අවසර නිකමට ලියූ පද වැල් සපත්තු නොදමන අවසර සපත්තු ගලවන අවසර හදිස්සියෙම අනවසරෙන් කඩේට ගොඩ වුණ අවසර සල්ලි ගෙවන් නැති අවසර මිළදී ගන් නැති අවසර මිල වෙනුවට සපත්තුවේ චිත්‍ර බලනවද අවසර චක්‍රය නොම දත් අවසර චිත්‍රය පටලන් අවසර සක්‍රය කිව්වත් ඒ බව පිළිගන්නේ නැති අවසර සුක්කානම නෙවි අවසර ඕකුන් හම්බයො අවසර රට ඉඳලම ඔය කඩේට විතරක් එන බඩු අවසර හිමිකරුවා රට අවසර ඕකිත් මහ හෙර ...
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි) නිකමට ලියූ පද වැල් [බස්සියක් සමග කවි ලියන්නට ගොහින් හොට පැටලුනු විටෙක ලියවුනෙකි]තාක්ෂණ ගිනියමට ප්‍රේමයේ තීන්ත වියළුණුපෑන්තුඩ බලා සිටියිකසාදෙට අත්සන් කරනකම්
මහ කම්මල පිපිරුණාය නිකමට ලියූ පද වැල් මහ කම්මලහන්දිය ළඟ සක්වලකට බඩු නිපදනසක්වලෙන් ම සල්ලි ලැබෙනමුදලාලිත් බඩ තඩියෙක්ඉතිරි සල්ලි පොලියට දෙනහන්දිය ළඟ මහ කම්මලබයිසිකලෙන් ගෑටු කාලෙලොක්කන් ළඟ දණින් වැටුණුඊට පස්සේ කාර් හදල බස් කෝච්චි නැව් ත් හදල ලොක්කන් වත් දණ ගස්සපු ලොක්කන්ටත් ණයට දීපු නගරෙ මැද්දෙරටේ මැද්දෙලෝකෙ මැද්දෙමහ කම්මලසේවකයා දුම් පෙරානඅහල පහල කාස රෝගඒ වුනාට ලෝකෙ පුරා සුවය රකින මැෂින් හදන ගං ඇළ දොළ ඇසිඩ් වෙලා මහපොළොවට ...
දස වසරකට පෙර... නිකමට ලියූ පද වැල් දෙසැම්බර් සීතලටමුහුදු මඩ එකතු කළඅන්ධ ආගාධයටනුහුරු සිත් අවදි කළ දහස් ගණනක් වෙළාසොරාගෙන සැඟව ගියනපුරු එක සිහිනයකිබොහෝ රෑ අවදි වන
වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ - කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට නිකමට ලියූ පද වැල් වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේකෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුටමේවා බලා අප මහතුන් නෝනා ලාකියනා කතා අහලා මළ විකාරෙකිඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැතිකොල්ලන් සංහතිය නොදකින් - හොඳම වැඩේවනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේකෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින්ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටමඕකිගෙ පස්සෙ මැරයෙක් ඉන්නවා ෂුවර්මැරබල ආණ්ඩුව - නොදකින් මුන්ගෙ යුගේඅසරණ කොල්ල වෙනුවෙන් එති විපස්සයෝකෙල්ලෙක් ඔහොම මග හෙළුවෙන් යනවාදඕකුන් දූසනය වන්නේ ඕක තමාගෑණිගෙ හැට්ට ...
නැතිවුන සපත්තු නිකමට ලියූ පද වැල් සින්ඩරෙල්ලා සුරඟන මායාවෙන් හැඩවන හවහට ගෙදරදී යළි හඩු වන ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන සෙරෙප්පුව ගලවා අතට දී දුව යන ප්‍රින්ස් චාමින් නිතර අසු අරා සරණ ඈ යනෙන මග ගැවසෙන වෙනත් කෙල්ලන් දිහා නොබලන ඈ නිසාම මහ පාටියක් නටවන සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන මහ රැයේ ...
සේකරලගේ කාලේ නිකමට ලියූ පද වැල් [සේකර ගේ උපන්දිනය නිමිත්තෙන් ආදිවාසියනි, අවදි වෙව් අඩවියේ පල කර තිබු පින්තුරයකි. සටහන අපට පෙනෙන්නට ශෙයා කල අමන්දා අබේසූරියටත් ස්තූතිය]තාමත් ඒ නුවරපාර අධිවේගී වෙන්න කලින් ඒ කළු දුම්රොටු අස්සෙන් ඒ තරම්ම අලුත්ම නැති කැළණි පාලම උඩඒ විදුලියමේ විදුලිය චීන විදුලිය දෙසිය තිහෙන් බර ගානක් කොමිස් ගහලා වෝල්ටේජ් එක එක ගානක නැහැ බලුප් වගේ ගැහෙන්නේ අපේ හිත දශක කීපයක් දුම්මැස්සේ වේලෙමින් ...
සමන්තයා නිකමට ලියූ පද වැල් මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම පන්සල් පෙට්ටි කඩ පරයා පැන පිම්ම ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල සිල්ලර කාසියක් දී අවලංගු කළ නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ ඔහුගේ දෙතිස් ලක්ෂණයෙන් එලිය උනේ සමන්ත සමිඳුන් බුදු බව ලබපු දිනේ චෞර රැජිනියෝ ...
බුකි කවි නිකමට ලියූ පද වැල් නොකවී කවි වන කුකවි කිවි වන බුකිය හැමතැන දමනු බැරිකම ලයික් මල්දම් පට්ට සැරසුම් මිතුරු පැසසුම් රැගෙන පළඳින් එකෙක් ඉඳහිට දකියි එහි කැත කියනු ඔහුහට මගෙයි මෙම බිත රිසි ය කරනට රිසි දෙයක් මට පාන් දෝ තොට මගේ කවිකට අකුරු ලියවෙති අදහසක් නැති කිවිදු වැජඹෙති කවිය වැළලෙති ...
ලීස්තර නිකමට ලියූ පද වැල් [මුහුණු පොතේ සොඳුරු කවිකාරිය රසිකා ගුණවර්ධනගේ පදපෙලක ඉතිරිය මෙහෙම සටහන් කලෙමි. කවියේ පළමු පද පෙළ රසිකාගේ. මෙහි පල කරන්නේ අවසරය සහිතව]මධ්‍යාහ්න හිරු තාප ඉවසමින් ඉස්තෝප්පු වල රංචු ගැසීඋකුණන් බලන ගැහැණු ඉරිතැලුණු දාර දිගේ බින්කුණ්ඩන් කළු කූඹින්ට ඔච්චම් කරන කොළ පාට රතුපාට සිමෙන්ති පොලොවවල්බීරළු ලීස්තර කොන් ගැලවුණු ලැටිස් පටි පත කොස් උළුවහු සාලෙකට දෙක තුනක් දඩස් බඩස් ලී සොල්දර කාලය නිසොල්මන්ව ...
චන්දය නිකමට ලියූ පද වැල් පොන්ටියස් පිලාත්ඒ මමපාපතර යුදෙවු ජනතාවමේ ඔබතෝරන්න ඉතින්ලිස්ට් ඒක පිරෙනකම්මෙන්න මේ කූඩුවේබරබ්බස්ගෙවල් බිඳුම් මිනි මැරුම් ස්ත්‍රී දූෂණඑතකොට මෙයාවීරප්පන්අලි මරාපුමිනි මරාපුපොලිසියට වෙඩි තියාපුතව ඉන්නව අජාසත්තදේවදත්තඉඩි අමිනුයිබොකාසා යිඔසවන්න අත්දෙන්න ඔබේ වටිනා චන්දයහොරු ද මිනි මරුවෝ දතක්කඩි ද කසිප්පු මුදලාලිල දතොග වශයෙන් කුඩු ගෙන්වනබෙදාහරිනකැලෑ කපා දඩමස් දෙනරට පටවන මිනිස්සුන්ව බෝට්ටුවේකාවද ඉල්ලුවේ?ඇයි මතක නැද්දඔහෙලගෙ චන්දෙන් නේඅපි ඒකව ඇණ ගැහුවේ කුරුසියකටඉතුරු වුනේ මේ කට්ටියනැහැ නැහැ නැහැරොබින් ...
බෝට්ටුව නිකමට ලියූ පද වැල් වැලන්ටයින් විජේසිංහබෝට්ටුවේ ආපුමැරුණ නැති නිසා පණ ඇතිවැලන්ටයින් විජේසිංහඔය කිව්වටලිය කියවිලි වලට දුන්නෙවිජේසිංහම් කියලයියුද ගින්නේ ගිනි කන්දෙන්හොර හොරාටසුරුට්ටුවක් පත්තු කරපු බෝට්ටුවේ කණ්ඩිය උඩදවල් රෑටබඩ ගින්නට ඒක බීපුමූද දිගේඑහෙන් මෙහෙන්වෙට්ටු දාලපොට්ටු තියලමුරකාවල්මිස් කොරානනමත් වෙනස්ගමත් වෙනස්ජාති දෙකයිදෙකම එකයිලෙඩට දුකට බෙහෙතක් නැතිබඩට කිසිම අහරක් නැතිහිටන් ඉන්න ඉඩකඩ ඇතිමැරිච්ච උන් මහ මුහුදටතැලිච්ච උන් තව මුල්ලටගොඩබිමේදී මරා ගත්ත ජාති දෙකමබෝට්ටුවේ තහඩුව උඩකෝ තියේද වෙනම රටක්දෙගොල්ලටම පය ...
ලොකු බල්ලෝ පොර කති නිකමට ලියූ පද වැල් මහ උන් පැටව් රට හැම තැන පැතිරීමඑහෙයින් උනුන්ගේ අතපය පැටලීමඑනයින් එකිනෙකා නොදැනම පොර කෑමදුහුනන් හට බලන්නට ටෙලි සැපයීමඅප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේකප්පරකට අහිංසක කම තවම තියේ ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේඋන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේමෙපමණ කලක් ...
ආර්ථිකය නිකමට ලියූ පද වැල් ආරෝහණ හරය උඩින් අවරෝහණ ලවය තියල අල්ලෙ ඇඳපු ශ්‍රිතය දිගේ දිවෙන් ලොවන ස්පර්ශක[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]
ඔබා නිකමට ලියූ පද වැල් කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර අදහස් මිටක් සිනහවකින් අකුරු කර හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර දැනුමට දේශපාලනයට ආගමට ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමටසිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට ආවත් වරක් කියවා සටහනක් ලියා ආයිත් ඇවිත් තව ලියලද බලන ඔයා කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා කාටත් හොරෙන් ...
තවත් එක ජෝඩුවක් නිකමට ලියූ පද වැල් සිප ගන්න නැවෙන විටතව ටිකක් ඈත් වෙනආයිමත් උනුහුමටතුරුල්ලට වක ගැහෙනකිසිදාක එක් නොවුණුතවත් එක ජෝඩුවක්මුහුදු හුළඟට තැවෙනඋන්ගෙ මග අවුරානරතු ලයිට් ඔරවගෙන [කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට] ...
නොහඳුනන්නි නිකමට ලියූ පද වැල් හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නීලාබ විලවුනට දහදිය පොඟන්නී මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී ආලය බෙදන මුත් ආපසු නොගන්නී[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි] ...
විරහවේ පාට නිකමට ලියූ පද වැල් විරහවේ පාට අවර්ණයිඇල්කොහොල් මිශ්‍රකිරීමෙන් වර්ණ ගැන්විය හැක[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]
වික්ටෝරියා නිකමට ලියූ පද වැල් වික්ටෝරියා සංස්කෘතිය සභ්‍යත්වය උද්‍යානය තණකොළ නිකම් නොවේ රට තණකොළ වික්ටෝරියා කොලු කෙල්ලන් ආදරයට බිය වද්දනඒ වුණාටපෙම් කරන්න උයන සදන තණකොළ ටික පෙන්න පෙන්න කන එවුන් ව හණ ගස්සන වික්ටෝරියා එක පාර ම විහාරමහදේවිය වී ගැමුණු කුමරුවන් රවටන උන් ලව්වා අනාචාරයේ තණකොළ සුද්ද කරන තණකොළ ටික උනා දමා පිරිසිඳුවට නිරුවත් වන වික්ටෝරියා ජීවිතයේ ඉඟි නළුවේ සංස්කෘතික රඟහල ළඟ තව රඟන්න හෙට ...
සේරි වාණිජ නිකමට ලියූ පද වැල් සේරි වාණිජ රන් තලිය මිළට ගත් අත ඇති සියලු ධනය දී සාධාරණ වෙළෙන්දා ඉතිහාසය ලියන ලද ලෝක හොරෙක් ලු කෙල්ලට බංගලි වළලුත්ආච්චිට සල්ලි මල්ලත් දී රවටා ඇන්න ගිහින් රටක් වටින රන් තලියක්පරම්පරා ගණනාවක් එකතු කරපු මුළු රටේම බූදලයක් රටක් වටින රන් තලියක් ඇන්න ගෙහුං වෙන රටකට කෙල්ල හිතේ සන්තෝසෙන් වළලු සොලවමින් ආච්චිටත් හරි ඉහලයි පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර රස ...