ආර්ථිකය නිකමට ලියූ පද වැල් ආරෝහණ හරය උඩින් අවරෝහණ ලවය තියල අල්ලෙ ඇඳපු ශ්‍රිතය දිගේ දිවෙන් ලොවන ස්පර්ශක[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]
සේරි වාණිජ නිකමට ලියූ පද වැල් සේරි වාණිජ රන් තලිය මිළට ගත් අත ඇති සියලු ධනය දී සාධාරණ වෙළෙන්දා ඉතිහාසය ලියන ලද ලෝක හොරෙක් ලු කෙල්ලට බංගලි වළලුත්ආච්චිට සල්ලි මල්ලත් දී රවටා ඇන්න ගිහින් රටක් වටින රන් තලියක්පරම්පරා ගණනාවක් එකතු කරපු මුළු රටේම බූදලයක් රටක් වටින රන් තලියක් ඇන්න ගෙහුං වෙන රටකට කෙල්ල හිතේ සන්තෝසෙන් වළලු සොලවමින් ආච්චිටත් හරි ඉහලයි පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර රස ...
බෝට්ටුව නිකමට ලියූ පද වැල් වැලන්ටයින් විජේසිංහබෝට්ටුවේ ආපුමැරුණ නැති නිසා පණ ඇතිවැලන්ටයින් විජේසිංහඔය කිව්වටලිය කියවිලි වලට දුන්නෙවිජේසිංහම් කියලයියුද ගින්නේ ගිනි කන්දෙන්හොර හොරාටසුරුට්ටුවක් පත්තු කරපු බෝට්ටුවේ කණ්ඩිය උඩදවල් රෑටබඩ ගින්නට ඒක බීපුමූද දිගේඑහෙන් මෙහෙන්වෙට්ටු දාලපොට්ටු තියලමුරකාවල්මිස් කොරානනමත් වෙනස්ගමත් වෙනස්ජාති දෙකයිදෙකම එකයිලෙඩට දුකට බෙහෙතක් නැතිබඩට කිසිම අහරක් නැතිහිටන් ඉන්න ඉඩකඩ ඇතිමැරිච්ච උන් මහ මුහුදටතැලිච්ච උන් තව මුල්ලටගොඩබිමේදී මරා ගත්ත ජාති දෙකමබෝට්ටුවේ තහඩුව උඩකෝ තියේද වෙනම රටක්දෙගොල්ලටම පය ...
කතන්දර නිකමට ලියූ පද වැල් [මේ කවිය තවම නිර්මාණ පල කිරීමට තරම් තාක්ෂණික පරිචයක් නැති කෙනෙකුගෙන් කොපි කල එකකි]ටිකිලි ටිකිලි ටිකිලි ලියා කලෙත් අලං ලිඳට ගියා ...ටිකිලි ලියා අක්කියි කබල ගොයයි දියබලියයි දැන් හලි යාලුයි ඒගොල්ලෝ ඔක්කොම යනවලු පාටි එකට ස්ලීපින් බියුටී අක්කිගෙ උපන් දිනේකිලි සුදු හාවයි ඉබ්බයි හති අලිනවඔන්චිල්ලාවට හේත්තු වී ඒ දෙන්නා බලන් ඉන්නෙකුන්ෆු පැන්ඩ චිත්‍රපටිය මෙන්න කුන්ෆු පැන්ඩමොනල එක්ක ගහ ගන්නවස්නෝ වයිට් ...
වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ - කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට නිකමට ලියූ පද වැල් වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේකෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුටමේවා බලා අප මහතුන් නෝනා ලාකියනා කතා අහලා මළ විකාරෙකිඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැතිකොල්ලන් සංහතිය නොදකින් - හොඳම වැඩේවනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේකෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින්ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටමඕකිගෙ පස්සෙ මැරයෙක් ඉන්නවා ෂුවර්මැරබල ආණ්ඩුව - නොදකින් මුන්ගෙ යුගේඅසරණ කොල්ල වෙනුවෙන් එති විපස්සයෝකෙල්ලෙක් ඔහොම මග හෙළුවෙන් යනවාදඕකුන් දූසනය වන්නේ ඕක තමාගෑණිගෙ හැට්ට ...
නැතිවුන සපත්තු නිකමට ලියූ පද වැල් සින්ඩරෙල්ලා සුරඟන මායාවෙන් හැඩවන හවහට ගෙදරදී යළි හඩු වන ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන සෙරෙප්පුව ගලවා අතට දී දුව යන ප්‍රින්ස් චාමින් නිතර අසු අරා සරණ ඈ යනෙන මග ගැවසෙන වෙනත් කෙල්ලන් දිහා නොබලන ඈ නිසාම මහ පාටියක් නටවන සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන මහ රැයේ ...
මහ කම්මල පිපිරුණාය නිකමට ලියූ පද වැල් මහ කම්මලහන්දිය ළඟ සක්වලකට බඩු නිපදනසක්වලෙන් ම සල්ලි ලැබෙනමුදලාලිත් බඩ තඩියෙක්ඉතිරි සල්ලි පොලියට දෙනහන්දිය ළඟ මහ කම්මලබයිසිකලෙන් ගෑටු කාලෙලොක්කන් ළඟ දණින් වැටුණුඊට පස්සේ කාර් හදල බස් කෝච්චි නැව් ත් හදල ලොක්කන් වත් දණ ගස්සපු ලොක්කන්ටත් ණයට දීපු නගරෙ මැද්දෙරටේ මැද්දෙලෝකෙ මැද්දෙමහ කම්මලසේවකයා දුම් පෙරානඅහල පහල කාස රෝගඒ වුනාට ලෝකෙ පුරා සුවය රකින මැෂින් හදන ගං ඇළ දොළ ඇසිඩ් වෙලා මහපොළොවට ...
නොහඳුනන්නි නිකමට ලියූ පද වැල් හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නීලාබ විලවුනට දහදිය පොඟන්නී මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී ආලය බෙදන මුත් ආපසු නොගන්නී[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි] ...
අවසර නිකමට ලියූ පද වැල් සපත්තු නොදමන අවසර සපත්තු ගලවන අවසර හදිස්සියෙම අනවසරෙන් කඩේට ගොඩ වුණ අවසර සල්ලි ගෙවන් නැති අවසර මිළදී ගන් නැති අවසර මිල වෙනුවට සපත්තුවේ චිත්‍ර බලනවද අවසර චක්‍රය නොම දත් අවසර චිත්‍රය පටලන් අවසර සක්‍රය කිව්වත් ඒ බව පිළිගන්නේ නැති අවසර සුක්කානම නෙවි අවසර ඕකුන් හම්බයො අවසර රට ඉඳලම ඔය කඩේට විතරක් එන බඩු අවසර හිමිකරුවා රට අවසර ඕකිත් මහ හෙර ...
දස වසරකට පෙර... නිකමට ලියූ පද වැල් දෙසැම්බර් සීතලටමුහුදු මඩ එකතු කළඅන්ධ ආගාධයටනුහුරු සිත් අවදි කළ දහස් ගණනක් වෙළාසොරාගෙන සැඟව ගියනපුරු එක සිහිනයකිබොහෝ රෑ අවදි වන
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි) නිකමට ලියූ පද වැල් [බස්සියක් සමග කවි ලියන්නට ගොහින් හොට පැටලුනු විටෙක ලියවුනෙකි]තාක්ෂණ ගිනියමට ප්‍රේමයේ තීන්ත වියළුණුපෑන්තුඩ බලා සිටියිකසාදෙට අත්සන් කරනකම්
ගමන නිකමට ලියූ පද වැල් පිනි වැටුණු තුරු මුදුන් අතරින් පියඹලා එන පොඩි කුරුල්ලෙක්නොදන්නා බසකින්යමක් තෙපලයිමග දෙසට පෙර ගමන් කරමින් යන්ට අමතයිඈත හිමයේ සීත මාරුතකළඹවා ගෙන කේඬෑරි ගස්ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික උදුර ගෙන යයි කප්පමට සීත කාලයටබඩ ගින්දර විතරක් ඉතුරු කර කැණීමඩල බිඳ වැටුණුදැලි අඟුරු දුම් දමන ගිනි ගත්ත නිවහනේඉතිරි වූ පොඩි මුල්ල තවම මට සෙවන දේමකුළු දැල් සිහි වටන දුහුවිල්ලෙ ඇඳි රටාඅතීතෙන් ...
නුඹ... [ඉරමල වැටිලා] නිකමට ලියූ පද වැල් ඉරගල කන්දෙන් ඉරමල වැටිලාගොම්මන් කළුවර මිදුලට ඇවිදින්රුක් අත්තන මල් සුවඳ ගෙනාවටනුඹේ සුවඳ මට ඊට වැඩියි රෑන ගිරා හඬ යටපත් කරගෙනකළුවර එන්නේ රැහැයි හඬින්හීන හතෙන් නුඹ පිටමං වූ දා ඒ කළුවර යයි ගෙටත් උඩින්මුකලාන මැද හේන දිහාවෙන් රෑ සීපාවන් හඬනු ඇසේහේන කුඹුර පැල උන්ට ගියාදෙන් නුඹ තනිකර මම යමි ද කෙසේ?[ගීතයේ නිධාන කතාව මෙතනින් බලන්න] ...
කුවේණිය නිකමට ලියූ පද වැල් [ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]කුවේණියසට කපට කම් ගුප්ත විද්යාකොල්ලන් දැලෙහි ලනගෙනගොස් පොකුණ තුල ලන කුවේණිය දල ඇති යකින්නියටිකෙන් ටික උන් ලේ බොනඋහු ද දැපනේ වැටී වැහැරෙනකුවේණියබාහු යුවලක සිරවුණඋතුඟු පෙනුමට වශී වනරවටන්ට ගොස් රැවටෙනකුවේණියසැඳෑ සිහිලේ නැළවෙනවෙණ තතක මිහිරෙනමුළු හිත පුරා පෙම් කරනකුවේණියඔහු නමින් යුදයට යනටජ් මහල මතු තනවනපුද බිම ලෙයින් සෝදනකුවේණියබෝ කලක සිට රැවටුනකුණු මුල්ලකට විසි වුනවෛරයෙන් ගිනි ගෙන සාප ...
රතු කමිසය [සින්ඩි ගත වන්නට පෙර මෙහි ම පළ කළ කවියක්] නිකමට ලියූ පද වැල් [කවදාවත් නිමා නොවන රතු කමිසේ කතාව නැවත සිහිපත් කරන්නට සිදුව තිබේ] රතු කමිසය අඳින්න ද හෙට?කළින් නම් හැම දාම ඇන්දාබොහොම වැදගත්කමට තිබුණාහෙට ත් අඳිමු ද?පාසලේ නො ව හන්දියේ වූඅසම්මතයේ පන්තියේ දීසහෝදරයින් සමග ඇන්දාමුලින් රතු කමිසේ…සරසවියට ත් පැමිණිලානිළවරණෙට ත් පිවිසිලානිදා ගත්තෙත්කෑවෙ බිව්වෙත්සමග රතු කමිසේ… සරසවියේ දී සංගමේමග තොටේ උද්ඝෝෂණේපෙරහරේ දිග මැයි දිනේනො හැර මා හාසිටිය රතු කමිසේ…අඳින්න ද හෙට?රැළක් සමඟින් විසි වෙලාවිරැකියාවෙන් ...
මාළුවාගේ ජිවන චක්‍රය නිකමට ලියූ පද වැල් [කතන්දරගේ චිකන් පාටියට මගෙන් මාළු දීසියක්]කඩවල ඉන්න මාළුන් රසකර උයලාඑතනට එන්නේ සීතල පෙට්ටියෙ ඉඳලාඒකත් ට්‍රෝලරේ හොඳටම කල් මරලාජිවිතයට වඩා ඌ ඉන්නේ මැරිලා එතනින් නොනැවතේ දිවි චක්කරය උගේඔක්කොම මාළු නොම විකිනෙයි දවස අගේඑම ඉයු මාළු බැදලා ලැමිනේට් වගේහෙට හා අනිද්දා කඩ බක්කියට නැගේ ඔක්කොම එකතු කල විට එක එක මාළුපරපුරු ගණන් එක කඩයක විකිණේ ලු මුහුදේ ඉන්න කාලෙදී නොම හමු ...
ජීවිතය [නැවත පළ කිරීමක්] නිකමට ලියූ පද වැල් [හරියටම වසරකට පෙර පළ කළ එක් කවියක්කවිය නොවෙනස් ව ගෙවී ගිය හිස් වසරක්]ගෙවෙන තරමට තවත් අලුත් වනඅලුත් වන තරමට ම රස පිරෙනපිරෙන තරමට හිතෙන් තලු මරනතලු මරනවා විනාරස විඳින්නට ඉඩක් නොම ලැබෙනඅනාගත සැළසුම්කරණයකි නො නවතින ...
දේවාලය නිකමට ලියූ පද වැල් සුවිසල් නුගරුකටබැඳුනු බිත්තිය ඉරිතලා ගොස් කළු අඟුරු වේලිච්ච පහනේ රේන්ද ගොතනා මකුළුවන් තිරපට දිරාපත්මළ කෑ කූරු දොර මත වැනි වැනි මන්ද මාරුතයේසියවසකට කලින් ගං තුලානේ වැස්සන්හිත් ගිනි නිවන්නටවයිර පිරිමහ ගන්නටදිව එන සුරබිදෙනමහතුන් නිති පැමිණ දොවා රුක්මුල කිරියෙන්පලතුරු සුවඳ දුම් නිතර කල පුද පූජාගොම්මන් කලුවරට නුග ගස කරා වඩිනාගම්මුන් නිතර දුටු කොහිද ඒ දේවතා එලි දැන්කාලයෙ මායාව නොකලද මනස ධනවත්දෙපයින් ...
පෙම්වතුන්ගේ දිනය නිකමට ලියූ පද වැල් ලියන්නට නම් නැත කිසිත්කියව කියවා සිටිති පිස්සෝ කල හැකි බොහෝ දේසිතන්නට ඇත ඊට වැඩියෙන්
නරුම හුළං නිකමට ලියූ පද වැල් [2011 ලා නිනෝ දුරුත්තේ දී]හීන් හුළඟ කිති කවනා සීත දුරුත්තේ ඉම පැනඅගාධයෙන් මතු වී එනකීරි ගැහෙන නරුම හුළංසීතලයට යටින් ඇවිත් කණට ඔබන යවුල් රහස්අතීතයෙන් පණිවුඩයක් එදා වේල සරු කරන්න සැප විඳින්නතලු මරන්නඅනාගතය උකස් කරපුමිනිස්සුනේ අහපල්ලාපොලිය සමග වන්දි ගෙවන කාලය ඇවිදින්හුරතලේට කවි ලියාපු පෙම්වතුන්ට හිත් හදාපුහීන් දුරුතු හුළඟ නොවේ ලේ වන්දිය ඉල්ලන් එන ගොරම් බිරම් උසාවියේයම පල්ලන් අපිසීතලයට වෙලි ...