රෝස මුසැන්ඩාස් පිස්සුව නොතිව් තිත මගේ පලමු පොත විදිහට "රෝස මුසැන්ඩාස් පිස්සුව " නමින් කෙටිකතා සන්ග්‍රහයක්
අවසාන කාර්තුව නොතිව් තිත රැදී උන් අගුපිලද සෝදාකහ දියර ඉස නැවත බාර දෙමිපරවන විටඅලුත් පැහැයක් දෙනඅමුතුම මලක් වෙමිනොසොයොන බව දැනමවීථි දෙක තුනක් ඇති කුඩා නගරයක සැග වෙමිහැර නොගොස් හැර යනප්රේමයේ අවසාන කාර්තුව ...
පත් අතර සිටි ඇය නොතිව් තිත කොස් කොළය, අඹ කොළය නේක විසිතුරු පත්යනටුවෙන් ගැලවෙලා විසි උනමිදුල හැඩිකොට විසිරුනඅමදී, ගොඩ ගසයි, ගිනිලයිඇගේ රාජකාරිය මෙය වේකුඩා වේතනයක් ඇයට හිමි කරදෙන දසුන කැලැතීහැඩතල බොදවවර්න දිය වී මුහුව කෝ ? කොහෙද ? පත් අතර සිටි ඇය ජීවිතේ මහා සිතුවම මතු වෙයි ...
දුම් බටය නොතිව් තිත කම්හල් පියැසි හිසකින් මතුවගොජ ගොජ ගගා දුම් දමනදුම් බටය මම නුඹ දකිමිකාර්මික පෙදෙසක අහසකකුඩා මාලුන් රගන නිල් දිය කඩිතිමල්ද සමනලයන්ද පිරුනු ඉතුරුනුසොබාදම් නිල් සිතුවම ගිනිබත් කරනවිශ දුම පිබින ගිනි මකරෙක්ය නුඹදුම් බටය වෙර බදිනු ඇත ඔවුන් නුඹ හටකම්හල් දැති රෝද හා හාදවකම්කරු දිවි සුසුම් මොලවනඒ දුක් දුමාරය අහසට වීසි කරවනදුම් බටයධනපති බලල් අතකිය නුඹපලි ගසනු ඇති කෙනෙක් නුඹ ගැනමොකුත් නොකෙරෙන ...
ඔබ කදිම පෙම්වතෙකි නොතිව් තිත සිලක් පුහ් ගා නිවෙන ලෙසහිටි ගමන් අතුරුදන් වෙන එකනෙවෙයි වෙන් වෙන්න හොදම විදිහදැකල දැකලම කරමලේ සුදු උනකුකුලෙක් වෙන්න ඔබ මලම කරදරකාරඇයි ඔබට එන්න බැරි සති පොලටඑලෝලු විකුනන්න මම නොකන කරවිලතුක් මොකට හැදෙනවද මේ තිත්ත කරවිලපොලොවේ තියන රහත් තිත්තකට හරෝගෙනමම බලා නොබලා යන්නම් හිතින් බැන බැනනිති පතා යන එන දොරටු දෙකේ බස් එකකකොන්දොස්තර රුවන වී ඔබ ඉන්න එහෙනම්ඉතිරි රුපියල නොදී ඉන්න ...
මල් සෞන්ධර්ය්ය නොතිව් තිත ඒ ගිරග මත බොහෝ මල් පිපී තිබිනිනෙක රුවින් හා පැහැයන්ගෙන්සමහරක් නම් දන්නාසමහක් නම් නොදන්නාඑගිර තරනය කල ඔවුහුවහා වැලද ගති එමල් පෙලහරඅහා කෙතරම් සොදුරුද මේ මල්විඩා නිවමින් සෙමෙර සැලුවා ඒ මල්එතකින් නොසෑහී ඔවුහුසොරා ගත්තා මල් ඇටද අතු රිකිලිදරැගෙන ගොස් පැලකරනු රිසිඔවුනොවුන්ගේ කුඩා ගෙවුයන් වලනොදත්තවුන් මෙන් ගිරි මුදුන් වල තැවරෙනලපටි හිරු එලියෙන් අච්චුව තැනුන බවනිති පතා හැපෙන මේ කුළු පැහය දියකරඒ ලා ...
කියූවත් වැඩක් නැති කතාවකි නොතිව් තිත මෙය ඔබට කිසිදිනක කියන්නට නොහැකිවන කතාවකිසත්යයක් ඇත එහි තැනක දැවටීඑදා මා දැන නොසිටිනිති පතා අද මා දකිනමගේ කුටියේ කවුලුවට නුදුරින්ගරාවැටුනු නවහනක නටබුන්යඑදා සෙනේ දිය පිරී වැගිරුනුපවුලක හද දහම් රැහැනකතිබිරිගෙය බදු වූකාමර කුස්සි දොර ජනෙල්දිරයි මලකයි පුපුරයිමියෑදෙයි පොලොවටම පස්වෙයිනව දලු ලමින් වෙලෙමින්මුල් ද පසුරුද වෙලා බැදෙමින්දිනෙන් දින ලියවැලක් එතෙයි ඒ වටලෝකපාලු ය නමින් ම මූසලකොහෙන් පැමිනියෙද ඒ ලතා කලලයකෙසේ හැදී වැඩෙනුයෙද ...
කොහොමද ඔප්පු කරන්නේ නොතිව් තිත පෙර දිනයේ කොලඹ හා තදාසන්න පෙදෙස් වලට ඇද හැලූනේ අසාමාන්‍ය වරුසාවකි. එය සියලූ කාලගුන අනාවැකි බොරු කල කොල හැලෙන පෙබරවාරිය මැද ඇද හැලූනු මුරුගසන් වරුසාවක් මෙන් විය. හවස හතර පමන වන විට කොහෙන්දෝ පැමිනි ගන කළු වැහි වලා වලින් කොලඹ අහස පිරී ගොස් උස් ගොඩනැගිලි සමග දර්ශනය උනේ ලෝක විනාශය ගැන පෙන්වන හොලිවූඞ් සිනමා දසුනක් මෙනි, ඉන් පසු ඇද හැලූනු ...
නිල දියකරල හදවතට වක්කරනව නොතිව් තිත "ඔබ නැතිව ඔබ එක්ක" බැලුවම එකේ මගේ සිත්ගත්තම දේ උනේ චරිත සමග හරිහරියට යන්න තෙමාත්මක වර්නයක් භාවිතා කරල තිබුන එක. එක හරියට කතාවෙ ප්‍රධාන චරිත තුන සරත්සිරි, සෙල්වි නිල් පාටයි වගෙ. මෑතකාලීන වෙළදදැන්වීම් වල මේ උපක්‍රමය බහුලව භාවිතා වෙන්නක්.එවායෙදි අදාල වෙළද නාමයේ වර්නය සහිත පසුතල ඇදුම් පැලදුම් යොදාගන්නව එත් මේ චිත්රපටියෙදි ඒක, ඒ සංකල්පය ඊට වඩා ගැඹුරු තලයකට ගේනව.නිල් පාට ...
හිස් මල් වට්ටියත් කිහිල්ලේ ගහගෙන නොතිව් තිත සීරුවෙන් ගලවපු කරාඹු දෙක නිර්මලා පුංචි ටිශූ කොල කෑල්ලක ඔතල එයාගෙ අඩුම කුඩුම තියන පෙට්ටියට දැම්ම, මෙතෙක් කල් ලොකු බරක් එල්ලාගෙන ඇවිත් බිමින් තිබ්බ වගේ කන් පෙති සුමුදුවට අත ගෑවෙ කන් පෙති වල වෙහෙස නිවන්න වගේ.නෙලූම් මල් මෝස්තරයක් කැටයම් කරල තිබුනු ඒ පැරනි පන්නයේ කරාඹු දෙක එයාට කොටහළු දවසෙදි දෙමව්පියන්ගෙන් ලැබුනු එකම වටිනාම වස්තුව උනා. කරට මාලයක් කියන්නේ ඒ දවස්වල ...
මා දුටු ඒ අන්ධ ගායිකාව - රංජනී මල්ලිකා නොතිව් තිත මේක උනේ පසුගිය දා (2015) අවසන් උන ගංගාරාම වෙසක් කලාපෙදි, මතක හැටියට අන්තිම දවසට කලින් දා. මම වෙසක් කලාපේ ඇවිදන් යනකොට බෙරේ වැවේ එහා කෙලවරට වෙන්න වැව මැද හදපු වේදිකාවක සංගීත වැඩ සටහනක් පැවැත්වෙමින් තිබුනා, බැලුවම ඒක ටවර් හෝල් පදනමෙන් කරන එකේ ශිල්පීන් සහභාගී වන සංගීතයක්.වැව මැද හදල තිබ්බ සෘජුකෝනාශ්‍රාකාර වේදිකාව වටේට නෙලුම් පෙති වලින් හැඩ කරල තිබ්බ, වේදිකවෙ ගල් ...
නවතින්න,ඔව් නවතින්න- "සුලඟ ගිනි අරන්" නොතිව් තිත සිනමාව කියන්නේ චලන චිත්‍රය කියල මුල්කාලීනව හැදින්නුවේ. එහෙම බැලුවම සිනමාවෙදි චලනය වෙන්න ඕනි රූපයද? නලු නිලියොද? එහෙම නැත්තන් බලන ප්‍රෙක්ෂක අපිද? කියල අලුතින් හිතන්න පෙලභෙන සිනමා නිර්මානයක් තමයි විමුක්ති ජයසුන්දරගේ "සුලඟ ගිනි අරන්"(Dark in the white light) කියන්නේ.මරනය කියන්නේ මොකද්ද කියන කුතුහලයක් එක්ක වැඩුනු වෛද්‍ය සිසුවෙකු සියල්ල අතහැර වනගත පැවිදි දිවියට ඇතුලත්වීමත්,එය එසේ සිදු නොවුනානම් සිදුවියහැකියයි සිතියහැකි ලෙස ප්රක්ෂේපනය කල ...
වීරයන් අහිමි සමාජයක සතුරන්ද මරා දමන " බොරදිය පොකුණ" නොතිව් තිත විමුක්තියක් පේනතෙක් මානෙක නැති අද වගේ සමාජයක මිනිස්සු තමන් විදින දුක පීඩනය කොහේ හරි ඉන්න සතුරෙකුට මාට්ටු කරලා ඌට පලිගහල හිත හදාගන්න එක ජීවන විලාසිතාව වෙලා, එහෙව් මිනිසුන්ගේ අඪ්යාත්මය බොරදිය පොකුන වගේ නිර්මානයක් ඉදිරියේ මේ තරම් සසල වෙන්නේ ඇයි, මේ තරම් බොර වෙන්නේ ඇයි?ඉතා පැහැදිලිව මේ නිර්මානය ඔස්සේ මිනිසාගේ පරම ගැලවුම්කාර සතුරව තමන් වගේම මිනිහෙක් කරල තමන්ගෙම එකෙක් කරලාඅභිමුක කරලා ...
කුඩා දිවයින නොතිව් තිත මේ කුඩා දිවයිනකෙතරම් කුඩාද යත්කෙනෙක් පහසුවෙන් යලිත් මුනගැහෙනු ඇති මෙන්මකෙනෙක් පහසුවෙන් යලිත් මුන නොගැසෙන තරමටඉතාමත් කුඩා ඉඩකින් නිර්මිතය
සොවකින් මෙනි ඇය නොතිව් තිත අතීතය නම් මතක සිතියමෙහිවඩා තෙතමනැති මිටියාවත් වහා ඇවිලෙනසුලු ගිරි දුර්ගපහසුවෙන් ලගාවියහැකිමෙන්සලකුනුකරඈ රැස්කරා සිහිවටන ළොකු මල්ලක පසල් නිල ඇදුම් රිබන් පටඅත් කකුල් අඩු බෝනිකි කදක් පෙම් පත්ද මල් මල් ලේන්සුදවිසිතුරු කොටහලු මොගුල් ගවුමදමේ කුඩා හරස්කඩකි එම මල්ලෙහිකිසිදාක යලි තිබුනු විදිහට නොඋපදිනඉතා කුඩා දෙවල්ය ඒ මරුනු මතකෙට පාර විතරක් පෙන්වනඑහෙත් කුඩා සොවකින් මෙනි ඇයනිකමටවත් හැරී නොබැලුව එක ගැන ඔහු කිසිදිනවඩා වටිනා මතක ...
මුසැන්ඩාස් නොතිව් තිත "කෝ අම්මේ මෙතන තිබ්බ මුසැන්ඩාස් ගහ...."මල්කාන්ති එහෙම කෑගැවෙ විදුලියක් කෙටුව වගෙ හිතට දැනුන හැගීමත් එක්කමයිමිදුල රැහැ රැහැ හිටපු මල්කාන්තිගෙ උදලු පාරෙන් කැප්ච්චි තනකොල, මුල් පසුත් එක්ක කලවම් වෙල ගොඩගැහෙන්හේ පරන මතකයන් ගොඩ ගැහෙන්න ගත්තා, කදු ගැහෙන්න ගත්ත..………………………………………………………………………………………………………ඒ කොහෙන්දෝ ආව මුසැන්ඩාස් පිස්සුවක්, යාය පුරාම හැම ගැනියෙක්ම කෙල්ලෙක්ම මුසැන්ඩාස් වවන්න ගත්ත, කොහෙන් කොතනින් කොයිවිදිහකට ආපු විලසිතාවක්ද කියල කවුරුවත් දැනන් හිටියෙ නැති උනාට ...
ලිහුනු පසු නොතිව් තිත නටුවෙන් ගිලිහුනු පසුතුරුපතක වැගිරෙයිඑතෙක් කල් සගවාහුන්වර්ණ තලිඉතා කෙටිකලකට උවදඅනුරාග්යේ පැහැය වනමනරම් තැබිලි පැහැයද පවා
ඇය ආසම කරන තැන -එනුවර නොතිව් තිත නේක රිය සුටුස් ගා ඉගිල්ලෙනමහ මගෙහි බඩ යටින් රින්ගනනමින් උමන් පදික මග යයි හැදුනනතමයි ඇය ආසම කරන තැන එනුවරපියෙන් පිය පියවර මැන බසින විට ඒ උමගටතැනින් තැන නොමල තැන් ගැස්සුනා ඈ හද දුරින් හිද බලා සිටිනවාක් මෙන් දැනී ඔහුවකෙන් වක දිය වෙවී බැස යමින් ඔහු ඇසගින්තුටු උනා මහ අමුතු ඇය විදිහට හිත් ඇතුලෙන්පියෙන් පිය ඉහලට නැග යලිත් මතුවෙනා විට එක ...