හැඟීමක් නැති නිශා පෙම් හසරැල් හැඟීමක් නැති නුඹේ මනසට නිතින් මා ඇවිටිලිත් කෙරුවාහිතින් යන්නට එය ම පමණක් හේතු වන්නට ඇතැයි හිතුනාපලක් නැත හදවතේ ඉන්නට ඉඩක් නැති විට සෙනග පිරිලානුඹට පෑ ආදරය අකලේ මතක කැටුව ම දියේ ගිලුනා ...
නුඹට දැනුනේ නැති ද නිශා පෙම් හසරැල් බොහෝ දෑ මගහැරුනු දිවියකනොහේ මගහැර ගන්න නුඹ මටහෙටක් නොපෙනෙන පෙම් කතාවකඅගිස සොඳුරුව දකින ලොබකටපුරන බව මා තව ම පෙරුමන්නුඹට දැනුනේ නැති ද පවසන් නොදැන යලි දැක හමුව දොඩනටකෙසේ යලි දින අපට හිමි වෙ දතවත් ආලෙන් බැඳෙයි මා අදනුඹත් ආපසු එතැයි සිතමිනගියූ මග රිසි වේ ද නොදැනන්නුඹට හිතුනේ නැති ද පවසන්වැටෙන හුස්මක් පාසා දිනකටනුඹ ම සක්මන් කරයි හිත තුලදෑස් ගල්වා බලා ...
නිමේශයක් නිශා පෙම් හසරැල් නිමේශයක්…ඇතේ මහට නුඹගේ දිවියෙන්විඳින්නට ලය හොවා නුඹගේ පෙම් සැලකුම්නිමේශයක්…නුඹේ හැඟුම් මා වෙත දක්වන්දැනෙන්නට මා හදේ තෙරපෙන පෙම් හැඟුමන්අතීතයක්…මහත් නැති ද අප’තර රසවත්දෑත් බඳිමු මෙහොතක් අප ආ මග කර සිහිපත්කාලයක්…මින් මතුවට ඉනු හැකි වේ නම්පැතුම් නොපත ඉමු මේ මොහොතේ හදවත් රිදවන් ප්‍රේමයක්…නුඹේ නමට හද මා ඇතිමුත්දවා මහද නුඹගෙන් වෙන්වී යමි නෑ තරහක්ශෝකයක්…ඇතත් නොදැක ඉනු මතු මෙතැනින්හදේ නුඹට දොරගුලු හැර ඇත එන්නට ...
අමාවක අහස නිශා පෙම් හසරැල් දිදුල බැබලූ සඳත් අහසේ -අමාවක දා නිවී සැඟවිනමහට රිසි වූ එක ම පෙම්බර -රුවත් මෙදිනේ මගෙන් නික්මිනසඳක් නැතිව ද අඳුරු අහසේ -තරුත් නිරතුරු නිවී නොගියෙ යසඳක් නැති නුබ නිරිඳු හැර ගිය -දෙසක් මෙන් කිසි කමක් නැත්තෙ යදිනෙන් දින නුඹෙ රුවෙන් වෙන් වී -අඳුරෙ සරමින් ඉන්න වෙන මටසියුම් එළියක පහසවත් අද -නැතේ නුඹගෙන් කිසිත් මා හටබොහෝ තරු ගැන කාලෙ යවනට -තොසක් ...
පෝරු මස්තක නිශා පෙම් හසරැල් පෝරු මස්තක නුඹව දකිනා පව ද මා අද කරල තිබුනාදිනෙන් දින ගොස් කෙදින හෝ මතු නුඹව මට නිති අහිමි වන්නානුඹ-හා අතිනත ගන්න පෙරුමන් පිරූ හැටි මට නිතින් හැඟුනාඅනේ අප හට වෙන්ව ඉන්නට කාලෙ සරදම් කරල තිබුනා ...
එක් සත් දිනකට නිශා පෙම් හසරැල් නුසුදුසු බැඳුමින් හද විල බොඳ වුනකලක ද මිතු දම පෙමට සදානුඹ හද මිතු සතු කර මා හැර ගියදිනයක් තවමත් නොදනි මෙමාමා මග බලමින නුඹෙ පෙම පතමිනහිටි ඒ සමයෙ ද දුරස් වෙලාඅවසන් පිළියම අදරෙන් ඉඳිනටතේරුවෙ අන් හද මගැ’ර මෙමාකිම කල් මැරුවේ මෝරණ තෙක් පෙමමට නුඹෙ සැලසුම් පවසන්නකා ලඟ උන්න ද අවසන් නිශ්චයලබැඳි අතක් ගනු ස්වකැමැත්තදැනුනා නම් මට නුඹව නොහිමි බවනුඹ හට ...
සිහිවටන නිශා පෙම් හසරැල් පලඳ කටුවකි කබා පටි මතසතුව ඇත්තේ නුඹෙන් මා ලදඑක ම එක සිහිවටනෙ වුව එයමහමෙරක් සේ දකිමි ඉන් නුඹඅයැදුවත් නුඹ අතින් නිම වුනනුඹේ දෑතින් වර්ණ ගැන්වුනසිත්තමක් මට මතකෙ නැගුමටඅද ද ලැබෙතැයි බලන් ඉමි මමමතක ගොන්නක් හිතේ තද කරරූප ගොන්නක් නිතින් බල බලනුබේ සැමරුම් හදේ පොදි බැඳසුසුම් අහුරක් කඳුළු කලෙ මම ...
නුඹත් නික්මිය නිශා පෙම් හසරැල් නුඹේ කටහඬ යලි අසන්නටසිදාදියෙ සති අගේ සරමිනනුඹව යලි දැක බදා ගන්නටපිණක් මා හට ඉතින් නැති වියනුඹ දෙතොල් යලි වරක් සිඹිනටඅතින් අත බැඳ ගමන් යන්නටදෙපා බැඳ යලි තුරුල් වන්නටවරම් මා හට නැතිව ගියෙහි යපසෙක ලා අපෙ මතක සදහටනුඹට යන්නට වීය හනිකටඅන් අතක් අල්ලා බදන්නටමහට සමු දී නුඹත් නික්මිය ...
නුඹට දැනේවි ද මගෙ ආලේ නිශා පෙම් හසරැල් කාට කියන්න ද කවුරු අහන්න ද මා යන එන මං මින් මත්තේ ඔබට කියන්න ද සිතින් හඬන්න ද සිහි කරමින් රුව සිත් පත්ලේ කෙසේ මිදෙන්න ද සිතෙන් හරින්න ද ඔබ තැබු මතකය නෑ දන්නේදණින් වැටෙන්න දකෙසේ යදින්න දනුඹට දැනේවි ද මගෙ ආලේ ...
නොකී රහස් නිශා පෙම් හසරැල් වචන අමුණා නුඹ නොකීව දහිතේ රැඳි හැම රහස් බැමි ගැනපෙමින් උමතුව සිටින මා හටකෙසේ සඟවන්නදෝ ඒ හැමපෝරු මස්ථක නුඹව දකිනටදිනක් ඒ නම් මෙයින් මතුවටමා මුදා වෙන අතක යන නුඹකුමට මා හට පෙම් කරන්න දඇතත් මා හිස ගැටළු අපමණපමා විය පිළිතුරුත් සෙවුමටමං මුලා වූ හැඟුම් පොදි බැඳනුඹට මා පෙම් කරයි අද තව ...
මතක සිර ගෙය නිශා පෙම් හසරැල් කඳුලු පොකුරක් නෙතග හිර කරදිදුලවා නෙත් දෙකත් බොඳ කරහිනැහුනා මම පුරුදු විදියටනුඹත් එක්කල කැමර කාචෙටකොළඹ එන්නට එක ම බසයකඑකට ගෑවී ලඟින් ඉඳගෙනනුඹව ගිලිහෙන බවත් දැනගෙනසියක් ගව් ආවෙමි ය අවසනගත කරන් පෑ ගණන් බසයකහිර වෙලා තුන් අසුන් පෙළ මැදගුලි කරන් දස මසක මතකයකොළඹ වැඩියා හදත් බිඳ ගෙනනිදොස් කොට නිදහසේ බැමි හැරනුඹේ ගමනට යන්න ඉඩ හැරමෙමා දිවිතුර මතක සිර ගෙයවහල කර ගමි ...
වියැකි හඹා යාම නිශා පෙම් හසරැල් සයනෙ වැතිරී කලා මා හට කෙටිම කෙටි එක ඇරයුමක්පලමු හමුවෙන් සිත් පිනා ගිය සතුට සදහට පැවතුමක්උමතු අප සිත් අපට අප නතු කර ගැනීමට යස පිළියමක්ආදරෙන් බැඳ බැඳීමක සදහට ම අප යන අයැදුමක්අතින් අල්ලා වහා යන්නට පතාගෙන බෝ දුර මහත්ඇති වුනා නම් විගස වුවමන එදවසේ හාදව මටත්නොදැන එකිනෙක කලක් යන කල නොගැලපුම් දැක අප මහත්අතර මග දී දුරස් වන්නට සිදු වෙතැයි ...
හදක් ඇතොත් නිශා පෙම් හසරැල් මා පබඳින කවියේ සිව් පදයටපමණක් පෙම් බැඳ ඉගිලී යයි නුඹඒ කවි වල පදරුත් දැන ගන්නටවෙහෙසක් ගත්තෙ ද කිසි නොදනී මමහද බැතියෙන් මා හැඟි අදරෙන් බැඳකවි එක දෙක මහ ගොඩක් ලිවෙන කලඒ පද හැම වටහා ගති නම් නුඹහදක් ඇතොත් උණු වෙනු ඇත නිසැකව ...
Lost නිශා පෙම් හසරැල් Fought vehementlyfor what was believed to be loveWaited patientlyto see and feel an ounce of loveDrained selflessly,hoping efforts would be reciprocatedEnded up lonely,not seeing a light at the tunnel’s end
කාලෙ පැමිණී ඇත නිශා පෙම් හසරැල් අලුත් මුහුණක අඩුව නුඹ හට දැනේ දැයි මම නොදනිමීනුඹේ රුව මම පෙමින් බැඳි දා සිට ම නිරතුරු පැතුවෙමීමාව මග හැර දසත රූ හා හාද වන්නට සිතුවිලීනුඹට ඇති දැයි නොදැන නොකරන් කරනු බෑ මට ඇවටිලීලියූවත් මහ හෑලි දෙසලා හැඟුම් නුඹෙ ගති මම සැලීකියූව ද ලොකු පෙම් කතා නැති වුනත් නුඹෙ ලඟ හිතුවිලීඔවා දුන්න ම මරු වැලින් මුද නොවී කාගෙත් හුරතලීකසළ කූඩෙට ...
නොදැන නැවතුම නිශා පෙම් හසරැල් නුඹට මම පෙම් කලා තනිවමහද රිදෝගෙනනුඹ පතාගෙන නිතින්හදට නුඹ රිංගුවා දවසකයලි නොයන්නටහැඟුම් දහසක් දෙමින්හිතින් මම කෙඳිරුවා නුඹ හටරැඳී ඉන්නටමතක ගොන්නක් පිටින්දසත අපි ඇවිදුවා නිතර මමතු ගමන් මගනොදැන නැවතුම කිසිත් ...
පෙම් කලේ මම නිශා පෙම් හසරැල් සයනෙ සිහිනෙට පෙමින් බැඳිලා - නොවේ නුඹ හට පෙම් කලේ මමදෙහෝරාවක පහස විඳුමට - නොවේ නුඹ හට ලං වුනේ මමකිඹුල් කඳුලැලි සැලීමට නොව - තනිව නුඹ හට පෙම් කලේ මමහුස්ම වැටෙනා තුරා නුඹ හා - දිවි ගෙවන්නට ලං වුනේ මමඅවන් හල් මහ ගොඩක යන්නට - පමණි නොව පෙම් කලේ නුඹ හටනුඹෙන් කා බී කල් මැරීමට - නොවේ කිසි විට ලං ...
අතීතේ නුඹ ගියපු තැන් නිශා පෙම් හසරැල් මතකදෝ නුඹ ගියපු තැන් මා නැති කලේ නුඹෙ අතීතේකොළඹ නුඹ නැති වෙලේ මා අද එහි යතේ නිති දෙවේලේමතකදෝ නුඹ ගනිපු සේයා රූප ඒ තැන් වල එසේනුඹ නැතත් මම නගමි සේයා රුවට නුඹ එහි ඇති ලෙසේඇතේ ඒ වැනි යන්න තැන් මේ සිව් අතේ නුඹෙ අතීතේඑකින් එක මම කපා හරිනෙමි දිනෙන් දින එහි යන කලේතනිව මා යන ගමන මා හට බෝ බරක් ...
නුඹෙ අසුන් නිහඬයි නිශා පෙම් හසරැල් නුඹත් එක්කල පිය මැනූ තැන්අද බොහෝ නිසලයිමෙමා යලි එහි සැරි සැරූවමනුඹෙ අසුන් නිහඬයිලඟින් නැති නුඹ සිහි කරන්නටමතකෙ රුව කදිමයිනුඹත් මා හා මතක ගොනු කලතැනුත් හද සනසයිනුඹේ සුවඳට ලැදි වු මා අදඒ සුවඳ සෙව්වැයිනුඹේ සෙනෙහස සොයා මා අදමග බලා උන්නැයිනුඹේ ප්‍රියතම කෝපි රස මටනුඹව සිහි කැඳවයිදොඩන්නට නුඹ නැතත් පසෙකිනපැරණි බස් මතකයි ...
අවසන් නුඹේ හාදුව නිශා පෙම් හසරැල් නුඹත් කොළඹ ම හිටපු දවසක - දිදුලනා රෙදි පිලින් ගන්නටමාගෙ දේසෙට ආව මතක ද - කුකුළෙකුත් දෑතින් ම අරගෙනවසර අග සාදෙකට සැරසුම - හදින් කැප වී කරයි නිති නුඹමමත් නුඹගේ හිතේ පදමට - නුඹත් අරගෙන ගියා හැම තැනදිලිසි දිලිසී රැඟුම් පානට - සාදෙ කව්රුත් මවිත කරනටනුඹට හැමදෙන ඇලුම් කෙරුවම - මටත් ලෝබයි නුඹව වැනුවමඑදා අප පිය නැගුව ගැලරියෙ - සිතුවමුත් ...