නිල් නිකමට ලියූ පද වැල් වැසූ දෑසින් බලනබැලූ දෑතින් වසනබලා හොඳටම බණිනසංස්කෘතික පෙරහන් කඩ උඩ පැත්තේ බොර නිල් කුඩුහොර හොරෙන් උන් උන් ම රස විඳින
අංගුළිමාල - නැවත පළකිරීමක් නිකමට ලියූ පද වැල් [සින්ඩිගත වන්නට පෙර 15/03/2010 දින මෙහි ම පළකළ කවියකි] උදේ ඉඳන් දාන වෙට්ටුකොච්චරවත් නෑ නෙ මට්ටු හෝන් ලයිට් ඇහි පිල්ලම් පාර දිගේ හොඳ සෙල්ලම් පාර පනින පොඩි එවුන් ට ආච්චිල ට සීයලා ට බල්ලො පූසො කොයි කාටත් බුදු සරණයි දෙවි පිහිටයි ලීසිං මුදලාලි දුන්න ඇඟිළි මාල ඉලක්කයට එකතු කරන ටිකට් කෑළි අංගුළිමාලයා වගේ කොච්චර හයියෙන් දිව්වත් නුඹ තවමත් ...
කළු පාට මතක රළ නිකමට ලියූ පද වැල් සිතුවිලේ යටි පතුළ බිඳ ගෙනකළු පාට මඩ සමග කළතාදෙසැම්බර් සීතළත් කැටිකරපෙරළගෙන එන මතක රළපෙළඉකි ගහන සැමරුම්මීට කළින් දැන නොහිටියඑදා ම හඳුනා ගත්මතක පෙතින් කවදාවත් මිය යන් නැතිමළ මිනිසුන්හැමදාමත් හිත හඬවනසත්ය දසුන් පෙළ ගැස් වූ චිත්රපටිය දෙදහස් හතර අග මා ශාපලත් දේශයක හුන් කරුමයආනන්තරීයද? ...
හිර ගෙදර නිවාඩුව නිකමට ලියූ පද වැල් කඩදහිය ලිප දමාඉන් රැවුල අවුළුවාඑහෙ දුවන මෙහෙ දුවනහිර ගෙදර ඉසුඹුවකසරන්නට හැක යළිත්නිදහසේ නිල් අහසසිරගත ව මා ගෙවූසති ගණන පුරාවටඇය හුනිය තනිකමින්මා සොයා හඬ හඬාදේ දුන්න මවන්නටදිය ඇල්ල අඳින්නටකතන්දර ගොතන්නටකවුද හිටියේ නුඹටපොදි ගැහුණු සෙනෙහසටපොළියක් ද එකතු වීනිදහසේ සුව මිහිර මා සමග බෙදා ගෙනමා ගතේ වෙළී ගෙනඇය විඳියි අමා සුවඇගෙ පුංචි සිනහවෙන්තොඳොල් බස් මිහිරකින්පිරී යන සෙනෙහසින්මගේ හිත ඉකි බිඳියිසදහට ම නොවේ මානිදහස් ...
සොරෙකු මෙන් නිකමට ලියූ පද වැල් සීරුවෙන් මහ දොර විවර කරසීරුවෙන් යළි වසා තද කරසොරෙකු මෙන් හෝදිසි ඇහින්හෙමි හෙමින් බිමටත් හොරෙන්පිටව යමි මම නිවහනින්මගේ තුරුළේ ගැලී ඉන්නට සිනහසෙන්නට නළවගන්නටමගේ දිවි සටහනේ කොටු කළඇගේ පංගුව බේර ගන්නටපොඩිත්තිය හරි සෙවිල්ලෙන් ...
සිසු පැණය නිකමට ලියූ පද වැල් කළු මාමගෙ රතු ගොනාවත්ත පහළ පෙරළනානිල් මාමගෙ කොළ ගොනාඒක අහල දඟලනා කඹේ කඩන් රතු ගොනාඋගෙම වත්ත වනසනානොමිළේ දුන් තණ මනාසී සී කඩ විසි වෙනා ගොන් දෙන්නා ළං වුණාඅං හරියට ගැලපුණාඅහස පොළව දෙදරනාඅං පොරයක පැටළුනා ඇන්න පාර කොළ ගොනාතණ ගෝනිය විසි වුණාගජ බල්ලන් කටු කනාමිටිය මිටිය විකුණනා මිළ කෙරුව ද කොපමණාදුන්නත් නොමිළේ මෙනා තණ නම් විය යුතු මනාඑයමයි නොම සිදු වෙනාගජ බල්ලන් රජ වුනාතණපත් ටික ...
ආදරය නිකමට ලියූ පද වැල් [හෂිත ගේ මූණු පොත් කවියකට පිළිතුරක්] චාටුවට අහු වුණලාටුවට රැවටුනකෝඩු සිත්වල හී ගඩු මල් පිපෙනචපල කමකට ඇලිමනි දඩ ගෙවනචංචල නිසංසල සුන්දර කඳුළු ගඟනිරාමිස රාගයේ පිවිතුරු වංචාවයක් ගණයට ලියාමිනිසත්කම ගයනදෙවියන්ගේ ස්වරය හැම දා නොවෙනස් ව දළු ලයි ආදරයයුනිකෝඩ් අකුරින්මූණු පොත් පිටුවල දහොර පෑනෙන් ලියා පොත් අස්සේ දැමූමළ බසකින් ගෙතූ මතකය පොදි බැඳන්අපි වයසට ගොහින් ...
අහස් ගව්වේ හද ගැස්ම නිකමට ලියූ පද වැල් [අහස් ගව්ව ලියන තරංගා සුන්දර මතක පිරිමදින මෙන්න මේ සටහනත්, එහි මිහිරි රස ආයිත් තොළගාන මේ සටහනත් වෙනුවෙන් මේක. වීසා නැති ව අප එහි රැගෙන ගිය ඇයට ස්තුතිය]හිරුටත් නොපෙනෙනසීතල කඳු අතරේසිත ඇඳි සිත්තම් මිහිරි මතක විසිරේජීවිතයේ මුදු පහස හැඳිනුවෙමිමුදු පින්නේ නළ රැල්ලේසිහිළ විඳ ගතිමි ජීවිතයත් ආදරයත් හමු වීඅමා සුව ලදිමිනන්නාඳුනනා නුවරක තනිවීනන්නාඳුනනා හොඳම යහළුවන් සමගින්විසිරුණ මල් සුවඳේ පාවී ගිය හැටි ...
සිත්තරාවී නිකමට ලියූ පද වැල් තවම නුහුරු පියරු අතින්මහ යගදා පන්හිඳකින්සෝඩි ටිකිරි මිහිරි සිනාසිහින මතක බිඳක අනාප්රාර්ථනා මල් සිතුවම්අඳින්නෙ ඈ අපේ හිතේ
වාසු ලා ගිහින්... නිකමට ලියූ පද වැල් විරුවෙකු කියූ විරු වංසය සූකරයාදෙවියෙකු නොවෙයි වාසුත් ඌ කර ඇරියාදෑ කැති මිටිය වන වන දෙදෙනෙක් හිටියාකැපුන ම ගළපු ලේ ඇත්තට රතු ද මෙයාඊටත් කළින් තව තව නම් බොහෝ ඇතිලේ රහ වෙන්න සබයේ උන් දෙසුම් දෙතිඒ රහ බලන්නට සමහරු ගිනි බිඳතිඒ ගිනි වලට නොමිලේ උන් තෙල් බෙදතිඑක පොත කපා පත දහයක් පෙරූ කලේනෙක නෙක වාද බිහිවී යන මග පැටළේරැක ගන්නට කොටින් ...