භාවනාවට කාලය මදි ද…? කුස්සියෙන් පටන් ගනිමු ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා දෙන්නට අද අප කල්පනා කළා. ඔබේ වටිනා කාලය සිර වී ඇත්තේ, මුළුතැන්ගෙයි භාජන අතර මෙන්ම වියළි ආහාර අතර සහ කිසිදා පරික්ෂා කොට නොබලන අහු මුලුවල යැයි මා පැවසුව හොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි.ඒ නිසා අවංකව තමා තුළ පවතින අඩුපාඩු දකිමින් එය නිවැරදි කරගත හොත්, ඔබේ ...
වින්ඩොස් 8 Developer Version (pre BETA) එළිදකී ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මෙය Pre-beta release එකක් ලෙස නිකුත් කර ඇති අතර Windows 8 සදහා Apps , Programs නිර්මාණය කිරීමට සහ අත්හදා බැලීමේ Frame Work එකක් ලබා දීම මෙහි අරමුණ වේ.මෙය 32 bit, 64bit සහ 64 bit developer tools ලෙස වෙළුම් 3 කින් යුක්තය.http://msdn.microsoft.com/en-us/windows/apps/br229516
ආශ්චර්යය මෙය නම් ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line රටේ රජවරුන්ගේ ඉතිහාසය ගැන අප බොහෝ කරුණු දන්නවා. රජවරුන්ගේ නම්ගොත් ද ඒ ඒ රාජධානි ගැන ද සවිස්තර ව රසවත් විදිහට අප අහල තියෙනවා. බුද්ධ ශාසනයේ ඉතිහාසය ද මේ රටේ ඉතිහාසයට බද්ධ වී තිබෙන්නේ ගහට පොත්ත වගේ. රජවරුන් ඒ ඒ කාලයේ පවත්වාගෙන ගිය පාලන තන්ත්රයන් ගැන අපට ඉතිහාස පොත්පත්වලින්, සෙල්ලිපිවලින්, ජනප්රවාදවලින් තමයි දැනගන්නට තිබෙන්නේ. ‘ධාර්මික පාලනයක්’ කියන සංකල්පය සෑම කාලයේ ම ...
Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන ...
කිරිකැටියා වෙනුවෙන් මා පිය ඔබේ වගකීම ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line බාල ළමා වියේ සංවර්ධනය කියන්නෙ නූතන සෞඛ්‍ය ක්ෂේත්රයේ බොහොම ඉහළින් පිළිගැනෙන න්‍යායක්. උපතේ සිට අවුරුදු 03 දක්වා වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් හා රැක බලා ගන්නවුන් දියත් කළ යුතු වූ වැඩපිළිවෙළක් ලෙසටත් එය පෙන්වා දෙන්න පුළුවන්. ඒ කුඩා දරුවන් සමාජීය, ආධ්‍යාත්මික, කායික යනාදි වශයෙන් පරිපූර්ණ කරවීම අරමුණු කොටගෙනයි මේ සංකල්පය කි‍්‍රයාත්මක කෙරෙන්නේ.බාල ළමා වියේ සංවර්ධනය නමින් නූතනයේ අප හඳුන්වන මේ ...
නමෝ බුද්ධාය! ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප්රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද ...
ප්රඥවන්තයින් වෙමු…. ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අලුත් අවුරුද්දක් ලැබුවා...මේ අවුරුද්දෙවත් අපි අපේ ජීවිතවලට ධර්මය ලංකර ගන්න බලමු නේද? මෙන්න ඒක පටන් ගන්න හොද ලිපියක් කියවලා බලන්න.භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන අසපුවේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා “ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම යි කරන්නේ. ...
Facebook මායාව ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line Facebook ගැන ජාතික රූපවාහිනියේ පලවු වැඩසටහනක් මෙහි පලවේ. මෙය බොහෝ කලක සිට පවතින සමාජ වසන්ගතයක් මුලිනුපුටා දැමීමට ප්‍රමාද වී හෝ උනන්දු වීමකි.
How to install Sinhala Unicode to Ubuntu 11.04 ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line Ubuntu 11.04 වලට Sinhala Unicode දාන එක වින්ඩොස් වලටත් වඩා ලේසියි. මුලිනම පහත සබැදුමට ගොස් Sinhala Unicode සහය සදහාවන මලිති true type font එක බාගත කරගන්න.http://www.locallanguages.lk/files/FM-MalithiUW46.ttfඅනතුරුව font එකමත ඩබල් ක්ලික් පාරක් දැම්මට පස්සේ font manger එක විවෘත වෙනවා. ඒ වින්ඩොවේ වම් කෙලවරේ පහල ඇති install බටනය ක්ලික් කල විට මෙය ඉබේම ස්ථාපනය වෙනවා.ඊටත් පස්සේ වැඩි හොදට restart එකක් දාන්න,දැන් හරි. ...
මොකක්ද මේ හුචක්කුව......... ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මොකක්ද මේ හුචක්කුව.....මේක මම දැක්කේ අන්තර්ජාලය තුල සැරිසරන කොට.මේක තියන විහිලුවට , ආතල් එකට යට සැගවුන ඇත්ත සහ මේකෙන් ජීවිතයට ගන්න ඕන දේවල් නම් කොච්චරද?.අහන්න .....................බලන්න ..........................කියන්න මොනවද හිතෙන්නේ කියල ...
මොනවද මේ CMS -2 කොටස ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මම අද ලියන්නේ මගේ ලිපියේ දෙවන කොටස.පලමු ලිපියේ මම සදහන් කලේ Joomla CMS මෘදුකගය, ස්ථාපනය කරන ආකාරය ගැනයි. අද මම කතා කරන්නේ WordPress කියන CMS එක ස්ථාපනය කරන ආකාරයයි.මුලින්ම භාගත WordPress කල එක UnZip කරන්න.පෙර පරිදිම ඉහත UnZip කල Folderය C:\Wamp\www තුල සාදාගත් WordPress Folder ට දමන්න.අනතුරුව http://localhost/WordPressලෙස වෙබ් බ්‍රව්සරය තුලින් WordPress Installation Wizard එක ලබා ගන්න.දැන් ස්ථපිතකල MySql DataBase එකවෙත ගොස් තමන්ගේ වෙබ්සයිට් ...
Untitled Post ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අපේ Google දෙයිය ගැන දන්නවද? අපි හැමදාමත් අමාරුවේ වැටුන වේලාවට අපේ පිහිටට එන මෙයා ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.මටත් කලින් තිබුන ප්රශ්නය තමයි, කොහොමද Google Search Engine එක වැඩ කරන්නෙ කියල.මොකද මුහුදෙ අල්පෙනිත්තක් හොයනවා වගේ වැඩක් නේ මේක.ඉතින් මමත් පොඩ්ඩක් search පාරක් දැම්ම මේක ගැන.Google Search Engine හි ක්‍රියාකාරීත්වය අපිට ප්‍රධාන අවස්ථා 3 කියන්න පුලුවන්,මේ හැම අවස්ථාවකම අපිට සාර්ථක සෙවුමකට උදව් ...
අහංකාර ඉන්දියානුවන් ගෙදර යැවු සිංහ පැටවුන්ට ජයවේවා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line අද සවස මම දැක්ක හොදම ක්‍රිකට් තරගයක් නිමාවට අත් වුනා.උත්වේගකර වුද අතිශය තීරණාත්මක වුද ක්‍රිකට් තරගයක් තුල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීමට අපේ සිංහ පැටවුන්ට හැකි වුනා.මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ඉන්දීය නාමය කොමන්වෙල්ත් බැංකු තරගාවලින් අතුගා දමන්න අපිට හැකිවු නිසායි.මෙයට අපේ රටේ බොහෝ දෙනා කැමති වනවාට සැකයක් නැත්තේ, පසුසිය ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම පෙරදා නිමාවට පත්වු තීරණාත්මක තරගයකදීද අපව පරාජය කල නිසා ...
මරණය සුන්දර කරගන්නේ කොහොමද? ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line මරණය සුන්දර කරගන්නේ කොහොමද? ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක් අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස් වෙනවා. මොකද ඒ වෙනස් වන දෙයක්. මේ වෙනස්වීම නොදන්නා කෙනා, ස්වභාවයෙන්ම වෙනස් වන දෙයක් වෙනස් නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස් වෙන්නේ. සද්ධර්මයෙන් ...
ස්ටීව් ජොබ් මහත්මයා ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line කාලයක සිටම ඇපල් කියන නම් ලෝකයේ බාවිතා උනේ ඉතාම සුපිරි, වටිනා පරිගණකක් ලෙසයි.නමුත් ඔවුන් මෑතක සිට ඔවුන් තමන්ගේ නිෂ්පාදන විවිධාගීකරණය කරන්න උත්සාහ කලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස Ipod, IPodtouch , Iphone ,Iphone 3G , Iphone 3GS ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා.අද ඇපල් කියන්නේ එක කලාවක්,එක සමාජ සන්කේතයක් වෙලා.ඇපල් Device එකක් අරන් අනික් උන්ට පෙන්න පෙන්න උජාරුවෙන් ...
ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස් ධනුෂ්කගේ තීරුව~~~ Dhanushka's Line ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්..ඒ වෙනස අපේ සදාචාරයත් එක්ක බද්ධ වුන එකක්. මේ වෙනස අපිට ආඩම්බරයක් කියල මේ ජායාරූපය බලද්දි පේනවා.. ...