලි දිලෙන්නේත්ඉහල අහසෙහිය උදාරම් ලෙසදූවිලි සුසුම් බර මිසඋරුම නැත අහස් නිලපහල අහසකට කිසිලෙසබොහෝ අය නොදැක්කටගස්වල අතු බෙදෙන්නෙත්දලු දමා මල් ඵල උනන්නේත්පහල අහසෙහි පපුතුරෙහි නිති ...
ඇදුමක් අනුරුවක් හා ගැහැනියක් නොතිව් තිත වීදුරු බිත්තියෙන් ඇතුලතකවන්ධ අනුරුවක ඇගලා ඇතමා කැමතිම ඇදුම් හා ඇගලුම්හිතින් සවිකර මහිස ඒ සිරුරටහැඩ වැඩ බලමි තාලයට ඇවිදිමිතනියෙන්ම හිනා වෙමිකැඩපතක් කරගෙන තුරුනු හිතසැප රැදුන මැදුරකඉඩ කඩ ඇතිව සුපිපුනතුනු කයක හැඩනිලසීරුවට මැන කොවකට ගෙනවක්කර පෙරාගත් අනුරුවකිහිස නැතත් ඔය කයඑහිම අනුපිටපත්ය මේ ඇදුම් හාඇගලුම්සරු නිසරු කාල පරතර අතරමහත් වී හීන් වී ගැට ගැසුනුතදියන් පෙම්වතුන් අත මිරිකුනු තැලුනු ඇද උනදරු වැදූ බත ඉයූ ...
චිත්‍රසේන කලායතනය නාරාහේන්පිට නොතිව් තිත මන්තීරු එක දෙක වැඩිකර බේස් ලයින් මග රගන විට දැහැන නොබිදගෙන නොබියව සිටගෙන පාර අද්දර මහල් පිට මහල් පැලකර ගොඩනැගිලි හෙවනැලි පෙරලෙනවිට යන මගට සන්සුන්ව තනි තට්ටුවක ගමනක් තනියෙන්ම යන වෙලද අරියාදු නගර සෝබන' රැලි සුලි පිලිල වැඩි වෙන හෙට දවස සැබෑ මිනිසෙකුගෙ සැබැරූපය තව තවත් අරුත් ගැන්වී දිදුලවන ඉන්ද්‍රනිල් මිනක් වී වැලලෙන්නටද? නියමිත ...
මගේ අහසෙහි හැඩය නොතිව් තිත කවාකාර, ත්රිකෝනාකාරහතරැස්ද අසමමිතිකදගිනිය හැකි තරම් වෙතිකවුලුවකට උරුම හැඩතල - මෙදියතබොහෝ වෙහෙසෙමි මමමගේ අහසෙහි හැඩය ගැනඅහසෙහි හැඩය ඇද දෙනකව්ලුවකට උරුම හැඩතලගිනිය හැකි තරම් වෙති - මෙදියත ...
වැහි වලාකුලු නොතිව් තිත අහස කිව්වම මතක් වෙන්නෙමඉර, හද, නැත්තම් තරුකොතෙක් හිටියත්වැඩක් නැතිලාබ කෙල්ලන්යවැහි වලාකුලුසා පවස සන්සිදුවනදිය රැගෙන පාවෙනවැහි වලාකුලුවීදියේ දුම්රියේවැඩපලේ කඩපලේකදුලු බිරමක් අදිනවැහි වලාකුලු ...
නුවර එලි යන අතර මග නොතිව් තිත හරිත කදු තිර මැද නලමුදු සුවද පිරි මිදුම -නිකැලැල්ය රිදී දිය දහරින් ගෙතුනු දියඇලි නමින් රගදෙන - අගනුන්ය සිහිනමය පෙදෙසකට නගින සිතුවම් රූප පියගැට පෙල මත කලවම් වෙලා ලියකම වෙනස් කරයි වන්ගුවෙන් වන්ගුව රැදී හිද ගොවා මිටි කැරට් අල මල් පොකුරු දික් කල පොඩි ලමයි සිහින රැදෙනා කදු හිස් නගින මග අතර මග සිහින මියැදෙ අසමාන පියගැට නිසා දුක්බර ...
"සීගිරි ලදුනට කෝ දෙකකුල්? නොතිව් තිත කනේ කඩුක්කන් කරමාල දාගෙන නීල වරලසද උස්කරලා බැදගෙන තාම නොපිපුන පියුමක්ද අරගෙන සිය වස් ගනන් හිද තාම මගබලයි ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන් සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල උවම් මායම් වදන් කැටයම් තොරන මත දැන දැනම නොදැනුන ගානට පිරිමි සැගවූ පැනයකි.. "සීගිරි ලදුනට කෝ දෙකකුල්? රලු උවත් මහ පොලොව රස පහස එහි විදගන්න කුරුබිලි ...
ඇයට හොදටම මතකය තාම.. නොතිව් තිත ඇයට හොදටම මතකය තාම හැම දේම ඉර මැරෙද්දී දවසක ගගක ඉවුරක සවසක ගග උනත් තරබාරු මැදිවියේ අගනක් ඒ වෙනොකොට හොද දේකට කොහෙත්ම හොද නැති මොහොතක ඔහු මාන බලනකොට සුදුමුදු තඹර පහසට පුදුමෙකට වගේ ඈ ඇද සිටියෙත් රත් තඹුරු පාට ගව්මකි කර පලල් පොල් කටු දෙක තුනක් රත් කරන් මදින විට ගව්ම රැලිතිය තියා සීරුවට හිතේ ඔරලොසු කටු දිව්වෙ බැන බැන ...
ප්‍රේමයේ නගරය නොතිව් තිත ප්‍රේමයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ.. බොහෝ දන එකා මත හැපී මැඩවෙන ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද මහා සිතියම් වල සදහනක්වත් නැති බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත මිනිසුන්ට මිනිසුන් හමුවන මාවතක් නොවුවත් රාගයේ කලබල නොවිය යුතුමය ඔබ සොයා පදා ගතයුතු ඔබවිසින් නම් නොකල බොහෝ තැන් ඇති ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත් ...
මලක් සහ ලියක් නොතිව් තිත "උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක් දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස් හා කියමු "මලේ" ...
අභිනික්මන නොතිව් තිත වනගත වෙමි මම ඵල වැල ලදලු අනුභව කොට සුවද නල ලය පුරා පෙරාගෙන නිහඩ නිසසලව දිවි දියබ කලතා සිතුවම් කරන්නට ජීවිතේ නිදහස එහෙත් නුවර නුඹනම් හෙට සිටම පුලුල් විය යුතුය තව තව තදබදය වපුරා මහමග කුඩා කල යුතුය ගෙමිදුල් අල්ලක් තරම් වන ලෙස අවකාශ තනනු පිනිස මා අදින් සිතුවම් තබනට ...
පාට වැස්සට.. නොතිව් තිත වැව් දිය පලස මත් නිල්ම නිල් පාට කුඹුරු කෙත්වතුවල දුක්බර බොරපාට තෙත වීදි අගුපිල් මත ගලන කහට කලු පාට දනිමි නුබ මතට හෙලූ පැහැයන් බව ලෝකය පුදුමයක් නොවේ මටනම් ලෝකයා තනිමතයට හෙලූ පැහැයන් අතහැර සැබෑ වර්නය සොයා යන එක ගැන නුබ අද රතු, කහ කොල සලු ඇද හැඩ බල බල ...